Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ නගරය අලුත් වෙලා

වැව් දිය රැළි ගිලන් වෙලා

අත් අල්ලන් ඔහේ ඇවිද ගිය

පටු මාවත් පුළුල් වෙලා

එදා අප දුටු පෙම්වතුන්

වෙලා අද හොඳ පිංවතුන්

අකුරු පොත් පත් පිරුනු අත් වල

එල්ලිලා අද පොඩි පුතුන්

පෙම් කරපු තැන් පුරුදු

වසා සුවිසල් මැදුරු

පෙම්වතුන් අද සිර වෙලා

අපි මචං පේජ් එකෙන් ඉස්සුවේ

කලින් දාලා තිවුනද දන්නේ නෑ මචං

උඹ ඇත්තටම ඕන වෙලා ඉල්ලපු එකක්ද කියලත් දන්නේ නෑ

මේ නගරය යන පද පේළි ඇසෙද්දී, දකිද්දී අපේ හිතට ආමන්ත්‍රණය කරන එක් හුරුපුරුදු ගීයකි. මර්වින් පෙරේරා ශූරීන් ගැයූ ප්‍රේමකීර්ති ද අල්විස් සොඳුරු නිර්මාණකරුවානන් විසින් පද බැඳි ඒ නිර්මාණය අසා නැත්තෙකු නොමැති තරම් යැයි කීම අතිශෝක්තියක් නොවේ.

එහෙත් අපි අද පවසන්නට යන්නේ ඒ ගීතය ගැන නොවේ. මීට වසර 2 කට පමණ පෙරාතුව අපි මචන් කණ්ඩායමක් ලෙස එකතු වීමට පෙර අපි මචන් අපේ මුල් ගමන් සගයා මාධව හේවාවසම් විසින් පද බැඳ සංගීතය එක් කල එක් ගීයක් විය. ප්‍රවීණ ගායන ශිල්පී ටී. එම් . ජයරත්නයන් විසින් යෞවනත්වයට ඔහුගේ නොමසුරු දායකත්වය ලබා දෙමින් ඊට හඬ පෞර්ශ්යය මුසු කරන ලදී.

" මේ නගරය අළුත් වෙලා"

යනුවෙන් ගැයුනු ඒ ගීතය ඇතැම් විට ඔබ අසා තිබෙන්නටත් පුළුවන. එදා අද ඔබ මා දුටු නගරයේ වෙනස් කම්, මැකී ගිය සුන්දරත්වය, ජීවන පෙරළියට සාපේක්ෂව ඔබ මා අත්විඳි වෙනස්කම්, මෙතෙක් නොළියවුනු මෙතෙක් නො ඇසූ ඔබ බලා සිටියත් ඔබට නොහැඟුනු ඒ කතාව පවසනු ඇත.

ප්‍රේමකීර්ති එදා දුටු මහනුවර රැඳි සුන්දරත්වය අද හාත්පස වෙනස් ය. ඔබ අප සමඟ නගරයේ සුන්දරත්වය මහළු වී ඇත. බැලූ බැල්මට අළුත් නගරයකි. එදා සිසිළ දුන් වැව් දිය රළ ගිළන්වී ඇතැයි හැඟෙයි. රූස්ස වන සේනාවන්ගෙන් සෙවන දුන් පටු මාවත් මායිම් බිඳ දමා පුළුල්ව ඇත. සුහුඹුල් තාරුණ්‍යයේ පෙම් රස විඳි තාරුණ්‍යය අද ඔවුනොවුන් දෑත් අල්ලා දළඳා වඳින්නට යයි. දෙදෙනා තුන හතර වී දරු පැටව් අත දරා නගරය දෙස බලන ඔවුන්ට එදා දෑත් පැටළුනු සොඳුරු තැනිතලා, හෙවන දුන් තුරු ලතා සොයා ගැනීමට නොහැක. ඔවුනොවුන්ගේ නම් කෙටූ පළු මාර ගස් කඳන් අද එතැනම ඉදිවී ඇති මහ මන්දිර වල ගෘහ භාණ්ඩයක් වන්නට ඇත. යොවුන් පෙම්වතුන් පෙම්වතියන් ඒ මන්දිර අතර ඇති එක් නිවාඩු නිකේතනයක පාළු අඳුරු කාමරයක අඳුරේ ආදරය සොයනවා විය හැක. මේ අද නගරයයි. ප්‍රේමකීර්ති ද අල්විස් ශූරීන් නොදුටු අප දකින නගරයයි. ඔබේ මගේ හෙට උපදින දරු පරම්පරාව මීටත් අළුත් නගරයක මහා වෙනස්කම් දකිනවා නො අනුමානය.

අපි Machan අපේ හඬ මුසුවෙන් මේ ගීතය ඔබේ හදවත් ආමන්ත්‍රණය කලා නම් එය අප ලැබූ ජයග්‍රහණයයි. අප හඹා යන ඉලක්කයයි.

අපි Machan

මේ ටී එම් ගැයූ ගීතය

ආර දෙකකින් ගැයුණාට රස විඳින්න පුළුවන් ගීත දෙකක්

[QUOTE="amila_90210, post: 21820925, member: 111009"] [COLOR="Teal"][SIZE="3"] [SIZE="3"]මේ නගරය අලුත් වෙලා වැව් දිය රැළි ගිලන් වෙලා අත් අල්ලන් ඔහේ ඇවිද ගිය පටු මාවත් පුළුල් වෙලා එදා අප දුටු පෙම්වතුන් වෙලා අද හොඳ පිංවතුන් අකුරු පොත් පත් පිරුනු අත් වල එල්ලිලා අද පොඩි පුතුන් පෙම් කරපු තැන් පුරුදු වසා සුවිසල් මැදුරු පෙම්වතුන් අද සිර වෙලා [/SIZE] අපි මචං පේජ් එකෙන් ඉස්සුවේ කලින් දාලා තිවුනද දන්නේ නෑ මචං උඹ ඇත්තටම ඕන වෙලා ඉල්ලපු එකක්ද කියලත් දන්නේ නෑ :D මේ නගරය යන පද පේළි ඇසෙද්දී, දකිද්දී අපේ හිතට ආමන්ත්‍රණය කරන එක් හුරුපුරුදු ගීයකි. මර්වින් පෙරේරා ශූරීන් ගැයූ ප්‍රේමකීර්ති ද අල්විස් සොඳුරු නිර්මාණකරුවානන් විසින් පද බැඳි ඒ නිර්මාණය අසා නැත්තෙකු නොමැති තරම් යැයි කීම අතිශෝක්තියක් නොවේ. එහෙත් අපි අද පවසන්නට යන්නේ ඒ ගීතය ගැන නොවේ. මීට වසර 2 කට පමණ පෙරාතුව අපි මචන් කණ්ඩායමක් ලෙස එකතු වීමට පෙර අපි මචන් අපේ මුල් ගමන් සගයා මාධව හේවාවසම් විසින් පද බැඳ සංගීතය එක් කල එක් ගීයක් විය. ප්‍රවීණ ගායන ශිල්පී ටී. එම් . ජයරත්නයන් විසින් යෞවනත්වයට ඔහුගේ නොමසුරු දායකත්වය ලබා දෙමින් ඊට හඬ පෞර්ශ්යය මුසු කරන ලදී. " මේ නගරය අළුත් වෙලා" යනුවෙන් ගැයුනු ඒ ගීතය ඇතැම් විට ඔබ අසා තිබෙන්නටත් පුළුවන. එදා අද ඔබ මා දුටු නගරයේ වෙනස් කම්, මැකී ගිය සුන්දරත්වය, ජීවන පෙරළියට සාපේක්ෂව ඔබ මා අත්විඳි වෙනස්කම්, මෙතෙක් නොළියවුනු මෙතෙක් නො ඇසූ ඔබ බලා සිටියත් ඔබට නොහැඟුනු ඒ කතාව පවසනු ඇත. ප්‍රේමකීර්ති එදා දුටු මහනුවර රැඳි සුන්දරත්වය අද හාත්පස වෙනස් ය. ඔබ අප සමඟ නගරයේ සුන්දරත්වය මහළු වී ඇත. බැලූ බැල්මට අළුත් නගරයකි. එදා සිසිළ දුන් වැව් දිය රළ ගිළන්වී ඇතැයි හැඟෙයි. රූස්ස වන සේනාවන්ගෙන් සෙවන දුන් පටු මාවත් මායිම් බිඳ දමා පුළුල්ව ඇත. සුහුඹුල් තාරුණ්‍යයේ පෙම් රස විඳි තාරුණ්‍යය අද ඔවුනොවුන් දෑත් අල්ලා දළඳා වඳින්නට යයි. දෙදෙනා තුන හතර වී දරු පැටව් අත දරා නගරය දෙස බලන ඔවුන්ට එදා දෑත් පැටළුනු සොඳුරු තැනිතලා, හෙවන දුන් තුරු ලතා සොයා ගැනීමට නොහැක. ඔවුනොවුන්ගේ නම් කෙටූ පළු මාර ගස් කඳන් අද එතැනම ඉදිවී ඇති මහ මන්දිර වල ගෘහ භාණ්ඩයක් වන්නට ඇත. යොවුන් පෙම්වතුන් පෙම්වතියන් ඒ මන්දිර අතර ඇති එක් නිවාඩු නිකේතනයක පාළු අඳුරු කාමරයක අඳුරේ ආදරය සොයනවා විය හැක. මේ අද නගරයයි. ප්‍රේමකීර්ති ද අල්විස් ශූරීන් නොදුටු අප දකින නගරයයි. ඔබේ මගේ හෙට උපදින දරු පරම්පරාව මීටත් අළුත් නගරයක මහා වෙනස්කම් දකිනවා නො අනුමානය. අපි Machan අපේ හඬ මුසුවෙන් මේ ගීතය ඔබේ හදවත් ආමන්ත්‍රණය කලා නම් එය අප ලැබූ ජයග්‍රහණයයි. අප හඹා යන ඉලක්කයයි. [COLOR="black"]අපි Machan[/COLOR][/SIZE][/COLOR][COLOR="Red"][/COLOR] [COLOR="Teal"][SIZE="3"][URL="https://www.youtube.com/watch?v=9C8T-CTH6xU"]මේ[/URL] ටී එම් ගැයූ ගීතය ආර දෙකකින් ගැයුණාට රස විඳින්න පුළුවන් ගීත දෙකක්[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom