Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ සාහිත්‍ය දැනුම සීමා සහිතයි. ඒත් මම මේ ගීතය අහල විඳපු දේ මෙහෙම බෙදාගන්න හිතුව. මේ හුය ආපහු පටන් ගැනේවා. වැරදි ඇතොත් සමා වෙලා නිවැරදි කරත්වා.

සැදෑ අඳුර ලොව ගලන වෙලාවට

කවුළු පියන්පත් වැසෙන වෙලාවට

දහසක් දොම්නස් සිහින පවුරු මැද

තනිවුන ඔබෙ සුසුමන් සෙමින් විත්

මගෙ සවනත පාරයි…

තෙරක් නොමැති සිතුවිලි සයුරක් මැද

සරන විටදි රැය ගෙවෙන තුරාවට…

මහඳ සෙනෙහෙ ඔරුවේ නැගී ඔබ

එතෙර වන්න නිඹදේ – මුළු ලොව වෙත

එතෙර වන්න නිඹදේ…

සැදෑ අඳුර ලොව…

නිමල පැතුම් සපුරාගෙන හද තුල

සිහින ලොවින් නෙතු හැරෙන වෙලාවට…

අරුණළු නැගෙන පැයේ හසුනක් දෙමි

ජීවින මල් ගොමුවේ – ඔබෙ ආදර

ජීවන මල් ගොමුවේ…

මේ ගීතයේ පළමු පදමාළාවෙන් කියවෙන්නෙ පෙම්වතුන් දෙදෙනෙක් දවසක් එකිනෙකා එක්ක ගතකරල වෙන්වෙලා යන මොහොතක් ගැන. ගීත රචකයා ඒ මොහොත ඉතාම සංවේදී හා ළයාන්විත ලෙස ගොනුකරන්නේ පෙම්වතුන්ගේ කෝණයෙන් නෙවෙයි, අවට පරිසරය තුළින්:

සැදෑ අඳුර ලොව ගලන වෙලාවට

කවුළු පියන්පත් වැසෙන වෙලාවට

දැන් ඔන්න සීන් එක මාරු කරනව පෙම්වතුන් දිහාවට. කැමරා පෑන් එකක් වගේ. වෙන්වෙන වෙලාවෙ පෙම්වතිය සුසුමක් හෙළනව. කොහොමත් හිතෙන්නේ 'අනේ තව මොහොතක් ඉන්න ඇත්නම්' කියලනේ. ඒ සුසුම අර තරුණයගේ හිතේ ඇමිනෙනව, හරියට රිදුම්දෙන කටුවක් වගේ... ලව් කරපු එවුන් දන්නව ඒකෙ අමාරුව;

දහසක් දොම්නස් සිහින පවුරු මැද

තනිවුන ඔබෙ සුසුමන් සෙමින් විත්

මගෙ සවනත පාරයි…

ඔය පද පේළි වලින් කතාවෙ තව පැත්තක් කියනව. ඒ තමයි මේ පෙම් යුවලට එකතු වෙන්න භාදාවල් තියෙනව. ඒ පෙම් හීනෙ අතරෙ වෙන් කෙරෙන පවුරු බැඳිල. ඒ නිසා මේ වෙන්වීම තරුණයගේ හිත තවත් පාරනව.

තෙරක් නොමැති සිතුවිලි සයුරක් මැද

සරන විටදි රැය ගෙවෙන තුරාවට…

ඔන්න සීන් එක ආපහු කැපෙනව... දෙන්න වෙන් වෙලා ගෙවල් වලට ගිහින්. මුළු රෑ තිස්සෙම එකිනෙකා ගැනත්, එකිනෙකා එක්ක ගතවුනු කාලේ ගැනත් ඉමක් නොපෙනෙන සිතුවිලි සාගරයක කිමිදෙමින් දෙන්නටම රැය ගෙවෙන්නෙ. නිකං හිතපන් දැන් වගේ මොබයිල් ෆෝන් එස්.එම්.එස් නැති කාලෙ, කොල්ලො කෙල්ලො කොහොම මනෝ පාරවක් ගහන්න ඇද්ද කියල.

මහඳ සෙනෙහෙ ඔරුවේ නැගී ඔබ

එතෙර වන්න නිඹදේ – මුළු ලොව වෙත

එතෙර වන්න නිඹදේ…

කොල්ලට පට්ට දුකයි උන් දෙන්නට එකතු වෙන්න තියෙන භාදාවල් ගැන. ඒ වුනත් ඌ හිත සනසගන්නව... 'මොනව වුනත් ඔයාට මම ඉන්නවනෙ සුදූ', කියල. දුක් දොම්නස් පැත්තකින් තියල කොල්ලගේ ආදෙරේ ගැන හිතල කෙල්ල සැනසිලා නිදාගනී කියල කොල්ල බලාපොරොත්තු වෙනව.

නිමල පැතුම් සපුරාගෙන හද තුල

සිහින ලොවින් නෙතු හැරෙන වෙලාවට…

අරුණළු නැගෙන පැයේ හසුනක් දෙමි

ජීවින මල් ගොමුවේ – ඔබෙ ආදර

ජීවන මල් ගොමුවේ…

කොල්ලට මොන නින්දක්ද... උදේ වෙනකල් බලාගෙන ඉන්නෙ. බලාගෙන ඉන්නත් බෑ, හිතේ ආදරේ ගොඩගැහිලා.. රෑ නිදිවරාගෙන ඒ ආදරේ පෙම් හසුනක ලියනව, හෙට උදේම කෙල්ලට දෙන්න... බලන්න ගීත රචකයා කෙතරම් සියුම් ලෙස මෝදුවෙන බලාපොරොත්තුව අරුණෝදයේ පරිසරය හා සමඟ මුසුකරලා පද ගළපලා තියෙනවද? නමුත් තාම අරුණෝදය ඇවිල්ල නෑ... ඒ අරුණෝදය, ආදර මල් පිපිච්ච මල් ගොමු තියෙන්නෙ හිතේ...

සෝමතිලක ජයමහ සූරීන්ගේ ළයාන්විත හඬින් ගැයෙන මේ ගීයට මම මහත් සේ ඇළුම් කරමි.

[YOUTUBE]mqKHzjheX0Y[/YOUTUBE]

[QUOTE="Pissu_Matta, post: 19827519, member: 556347"] [CENTER][SIZE="5"][COLOR="Navy"]මගේ සාහිත්‍ය දැනුම සීමා සහිතයි. ඒත් මම මේ ගීතය අහල විඳපු දේ මෙහෙම බෙදාගන්න හිතුව. මේ හුය ආපහු පටන් ගැනේවා. වැරදි ඇතොත් සමා වෙලා නිවැරදි කරත්වා. [COLOR="DarkGreen"] සැදෑ අඳුර ලොව ගලන වෙලාවට කවුළු පියන්පත් වැසෙන වෙලාවට දහසක් දොම්නස් සිහින පවුරු මැද තනිවුන ඔබෙ සුසුමන් සෙමින් විත් මගෙ සවනත පාරයි… තෙරක් නොමැති සිතුවිලි සයුරක් මැද සරන විටදි රැය ගෙවෙන තුරාවට… මහඳ සෙනෙහෙ ඔරුවේ නැගී ඔබ එතෙර වන්න නිඹදේ – මුළු ලොව වෙත එතෙර වන්න නිඹදේ… සැදෑ අඳුර ලොව… නිමල පැතුම් සපුරාගෙන හද තුල සිහින ලොවින් නෙතු හැරෙන වෙලාවට… අරුණළු නැගෙන පැයේ හසුනක් දෙමි ජීවින මල් ගොමුවේ – ඔබෙ ආදර ජීවන මල් ගොමුවේ…[/COLOR] මේ ගීතයේ පළමු පදමාළාවෙන් කියවෙන්නෙ පෙම්වතුන් දෙදෙනෙක් දවසක් එකිනෙකා එක්ක ගතකරල වෙන්වෙලා යන මොහොතක් ගැන. ගීත රචකයා ඒ මොහොත ඉතාම සංවේදී හා ළයාන්විත ලෙස ගොනුකරන්නේ පෙම්වතුන්ගේ කෝණයෙන් නෙවෙයි, අවට පරිසරය තුළින්: [COLOR="darkgreen"]සැදෑ අඳුර ලොව ගලන වෙලාවට කවුළු පියන්පත් වැසෙන වෙලාවට[/COLOR] දැන් ඔන්න සීන් එක මාරු කරනව පෙම්වතුන් දිහාවට. කැමරා පෑන් එකක් වගේ. වෙන්වෙන වෙලාවෙ පෙම්වතිය සුසුමක් හෙළනව. කොහොමත් හිතෙන්නේ 'අනේ තව මොහොතක් ඉන්න ඇත්නම්' කියලනේ. ඒ සුසුම අර තරුණයගේ හිතේ ඇමිනෙනව, හරියට රිදුම්දෙන කටුවක් වගේ... ලව් කරපු එවුන් දන්නව ඒකෙ අමාරුව; [COLOR="darkgreen"]දහසක් දොම්නස් සිහින පවුරු මැද තනිවුන ඔබෙ සුසුමන් සෙමින් විත් මගෙ සවනත පාරයි…[/COLOR] ඔය පද පේළි වලින් කතාවෙ තව පැත්තක් කියනව. ඒ තමයි මේ පෙම් යුවලට එකතු වෙන්න භාදාවල් තියෙනව. ඒ පෙම් හීනෙ අතරෙ වෙන් කෙරෙන පවුරු බැඳිල. ඒ නිසා මේ වෙන්වීම තරුණයගේ හිත තවත් පාරනව. [COLOR="darkgreen"]තෙරක් නොමැති සිතුවිලි සයුරක් මැද සරන විටදි රැය ගෙවෙන තුරාවට…[/COLOR] ඔන්න සීන් එක ආපහු කැපෙනව... දෙන්න වෙන් වෙලා ගෙවල් වලට ගිහින්. මුළු රෑ තිස්සෙම එකිනෙකා ගැනත්, එකිනෙකා එක්ක ගතවුනු කාලේ ගැනත් ඉමක් නොපෙනෙන සිතුවිලි සාගරයක කිමිදෙමින් දෙන්නටම රැය ගෙවෙන්නෙ. නිකං හිතපන් දැන් වගේ මොබයිල් ෆෝන් එස්.එම්.එස් නැති කාලෙ, කොල්ලො කෙල්ලො කොහොම මනෝ පාරවක් ගහන්න ඇද්ද කියල. [COLOR="darkgreen"]මහඳ සෙනෙහෙ ඔරුවේ නැගී ඔබ එතෙර වන්න නිඹදේ – මුළු ලොව වෙත එතෙර වන්න නිඹදේ…[/COLOR] කොල්ලට පට්ට දුකයි උන් දෙන්නට එකතු වෙන්න තියෙන භාදාවල් ගැන. ඒ වුනත් ඌ හිත සනසගන්නව... 'මොනව වුනත් ඔයාට මම ඉන්නවනෙ සුදූ', කියල. දුක් දොම්නස් පැත්තකින් තියල කොල්ලගේ ආදෙරේ ගැන හිතල කෙල්ල සැනසිලා නිදාගනී කියල කොල්ල බලාපොරොත්තු වෙනව. [COLOR="darkgreen"]නිමල පැතුම් සපුරාගෙන හද තුල සිහින ලොවින් නෙතු හැරෙන වෙලාවට… අරුණළු නැගෙන පැයේ හසුනක් දෙමි ජීවින මල් ගොමුවේ – ඔබෙ ආදර ජීවන මල් ගොමුවේ…[/COLOR] කොල්ලට මොන නින්දක්ද... උදේ වෙනකල් බලාගෙන ඉන්නෙ. බලාගෙන ඉන්නත් බෑ, හිතේ ආදරේ ගොඩගැහිලා.. රෑ නිදිවරාගෙන ඒ ආදරේ පෙම් හසුනක ලියනව, හෙට උදේම කෙල්ලට දෙන්න... බලන්න ගීත රචකයා කෙතරම් සියුම් ලෙස මෝදුවෙන බලාපොරොත්තුව අරුණෝදයේ පරිසරය හා සමඟ මුසුකරලා පද ගළපලා තියෙනවද? නමුත් තාම අරුණෝදය ඇවිල්ල නෑ... ඒ අරුණෝදය, ආදර මල් පිපිච්ච මල් ගොමු තියෙන්නෙ හිතේ... සෝමතිලක ජයමහ සූරීන්ගේ ළයාන්විත හඬින් ගැයෙන මේ ගීයට මම මහත් සේ ඇළුම් කරමි.[/COLOR][/SIZE] [YOUTUBE]mqKHzjheX0Y[/YOUTUBE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom