Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
රත්නපුර පානදුර ප්‍රධාන මාර්ගයට මුහුණලා නිවසක් මාසික කුලී පදනමට
LPMAC
Updated:
Yesterday at 9:45 PM
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Monday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
හන්තාන සිහිනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පේරා සෙට් එකේ උදව් එක්ක ..හන්තාන නැග්ග ගිය සතියේ..

එකෙන් මතකයන් ටිකක් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුන මෙහෙම ....

ට්‍රිප් එක ගැන කිව්වොත් ..

අපි කොළඹ න් පිටත් උනේ උදේ 5.30 ට විතර.. පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යනකොට 10 ට කිට්ටුයි .. යන ගමන් උදේට පාන් කෑවා සිනි සම්බල් එක්ක.. කන්න නැතුව පුලුවනේ මොකක් වත් කරන්න.. කවට පස්සේ නොන්ස්ටොප් එකක් කිව්වා ආයේ කනකන් බස් එකේ දල තිබ්බ musical show එක කැලේ හිටං..

පස්සේ විශ්වවිද්‍යාලයෙන් දවල් කෑම එකත් බෑග් එකේ ඔබා ගෙන..කන්ද උඩ වතුර නෑ කිව්ව නිසා 1 L බෝතලේකුත් ඔබා ගෙන ආයේ බස් එකට නැග්ගේ කන්ද නගින තැනට කිට්ටු කරන්න .. ඒ අස්සේ මගේ උරචක්කර මලෙත් බග් එකේ තිබ්බේ.. (ඔහොම කිව්වට මන් හෙන ආදරෙයි උන්දැට.. කෙල්ලෙක් නෙමෙයි හොදේ  )

පිටිපස්සේ ඉදගෙන ආතල් එකේ අපි ගියාට .. රියදුරු තැනට නම් එක අපි කන්ද නගිනවා වගේ වැඩක් උනේ ඒ පාරේ බස් එකක් ගියාම තව ත්‍රි විල් එකකටවත් යන්න ඉඩක් තිබ්බේ නැති නිසා.කොහොම හරි 5 km විතර ගිහින් අමාය හිල්ස් හොටෙල් එක ගාවින් අපි බැස්ස.... බෝල හිතුවේ නවතන් ගන්න කියල නේ .. නෑ බෝල එතනින් තමා කන්ද පටන් ගන්නේ .. අපි යන අමාය ..

බැහැල කන්ද නගින්න පටන් ගත්ත .. head එකෙකුයි tail එකෙකුයි සෙට් කර ගත්තේ අපේ සෙට් එක 200 ට වැඩි උණු නිසා. අහ තව මේඩ්ඩො දෙන්නෙකුත් උන්න .. ක්‍රම්ප් එකක්වත් අවොත් කියල ..

කොහොම හරි මගක් නගින කොට තේරුනේ අපේ ලොක්ක අපිට වැඩේ දීල තියෙන්නේ කියල.මොකද අපි නගින්නේ සාමාන්යෙන් බහින පැත්තෙන් කියල ඊතල දැක්කම තේරුණා.

කිව්වත් වගේ අපිට උඩදී වතුර ඉවර උන.ඉතින් වතුර හොයන වැඩේ බර උනේ පෙරා ඩබලට .. ඒ අස්සේ අපි උඩ තිබ්බ සිග්නල් කණු වල වැඩ කර එවුන් එක්ක කතා ක්‍රම කිව්වේ 20 L වතුර ගෙන්න රු 1000 ක් ගන්නවා කියල.

ඉතින් උන්ගෙන් වතුර උගුරක් ගන්න එක ගැන අපි වැඩිය හිතන්න ගියේ නෑ ..

පස්සේ කන්ද මුදුනේ කල බීල .. නගින පැත්තෙන් බහින්න ගත්ත.

මොන උනත් ඉස්සර ලස්සන දැන් නැතුව ඇති කියල හිතුනේ කන්ද බහිද්දී දැක්ක මුඩු බිම් නිසා ...ලැව් ගිනි වලට කන්දෙන් එක පැත්තක් සම්පුර්ණයෙන් පිච්චිලා අලුවෙලා ගිහින් තිබ්බ.. ඒ වගේම ඈත බලද්දී තව කන්දකින් ලොකු දුමාරයක් දැකල ඇහුවම කිව්වේ ලැව් ගින්නක් වෙන්න ඕනි කියල..

මොන උනත් දෙය්යනේ කියල කිසිම සීතලක් නැ .. කිව්වට මොකද කට්ට අව්වේ අපි මාරම ෆීලින්ග් එකක් ගත්තේ

නගින්න කලින් කෙල්ලෝ ටික ජර්සි ගෙන අයිස් කැප් ගෙන හිටියේ.. දුකේ බෑ

කුඩල්ලෙක් බේතකටවත් හොයාගන්න හිටියේ නෑ තනිකර දුවිලි වකාරයක් උඩ..

හිතුව තරම් ලස්සනක් නම් දැක්කේ නෑ.hike එකක් විදියට අව්ලකුත් නෑ.කොහොමහරි 8 විතර වෙද්දී බැහැල ඉවර කර.. රැට තිබ්බෙත් පාන් .. දවල්ට වැඩිපුර කෑම දෙකකින් සප්පායම් උණු නිසා ..රාත්‍රී ආහාරය පසෙකලා බස් එකේ හොද බිමක් හොයාගෙන ඇල උනා ..

කොළඹ ට එද්දී 12 විතර උනා.

අන්තිමට මිතුරු තොමෝ සතුටින් විසිර ගියාලු ඇ ...

තවත් ගමනකින් සෙට් වෙමු .. !!

අප්ලෝඩ් වෙන්න වෙලා යනවා ..මම යටට යටට දාන්නම්..

[QUOTE="SaCy.StYLe, post: 19586403, member: 373170"] [B][B][SIZE="4"][COLOR="RoyalBlue"]පේරා සෙට් එකේ උදව් එක්ක ..හන්තාන නැග්ග ගිය සතියේ.. එකෙන් මතකයන් ටිකක් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුන මෙහෙම ....:rolleyes::rolleyes: ට්‍රිප් එක ගැන කිව්වොත් ..:rolleyes::rolleyes: අපි කොළඹ න් පිටත් උනේ උදේ 5.30 ට විතර.. පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යනකොට 10 ට කිට්ටුයි .. යන ගමන් උදේට පාන් කෑවා සිනි සම්බල් එක්ක..:rofl::rofl: කන්න නැතුව පුලුවනේ මොකක් වත් කරන්න.. කවට පස්සේ නොන්ස්ටොප් එකක් කිව්වා ආයේ කනකන් බස් එකේ දල තිබ්බ musical show එක කැලේ හිටං..:P:P පස්සේ විශ්වවිද්‍යාලයෙන් දවල් කෑම එකත් බෑග් එකේ ඔබා ගෙන..කන්ද උඩ වතුර නෑ කිව්ව නිසා 1 L බෝතලේකුත් ඔබා ගෙන ආයේ බස් එකට නැග්ගේ කන්ද නගින තැනට කිට්ටු කරන්න .. ඒ අස්සේ මගේ උරචක්කර මලෙත් බග් එකේ තිබ්බේ.. (ඔහොම කිව්වට මන් හෙන ආදරෙයි උන්දැට.. කෙල්ලෙක් නෙමෙයි හොදේ ;) ) පිටිපස්සේ ඉදගෙන ආතල් එකේ අපි ගියාට .. රියදුරු තැනට නම් එක අපි කන්ද නගිනවා වගේ වැඩක් උනේ ඒ පාරේ බස් එකක් ගියාම තව ත්‍රි විල් එකකටවත් යන්න ඉඩක් තිබ්බේ නැති නිසා.කොහොම හරි 5 km විතර ගිහින් අමාය හිල්ස් හොටෙල් එක ගාවින් අපි බැස්ස.:yes::yes:... බෝල හිතුවේ නවතන් ගන්න කියල නේ .. නෑ බෝල එතනින් තමා කන්ද පටන් ගන්නේ .. අපි යන අමාය .. :oo::oo: බැහැල කන්ද නගින්න පටන් ගත්ත .. head එකෙකුයි tail එකෙකුයි සෙට් කර ගත්තේ අපේ සෙට් එක 200 ට වැඩි උණු නිසා. අහ තව මේඩ්ඩො දෙන්නෙකුත් උන්න .. ක්‍රම්ප් එකක්වත් අවොත් කියල ..:yes::yes: කොහොම හරි මගක් නගින කොට තේරුනේ අපේ ලොක්ක අපිට වැඩේ දීල තියෙන්නේ කියල.මොකද අපි නගින්නේ සාමාන්යෙන් බහින පැත්තෙන් කියල ඊතල දැක්කම තේරුණා.:angry::angry: කිව්වත් වගේ අපිට උඩදී වතුර ඉවර උන.ඉතින් වතුර හොයන වැඩේ බර උනේ පෙරා ඩබලට .. ඒ අස්සේ අපි උඩ තිබ්බ සිග්නල් කණු වල වැඩ කර එවුන් එක්ක කතා ක්‍රම කිව්වේ 20 L වතුර ගෙන්න රු 1000 ක් ගන්නවා කියල.:baffled::baffled: ඉතින් උන්ගෙන් වතුර උගුරක් ගන්න එක ගැන අපි වැඩිය හිතන්න ගියේ නෑ .. ;);) පස්සේ කන්ද මුදුනේ කල බීල .. නගින පැත්තෙන් බහින්න ගත්ත.:dull::dull: මොන උනත් ඉස්සර ලස්සන දැන් නැතුව ඇති කියල හිතුනේ කන්ද බහිද්දී දැක්ක මුඩු බිම් නිසා ...ලැව් ගිනි වලට කන්දෙන් එක පැත්තක් සම්පුර්ණයෙන් පිච්චිලා අලුවෙලා ගිහින් තිබ්බ.. ඒ වගේම ඈත බලද්දී තව කන්දකින් ලොකු දුමාරයක් දැකල ඇහුවම කිව්වේ ලැව් ගින්නක් වෙන්න ඕනි කියල..:frown::frown: මොන උනත් දෙය්යනේ කියල කිසිම සීතලක් නැ .. කිව්වට මොකද කට්ට අව්වේ අපි මාරම ෆීලින්ග් එකක් ගත්තේ :angry::angry: නගින්න කලින් කෙල්ලෝ ටික ජර්සි ගෙන අයිස් කැප් ගෙන හිටියේ.. දුකේ බෑ:P:P කුඩල්ලෙක් බේතකටවත් හොයාගන්න හිටියේ නෑ තනිකර දුවිලි වකාරයක් උඩ..:nerd::nerd: හිතුව තරම් ලස්සනක් නම් දැක්කේ නෑ.hike එකක් විදියට අව්ලකුත් නෑ.කොහොමහරි 8 විතර වෙද්දී බැහැල ඉවර කර.. රැට තිබ්බෙත් පාන් .. දවල්ට වැඩිපුර කෑම දෙකකින් සප්පායම් උණු නිසා ..රාත්‍රී ආහාරය පසෙකලා බස් එකේ හොද බිමක් හොයාගෙන ඇල උනා .. කොළඹ ට එද්දී 12 විතර උනා. අන්තිමට මිතුරු තොමෝ සතුටින් විසිර ගියාලු ඇ ... තවත් ගමනකින් සෙට් වෙමු .. !! :love::love:[/COLOR][/SIZE] [IMG]http://i63.tinypic.com/zspaaa.jpg[/IMG] [IMG]http://i64.tinypic.com/5umlpg.jpg[/IMG] [IMG]http://i66.tinypic.com/mm95kh.jpg[/IMG] [IMG]http://i64.tinypic.com/wbyz4n.jpg[/IMG] [IMG]http://i64.tinypic.com/2evqhz5.jpg[/IMG] [IMG]http://i65.tinypic.com/2wf5tlz.jpg[/IMG] [IMG]http://i64.tinypic.com/2vl8jeo.jpg[/IMG] [IMG]http://i63.tinypic.com/2rrxa4g.jpg[/IMG] [IMG]http://i65.tinypic.com/n4e2k2.jpg[/IMG] [SIZE="4"][COLOR="Blue"] අප්ලෝඩ් වෙන්න වෙලා යනවා ..මම යටට යටට දාන්නම්.. :rofl::rofl:[/COLOR][/SIZE][/B][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom