Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එඩ්වඩ් ජයකොඩි යනු කලක් තරුණ සිත් සතන් ඇද බැද ගත් සිහින කුමරා බව සිහිගන්වනු වටී.

ගීය විවරණය කල බැලුවහොත් මෙම ගීය මගෙ පුද්ගලික මතය අනුව නම් තරමක් (ඔහුගේ නිදි යහනේ ලණු ඉහිරී , කැරකෙන රෝදේ, කොපර කොපර ) තරමක් අවර ගනයේ ගීතයක් බව කිව යුතුය.

හේමසිරිගේ කුදු මහත් නව පරපුරේ ගීතයන්හි දක්නට ලැබේ කලබලකාරී බව හා අසංවරය මෙම ගීතයේ දක්නට ලැබේ. පැහැදිලිව නොදන්න මුත් බොහෝ දුරට තනුව මුලින් පිලියෙල කල ගීතයක් වීමට ඉඩ තිබේ.

මෙම ගීතයේ එන පෙම්වතුන් දෙදෙනා අතර පවතිනුයෙ එතරම් මුහුකුරා නොගිය බොලද ප්‍රේමයකැයි සිතේ. දෙදෙනා අතර අන්‍යෝන්‍ය අවබෝධය වෙනුවට සැක සංකා බහුය. එය ප්‍රේමයේ පොදු ධර්මතාවයක් වුවත්, ඉන් ඔබ්බට ගිය බොලද්ත්වය්ක් දිස් වේ.

මෙම ගීතයේ දක්නට ලැබෙන අචල ආදරේ, චෝදනා, වේදනා, සිහිනයක්, ඔයා, අසරණයි, සමා, සුසුම් ආදී වදන් හේමසිරිගේ බොහෝ ගීතයන්ට පොදුය. (නාමල් උඩුගමගේ ගීත සලකා බලන්න )

[QUOTE="Minimuthu Mora, post: 19843111, member: 529847"] [CENTER][B][SIZE=5][COLOR=darkred][FONT=Iskoola Pota]එඩ්වඩ් [/FONT][FONT=Iskoola Pota]ජයකොඩි [/FONT][FONT=Iskoola Pota]යනු [/FONT][FONT=Iskoola Pota]කලක් [/FONT][FONT=Iskoola Pota]තරුණ [/FONT][FONT=Iskoola Pota]සිත් සතන් [/FONT][FONT=Iskoola Pota]ඇද [/FONT][FONT=Iskoola Pota]බැද ගත් [/FONT][FONT=Iskoola Pota]සිහින [/FONT][FONT=Iskoola Pota]කුමරා [/FONT][FONT=Iskoola Pota]බව [/FONT][FONT=Iskoola Pota]සිහිගන්වනු [/FONT][FONT=Iskoola Pota]වටී[/FONT][FONT=Verdana].[/FONT][/COLOR][/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=5][COLOR=darkred][FONT=Iskoola Pota]ගීය [/FONT][FONT=Iskoola Pota]විවරණය [/FONT][FONT=Iskoola Pota]කල [/FONT][FONT=Iskoola Pota]බැලුවහොත් [/FONT][FONT=Iskoola Pota]මෙම [/FONT][FONT=Iskoola Pota]ගීය [/FONT][FONT=Iskoola Pota]මගෙ [/FONT][FONT=Iskoola Pota]පුද්ගලික [/FONT][FONT=Iskoola Pota]මතය [/FONT][FONT=Iskoola Pota]අනුව [/FONT][FONT=Iskoola Pota]නම් [/FONT][FONT=Iskoola Pota]තරමක්[/FONT][FONT=Verdana] ([/FONT][FONT=Iskoola Pota]ඔහුගේ [/FONT][FONT=Iskoola Pota]නිදි [/FONT][FONT=Iskoola Pota]යහනේ [/FONT][FONT=Iskoola Pota]ලණු [/FONT][FONT=Iskoola Pota]ඉහිරී [/FONT][FONT=Verdana], [/FONT][FONT=Iskoola Pota]කැරකෙන [/FONT][FONT=Iskoola Pota]රෝදේ[/FONT][FONT=Verdana], [/FONT][FONT=Iskoola Pota]කොපර [/FONT][FONT=Iskoola Pota]කොපර[/FONT][FONT=Verdana] ) [/FONT][FONT=Iskoola Pota]තරමක් අවර [/FONT][FONT=Iskoola Pota]ගනයේ [/FONT][FONT=Iskoola Pota]ගීතයක් [/FONT][FONT=Iskoola Pota]බව [/FONT][FONT=Iskoola Pota]කිව යුතුය[/FONT][FONT=Verdana].[/FONT][/COLOR][/SIZE][/B][/CENTER] [CENTER][FONT=Iskoola Pota][B][SIZE=5][COLOR=darkred]හේමසිරිගේ කුදු මහත් නව පරපුරේ ගීතයන්හි දක්නට ලැබේ කලබලකාරී බව හා අසංවරය මෙම ගීතයේ දක්නට ලැබේ. පැහැදිලිව නොදන්න මුත් බොහෝ දුරට තනුව මුලින් පිලියෙල කල ගීතයක් වීමට ඉඩ තිබේ.[/COLOR][/SIZE][/B][/FONT][/CENTER] [CENTER][FONT=Iskoola Pota][B][SIZE=5][COLOR=darkred]මෙම ගීතයේ එන පෙම්වතුන් දෙදෙනා අතර පවතිනුයෙ එතරම් මුහුකුරා නොගිය බොලද ප්‍රේමයකැයි සිතේ. දෙදෙනා අතර අන්‍යෝන්‍ය අවබෝධය වෙනුවට සැක සංකා බහුය. එය ප්‍රේමයේ පොදු ධර්මතාවයක් වුවත්, ඉන් ඔබ්බට ගිය බොලද්ත්වය්ක් දිස් වේ.[/COLOR][/SIZE][/B][/FONT][/CENTER] [CENTER][FONT=Iskoola Pota][B][SIZE=5][COLOR=darkred]මෙම ගීතයේ දක්නට ලැබෙන අචල ආදරේ, චෝදනා, වේදනා, සිහිනයක්, ඔයා, අසරණයි, සමා, සුසුම් ආදී වදන් හේමසිරිගේ බොහෝ ගීතයන්ට පොදුය. (නාමල් උඩුගමගේ ගීත සලකා බලන්න )[/COLOR][/SIZE][/B][/FONT][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom