Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගුරුවරයෙක් ලෙස මා වගකීම් ඇත්තෙකි, හැසිරිය යුත්තෙකි.... පාසලේදී හිටිඅඩියේම දුරකතනය නාද විය... කාන්තා කටහඩකි....

ඇය - හලෝ.... හැපි බර්ත්ඩේ....

මම - තැන්ක්යූ තැන්ක්යූ... කව්ද මේ..............?

ඇය - හැම අවුරුද්දෙම විෂ් කරන මාව මතක නැද්ද....? හරි හරි කමක්නෑ ඔන්න මම විෂ් කලා... මාව අදුන ගත්ත වෙලාවක මැසේජ් එකක් දාල තියන්න.

හරස්පද ප්‍රෙහේලිකාවකි... මතක් කරන්නට උත්සාහ කලෙමි... අද ගුරුවරයෙක් උවත් පාසල් සමයේ අපි සැවොම පෙම් කුරුල්ලන්ය ඉතින් මතක් කරන්නේ කෙසේද? නමුත් ඇය මට ඉගියක් දුනි... ඒ නම් “හැම අවුරුද්දෙම විෂ් කරන මාව මතක නැද්ද” යන්නයි...

මම මතක් කලෙමි බිරිද මුණ ගැසී වසර හයකි. වසර හයක් යනු හැම අවුරුද්දක්ම නොවේ.. අරය අදුනගෙන අවුරුදු 7යි ඒත් විෂ් කලේ නෑ... මේ ආකාරයට මම චරිත සොයන්නට වීමි... හත්දෙවියනේ යටිබඩේ සිට වේදනාවක් ඔළුව පසාරුකරගෙන යමින් මතක් විය... ඇත්තය 1995 සිට 2016 දක්වාම සෑම අවුරුද්දකම ඇය මට උපන්දිනයට සුබපතන්නීය... මට ඇයගේ උපන්දිනය තබා සම්පූර්ණ නමවත් මතක නැති වෙත්දී ඇය මේ අවුරුද්දෙදිත් මට සුභ පැතුවාය.... ඒ වෙන කිසිවෙක් නොව මාගේ ප්‍රථම ආදරයයි......

ඒත් අරුමය ඇය දැන් දෙදරු මවකි... මා එක් දරු පියෙකි... අප තුල සිහිනෙනුදු වැරදි හැගීමක් නැත... ඇත්තේ උතුම් වූ කුළුදුල් ප්‍රේමය නාමයෙන් ඇති භක්තියයි... මා රිත්රියේ සිය දහස් වාරයක් කල්පනා කලෙමි... හදවත තුලින් සරාගික නොවන උතුම් සෙනෙහසක් ගලා එයි... ඒ වෙන කිසිවක් නොවෙයි වැඩිහිටි අපේ සිත් තවමත් හිරිමල් ආදාරයට දක්වන ගෞරවය පිළිබදවයි... ඒත් මෙය මාගෙ බිරිදට කෙසේ වටහා ගත හැකිවෙයිද?

දුක හාදු දෙන රැයේ

හිත පතුලටම වෙලා

යෞවනේ අගට විය විරහී

හද ගිලන් වෙලා //

දිනක් මාගේ පුතුට බෙහෙත් ගන්නට බිරිද හා ගිය වෙලාවක ඇයද ඇයගේ දියණියට බෙහෙත් ගන්නට පැමිණ සිටියාය... මා ඒ අසලටවත් නොගියෙමි... එහෙත් අම්මලා දෙදෙනා හරි හරියට දරුවන් ගැන කතාවය... දරුවාට වඩා ඇයගේ නෙත් මා අසලය... මාද එසේමයි... එනමුත් දැන් අප වැඩිහිටියන්ය අතීතය අගුලු දමා, ඒ යතුර කඩාදමා විසිකර ඇත්තේය. එකම නගරයක, හූවක මානයේ සිටින ඇය ඇයගේ දරුවන් දෙදෙනා සමග සිටිත්දී අනේක වාර වලදී මුණ ගැසේ. ඒත් ඇයත් මමත් හිත රිද්දන නොරිද්දන ගැටළුවක පැටලී ඇත.. එනම් අපගේ කාලත්රයන්ය... ඇය මුණ ගැසුණු ගස් වැල් අසල ඇය හමුවත්දී අප නිහඩය... ගස් වැල් හඩ නගති.. විලාප ගසති... මල්පෙති කොල සලති... එනමුදු ඇය මාද, මා ඇයද නොදන්නා සේ යත්..

ගහ කොළද මල් පිපේ

ඇළදොළ නිල කඩා හැලේ

පෙරදාක මිරිගු සයුරේ

ඒ රුවට රැවටුනේ

ස්පර්ශයකුදු නොකල පාසල් ප්‍රථම ප්‍රේමය නිකලැල්ය... එහෙත් ධෛවය පෙන්වන ගමන අප යායුතුමය... එබැවින් ආදරියේ... කල හැක්කේ එකම එකකි.. ඔබ මටත්, මා ඔබටත් කල නිර්මල ප්‍රේමය නිකලැල් පිවිතුරු උතුම් ඌ එකක්ම බව දන්නේ අප දෙදෙනාම පමණි.. මේ ලොව එය තේරුම් ගත හැකි කිසිවෙකුත් නැත... ඉන් අර්ථ ගැන්වෙන්නේ දැන් ඔබ හා මා සතු උන් දෙවැන්නැන් බව නොවේ... එයද ඔවුනට තේරුම් ගත නොහැක... ඉදින් කල යුත්තේ, කල හැක්කේ... මා කරනා දෙයම පමණි...

එපා මට තවත් උපන්දින සුභපැතුම්... ඔබ මා ගැනත්, මා ඔබ ගැනත් තරම් දන්නා කෙනෙක් තවත් වෙත්ද? ඉතින් අපි මියැදෙන තෙක් ඒ හැගීම් සිරකරගෙන ඇස්කන් පියාන, හදවතින් අපි ගැන බලමු... ඒ ධෛවය අපට ලබා දුන් දෙය නොවැ.. ඒ නිසාවෙන්ම අපි ගැන නොව අපේ බිරින්දෑවරු, සැමියන්, දරුවන් වෙනුවෙන් අනිත් දවසෙදි...

අපි නන්නාදුනන අය වගේ මුණ ගැහුණම වෙන්වෙලා යමු. අපි අපේ දුක අපි දෙන්නගෙ හිතේම තියාගෙන ... අපේ උන් වෙනුවෙන්....

නන්නාදුනන ලෙසේ

මඟතොට යළීත් හමුවෙලා

මහමෙර හිසින් දරාගෙන

අපි යමු දුරස් වෙලා

බුදු සරණයි ඔයාට

මම සස්ලිට්

(පෙර මෙන් ලියනට නොහැක , නමුත් කිඹුලා සහ සහෝල සියල්ලටම සහායක් වීම සදහා ලියූවෙමි.)

[YOUTUBE]UCj8l7B2Zjg[/YOUTUBE]

ඒ මා ප්‍රථම ප්‍රේමය හා ගණුදෙනු කල ආකාරයයි... ඒත් ඇතමෙක් මේ ලෙසින් සිතයි නම් එය අරුමයකැයි මා නොසිතමි.. එහෙත් නොකලයුත්තකැයිද සිතමි...

[YOUTUBE]iZY7yFY8SJ0[/YOUTUBE]

[QUOTE="sasliit, post: 19949811, member: 35153"] [CENTER][B][SIZE=4][COLOR=Purple]ගුරුවරයෙක් ලෙස මා වගකීම් ඇත්තෙකි, හැසිරිය යුත්තෙකි.... පාසලේදී හිටිඅඩියේම දුරකතනය නාද විය... කාන්තා කටහඩකි.... [COLOR=Blue]ඇය - හලෝ.... හැපි බර්ත්ඩේ.... මම - තැන්ක්යූ තැන්ක්යූ... කව්ද මේ..............? ඇය - හැම අවුරුද්දෙම විෂ් කරන මාව මතක නැද්ද....? හරි හරි කමක්නෑ ඔන්න මම විෂ් කලා... මාව අදුන ගත්ත වෙලාවක මැසේජ් එකක් දාල තියන්න.[/COLOR] හරස්පද ප්‍රෙහේලිකාවකි... මතක් කරන්නට උත්සාහ කලෙමි... අද ගුරුවරයෙක් උවත් පාසල් සමයේ අපි සැවොම පෙම් කුරුල්ලන්ය ඉතින් මතක් කරන්නේ කෙසේද? නමුත් ඇය මට ඉගියක් දුනි... ඒ නම් “[COLOR=blue]හැම අවුරුද්දෙම විෂ් කරන මාව මතක නැද්ද[/COLOR]” යන්නයි... මම මතක් කලෙමි බිරිද මුණ ගැසී වසර හයකි. වසර හයක් යනු හැම අවුරුද්දක්ම නොවේ.. අරය අදුනගෙන අවුරුදු 7යි ඒත් විෂ් කලේ නෑ... මේ ආකාරයට මම චරිත සොයන්නට වීමි... හත්දෙවියනේ යටිබඩේ සිට වේදනාවක් ඔළුව පසාරුකරගෙන යමින් මතක් විය... ඇත්තය 1995 සිට 2016 දක්වාම සෑම අවුරුද්දකම ඇය මට උපන්දිනයට සුබපතන්නීය... මට ඇයගේ උපන්දිනය තබා සම්පූර්ණ නමවත් මතක නැති වෙත්දී ඇය මේ අවුරුද්දෙදිත් මට සුභ පැතුවාය.... ඒ වෙන කිසිවෙක් නොව මාගේ ප්‍රථම ආදරයයි...... ඒත් අරුමය ඇය දැන් දෙදරු මවකි... මා එක් දරු පියෙකි... අප තුල සිහිනෙනුදු වැරදි හැගීමක් නැත... ඇත්තේ උතුම් වූ කුළුදුල් ප්‍රේමය නාමයෙන් ඇති භක්තියයි... මා රිත්රියේ සිය දහස් වාරයක් කල්පනා කලෙමි... හදවත තුලින් සරාගික නොවන උතුම් සෙනෙහසක් ගලා එයි... ඒ වෙන කිසිවක් නොවෙයි වැඩිහිටි අපේ සිත් තවමත් හිරිමල් ආදාරයට දක්වන ගෞරවය පිළිබදවයි... ඒත් මෙය මාගෙ බිරිදට කෙසේ වටහා ගත හැකිවෙයිද? [COLOR=DarkGreen]දුක හාදු දෙන රැයේ හිත පතුලටම වෙලා යෞවනේ අගට විය විරහී හද ගිලන් වෙලා //[/COLOR] දිනක් මාගේ පුතුට බෙහෙත් ගන්නට බිරිද හා ගිය වෙලාවක ඇයද ඇයගේ දියණියට බෙහෙත් ගන්නට පැමිණ සිටියාය... මා ඒ අසලටවත් නොගියෙමි... එහෙත් අම්මලා දෙදෙනා හරි හරියට දරුවන් ගැන කතාවය... දරුවාට වඩා ඇයගේ නෙත් මා අසලය... මාද එසේමයි... එනමුත් දැන් අප වැඩිහිටියන්ය අතීතය අගුලු දමා, ඒ යතුර කඩාදමා විසිකර ඇත්තේය. එකම නගරයක, හූවක මානයේ සිටින ඇය ඇයගේ දරුවන් දෙදෙනා සමග සිටිත්දී අනේක වාර වලදී මුණ ගැසේ. ඒත් ඇයත් මමත් හිත රිද්දන නොරිද්දන ගැටළුවක පැටලී ඇත.. එනම් අපගේ කාලත්රයන්ය... ඇය මුණ ගැසුණු ගස් වැල් අසල ඇය හමුවත්දී අප නිහඩය... ගස් වැල් හඩ නගති.. විලාප ගසති... මල්පෙති කොල සලති... එනමුදු ඇය මාද, මා ඇයද නොදන්නා සේ යත්.. [COLOR=darkgreen]ගහ කොළද මල් පිපේ ඇළදොළ නිල කඩා හැලේ පෙරදාක මිරිගු සයුරේ ඒ රුවට රැවටුනේ[/COLOR] ස්පර්ශයකුදු නොකල පාසල් ප්‍රථම ප්‍රේමය නිකලැල්ය... එහෙත් ධෛවය පෙන්වන ගමන අප යායුතුමය... එබැවින් ආදරියේ... කල හැක්කේ එකම එකකි.. ඔබ මටත්, මා ඔබටත් කල නිර්මල ප්‍රේමය නිකලැල් පිවිතුරු උතුම් ඌ එකක්ම බව දන්නේ අප දෙදෙනාම පමණි.. මේ ලොව එය තේරුම් ගත හැකි කිසිවෙකුත් නැත... ඉන් අර්ථ ගැන්වෙන්නේ දැන් ඔබ හා මා සතු උන් දෙවැන්නැන් බව නොවේ... එයද ඔවුනට තේරුම් ගත නොහැක... ඉදින් කල යුත්තේ, කල හැක්කේ... මා කරනා දෙයම පමණි... එපා මට තවත් උපන්දින සුභපැතුම්... ඔබ මා ගැනත්, මා ඔබ ගැනත් තරම් දන්නා කෙනෙක් තවත් වෙත්ද? ඉතින් අපි මියැදෙන තෙක් ඒ හැගීම් සිරකරගෙන ඇස්කන් පියාන, හදවතින් අපි ගැන බලමු... ඒ ධෛවය අපට ලබා දුන් දෙය නොවැ.. ඒ නිසාවෙන්ම අපි ගැන නොව අපේ බිරින්දෑවරු, සැමියන්, දරුවන් වෙනුවෙන් අනිත් දවසෙදි... අපි නන්නාදුනන අය වගේ මුණ ගැහුණම වෙන්වෙලා යමු. අපි අපේ දුක අපි දෙන්නගෙ හිතේම තියාගෙන ... අපේ උන් වෙනුවෙන්.... [COLOR=darkgreen]නන්නාදුනන ලෙසේ මඟතොට යළීත් හමුවෙලා මහමෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා[/COLOR] බුදු සරණයි ඔයාට මම සස්ලිට් (පෙර මෙන් ලියනට නොහැක , නමුත් කිඹුලා සහ සහෝල සියල්ලටම සහායක් වීම සදහා ලියූවෙමි.:sorry:)[/COLOR][/SIZE][/B] [YOUTUBE]UCj8l7B2Zjg[/YOUTUBE][/CENTER] ඒ මා ප්‍රථම ප්‍රේමය හා ගණුදෙනු කල ආකාරයයි... ඒත් ඇතමෙක් මේ ලෙසින් සිතයි නම් එය අරුමයකැයි මා නොසිතමි.. එහෙත් නොකලයුත්තකැයිද සිතමි... [YOUTUBE]iZY7yFY8SJ0[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom