Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිහඬ කල්පනා ~ එඩ්වඩ් ජයකොඩි

මෙය එඩ්වඩ් ජයකොඩි ගායනා කරන තරමක වේග රිද්ම ගීතයකි.එම වේග රිද්මයෙන් සුනුල් ධර්මසේන උත්සාහ කරන්නේ තරුණයාගේ චිත්ත වේග පිලිඹිබු කිරිමට බව මට හැඟේ. එසේම හේමසිරි හල්පිටයන්ගේ ගීත වල සුවිශේෂ ලක්ෂණය වනුයේ සරළ බස් වහරයි. නමුත් එම සරළත්වය යටින් එක්තරා කතාවක් විචිත්‍රණය කිරිම ඔහුගේ බොහෝ ගීත වල දක්නට ලැබේ.එය මෙමෙ ගීත්යෙත් මනාව විශද කරයි.

ගායනය-එඩ්වඩ් ජයකොඩි

පද රචනය-හේමසිරි හල්පිට

තනුව-සුනිල් ධර්මසේන

මෙම ගීතය පුරාවට දැක්වෙන්නෙ පෙම්වතා පෙම්වතියෙන් සිදු කරන ආයචනයකි.ඔවුන් අතිතයේ සමීප පෙම්වතුන් ලෙස සිට ඇත.නමුත් එය වර්තමානයේ ගිලිහෙමින් පවති.නමුත් එයට හේතුව කුමක්දයි පෙම්වතා නොදනි.ඔවුන් මල් උයනක,වෙරල කොනක අත් වැල් පටලා මුමුන මුමුන එකට ඇවිද යන්නට ඇත.නමුත් අහ එම ජීවිතය පෙම්වතාට අහිමිය.පෙම්වතිය ඔහොට විවිධ චෝදනා ඉදිරිපත් කර කල්පනා ලොව නිමග්නව මුනිවත ආරක්ෂා කරයි.

නිහඬ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඬයි

කරන චෝදනා මොනවදෝ කියා නොමතැවෙයි

නැඟෙන වේදනා තුරුණු මා වියෙ අපමණයි

අචල ආදරේ රැදුනේ ඔබ කෙරේ එලෙසමයි

පෙම්වතිය වෙනයම් කිසිවෙකු සමඟ ඇසුරක පැටලිද යන්න ඔහු හරිහැටි නොදනි.ඔහු එය පෙම්වතියගෙන් විමසයි.

ඉවත පාවෙලා යන්න හිතුනෙදෝ මා කෙරෙන්

වෙන අයෙක් කෙරෙ බැඳුනදෝ ඔයා ආදරෙන්

සිහිනයක් ලෙසින් බොඳ වෙලා නොයන් මා සිතින්

හිනැහිලා බලා සනසවන්න මා ඔය නෙතින්

මෙයින් පෙම්වතාගේ ඇති අසරණභාවය මනාව විශද කරයි.ඔහු ඇයට කිසිම වරදක් කර නොමැත.නමුත් ඔහු ඇයගෙන් සමාව ආයාචනා කරයි.අතීත සුන්දර ප්‍රේමය ආදර නටඹුමක් හෝ ස්වප්නයක් පමනක් වීමට ඉඩහැර බලා සිටිමට තරම් අද ඔහු අසරණ වී ඇත.

අසරණයි මෙමා වැරදි නැ කරේ කිසිදිනේ

ඔබෙ සිතෙ සමා දෙනු මැනේ ලඳේ පා සෙනේ

හදවතින් බිඳි වේදනා සුසුම් පාවුනේ

නැතිවදෝ අපෙ සිත් එදා ලෙසින් යාවුනේ

[YOUTUBE]fgvKynu0gBE[/YOUTUBE]

ලිව්වේ ලකිඳු අෂාන් පීරිස්

[QUOTE="Pissu_Matta, post: 19842935, member: 556347"] [SIZE="6"]නිහඬ කල්පනා ~ එඩ්වඩ් ජයකොඩි[/SIZE] [COLOR="Blue"][SIZE="5"]මෙය එඩ්වඩ් ජයකොඩි ගායනා කරන තරමක වේග රිද්ම ගීතයකි.එම වේග රිද්මයෙන් සුනුල් ධර්මසේන උත්සාහ කරන්නේ තරුණයාගේ චිත්ත වේග පිලිඹිබු කිරිමට බව මට හැඟේ. එසේම හේමසිරි හල්පිටයන්ගේ ගීත වල සුවිශේෂ ලක්ෂණය වනුයේ සරළ බස් වහරයි. නමුත් එම සරළත්වය යටින් එක්තරා කතාවක් විචිත්‍රණය කිරිම ඔහුගේ බොහෝ ගීත වල දක්නට ලැබේ.එය මෙමෙ ගීත්යෙත් මනාව විශද කරයි. [IMG]http://2.bp.blogspot.com/-UzoZRzLNdkA/VM4V8CBSKHI/AAAAAAAABEU/GmnEHZqxFxc/s1600/Nihada%2BKalpana%2BLowaka%2BThaniwela%2BLyrics%2BEdward%2BJayakody%2BLyrics.jpg[/IMG] ගායනය-එඩ්වඩ් ජයකොඩි පද රචනය-හේමසිරි හල්පිට තනුව-සුනිල් ධර්මසේන මෙම ගීතය පුරාවට දැක්වෙන්නෙ පෙම්වතා පෙම්වතියෙන් සිදු කරන ආයචනයකි.ඔවුන් අතිතයේ සමීප පෙම්වතුන් ලෙස සිට ඇත.නමුත් එය වර්තමානයේ ගිලිහෙමින් පවති.නමුත් එයට හේතුව කුමක්දයි පෙම්වතා නොදනි.ඔවුන් මල් උයනක,වෙරල කොනක අත් වැල් පටලා මුමුන මුමුන එකට ඇවිද යන්නට ඇත.නමුත් අහ එම ජීවිතය පෙම්වතාට අහිමිය.පෙම්වතිය ඔහොට විවිධ චෝදනා ඉදිරිපත් කර කල්පනා ලොව නිමග්නව මුනිවත ආරක්ෂා කරයි. [COLOR="darkgreen"]නිහඬ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඬයි කරන චෝදනා මොනවදෝ කියා නොමතැවෙයි නැඟෙන වේදනා තුරුණු මා වියෙ අපමණයි අචල ආදරේ රැදුනේ ඔබ කෙරේ එලෙසමයි[/COLOR] පෙම්වතිය වෙනයම් කිසිවෙකු සමඟ ඇසුරක පැටලිද යන්න ඔහු හරිහැටි නොදනි.ඔහු එය පෙම්වතියගෙන් විමසයි. [COLOR="darkgreen"]ඉවත පාවෙලා යන්න හිතුනෙදෝ මා කෙරෙන් වෙන අයෙක් කෙරෙ බැඳුනදෝ ඔයා ආදරෙන් සිහිනයක් ලෙසින් බොඳ වෙලා නොයන් මා සිතින් හිනැහිලා බලා සනසවන්න මා ඔය නෙතින්[/COLOR] මෙයින් පෙම්වතාගේ ඇති අසරණභාවය මනාව විශද කරයි.ඔහු ඇයට කිසිම වරදක් කර නොමැත.නමුත් ඔහු ඇයගෙන් සමාව ආයාචනා කරයි.අතීත සුන්දර ප්‍රේමය ආදර නටඹුමක් හෝ ස්වප්නයක් පමනක් වීමට ඉඩහැර බලා සිටිමට තරම් අද ඔහු අසරණ වී ඇත. [COLOR="darkgreen"]අසරණයි මෙමා වැරදි නැ කරේ කිසිදිනේ ඔබෙ සිතෙ සමා දෙනු මැනේ ලඳේ පා සෙනේ හදවතින් බිඳි වේදනා සුසුම් පාවුනේ නැතිවදෝ අපෙ සිත් එදා ලෙසින් යාවුනේ [/COLOR] [CENTER][YOUTUBE]fgvKynu0gBE[/YOUTUBE][/CENTER] ලිව්වේ ලකිඳු අෂාන් පීරිස්[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom