Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]රසික සද්ජනයන් ආනන්දයෙන් ප්‍රඥාව කරා එළඹවීමේ පුණ්‍යකර්මය....................[/FONT]

[FONT=&quot]ඒ දඩු පාලම...............[/FONT]

[YOUTUBE]BhSABFioBaY[/YOUTUBE]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]ඒ දඩු පාලම කැඩී විසි වුණා[/FONT]

[FONT=&quot]අරුමැසි ලෝකෙක[/FONT]

[FONT=&quot]මා පා තැබූ දිනේ........[/FONT]

[FONT=&quot]මා පා තැබූ දිනේ...........[/FONT]

[FONT=&quot]මහ සැඩ සුළගට උදුරා ගෙන ගිය[/FONT]

[FONT=&quot]නොනිමි අතීතය[/FONT]

[FONT=&quot]උරුමය ලැබූ දිනේ.......[/FONT]

[FONT=&quot]මා පා තැබූ දිනේ.............[/FONT]

[FONT=&quot]ඉනි වැට පැන ගෙන[/FONT]

[FONT=&quot]සිදාදියට ගිය ගමනේ[/FONT]

[FONT=&quot]ඉලන්දාරි හිත මට අත හැරුනු දිනේ.......[/FONT]

[FONT=&quot]ඒ දඩු පාලම කැඩී විසිරුණා[/FONT]

[FONT=&quot]අරුමැසි ලෝකෙක.....[/FONT]

[FONT=&quot]දැණුනි මියෙන්නට[/FONT]

[FONT=&quot]වියැකී දියතේ[/FONT]

[FONT=&quot]පා සටහන් මත[/FONT]

[FONT=&quot]මගෙ පා තැබු දිනේ[/FONT]

[FONT=&quot]මහ සැඩ සුළගට උදුරා ගෙන ගිය[/FONT]

[FONT=&quot]නොනිමි අතීතය[/FONT]

[FONT=&quot]උරුමය ලැබූ දිනේ[/FONT]

[FONT=&quot]මා පා තැබූ දිනේ.............[/FONT]

[FONT=&quot]ඒ ...ඒ....ඒ....හේ....හේ.....[/FONT]

[FONT=&quot]ඒ ...ඒ....ඒ....හේ....හේ.....[/FONT]

[FONT=&quot]හෙළ සුභාවිත ගීත සාහිත්‍යයේ ඉතාම සුපසන් සළකුණක් වන්නේ තම ආත්මයට දැනෙන ගීත අති මහත් බහුල සංඛ්‍යාවක් ඒ තුල පවත්නා බැවිනි. එයිනුත් ඉතා ම විචිත්‍රවත් කරුණ වන්නේ එවැනි සමහර ගීත ආත්මයට දැනෙනවා විනා බුද්ධියට ගෝචර-එනම් තේරුම් ගැනීමක් හෝ අරුත් පසිදීමකට ලක් කල නොහැකි- වන නිසා ය. එවන් ගීත බොහොමයක් අප අත් දුටුවේ අප කුඩා කළ, නැතහොත් යෞවන කාලයේ අපි විදි ගීත වලිනි.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]හෙල සුභාවිත ගීතයේ එන මනරම් සංගීතය ද මෙවැනි ම සාර ගුණයෙන් හෙබියේය. ඒ සංගීතය කර්ණ රසායන මෙන්ම චිත්ත රසායන ද වේ. චිත්ත රසායන ව එමතු ද නොව ආත්ම රසායන ද වේ. නමුත් එකවර කර්ණ,චිත්ත සහ ආත්ම රසායන වන ගීත හෙළ සුභාවිත ගීතය තුළ වුව ද දුලබ මය. එවැනි ගීත වුව අප ඇසුයේ අපේ කුඩා කළ හෝ යෞවනයේ දීය.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]වර්තමානයේ බිහිවන කොත්තු රොටී තරු ගායකයන් අතරින් සේමැ, කොත්තු රොටි ගීත අතරින් ද එවැනි මහා නිර්මාණ බිහිවීමේ ශක්‍යතාවය අතිමහත් හීනය.[/FONT]

[FONT=&quot]නමුත් අතරින් පතර හෝ ආත්ම රසායන පදමාලවක්, ආත්ම රසායන සංගීතයකට එක්වී අප ආත්මය අමන්දානන්දය ද, එවක් නොව ශෝකයට ද, වේදනාවට සහ ප්රමෝදයට ද එකවර පත් කරන්නේ නම්, ඒ ගීතය ගීතයකට වඩා, මහා නිර්මාණයකට වඩා, පුණ්‍ය කර්මයක පල දීමක් ලෙස මම දකිමි.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]එවන් පුණ්‍ය කර්මයක් පිළිවදවය මේ වර්ණනය![/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]මේ ගීතය මා පළමු වරට ශ්‍රවණය කලේ අපේ මැක්බෝයිඑස්එල් සොයුරාට පින් සිදුවන්නට බව ඉතා ම කුළුණු සිතින් මෙනෙහි කරමි. ගීතය පළමු වරට ඇසූ මොහොතෙහි මම පාෂාණිභූත වූ බව මෙනෙහි කරමි. එවන් තත්ත්වයකට නුදුරු අතීතයක දී මා පත් කොට ඇත්තේ ගීත අතිශය අතලොස්සකි. කසුන් ගේ නැවතී මෙතෙකින්, ඔහු ගේ ම රෑ අහසින් සහ රොමාන්තික ඔපෙරාව ද, අමරසිරි පීරිස් ගයන ලද ඉකි ගසා හඩන සහ හිතවතුනි අද සුදු ඇදන් එන්න ගීත ද නුදුරු අතීතයක මා අතිශය ප්‍රලය කල මහා නිර්මාණයන්ය. මේ ගීතය ද වැටෙන්නේ එම ගීත ගොන්නටය.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]මේ ගීතය පිළිබද ව වර්ණනා කරන්නේ නම් ඒ කිහිප වූ සංරචකයන් ගණනක් පිළිබද ව විය යුතුය. ඒ ගේය පද රචනය, සංගීතය සහ අතිශය භාවමය වූ මේ ගායනය පිළිබද ව ය. එයින් පළමු වැන්න වන්නේ ගේය පද රචනයයි. එහි හිමිකාරිය වන්නේ මදුකා ගුණසේකරයි. මෙවන් පද රචනයක් ඇගේ පෑන් තුඩින් බිහිවීම ම ආශ්චර්යයකි.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]ඒ දඩු පාලම කැඩී විසි වුණා[/FONT]

[FONT=&quot]අරුමැසි ලෝකෙක[/FONT]

[FONT=&quot]මා පා තැබූ දිනේ........[/FONT]

[FONT=&quot]මා පා තැබූ දිනේ...........[/FONT]

[FONT=&quot]ගීය අපට ගයන්නා මේ ලොවට පාතබත් ම ඔහු ගේ ජීවිතය යම් බිදී යාමකට ලක් වී ඇති බවට අපට ඉතා ම දැඩි ලෙස හගවන මේ මුල් පද කොටස ම එය අසන්නා යම් භාවමය කම්පනයකට පත් කරන්නකි. එමෙන් ම එය ගයන තිසර වීරසිංහ නම් මේ අංකුර ගායකයා, සිය සකල ගායන භාවයන් එය තුලට එක් කිරීම ද, ඒ කම්පනය, ප්‍රකම්පනයක් තෙක් විවර්ධනය කිරීමට සමත් ය. ඔහු ගීය අරඹන්නේ අතිශය උච්ච හඩකිනි. ඒ උච්ච හඩ නැවත නැවත පවත්වාගෙන යාම මගිනි ඔහු මේ අත්දැකීමට මුහුණ දුන් අයවළුන් විදි වේදනාව අප ආත්ම ගත කරන්නේ.

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]මහ සැඩ සුළගට උදුරා ගෙන ගිය[/FONT]

[FONT=&quot]නොනිමි අතීතය[/FONT]

[FONT=&quot]උරුමය ලැබූ දිනේ.......[/FONT]

[FONT=&quot]මා පා තැබූ දිනේ.............[/FONT]

[FONT=&quot]මේ පද පෙළ තුලින් ද අපේ ආත්මයට දැනෙන්නේ මේ ප්‍රකාශය කරන්නා අතීතයේ ඉමහත් පීඩා විදි අයෙකු බවය. ඔහු ගේ අතීතය මහා සැඩ සුළගක් උදුරා ගෙන ගොස් ඇත. තිසර මෙහි “නොනිමි අතීතය...“ යන කොටස ගයන්නේ අතිමහත් වේදනාවක් හදෙහි දරා ගත්තෙකු කරන වේදනාත්මක ප්‍රකාශයක් සිහිකරවමිනි. ගීතයේ ආරම්භයේ දී වැයෙන්නේ බේස් ගිතාරයක් සහ පියානෝවක් පමණකි. වදන් ගැයෙන විටය මෙහි සංගීතය නිර්මාණය කළ ඉන්ද්‍රජාලික (ඔව්! මේ ගීතයේ සංගීතය ඉන්ද්‍රජාලිකයි) සංගීතඥයා වන අමිත් ගුරු වයලීනයක් සහ චෙලෝවක් හඩවන්නේ. ඒ ද, ගීතයේ ගැයෙන අදහස, කම්පනයක් බවට පත් කරලීමට සමත් වේදනාත්මක වූ සංවේදනයක් ලබා දෙන වාදනයක් ලෙසටය. ගීතයේ පළමු කොටස රසවිදින විටදීම ශ්රාවකයා ශ්රවනේන්ද්රියෙන් ලබන සංඥාව ඔහු ට වචන වලට හරවා ගත නොහෙන මොකක්දෝ වේදනාවක් බවට පත් කර ලන්නටත්, ඒ වේදනාව හදවත ඉක්මවා ආත්මයට දැනෙන භාවමය ප්‍රකම්පනයක් බවට පත් කරන්නටත් තිසරත් මදුකාත් අමිතුත් සමත් වෙති.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]ඉනි වැට පැන ගෙන[/FONT]

[FONT=&quot]සිදාදියට ගිය ගමනේ[/FONT]

[FONT=&quot]ඉලන්දාරි හිත මට අත හැරුනු දිනේ.......[/FONT]

[FONT=&quot]ඒ දඩු පාලම කැඩී විසිරුණා[/FONT]

[FONT=&quot]අරුමැසි ලෝකෙක.....[/FONT]

[FONT=&quot]ඔය කොටසේ “සිදාදියට ගිය ගමනේ“ තිසර ගයන්නේ අති උච්ච හඩකින්. ඒ සිදාදියට යාම වේදනාවක් බව පෙන්වන්නක් නොවේ ද? ඒ හා සමග ම “ඉලන්දාරි හිත මට අත හැරුණු දිනේ“ යනුවෙන් ඔහු ගයන්නේ අතිශය අවච, කොදුරන්නාක් බදු හඩකින්. ඒ තමාට අතහැරුණු ඉලන්දාරි හිත ගැන ඔහුට ඇති පසුතැවීම නොවේ ද? ඒ සිද්ධින් ද්වය නිසා ද ඔහුට සිදුවී ඇත්තේ ඒ දඩු පාලම කැඩී විසිරීමකටය. ඒ බව ඔහු ගයන විට, ඒ බව අපේ ආත්මයට ගෙන යන්නට අමිත් මේ වර යොදා ගන්නේ චෙලෝවේ අතිශය මන්ද්‍ර, අවච සංගීතයයි. ගායනයට යටින් ඔබට ඇසෙන ඒ බිදුණු, වේදනාත්මක සංගීතය චෙලෝවේ ආත්ම කථනයයි.[/FONT] [FONT=&quot]දෙවැනි වර තිසර ඒ දඩු පාලම බිදී විසිරී ගිය බව ගයන්නේ මෙලොව දරුණුතම වේදනාව සිතෙහි සිරකර ගත් මිනිසෙකු ගේ ආත්මය බිදී නැගෙන අති උච්ච හඩකිනි. අමිත් ඒ වදන් පෙළ යටින් තබන්නේ අර පළමු ව නැගුණු චෙලෝවේ ම වේදනාත්මක නාදයයි. ඒ චෙලෝවේ අති මන්ද්‍ර වේදනාව කෙළවර වන තැන ඉතිරි වන්නේ නිහඩතාවයකි. ඒ නිහඩතාවය බිදින්නේ පියානෝවකින් වැයෙන ඒක තන්ත්රීය නාදයකින් පමණිකි. එය ද මේ ගීතයේ භාවය අසන්නේ ගේ හදවත ද, ආත්මය ද සැතකින් පලා දමන්නක් බදු වූ නාදයකි.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]දැණුනි මියෙන්නට[/FONT]

[FONT=&quot]වියැකී දියතේ[/FONT]

[FONT=&quot]පා සටහන් මත[/FONT]

[FONT=&quot]මගෙ පා තැබු දිනේ[/FONT]

[FONT=&quot]මහ සැඩ සුළගට උදුරා ගෙන ගිය[/FONT]

[FONT=&quot]නොනිමි අතීතය[/FONT]

[FONT=&quot]උරුමය ලැබූ දිනේ[/FONT]

[FONT=&quot]මා පා තැබූ දිනේ.............[/FONT]

[FONT=&quot]මේ ගීතයේ ඇති අරුමැසි ම, වින්දනය අරුමැසි තලයකට ගෙන යන පද පෙල වන්නේ මෙයයි. මේ සියළු ම බිද වැටිම් අබියස මේ මිනිසා නැගී සිටය ද, අවසන දී ඔහු ද බිද වැටිමකට ආසන්න බව අපට හැගී යයි. ඔහු මියෙන්නට යන බව දැනෙන්නේ ඇයි? ඔහු ගේ ජීවිතය බිද වැටෙන්නට හේතුවන කරුණ නැවත ඔහු ද අනුගමනය කරන නිසා ද? ඔහු ඔහු ගේ පූර්වජයන් අනුගමනය කරනු ලබන පිළිවෙත් ම, ආත්ම ඝාතක මාවත් ම තෝරා ගෙන ද? නැතහොත්, ඔහු ද ඔහු ගේ පුර්වජයින් අනුගමනය කල ජීවන දෘෂ්ඨිය ම අනුගමනය කරනවාද? එය දැනේනේ, විදින්නේ එවැනි ජීවන අත්දැකීම් සහිත සහෘදයන් විනා අන් කවරෙක් ද? ඔහු ද මහ සැඩ සුළක්ට ඔහු ගෙන් අදුරා ගෙන ගිය අතීතය සේම වර්තමානයකට සහ අනාගතයකට උරුමය ලබන බව නොවේ ද මේ උදානය.....[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]අවසන දී තිසර අතිශය ගලන්නා ආලප් ගායනයක් යෙදේ..ඔහු ගීතයේ ගැයුම අවසන් කරන්නේ ද එයිනි. එය විද ගත යුතු, විදිය යුතු නිර්මාණයක් වන්නේ එහෙයිනි.[/FONT]

[FONT=&quot]කළින් මා පැවසූ සේම, වර්තමාන කොත්තු රොටි ගීත අතර මෙවන් මහා නිර්මාණ, රසිකයා ආනන්යෙන් ප්‍රඥාව කරා එළඹවන, ජීවන පරිවිඥාණය කරා එළඹවන ගීත ඉද හිට හෝ අසන්නට විදින්නට ලැබීම, අප මානුෂ අත්බවයක් ලැබීමේ ප්‍රහර්ෂය අපේ හදවතෙහි ඉතිරි කරවයි.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]එවන් වින්දනයක් ලැබීමට සමත් ගීයක් නිමැවීම වෙනුයෙන් මේ ගීය නිමැවීමේ මහා පුණ්‍ය කර්මයට සහභාගී වූ අයවළුන් සුගතිගාමී වේවායි පැතිය යුතු නොවේ ද?[/FONT]

[QUOTE="dath kimbula, post: 18307959, member: 329688"] [SIZE=4][COLOR=RoyalBlue][FONT="]රසික සද්ජනයන් ආනන්දයෙන් ප්‍රඥාව කරා එළඹවීමේ පුණ්‍යකර්මය....................[/FONT][/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=Blue][FONT="]ඒ දඩු පාලම...............[/FONT][/COLOR][/SIZE][/B] [YOUTUBE]BhSABFioBaY[/YOUTUBE] [FONT="] [/FONT] [SIZE=3][COLOR=DarkOrange][FONT="]ඒ දඩු පාලම කැඩී විසි වුණා[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOrange][FONT="]අරුමැසි ලෝකෙක[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOrange][FONT="]මා පා තැබූ දිනේ........[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOrange][FONT="]මා පා තැබූ දිනේ...........[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOrange][FONT="]මහ සැඩ සුළගට උදුරා ගෙන ගිය[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOrange][FONT="]නොනිමි අතීතය[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOrange][FONT="]උරුමය ලැබූ දිනේ.......[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOrange][FONT="]මා පා තැබූ දිනේ.............[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOrange][FONT="]ඉනි වැට පැන ගෙන[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOrange][FONT="]සිදාදියට ගිය ගමනේ[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOrange][FONT="]ඉලන්දාරි හිත මට අත හැරුනු දිනේ.......[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOrange][FONT="]ඒ දඩු පාලම කැඩී විසිරුණා[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOrange][FONT="]අරුමැසි ලෝකෙක.....[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOrange][FONT="]දැණුනි මියෙන්නට[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOrange][FONT="]වියැකී දියතේ[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOrange][FONT="]පා සටහන් මත[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOrange][FONT="]මගෙ පා තැබු දිනේ[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOrange][FONT="]මහ සැඩ සුළගට උදුරා ගෙන ගිය[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOrange][FONT="]නොනිමි අතීතය[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOrange][FONT="]උරුමය ලැබූ දිනේ[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOrange][FONT="]මා පා තැබූ දිනේ.............[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOrange][FONT="]ඒ ...ඒ....ඒ....හේ....හේ.....[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOrange][FONT="]ඒ ...ඒ....ඒ....හේ....හේ.....[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue][FONT="]හෙළ සුභාවිත ගීත සාහිත්‍යයේ ඉතාම සුපසන් සළකුණක් වන්නේ තම ආත්මයට දැනෙන ගීත අති මහත් බහුල සංඛ්‍යාවක් ඒ තුල පවත්නා බැවිනි. එයිනුත් ඉතා ම විචිත්‍රවත් කරුණ වන්නේ එවැනි සමහර ගීත ආත්මයට දැනෙනවා විනා බුද්ධියට ගෝචර-එනම් තේරුම් ගැනීමක් හෝ අරුත් පසිදීමකට ලක් කල නොහැකි- වන නිසා ය. එවන් ගීත බොහොමයක් අප අත් දුටුවේ අප කුඩා කළ, නැතහොත් යෞවන කාලයේ අපි විදි ගීත වලිනි.[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue][FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue][FONT="]හෙල සුභාවිත ගීතයේ එන මනරම් සංගීතය ද මෙවැනි ම සාර ගුණයෙන් හෙබියේය. ඒ සංගීතය කර්ණ රසායන මෙන්ම චිත්ත රසායන ද වේ. චිත්ත රසායන ව එමතු ද නොව ආත්ම රසායන ද වේ. නමුත් එකවර කර්ණ,චිත්ත සහ ආත්ම රසායන වන ගීත හෙළ සුභාවිත ගීතය තුළ වුව ද දුලබ මය. එවැනි ගීත වුව අප ඇසුයේ අපේ කුඩා කළ හෝ යෞවනයේ දීය.[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue][FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue][FONT="]වර්තමානයේ බිහිවන කොත්තු රොටී තරු ගායකයන් අතරින් සේමැ, කොත්තු රොටි ගීත අතරින් ද එවැනි මහා නිර්මාණ බිහිවීමේ ශක්‍යතාවය අතිමහත් හීනය.[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue][FONT="]නමුත් අතරින් පතර හෝ ආත්ම රසායන පදමාලවක්, ආත්ම රසායන සංගීතයකට එක්වී අප ආත්මය අමන්දානන්දය ද, එවක් නොව ශෝකයට ද, වේදනාවට සහ ප්රමෝදයට ද එකවර පත් කරන්නේ නම්, ඒ ගීතය ගීතයකට වඩා, මහා නිර්මාණයකට වඩා, පුණ්‍ය කර්මයක පල දීමක් ලෙස මම දකිමි.[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue][FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue][FONT="]එවන් පුණ්‍ය කර්මයක් පිළිවදවය මේ වර්ණනය![/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue][FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue][FONT="]මේ ගීතය මා පළමු වරට ශ්‍රවණය කලේ අපේ මැක්බෝයිඑස්එල් සොයුරාට පින් සිදුවන්නට බව ඉතා ම කුළුණු සිතින් මෙනෙහි කරමි. ගීතය පළමු වරට ඇසූ මොහොතෙහි මම පාෂාණිභූත වූ බව මෙනෙහි කරමි. එවන් තත්ත්වයකට නුදුරු අතීතයක දී මා පත් කොට ඇත්තේ ගීත අතිශය අතලොස්සකි. කසුන් ගේ [COLOR=Black]නැවතී මෙතෙකින්[/COLOR], ඔහු ගේ ම [COLOR=black]රෑ අහසින්[/COLOR] සහ [COLOR=Black]රොමාන්තික ඔපෙරාව[/COLOR] ද, අමරසිරි පීරිස් ගයන ලද [COLOR=Black]ඉකි ගසා හඩන[/COLOR] සහ [COLOR=Black]හිතවතුනි අද සුදු ඇදන් එන්න[/COLOR] ගීත ද නුදුරු අතීතයක මා අතිශය ප්‍රලය කල මහා නිර්මාණයන්ය. මේ ගීතය ද වැටෙන්නේ එම ගීත ගොන්නටය.[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue][FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue][FONT="]මේ ගීතය පිළිබද ව වර්ණනා කරන්නේ නම් ඒ කිහිප වූ සංරචකයන් ගණනක් පිළිබද ව විය යුතුය. ඒ ගේය පද රචනය, සංගීතය සහ අතිශය භාවමය වූ මේ ගායනය පිළිබද ව ය. එයින් පළමු වැන්න වන්නේ ගේය පද රචනයයි. එහි හිමිකාරිය වන්නේ මදුකා ගුණසේකරයි. මෙවන් පද රචනයක් ඇගේ පෑන් තුඩින් බිහිවීම ම ආශ්චර්යයකි.[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue][FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOrange][FONT="]ඒ දඩු පාලම කැඩී විසි වුණා[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOrange][FONT="]අරුමැසි ලෝකෙක[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOrange][FONT="]මා පා තැබූ දිනේ........[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue][COLOR=DarkOrange][FONT="]මා පා තැබූ දිනේ...........[/FONT][/COLOR][/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue][FONT="]ගීය අපට ගයන්නා මේ ලොවට පාතබත් ම ඔහු ගේ ජීවිතය යම් බිදී යාමකට ලක් වී ඇති බවට අපට ඉතා ම දැඩි ලෙස හගවන මේ මුල් පද කොටස ම එය අසන්නා යම් භාවමය කම්පනයකට පත් කරන්නකි. එමෙන් ම එය ගයන තිසර වීරසිංහ නම් මේ අංකුර ගායකයා, සිය සකල ගායන භාවයන් එය තුලට එක් කිරීම ද, ඒ කම්පනය, ප්‍රකම්පනයක් තෙක් විවර්ධනය කිරීමට සමත් ය. ඔහු ගීය අරඹන්නේ අතිශය උච්ච හඩකිනි. ඒ උච්ච හඩ නැවත නැවත පවත්වාගෙන යාම මගිනි ඔහු මේ අත්දැකීමට මුහුණ දුන් අයවළුන් විදි වේදනාව අප ආත්ම ගත කරන්නේ. [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue][FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOrange][FONT="]මහ සැඩ සුළගට උදුරා ගෙන ගිය[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOrange][FONT="]නොනිමි අතීතය[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOrange][FONT="]උරුමය ලැබූ දිනේ.......[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue][COLOR=DarkOrange][FONT="]මා පා තැබූ දිනේ.............[/FONT][/COLOR][/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue][FONT="]මේ පද පෙළ තුලින් ද අපේ ආත්මයට දැනෙන්නේ මේ ප්‍රකාශය කරන්නා අතීතයේ ඉමහත් පීඩා විදි අයෙකු බවය. ඔහු ගේ අතීතය මහා සැඩ සුළගක් උදුරා ගෙන ගොස් ඇත. තිසර මෙහි “නොනිමි අතීතය...“ යන කොටස ගයන්නේ අතිමහත් වේදනාවක් හදෙහි දරා ගත්තෙකු කරන වේදනාත්මක ප්‍රකාශයක් සිහිකරවමිනි. ගීතයේ ආරම්භයේ දී වැයෙන්නේ බේස් ගිතාරයක් සහ පියානෝවක් පමණකි. වදන් ගැයෙන විටය මෙහි සංගීතය නිර්මාණය කළ ඉන්ද්‍රජාලික (ඔව්! මේ ගීතයේ සංගීතය ඉන්ද්‍රජාලිකයි) සංගීතඥයා වන අමිත් ගුරු වයලීනයක් සහ චෙලෝවක් හඩවන්නේ. ඒ ද, ගීතයේ ගැයෙන අදහස, කම්පනයක් බවට පත් කරලීමට සමත් වේදනාත්මක වූ සංවේදනයක් ලබා දෙන වාදනයක් ලෙසටය. ගීතයේ පළමු කොටස රසවිදින විටදීම ශ්රාවකයා ශ්රවනේන්ද්රියෙන් ලබන සංඥාව ඔහු ට වචන වලට හරවා ගත නොහෙන මොකක්දෝ වේදනාවක් බවට පත් කර ලන්නටත්, ඒ වේදනාව හදවත ඉක්මවා ආත්මයට දැනෙන භාවමය ප්‍රකම්පනයක් බවට පත් කරන්නටත් තිසරත් මදුකාත් අමිතුත් සමත් වෙති.[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue][FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOrange][FONT="]ඉනි වැට පැන ගෙන[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOrange][FONT="]සිදාදියට ගිය ගමනේ[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOrange][FONT="]ඉලන්දාරි හිත මට අත හැරුනු දිනේ.......[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOrange][FONT="]ඒ දඩු පාලම කැඩී විසිරුණා[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue][COLOR=DarkOrange][FONT="]අරුමැසි ලෝකෙක.....[/FONT][/COLOR][/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue][FONT="]ඔය කොටසේ “සිදාදියට ගිය ගමනේ“ තිසර ගයන්නේ අති උච්ච හඩකින්. ඒ සිදාදියට යාම වේදනාවක් බව පෙන්වන්නක් නොවේ ද? ඒ හා සමග ම “ඉලන්දාරි හිත මට අත හැරුණු දිනේ“ යනුවෙන් ඔහු ගයන්නේ අතිශය අවච, කොදුරන්නාක් බදු හඩකින්. ඒ තමාට අතහැරුණු ඉලන්දාරි හිත ගැන ඔහුට ඇති පසුතැවීම නොවේ ද? ඒ සිද්ධින් ද්වය නිසා ද ඔහුට සිදුවී ඇත්තේ ඒ දඩු පාලම කැඩී විසිරීමකටය. ඒ බව ඔහු ගයන විට, ඒ බව අපේ ආත්මයට ගෙන යන්නට අමිත් මේ වර යොදා ගන්නේ චෙලෝවේ අතිශය මන්ද්‍ර, අවච සංගීතයයි. ගායනයට යටින් ඔබට ඇසෙන ඒ බිදුණු, වේදනාත්මක සංගීතය චෙලෝවේ ආත්ම කථනයයි.[/FONT] [FONT="]දෙවැනි වර තිසර ඒ දඩු පාලම බිදී විසිරී ගිය බව ගයන්නේ මෙලොව දරුණුතම වේදනාව සිතෙහි සිරකර ගත් මිනිසෙකු ගේ ආත්මය බිදී නැගෙන අති උච්ච හඩකිනි. අමිත් ඒ වදන් පෙළ යටින් තබන්නේ අර පළමු ව නැගුණු චෙලෝවේ ම වේදනාත්මක නාදයයි. ඒ චෙලෝවේ අති මන්ද්‍ර වේදනාව කෙළවර වන තැන ඉතිරි වන්නේ නිහඩතාවයකි. ඒ නිහඩතාවය බිදින්නේ පියානෝවකින් වැයෙන ඒක තන්ත්රීය නාදයකින් පමණිකි. එය ද මේ ගීතයේ භාවය අසන්නේ ගේ හදවත ද, ආත්මය ද සැතකින් පලා දමන්නක් බදු වූ නාදයකි.[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue][FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOrange][FONT="]දැණුනි මියෙන්නට[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOrange][FONT="]වියැකී දියතේ[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOrange][FONT="]පා සටහන් මත[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOrange][FONT="]මගෙ පා තැබු දිනේ[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOrange][FONT="]මහ සැඩ සුළගට උදුරා ගෙන ගිය[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOrange][FONT="]නොනිමි අතීතය[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOrange][FONT="]උරුමය ලැබූ දිනේ[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue][COLOR=DarkOrange][FONT="]මා පා තැබූ දිනේ.............[/FONT][/COLOR][/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue][FONT="]මේ ගීතයේ ඇති අරුමැසි ම, වින්දනය අරුමැසි තලයකට ගෙන යන පද පෙල වන්නේ මෙයයි. මේ සියළු ම බිද වැටිම් අබියස මේ මිනිසා නැගී සිටය ද, අවසන දී ඔහු ද බිද වැටිමකට ආසන්න බව අපට හැගී යයි. ඔහු මියෙන්නට යන බව දැනෙන්නේ ඇයි? ඔහු ගේ ජීවිතය බිද වැටෙන්නට හේතුවන කරුණ නැවත ඔහු ද අනුගමනය කරන නිසා ද? ඔහු ඔහු ගේ පූර්වජයන් අනුගමනය කරනු ලබන පිළිවෙත් ම, ආත්ම ඝාතක මාවත් ම තෝරා ගෙන ද? නැතහොත්, ඔහු ද ඔහු ගේ පුර්වජයින් අනුගමනය කල ජීවන දෘෂ්ඨිය ම අනුගමනය කරනවාද? එය දැනේනේ, විදින්නේ එවැනි ජීවන අත්දැකීම් සහිත සහෘදයන් විනා අන් කවරෙක් ද? ඔහු ද මහ සැඩ සුළක්ට ඔහු ගෙන් අදුරා ගෙන ගිය අතීතය සේම වර්තමානයකට සහ අනාගතයකට උරුමය ලබන බව නොවේ ද මේ උදානය.....[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue][FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue][FONT="]අවසන දී තිසර අතිශය ගලන්නා ආලප් ගායනයක් යෙදේ..ඔහු ගීතයේ ගැයුම අවසන් කරන්නේ ද එයිනි. එය විද ගත යුතු, විදිය යුතු නිර්මාණයක් වන්නේ එහෙයිනි.[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue][FONT="]කළින් මා පැවසූ සේම, වර්තමාන කොත්තු රොටි ගීත අතර මෙවන් මහා නිර්මාණ, රසිකයා ආනන්යෙන් ප්‍රඥාව කරා එළඹවන, ජීවන පරිවිඥාණය කරා එළඹවන ගීත ඉද හිට හෝ අසන්නට විදින්නට ලැබීම, අප මානුෂ අත්බවයක් ලැබීමේ ප්‍රහර්ෂය අපේ හදවතෙහි ඉතිරි කරවයි.[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue][FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue][FONT="]එවන් වින්දනයක් ලැබීමට සමත් ගීයක් නිමැවීම වෙනුයෙන් මේ ගීය නිමැවීමේ මහා පුණ්‍ය කර්මයට සහභාගී වූ අයවළුන් සුගතිගාමී වේවායි පැතිය යුතු නොවේ ද?[/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom