Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
රත්නපුර පානදුර ප්රධාන මාර්ගයට මුහුණලා නිවසක් මාසික කුලී පදනමට
LPMAC
Updated:
Today at 9:45 PM
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Technical Help
හන්ක් අවුලක්..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම කියන්න ඕනේ, බයිසිකල් සම්බන්ද මගේ දැනුම ඉතා දුර්වලයි..

මට තියෙන්නේ Hero Hunk එකක්. මේ ලඟදි ඉඳන් එක self start වෙන්නේ නෑ. යතුර දැම්මම Neutral බල්බ් එක ලාවට පත්තු වෙනවා. self start කරාට ස්ටාර්ට් වෙන්නේ නෑ. battery case එක හරියෙන් ෂෝර්ට් එකක් වෙනවා වාගේ ස්පාර්ක් එකක් එනවා එක පාරක් self start කරාම. ආපහු බැ. කික් කරලම start කරන්න ඕනේ. එහෙම start කලත් හොර්න් එක එහෙම වදින්නේ හෙන ලාවට. සිග්නල් දැම්මත් ලාවට පත්තු වෙන්නේ. start එකේ තියෙද්දී ටික වෙලාවක් හොර්න් එක ගහගෙන හිටියම ඔක්කොම හරියනවා. ලයිට්ස් ඔක්කොම නොර්මල් විදිහට පත්තු වෙන්න ගන්නවා. එත් ස්විච් ඔෆ් කරලා self start කරාට start වෙන්නේ නෑ.

මේකට මොකක්ද මම කරන්න ඕනේ උදවුවක් දෙන්න පුලුවන්ද..

[QUOTE="Adelaide Evening, post: 20706839, member: 497286"] [SIZE="5"][SIZE="5"]මුලින්ම කියන්න ඕනේ, බයිසිකල් සම්බන්ද මගේ දැනුම ඉතා දුර්වලයි.. :( මට තියෙන්නේ Hero Hunk එකක්. මේ ලඟදි ඉඳන් එක self start වෙන්නේ නෑ. යතුර දැම්මම Neutral බල්බ් එක ලාවට පත්තු වෙනවා. self start කරාට ස්ටාර්ට් වෙන්නේ නෑ. battery case එක හරියෙන් ෂෝර්ට් එකක් වෙනවා වාගේ ස්පාර්ක් එකක් එනවා එක පාරක් self start කරාම. ආපහු බැ. කික් කරලම start කරන්න ඕනේ. එහෙම start කලත් හොර්න් එක එහෙම වදින්නේ හෙන ලාවට. සිග්නල් දැම්මත් ලාවට පත්තු වෙන්නේ. start එකේ තියෙද්දී ටික වෙලාවක් හොර්න් එක ගහගෙන හිටියම ඔක්කොම හරියනවා. ලයිට්ස් ඔක්කොම නොර්මල් විදිහට පත්තු වෙන්න ගන්නවා. එත් ස්විච් ඔෆ් කරලා self start කරාට start වෙන්නේ නෑ. :( මේකට මොකක්ද මම කරන්න ඕනේ උදවුවක් දෙන්න පුලුවන්ද.. :) [/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom