Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කලක් සාහිත්‍ය කටයුතුවලින් ඈත්ව සිට කරන මුල්ම විචාරය කොතරම් සාර්ථක වේදැයි නොදනිමි. මෙහි සිටින් විද්වත් ජනයා වැරදි ඇත්නම් පහදා දේයැයි උදක්ම අපේක්ෂා කරමි.

මේ වනවිට සිංහල ගී කෙතේ ජනප්‍රියම ගායකයා එච්.ආර්. ජෝතිපාලයන් යන්න අවිවාදාත්මකය. මෑතකදී කල සමීක්ශනයකින්ද ඒ බව තහවුරු වී තිබේ. සාමාන්‍යයෙන් තරමක් ජනප්‍රිය ආරේ ගීතයන්ට වෙසෙසක් උසුලන එතුමාණන්ගේ හඩ පරාසයත්, ස්වර පරාසයත් මොනවට විදහා දැක්වෙන ගීතයක් දන්නා අයුරින් විචාරය සදහා තෝරා ගතිමි.

පෙම්වතියකගේ වියෝව , මියයෑම පෙම්වත්කුට කෙතරම් වේදනාභරිත දැයි අමුතුවෙන් කිවයුතු නොවේ. මෙම නිමිත්ත මුල් කරගත් ගීත සිංහල ගීත සාහිත්‍යය තුල අහුලව දක්නට ලැබේ.ඉතා ප්රබුද්ධ ගනයේ ගීත මෙන්ම අවර ගනයේ ගීතද ඒ අතර වෙත්. උපාලි ධනවලවිතානයන් පද පෙල ගැස්වූ, කේ.ඩී.කේ. ධර්මවර්දනයන් තනු නිර්මාණය කල ජෝතිගේ මෙම ගීතය එම ගීත ගොන්න අතර සුවිශේෂය. මුලින්ම ගීතයේ පද පෙල ඉදිරිපත් කරමි.

පහන් ටැඹ යට සොහොන් කොත ළග

කවුද කාටද අත වනන්නේ

දෑස නිදි නැති රෑක මැදියම

ඔබේ ඉකි හඩ දෝ ඇසෙන්නේ... ඇසෙන්නේ....

ඔබ වියෝවෙන් වේදනාවෙන්

හීන් හිරිපොද වැටුණු දවසක

නෑසියන් හා කරපිටින් මා

ගෙනගියා ඔබ සොහොන් පිටියට ....

පහන් ටැඹ යට සොහොන් කොත ළග ……

ඒ සොහොන් කොත පෙනෙන මානේ

පුංචි කුටියක කවුළුවක් ලග

බලා ඉන්නෙමි සිතින් හමුවී

කියාගන්නට සිතක බැදි පෙම ....

පහන් ටැඹ යට සොහොන් කොත ළග ……

තම ආදරවන්තිය මිය ගිය මුත්, පෙම්වතාට එය නොදැනේ. ඔහුට ඇය තවමත් ජීවමානය. ඇගේ වියෝවෙන් විරහව අත්දකින ප්‍රේමවන්තයා ජීවත් වනුයේ ඇගේ සොහොන් කොත පෙනෙන මානයේ කුටියයකය. නිදි දෙව් දුව ඔහු සොයා නො එන මැදියම් රැයක, සොහොන් කොත සෙසින් ඇගේ ඉකි හඩ ඇසේ. ඇය එහි සිට ඔහුට අතවනනු පෙනේ.

සමාන්‍යයෙන් යමෙක් මිය ගිය පසු නැවත් අ නෝන බව පොදු දහම වුවත්, ආදරය වැනි සංවේදී හැගීමකදී මිනිස් සිතට එය නොසිතේ. තමන් ආදරය කල ඇය සිහිනයක හෝ වෙලී නැවත තමන් වෙත ඒ යැයි සිතේ. එය අවිහිංසක ප්‍රාර්තනාව ප්‍රේමය මිය ගිය අයෙක්ගේ චිත්ත සන්තානයෙන් ඉවත් වන්නේ බොහෝ කලකට පසුවය. (පවුද්ගලිකව අත්දැක ඇත. එම විස්තර මෙහි නොලියමි )

පහන් ටැඹ යට සොහොන් කොත ළග

කවුද කාටද අත වනන්නේ

දෑස නිදි නැති රෑක මැදියම

ඔබේ ඉකි හඩ දෝ ඇසෙන්නේ... ඇසෙන්නේ....

ඇය වියෝවූ දිනසිට පෙම්වතාට මුලු විශ්වයම ඔහු සමග දුක් වන්න සේ පෙනෙයි. ඇය සොහොන් පිටියට කැන්දාගෙන යද්දී වියෝ දුකින් හීන් හිරි පොද වැටේ. ජීවිත අරණේ තනිවූ ඔහුට හුදෙකලාව උපරිමයෙන් දැනේ.

ඔබ වියෝවෙන් වේදනාවෙන්

හීන් හිරිපොද වැටුණු දවසක

නෑසියන් හා කරපිටින් මා

ගෙනගියා ඔබ සොහොන් පිටියට ....

[QUOTE="Minimuthu Mora, post: 19844891, member: 529847"] [COLOR="Navy"][SIZE="4"][SIZE="5"][B][CENTER][CENTER]කලක් සාහිත්‍ය කටයුතුවලින් ඈත්ව සිට කරන මුල්ම විචාරය කොතරම් සාර්ථක වේදැයි නොදනිමි. මෙහි සිටින් විද්වත් ජනයා වැරදි ඇත්නම් පහදා දේයැයි උදක්ම අපේක්ෂා කරමි. මේ වනවිට සිංහල ගී කෙතේ ජනප්‍රියම ගායකයා එච්.ආර්. ජෝතිපාලයන් යන්න අවිවාදාත්මකය. මෑතකදී කල සමීක්ශනයකින්ද ඒ බව තහවුරු වී තිබේ. සාමාන්‍යයෙන් තරමක් ජනප්‍රිය ආරේ ගීතයන්ට වෙසෙසක් උසුලන එතුමාණන්ගේ හඩ පරාසයත්, ස්වර පරාසයත් මොනවට විදහා දැක්වෙන ගීතයක් දන්නා අයුරින් විචාරය සදහා තෝරා ගතිමි. පෙම්වතියකගේ වියෝව , මියයෑම පෙම්වත්කුට කෙතරම් වේදනාභරිත දැයි අමුතුවෙන් කිවයුතු නොවේ. මෙම නිමිත්ත මුල් කරගත් ගීත සිංහල ගීත සාහිත්‍යය තුල අහුලව දක්නට ලැබේ.ඉතා ප්රබුද්ධ ගනයේ ගීත මෙන්ම අවර ගනයේ ගීතද ඒ අතර වෙත්. උපාලි ධනවලවිතානයන් පද පෙල ගැස්වූ, කේ.ඩී.කේ. ධර්මවර්දනයන් තනු නිර්මාණය කල ජෝතිගේ මෙම ගීතය එම ගීත ගොන්න අතර සුවිශේෂය. මුලින්ම ගීතයේ පද පෙල ඉදිරිපත් කරමි. [COLOR="DarkRed"]පහන් ටැඹ යට සොහොන් කොත ළග කවුද කාටද අත වනන්නේ දෑස නිදි නැති රෑක මැදියම ඔබේ ඉකි හඩ දෝ ඇසෙන්නේ... ඇසෙන්නේ.... ඔබ වියෝවෙන් වේදනාවෙන් හීන් හිරිපොද වැටුණු දවසක නෑසියන් හා කරපිටින් මා ගෙනගියා ඔබ සොහොන් පිටියට .... පහන් ටැඹ යට සොහොන් කොත ළග …… ඒ සොහොන් කොත පෙනෙන මානේ පුංචි කුටියක කවුළුවක් ලග බලා ඉන්නෙමි සිතින් හමුවී කියාගන්නට සිතක බැදි පෙම .... පහන් ටැඹ යට සොහොන් කොත ළග ……[/COLOR] තම ආදරවන්තිය මිය ගිය මුත්, පෙම්වතාට එය නොදැනේ. ඔහුට ඇය තවමත් ජීවමානය. ඇගේ වියෝවෙන් විරහව අත්දකින ප්‍රේමවන්තයා ජීවත් වනුයේ ඇගේ සොහොන් කොත පෙනෙන මානයේ කුටියයකය. නිදි දෙව් දුව ඔහු සොයා නො එන මැදියම් රැයක, සොහොන් කොත සෙසින් ඇගේ ඉකි හඩ ඇසේ. ඇය එහි සිට ඔහුට අතවනනු පෙනේ. සමාන්‍යයෙන් යමෙක් මිය ගිය පසු නැවත් අ නෝන බව පොදු දහම වුවත්, ආදරය වැනි සංවේදී හැගීමකදී මිනිස් සිතට එය නොසිතේ. තමන් ආදරය කල ඇය සිහිනයක හෝ වෙලී නැවත තමන් වෙත ඒ යැයි සිතේ. එය අවිහිංසක ප්‍රාර්තනාව ප්‍රේමය මිය ගිය අයෙක්ගේ චිත්ත සන්තානයෙන් ඉවත් වන්නේ බොහෝ කලකට පසුවය. (පවුද්ගලිකව අත්දැක ඇත. එම විස්තර මෙහි නොලියමි ) [COLOR="darkred"]පහන් ටැඹ යට සොහොන් කොත ළග කවුද කාටද අත වනන්නේ දෑස නිදි නැති රෑක මැදියම ඔබේ ඉකි හඩ දෝ ඇසෙන්නේ... ඇසෙන්නේ....[/COLOR] ඇය වියෝවූ දිනසිට පෙම්වතාට මුලු විශ්වයම ඔහු සමග දුක් වන්න සේ පෙනෙයි. ඇය සොහොන් පිටියට කැන්දාගෙන යද්දී වියෝ දුකින් හීන් හිරි පොද වැටේ. ජීවිත අරණේ තනිවූ ඔහුට හුදෙකලාව උපරිමයෙන් දැනේ. [COLOR="darkred"]ඔබ වියෝවෙන් වේදනාවෙන් හීන් හිරිපොද වැටුණු දවසක නෑසියන් හා කරපිටින් මා ගෙනගියා ඔබ සොහොන් පිටියට ....[/COLOR][/CENTER][COLOR="darkred"][/color][/CENTER][COLOR="darkred"][/color][/B][COLOR="darkred"][/color][/SIZE][COLOR="darkred"][/color][/SIZE][COLOR="darkred"][/COLOR][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom