Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සීත පිනිබිදු කදුළු සලනා

මලානික තරු වැළපෙනා

පලු මාවත තනිවෙලා.....

නැගනියේ නුබ කා පතාදෝ.....

මහා බලා ඉන්නේ

සොයුරියන් ලොව වෙසෙන නුබවන් සැතපෙනා මේ මැදියමේ//

නුබට ඒ සුව අහිමි වී ඇත අදුරු මහමග උරුම වී ඇත

සීත පිනිබිදු කදුළු සලනා

මලානික තරු වැළපෙනා

පලු මාවත තනිවෙලා.....

නැගනියේ නුබ කා පතාදෝ.....

මහා බලා ඉන්නේ

සොයුරියන් ඇති අයම නුබ වන් නිසා මහාමග උරුම වූ//

නුමට හරහන රුදු ලොවක් මිස හදුනා ගන්නා හදවතක් වේද

සීත පිනිබිදු කදුළු සලනා

මලානික තරු වැළපෙනා

පලු මාවත තනිවෙලා.....

නැගනියේ නුබ කා පතාදෝ.....

මහා බලා ඉන්නේ

ගායනය විශාරද ගුණදාස කපුගේ

[YOUTUBE]Fy8aUfwPq7Q[/YOUTUBE]

"වෙස බඩුව" "වෙසාවී" අත්තෙන්න්ම අපේ සම්මජය තුල ඉතාමත් පහත කොන් කරනු ලැබු ඉත්රින් කාණ්ඩය යක් පිලිබද සමපුර්ණ වූ ඉමතු නොවන මනුශීය සත්ත්‍ය මෙම කෙටි පදවල තුල සම්පුර්ණ වශයෙන් ගැබ් වී ඇතිබව මගේ හැගීමයි. ඇත්තටම මට මෙමෙ අගිඉතය ගැන ලියන්න හිතුඋන ආසන්නම හේතුව තමයි පසුහිය සටන දේශපාලන සංවාදය තුල ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක සහෝදරයා මතුකිරීමට උත්සහ කල ස්ත්‍රිත්වය පිළිබද ලාංකීය සමාජ කතිකාවත්. මේවගේ දෙයක් ගැන විවුර්ත සත්‍ය කතා කිරීම අද කලේ බොහොම අබියෝගත්මක දෙයක්. මොකද කොතරම් ශ්‍රේෂ්ට නිර්මල ආගමක සෙවන ලැබුවත් එය වසා ගන්නා වික්ටෝරියානු සහ බමුණු සංස්කෘතියේ අදුරු වලා කුළු ලාංකීය සමාජය වසා ගානවා පැතිරී තිබීම එයට හේතුවයි ( හැබැයි නාමික බවුද්දයන් සිතා සිටින්නේ මෙය තමයි බවුද්ද සංස්කෘතිය කියලා).

ඇත්තෙන්ම ලංකාව තුල අපේ සමාජයේ සහෝදරියක් මවක් හෝ මිතුරියක් මෙම නින්දා අපහස විදින දුක්කිත තත්වයට පත්වෙන්නේ ඇගේ අසීමිත ලිංගික අසහනය නිසා නොව ජිඉවිතය් අන්ත අසරණ මොහොතක ජිවත් වීමට ගන්නා ලද උතසහය නිසි. අපි බොහෝවිට හිතන්නේ ඇය මේ රැකියාව විදිනවා කියලා. මදක් සිතන්නේ ඇයට කොතරම් අසාමාන්‍ය ලිංගික ආශාවන්ගෙන් පෙලෙන්නන් සතුටු කරන්න වෙනවද, ඇය ජිඉවත් වීමට කොතරම් ලොකු අවදානයක් යනවද.

එකම රටේ සහෝදරියන්, මව්වරු මිතුරුයන් තමන්ගේ පවුලේ හිතවතුන්ගේ ආදරය ආරක්ෂාව මැද රැය පහන් කරන විට එවුන් විදින අයිතිවාසිකම් එහා සමානව විදීමට අයිතිය ඇති එවැනිම පිරිසක් එම රත්ත්‍රීය තුල ජිවත් වීමට කොතාම් අවදානමක් ගනවද. එවැනි තත්වයක සදරනත්වය මොහොතක් ඔබේ හදවතට තට්ටු කරලා බලන්න්.

(මට මේ කරනවා පිළිබද කතාකරනවිට අපේ ය බොහෝවිට අසන උපසත්මක ප්‍රශ්න කිරීමක් තමයි ඔච අමාරුනම් ගණිකාවක් බද හනින්කෝ කියල. එහෙම අහන යට මට දෙන්න තියන පිළිතුර තමයි මම විවාහ කරහන්නේ ලොකු දේපලක් තියෙන කන්තවක්වත් වෛද්යවරියක්වත්, ගුරුවරියක්වත් නිතී වෙදිනියක්වත් etc... නොව මාහට ප්‍රේමනීය හැගීමක් ඇතිවන කාන්තාවකි ඇය ඉහත කවුරුන් හෝ විය හැක)

ඇත්තෙන්ම මගේ අද්දැකීම තමයි ඔය ගණිකා වුර්තියේ යෙදෙන්නන් 98% ක් පමණ මෙය කරන්නේ ජිවත් වීමට අන් මගක් නැතිනිසා මිස වින්දනයකට නොවේ. බොහොවිට මොවුන්ට ගරහන්නන් මොවුන්ගේ පහස ලබන්නන් ඇත්තෙන්ම කියනවා නම් මිනිහෙක්ගේ ගැනියක්ගේ ජිවිතේ තියෙන්න කකුල් දෙක පල්ලේ කියල හිතන් තමයි.

http://www.elakiri.com/forum/showthread.php?t=1614699&page=12

[QUOTE="waligamaya, post: 18451420, member: 435142"] [SIZE=4][COLOR=DarkRed][B]සීත පිනිබිදු කදුළු සලනා මලානික තරු වැළපෙනා පලු මාවත තනිවෙලා..... නැගනියේ නුබ කා පතාදෝ..... මහා බලා ඉන්නේ සොයුරියන් ලොව වෙසෙන නුබවන් සැතපෙනා මේ මැදියමේ// නුබට ඒ සුව අහිමි වී ඇත අදුරු මහමග උරුම වී ඇත [/B] [B][B]සීත පිනිබිදු කදුළු සලනා මලානික තරු වැළපෙනා පලු මාවත තනිවෙලා..... නැගනියේ නුබ කා පතාදෝ..... මහා බලා ඉන්නේ [/B] සොයුරියන් ඇති අයම නුබ වන් නිසා මහාමග උරුම වූ// නුමට හරහන රුදු ලොවක් මිස හදුනා ගන්නා හදවතක් වේද [/B] [/COLOR][/SIZE][SIZE=3][B][SIZE=4][COLOR=DarkRed][B]සීත පිනිබිදු කදුළු සලනා මලානික තරු වැළපෙනා පලු මාවත තනිවෙලා..... නැගනියේ නුබ කා පතාදෝ..... මහා බලා ඉන්නේ[/B][/COLOR][/SIZE] ගායනය විශාරද ගුණදාස කපුගේ [YOUTUBE]Fy8aUfwPq7Q[/YOUTUBE] "වෙස බඩුව" "වෙසාවී" අත්තෙන්න්ම අපේ සම්මජය තුල ඉතාමත් පහත කොන් කරනු ලැබු ඉත්රින් කාණ්ඩය යක් පිලිබද සමපුර්ණ වූ ඉමතු නොවන මනුශීය සත්ත්‍ය මෙම කෙටි පදවල තුල සම්පුර්ණ වශයෙන් ගැබ් වී ඇතිබව මගේ හැගීමයි. ඇත්තටම මට මෙමෙ අගිඉතය ගැන ලියන්න හිතුඋන ආසන්නම හේතුව තමයි පසුහිය සටන දේශපාලන සංවාදය තුල ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක සහෝදරයා මතුකිරීමට උත්සහ කල ස්ත්‍රිත්වය පිළිබද ලාංකීය සමාජ කතිකාවත්. මේවගේ දෙයක් ගැන විවුර්ත සත්‍ය කතා කිරීම අද කලේ බොහොම අබියෝගත්මක දෙයක්. මොකද කොතරම් ශ්‍රේෂ්ට නිර්මල ආගමක සෙවන ලැබුවත් එය වසා ගන්නා වික්ටෝරියානු සහ බමුණු සංස්කෘතියේ අදුරු වලා කුළු ලාංකීය සමාජය වසා ගානවා පැතිරී තිබීම එයට හේතුවයි ( හැබැයි නාමික බවුද්දයන් සිතා සිටින්නේ මෙය තමයි බවුද්ද සංස්කෘතිය කියලා). ඇත්තෙන්ම ලංකාව තුල අපේ සමාජයේ සහෝදරියක් මවක් හෝ මිතුරියක් මෙම නින්දා අපහස විදින දුක්කිත තත්වයට පත්වෙන්නේ ඇගේ අසීමිත ලිංගික අසහනය නිසා නොව ජිඉවිතය් අන්ත අසරණ මොහොතක ජිවත් වීමට ගන්නා ලද උතසහය නිසි. අපි බොහෝවිට හිතන්නේ ඇය මේ රැකියාව විදිනවා කියලා. මදක් සිතන්නේ ඇයට කොතරම් අසාමාන්‍ය ලිංගික ආශාවන්ගෙන් පෙලෙන්නන් සතුටු කරන්න වෙනවද, ඇය ජිඉවත් වීමට කොතරම් ලොකු අවදානයක් යනවද. එකම රටේ සහෝදරියන්, මව්වරු මිතුරුයන් තමන්ගේ පවුලේ හිතවතුන්ගේ ආදරය ආරක්ෂාව මැද රැය පහන් කරන විට එවුන් විදින අයිතිවාසිකම් එහා සමානව විදීමට අයිතිය ඇති එවැනිම පිරිසක් එම රත්ත්‍රීය තුල ජිවත් වීමට කොතාම් අවදානමක් ගනවද. එවැනි තත්වයක සදරනත්වය මොහොතක් ඔබේ හදවතට තට්ටු කරලා බලන්න්. (මට මේ කරනවා පිළිබද කතාකරනවිට අපේ ය බොහෝවිට අසන උපසත්මක ප්‍රශ්න කිරීමක් තමයි ඔච අමාරුනම් ගණිකාවක් බද හනින්කෝ කියල. එහෙම අහන යට මට දෙන්න තියන පිළිතුර තමයි මම විවාහ කරහන්නේ ලොකු දේපලක් තියෙන කන්තවක්වත් වෛද්යවරියක්වත්, ගුරුවරියක්වත් නිතී වෙදිනියක්වත් etc... නොව මාහට ප්‍රේමනීය හැගීමක් ඇතිවන කාන්තාවකි ඇය ඉහත කවුරුන් හෝ විය හැක) ඇත්තෙන්ම මගේ අද්දැකීම තමයි ඔය ගණිකා වුර්තියේ යෙදෙන්නන් 98% ක් පමණ මෙය කරන්නේ ජිවත් වීමට අන් මගක් නැතිනිසා මිස වින්දනයකට නොවේ. බොහොවිට මොවුන්ට ගරහන්නන් මොවුන්ගේ පහස ලබන්නන් ඇත්තෙන්ම කියනවා නම් මිනිහෙක්ගේ ගැනියක්ගේ ජිවිතේ තියෙන්න කකුල් දෙක පල්ලේ කියල හිතන් තමයි. [url]http://www.elakiri.com/forum/showthread.php?t=1614699&page=12[/url] [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom