Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චන්ද්‍ර කින්නර ජාතකේ...

කරුණාරත්න දිවුල්ගනේ.. හෙළ ගී කෙත අස්වැද්දූ අපූරු කලාකරුවෙක්. සුභාවිත ගී රසිකයන් අතර අමරණීය වුණු ගීත රාශියක් ඔහුගේ ලයාන්විත හඩින් ගැයුණා. "මන්නාරම් බස්එක නෑ තාමත් ආවේ, පේරැස් මුද්ද දෙන්න, හන්තාන දෙසින් එන, මිනින්දෝරු කන්තෝරුව" වැනි ගීත රාශියක් උදාහරණ වශයෙන් ඉදිරිපත් කළ හැකියි. නමුත් පසුකාලීනව ජරාජීර්ණ දේශපාලන මඩගොහොරුවට වැටුණාට පසු අපට මේ සුවිශේෂ කලා ශිල්පියා අහිමි වෙලා දිවුල්ගනේ කියන ආණ්ඩුකාරවරයා ඉතුරුවුණා.

පසුගිය ගීත විචාරය වගේම මෙවරත් මා තෝරා ගත්තේ දිවුල්ගනේ විසින් ගායනා කරන අපූරු ගීතයක්. විශේෂත්වය වන්නේ මෙයටත් ජාතක කථාවක ආභාසය ලැබී තිබීමයි. බිදුණු ගේහසික ප්‍රේමයක හද රිදවන මතකය අවදි කරවන මේ ගීතයේ රචකයා තරමක් අප්‍රකට තැනැත්තෙක්.

මෙන්න ගීතය

චන්ද්‍ර කින්නර ජාතකේ කිඳුරිය ලෙසින්

නුඹ පෙම් බැඳන් මට ළං උනා

පෙම් බැඳන් ආ කින්නරාවී මගෙ ළඟින් හිඳ වෙන් උනා…

චන්ද්‍ර කින්නර ජාතකේ…

ගෙට එන්න පෙර කී කතා

උඩුගම් බලා ගියෙ දෝ මෙදා

විස හී සරේ පපුවට හෙලා

නුඹ නාටකේ වෙනසක් කළා…

අත දරුවො ගෙන මහගිරි දඹේ

තනිවම නගින්නද පෙම් කළේ

කළු කාසියට හදවත් වැසේ

නුඹ සොයනවද බරණැස් පුරේ…

චන්ද්‍ර කින්නර ජාතකේ -

මේ ගීය රචනා කළේ උබේනන්ද දිසානායක නම් රචකයෙක්. ඔහු විසින් ලියූ වෙනත් ගී පිළිබඳ මා දැනුවත් නැහැ. දන්නා අයෙක් වෙත් නම් දැනුම් දෙන්නට කාරුණික වෙත්වා...

රෝහණ වීරසිංහයන්ගේ මධුර මනෝහර සංගීතයෙන් ඔපවත්ව හදතුළ සිහින් රිදුමක් නගන්නට සමත්වූ ගීතයක්..

බෞද්ධ සාහිත්‍යයේ මුණගැසෙන ඉතා ආදර්ශවත් පෙම් යුවළක් රචකයා ප්රස්තුතය ලෙස යොදා ගන්නවා. පෙම් කරන සමය හැම පෙම්වතුන්ටම සුවිශේෂයි. හැම පෙම්වතෙක්ම බලාපොරොත්තු වන්නේ තම ප්‍රේමවන්තිය සඳ කිඳුරියක් සේ දැකීමටයි. සඳ කිඳුරිය තම ප්‍රේමවන්තයා වෙනුවෙන් දිවි පිදීමට වුවත් සූදානම් තැනැත්තියක්. නමුත් එසේ පොරොන්දු වූ ඇයම විවාහ වී නිවසට ආ පසු වෙනස් වෙනවා. මේ වෙනසට හේතුව ආර්ථික අගහිඟකම් බවයි රචකයා අපට හඟවන්නේ.

දැන් ඔවුන් බොළඳ පෙම්වතුන් නොවෙයි. බිළිඳු දරුවන් ඇති දෙමාපියන්. පෙම් කරන සමයේ දුටු සිහින ලෝකයට වඩා සැබෑ යථාර්ථය කටුකයි. අතදරුවොත් අරගෙන මේ ජීවිත මහගිරි දඹ තනිව නගින්නටයි ඔහුට සිදුවී තිබෙන්නේ.

කෝ ඔබ පෙම්කළ සමයේ කී සොඳුරු කථා? ඒවා උඩුගම් බලා ගිහින්දැයි ඔහු විමසා සිටිනවා. සඳකිඳුරු නාටකයේ කිඳුරාට හී පහර එල්ල කළේ බ්‍රහ්මදත්ත රජතුමා විසින්. නමුත් මේ විස හීය ඇය විසින්ම එල්ල කිරීම දරා සිටින්නේ කෙලෙසකද?

මේ විෂම ආර්ථික සාමාජයීය සාධක තුළ අන්ත අසරණව අවලංගු වී ගිය ගේහසික ප්‍රේමය ගැන ගැයෙන මේ ලයාන්විත ශෝකාලාපය අසා බලන්න. http://geepadura.blogspot.com/2014/09/chandra-kinnara-jathake-karunarathna.html

[QUOTE="leodilshan, post: 18018404, member: 466762"] [b]චන්ද්‍ර කින්නර ජාතකේ...[/b] [SIZE="4"]කරුණාරත්න දිවුල්ගනේ.. හෙළ ගී කෙත අස්වැද්දූ අපූරු කලාකරුවෙක්. සුභාවිත ගී රසිකයන් අතර අමරණීය වුණු ගීත රාශියක් ඔහුගේ ලයාන්විත හඩින් ගැයුණා. "මන්නාරම් බස්එක නෑ තාමත් ආවේ, පේරැස් මුද්ද දෙන්න, හන්තාන දෙසින් එන, මිනින්දෝරු කන්තෝරුව" වැනි ගීත රාශියක් උදාහරණ වශයෙන් ඉදිරිපත් කළ හැකියි. නමුත් පසුකාලීනව ජරාජීර්ණ දේශපාලන මඩගොහොරුවට වැටුණාට පසු අපට මේ සුවිශේෂ කලා ශිල්පියා අහිමි වෙලා දිවුල්ගනේ කියන ආණ්ඩුකාරවරයා ඉතුරුවුණා. පසුගිය ගීත විචාරය වගේම මෙවරත් මා තෝරා ගත්තේ දිවුල්ගනේ විසින් ගායනා කරන අපූරු ගීතයක්. විශේෂත්වය වන්නේ මෙයටත් ජාතක කථාවක ආභාසය ලැබී තිබීමයි. බිදුණු ගේහසික ප්‍රේමයක හද රිදවන මතකය අවදි කරවන මේ ගීතයේ රචකයා තරමක් අප්‍රකට තැනැත්තෙක්. මෙන්න ගීතය චන්ද්‍ර කින්නර ජාතකේ කිඳුරිය ලෙසින් නුඹ පෙම් බැඳන් මට ළං උනා පෙම් බැඳන් ආ කින්නරාවී මගෙ ළඟින් හිඳ වෙන් උනා… චන්ද්‍ර කින්නර ජාතකේ… ගෙට එන්න පෙර කී කතා උඩුගම් බලා ගියෙ දෝ මෙදා විස හී සරේ පපුවට හෙලා නුඹ නාටකේ වෙනසක් කළා… අත දරුවො ගෙන මහගිරි දඹේ තනිවම නගින්නද පෙම් කළේ කළු කාසියට හදවත් වැසේ නුඹ සොයනවද බරණැස් පුරේ… චන්ද්‍ර කින්නර ජාතකේ - මේ ගීය රචනා කළේ උබේනන්ද දිසානායක නම් රචකයෙක්. ඔහු විසින් ලියූ වෙනත් ගී පිළිබඳ මා දැනුවත් නැහැ. දන්නා අයෙක් වෙත් නම් දැනුම් දෙන්නට කාරුණික වෙත්වා... රෝහණ වීරසිංහයන්ගේ මධුර මනෝහර සංගීතයෙන් ඔපවත්ව හදතුළ සිහින් රිදුමක් නගන්නට සමත්වූ ගීතයක්.. බෞද්ධ සාහිත්‍යයේ මුණගැසෙන ඉතා ආදර්ශවත් පෙම් යුවළක් රචකයා ප්රස්තුතය ලෙස යොදා ගන්නවා. පෙම් කරන සමය හැම පෙම්වතුන්ටම සුවිශේෂයි. හැම පෙම්වතෙක්ම බලාපොරොත්තු වන්නේ තම ප්‍රේමවන්තිය සඳ කිඳුරියක් සේ දැකීමටයි. සඳ කිඳුරිය තම ප්‍රේමවන්තයා වෙනුවෙන් දිවි පිදීමට වුවත් සූදානම් තැනැත්තියක්. නමුත් එසේ පොරොන්දු වූ ඇයම විවාහ වී නිවසට ආ පසු වෙනස් වෙනවා. මේ වෙනසට හේතුව ආර්ථික අගහිඟකම් බවයි රචකයා අපට හඟවන්නේ. දැන් ඔවුන් බොළඳ පෙම්වතුන් නොවෙයි. බිළිඳු දරුවන් ඇති දෙමාපියන්. පෙම් කරන සමයේ දුටු සිහින ලෝකයට වඩා සැබෑ යථාර්ථය කටුකයි. අතදරුවොත් අරගෙන මේ ජීවිත මහගිරි දඹ තනිව නගින්නටයි ඔහුට සිදුවී තිබෙන්නේ. කෝ ඔබ පෙම්කළ සමයේ කී සොඳුරු කථා? ඒවා උඩුගම් බලා ගිහින්දැයි ඔහු විමසා සිටිනවා. සඳකිඳුරු නාටකයේ කිඳුරාට හී පහර එල්ල කළේ බ්‍රහ්මදත්ත රජතුමා විසින්. නමුත් මේ විස හීය ඇය විසින්ම එල්ල කිරීම දරා සිටින්නේ කෙලෙසකද? මේ විෂම ආර්ථික සාමාජයීය සාධක තුළ අන්ත අසරණව අවලංගු වී ගිය ගේහසික ප්‍රේමය ගැන ගැයෙන මේ ලයාන්විත ශෝකාලාපය අසා බලන්න. [url]http://geepadura.blogspot.com/2014/09/chandra-kinnara-jathake-karunarathna.html[/url] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom