Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හන්තානේ සා.පෙළ නේවාසික කඳවුරකදී දැරියන් 12
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හන්තානේ සා.පෙළ නේවාසික කඳවුරකදී දැරියන් 12

මහනුවර හන්තාන ප්‍රදේශයේ පවත්වා යන විභාග අසමතුන් සවි බලගන්වන නේවාසික පුහුණු කඳවුරකදී දැරියන් 12 දෙනෙකු දූෂණයට ලක් කිරීමේ සිත් කම්පා කරවන සිද්ධියක් ඊයේ වාර්තා වුණා.

සාමාන්‍ය පෙළ විභාග අසමත් වූ වයස අවුරුදු 16-17 සීමාවෙහි පසුවන මෙම දැරියන් 12 දෙනා ඇතුළු 17 දෙනෙකු නවාතැන්ගෙන සිටි හන්තාන ප්‍රදේශයේ පිහිටා ඇති කඳවුරේදී බාහිර ගැණුම් කරුවන්ගෙන් මුදල් ලබාගෙන මෙම දැරියන් ගණිකාවන් ආකාරයට

විකුණා තිබෙන බව මේ වනවිට හෙළිදරව්වී තිබේ.

ඊයේ හන්තාන කැලෑබද වාසය කරන පුද්ගලයෙකු පොලිසියට ලබාදුන් දුරකථන ඇමතුමකින් කියා තිබුනේ කැලයේ අතරමංව සිටින දැරියන් පිරිසක් තමන්ට සිදුවූ කරදරයක් ගැන පොලිසියට සැලකරන්නට අවශ්‍යවී සිටින බවකි.

ඒඅනුව එම ලිපිනය සොයාගෙන පොලිසිය ගිය විට දැකගන්නට ලැබී ඇත්තේ ප්‍රදේශවාසීන්ගේ රැකවරණය ලබමින් සිටි දැරියන් පිරිසකි. ඔවුන් තැතිගැන්මට ලක්ව සිටි අතර පොලිසිය කළ විමසුමේදී දන්වා ඇත්තේ පසුගිය වසරේ සාමාන්‍ය පෙළ විභාග වලින් ප්‍රතිඵල දුර්වලවූ නිසා දෙමාපියන් වියදම් කර තමන්ව මෙම නේවාසික පුහුණු කදවුරට එවා තිබුණ බවයි.

එහි දුරකථන භාවිතය තහනම් කර තිබූ බවත් දෙමාපියන්ට මසකට වරක් පමණක් හමුවීමේ අවස්ථා සලසා තිබුණ බවත් කඳවුරෙන් පිටයාම තහනම් කර තිබූ බවත් විස්තර කර තිබුණ ඔවුන් මෙම ආයතනයේ පරිපාලකයාගේ අනුදැනුම මත තම පිරිස එකින් එකා වරින්වර බාහිර පුද්ගලයින්ගේ ලිංගික ගොදුරු බවට පත්වූ බව ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත් සියලු දේවල් ඉවසා සිටින්නට සිදුවන තරමට එම ආයතනයේ නීති තදින් පැවතීම නිසා ඔවුන් පසුගිය කාලයේ අසහනයෙන් පීඩාවෙන් කල්ගතකර ඇත.

අවසානයේ ඊයේ එම පිරිස ආයතනයෙන් පැන එන්නට සමත්ව ඇත.එයට ආසන්නට සිදුවීම වී ඇත්තේ ඊයේ දහවල් කාලයේ ආයතනයේ පැවතියායයි කියන මත්පැන් සාදයකින් පසු එයට පැමිණි බව කියන පළාතේ ප්‍රභූන් පිරිසක් මෙම දැරියන් නැවතත් අපයෝජනයට සූදානම් වීමයි.

එම අවස්ථාවේ ඔවුන් කඳවුරේ යතුරු සගවා තිබෙන කාමරයේ දොර කඩා යතුරු සොයාගෙන පැනගොස් තිබෙන අතර කඳවුර ආසන්නයේ පිහිටි කැලෑවට පැනගොසින් ඇත. කැලෑවේ ඇවිද යද්දී අසල්වාසී පිරිසක් මොවුන්ට හමුවීමෙන් පසු සිද්ධිය ගැන පොලිසියට දන්වන්නට උදව් කර ඇත.

119 අංකයට ඇමතුමක් ලබාදීමෙන් පසු මේ සියලු කාරණා පොලිසිය වෙත අනාවරණයවී තිබේ.

පුවත්පත් දැන්වීම් ඔස්සේ සිසුදරු දැරියන් බඳවාගැනීම සිදු කළ මෙම ආයතනය මාස 6 ක නේවාසික පුහුණුව සඳහා එක් දැරියකගෙන් රුපියල් 140000 ක මුදලක් අය කර තිබුණි.

පැන ආ 12 දෙනාට අමතරව තවත් 5 දෙනෙකුද කඳවුරේ සිරව සිටි බවට තොරතුරු ලැබුණ නිසා ඔවුන් බේරාගන්නටද පොලිසිය කටයුතු කර තිබුණි.

මෙම ආයතනයේ දැරියන් අපයෝජනයට ලක්කිරීම මුදලට සිදුකර තිබෙන බවද කරුණු අනාවරණය වෙමින් පවතී. පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

source : gossiplanka

[QUOTE="Minimuthu Mora, post: 20496941, member: 529847"] [b]හන්තානේ සා.පෙළ නේවාසික කඳවුරකදී දැරියන් 12 [/b] [SIZE="4"][COLOR="DarkRed"]මහනුවර හන්තාන ප්‍රදේශයේ පවත්වා යන විභාග අසමතුන් සවි බලගන්වන නේවාසික පුහුණු කඳවුරකදී දැරියන් 12 දෙනෙකු දූෂණයට ලක් කිරීමේ සිත් කම්පා කරවන සිද්ධියක් ඊයේ වාර්තා වුණා. සාමාන්‍ය පෙළ විභාග අසමත් වූ වයස අවුරුදු 16-17 සීමාවෙහි පසුවන මෙම දැරියන් 12 දෙනා ඇතුළු 17 දෙනෙකු නවාතැන්ගෙන සිටි හන්තාන ප්‍රදේශයේ පිහිටා ඇති කඳවුරේදී බාහිර ගැණුම් කරුවන්ගෙන් මුදල් ලබාගෙන මෙම දැරියන් ගණිකාවන් ආකාරයට විකුණා තිබෙන බව මේ වනවිට හෙළිදරව්වී තිබේ. ඊයේ හන්තාන කැලෑබද වාසය කරන පුද්ගලයෙකු පොලිසියට ලබාදුන් දුරකථන ඇමතුමකින් කියා තිබුනේ කැලයේ අතරමංව සිටින දැරියන් පිරිසක් තමන්ට සිදුවූ කරදරයක් ගැන පොලිසියට සැලකරන්නට අවශ්‍යවී සිටින බවකි. ඒඅනුව එම ලිපිනය සොයාගෙන පොලිසිය ගිය විට දැකගන්නට ලැබී ඇත්තේ ප්‍රදේශවාසීන්ගේ රැකවරණය ලබමින් සිටි දැරියන් පිරිසකි. ඔවුන් තැතිගැන්මට ලක්ව සිටි අතර පොලිසිය කළ විමසුමේදී දන්වා ඇත්තේ පසුගිය වසරේ සාමාන්‍ය පෙළ විභාග වලින් ප්‍රතිඵල දුර්වලවූ නිසා දෙමාපියන් වියදම් කර තමන්ව මෙම නේවාසික පුහුණු කදවුරට එවා තිබුණ බවයි. එහි දුරකථන භාවිතය තහනම් කර තිබූ බවත් දෙමාපියන්ට මසකට වරක් පමණක් හමුවීමේ අවස්ථා සලසා තිබුණ බවත් කඳවුරෙන් පිටයාම තහනම් කර තිබූ බවත් විස්තර කර තිබුණ ඔවුන් මෙම ආයතනයේ පරිපාලකයාගේ අනුදැනුම මත තම පිරිස එකින් එකා වරින්වර බාහිර පුද්ගලයින්ගේ ලිංගික ගොදුරු බවට පත්වූ බව ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත් සියලු දේවල් ඉවසා සිටින්නට සිදුවන තරමට එම ආයතනයේ නීති තදින් පැවතීම නිසා ඔවුන් පසුගිය කාලයේ අසහනයෙන් පීඩාවෙන් කල්ගතකර ඇත. අවසානයේ ඊයේ එම පිරිස ආයතනයෙන් පැන එන්නට සමත්ව ඇත.එයට ආසන්නට සිදුවීම වී ඇත්තේ ඊයේ දහවල් කාලයේ ආයතනයේ පැවතියායයි කියන මත්පැන් සාදයකින් පසු එයට පැමිණි බව කියන පළාතේ ප්‍රභූන් පිරිසක් මෙම දැරියන් නැවතත් අපයෝජනයට සූදානම් වීමයි. එම අවස්ථාවේ ඔවුන් කඳවුරේ යතුරු සගවා තිබෙන කාමරයේ දොර කඩා යතුරු සොයාගෙන පැනගොස් තිබෙන අතර කඳවුර ආසන්නයේ පිහිටි කැලෑවට පැනගොසින් ඇත. කැලෑවේ ඇවිද යද්දී අසල්වාසී පිරිසක් මොවුන්ට හමුවීමෙන් පසු සිද්ධිය ගැන පොලිසියට දන්වන්නට උදව් කර ඇත. 119 අංකයට ඇමතුමක් ලබාදීමෙන් පසු මේ සියලු කාරණා පොලිසිය වෙත අනාවරණයවී තිබේ. පුවත්පත් දැන්වීම් ඔස්සේ සිසුදරු දැරියන් බඳවාගැනීම සිදු කළ මෙම ආයතනය මාස 6 ක නේවාසික පුහුණුව සඳහා එක් දැරියකගෙන් රුපියල් 140000 ක මුදලක් අය කර තිබුණි. පැන ආ 12 දෙනාට අමතරව තවත් 5 දෙනෙකුද කඳවුරේ සිරව සිටි බවට තොරතුරු ලැබුණ නිසා ඔවුන් බේරාගන්නටද පොලිසිය කටයුතු කර තිබුණි. මෙම ආයතනයේ දැරියන් අපයෝජනයට ලක්කිරීම මුදලට සිදුකර තිබෙන බවද කරුණු අනාවරණය වෙමින් පවතී. පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි. [/COLOR][/SIZE] source : gossiplanka [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom