Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හන්තාන.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හන්තාන.

"එන්න එන්න . , මම බැලුව ඇයි පරක්කු කියලා" .

"කඩුගන්නාවේ ඉදං දිගටම මාර ට්‍රැෆික් එකක් නේ තියෙන්නේ" .

"හිතාගන්නවත් බැනේ මචං මෙච්චර ලස්සනතැනක ද උබ ඉන්නේ කියල" .

"හන්තාන උඩට වෙන්න වෙන්න ලස්සනයි කියල අහල තිබුනට මෙච්චර ලස්සනක් නම් මම හිතුවේ නෑ "

ඩිෂාන් සහ ඔහුගේ බිරීද මගේ නිවසේ අවට පරිසරයේ සුන්දරත්වයෙන් මත් වී සිටි බවක් පෙන්නන්නට තිබුන අතර සිතින් මම ආඩම්බර වූවෙමි . එහෙත් ඔවුනට එය පෙන්වන්නට නොගියේමී .

සාලයේ සෝෆාව මත හිදගත් මගේ කුඩා කල සිටම මිතුරා වූ ඩිෂාන් ඊලග තප්පර කිහිපයේ දී එහිම දිගා වුනේ ඔහුගේ ම නිවසක ඉන්නාක් මෙන් අපුර්ව නිදහසක් ගතට ආරූඪ කරගෙන ය . බිරිද ද තමන් නිදහසේ පසුවනවා පෙන්නවන්නට මෙන් අසල තිබූ පැද්දෙන පුටුවේ අසුන්ගත්තා ය .

"ඇත්තටම ඇයි මචං මෙච්චර ගානකට ගෙයක් ගත්තේ , අනික උබ ලංකාවේ වැඩි වෙලාවක් නෑ නේ "

මම සිනා සී කියා සිටියේ "නිදහසේ ඉන්න ඕනේ නිසා" කියා ය . ඩිෂාන් සහ ඔහුගේ බිරීද එකවර හිස වනුවේ ඔවුන්න්ටද එය දැනුනා කියන්නට වගේ ය .

ඩිෂාන් සහ ඔහුගේ බිරීද මා එකල එංගලන්තයේ සිටින විට මගේ දුක සැප සොයා බැලුවේ සහෝදරයකුගෙන් නැති අඩුපාඩුව මට නොදැනෙන්නට ය . කුඩා කල සිටම ඔහු මගේ ප්‍රියතම මිතුරෙක් වූ අතර අදටද ආදරය කරන චරිතයක් විය . දක්ෂ වියපාරිකයකු මෙන්ම උපක්රමික විවසයාකයකු මෙන් ඔහු ලංකාවේ ජනප්‍රිය වූ යේ මිට වසර පහකට පමණ පෙර දී ය . අදටත් ඔහුගේ ආයතන සමුහය ලෝකයේ බොහෝ රටවල පවා පැතිර තිබෙන්නේ ඔහුගේ ඒ හැකියාවේ ප්‍රතිපලයක් නිසා වන්නට ඇත .

ඔවුන් දෙදෙනාට මම විශේෂ අමුත්තන්ගේ කාමරය සුදානම් කර අතර ඔවුනට අවශ්‍ය දේ සූදානම් කර දෙන්න යෑයි මුළුතැන්ගෙට දන්වුවේමි .

Wild coffee හෙවත් කැලේ වැවෙන කොපි වලින් ඔවුන් ව පුදුම කරවිය හැකි යැයි මම දන්නා නිසා එන්නට පෙර සිටම ඒවා සුදානම් කර සිටියෙමි . ඩිෂාන් සහ ඔහුගේ බිරීද ලෝකයේ තිබෙන කොපි වලින් 90% හෝ ඊට වැඩි ප්‍රතිශතයක් රස විදි අය බැවින් මෙය අලුත් ම අත්දැකීමක් වනු නොඅනුමානය .

බි අවසන් වූ පසු විස්තරය කියූ මගෙන් යද්දී "ගෙනියන්න දෙන්න පුලුවන්ද" ඇසුවේ ඩිෂාන් ගේ බිරිද ය . "හරි මම දෙන්නම්කො" කියා මා කීවෙමි . දහවල් ආහාරය අප සැම ගැනීමෙන් අනතුරුව ඔහුට ඕනෑ උනේ ඇවිදීමට ය . වත්ත අවට ඇවිද්ද ඩිෂාන් පුදුම වූයේ නිවසේ පහල බැවුමේ තනා ඇති ජල තටාකය දැක ය . දෙදෙනාම නෑමට සුදානම් වූ අතර මම මගේ පුස්ථකාලයට වී පොතක් කියෙව්වේ ඔවුනට නිදහසේ සිටීමට අවස්තාව ලබා දෙන්නට මෙනි .

සිතල රාත්‍රිය සහ හන්තාන දෙසින් ආ සිතල සුළග ඕනෑම අයෙකුගේ හැගීමෙ අවුස්සනට තරම් ප්‍රබල බව මම හොදාකාරවම දනිමි . පුදුමය නම් මේ සුවිසල් බංගලාවේ මම පොත් නමැති සුන්දර ලෝකයේ තනි වී සිටීමය . පළමු ආදරයේ වේදනාව තවමත් මගේ හිත යට පැලපදියම් වී සිටි නිසා නැවතත් ආදරයක් ගැන සිතන්නට මට උවමනා නොවී ය . ඇතැම් විට එය මනෝවිකාරයක් ද වන්නට පුළුවන් අතර සිතින් මවාගත් ලෝකයේ මා සිරකරුවෙකු වී ඇති බව මට හැගේ .ලන්ඩනයේ ගතකල ඒ සුන්න්දර නිදහස සොයා මා හන්තානේ තනි වූ වාද කියා මට නොවැටහේ . ආදරයේ වේදනාව හුදෙක් බොළද තර්කයක් වන බව මට වැටහී ගියත් මම ඒ සුන්දර තනිකමට ආදරය කලෙමි . පොත් වල වූ චරිත වල මට ජිවත් වන්නට ඕනෑවටත් වඩා අවස්ථාව තිබූ අතර මම ඒ දේ සුළුවෙන් කලෙමි . අවසානය ගැන මට බලාපොරොත්තුවක් නොවූ නිසා මම මේ මොහොතේ ජිවත් වන චරිතයක් වීමි .

ඔවුන් දෙදෙනා සීතලට ගුලි වෙමින් ඈත අනන්තය දෙස බලමින් සිටි මොහොතේ මම කෑමට ආරාධනා කාලක් මෙන් මට දැනුන නිසා මම "සමාවෙන්න දෙන්නට කරදර කරානම්" . එංගලන්තයේ දී පවත්වාගත් ඒ විනය තවමත් ඒ අයුරින්ම කියා ඩිෂාන් සිනා සී අසන්නට තැත් කරා මෙන් මට වැටහිණි .මම විණයට ආදරය කලෙමි . විනය තුලින් බොහෝ දේ අපට ලැබෙන බව මම දැනගත්තේ කුඩා අවදියේ සිට ය .

කෑම රසයි! කියා ඔහුගේ බිරිද කියන විට මට වැටහී ගියේ ඔවුන් මට එකල ඉස්තරම් අන්දමින් සලකපු අයුරු ය .

ආහාරය අවසානයේ සාලය පසෙකින් ඇති මගේ Bar Cabinet එකට ඩිෂාන් ගියේ ඉස්තරම් බැලැක් ලේබල් බෝතලයක් ගැනීමේ අදහසින් වන අතර ඔහුගේ බිරිද ට මම බියර් බෝතලයක් ගෙනත් ඒ අසලින් තැබුවෙමි .

උණුසුම් පානයන් ගෙන් සුවය විදි අප සතුටේ හිනිපෙත්තට ගෙන එන්නට කළු ලේබලය සමත් වී ඇත . ඔහුට තරමක් වැඩි වී ඇති බවක් පෙන්නේන්ට තිබුන අතර ඇය විනයවත් ව සුභ රාත්‍රියක් යැයි පවසා නින්දට ගියේ ඔහුව වත්තම් කරගෙන වගේ ය .

මමද මගේ පොත් ලෝකයට ගියේ නින්ද මම අසලවත් නැති නිසා ය . මගේ දුරේක්ෂයේන් අහසේ තරු රටා අධ්‍යනය කරන්නට මම ආදරය කර අතර පොත් කියවා විවේකය ලද විට තරු බැලීමේ නිරත් වෙමි . බොහො වෙලාවක් එහි සිටි මා අසලට ඩිෂාන්ගේ බිරිද පැමිණි අතර එය මට පුදුමයක් වුයේ ඇය මහ රැ එකට පමණ මෙහි කුමක් කරනවද කියා ය . ඇය කියා සිටියේ "නිදි මත නෑ " එකයි ආවේ . ඇය මම තරු බලනවා දුටු අතර ඇයටද බලන්නට ඕනෑ බව මට පැවසුවා ය . "මේකේ මොනවත් පෙන්නේ නෑ" නේ කියා ඇ කියපු විට මම කීවේ "ඕක adjustable" කියා ය . "කෝ කරලා දෙන්නකෝ " ඇය කියද්දී මම Adjust කරන්නට ඇය අසලට ගියේ ඇය ඇගේ ඇස දුරේක්ෂයේ තබා ගෙන සිටින විට ය . මම අසලට පැමිණීමත් සමග ඇය සිතා මතා හෝ මගේ ඉදිරිපසට හේත්තු වන්නට වන් හැගීමක් මට ඇති විය . පසුව ඒ මොහොතේම එකවර ඇය මාදෙසට හැරුන අතර මෙවන් දෙයක් මම ඇගෙන් අපේක්ෂා නොකලෙමි .

ඇය මගේ ගෙල වටා ඇත යැවූ අතර එය මට පැරිසියේ දී මම මුලින් ම මගේ එකල පළමු පෙම්වතිය වූ ඇනා සිපගත් අයුරු සිහි විය .

අවසානයේ ඇය මාගේ දෙතොල් තදින් සිපගත් අතර ඒ සිපගැනීමේ අමුතුම රසයක් මට දැනුනි . වචනයක් වත් නොදොඩා ඇය තමන්ට අවැසි දේ සොයා යන්නෙක් මෙන් කටයුතු කරන අයුරු මට උන් හිටි තැන් අමතක කරේ ය . දෙදෙනාම අසල ඇති සෝෆා ව අසලට ගිය අතර මා ඈ හා පැයක් හෝ ඊට වැඩි කාලයක් අපි අපේ ලෝකයේ ගත කරන්නට ඇත . කාලයකට පසු මගේ ජිවිතයේ අලුත් අරම්හයක ගැනීමට මෙය කාලය යැයි , මට වැටහී ගිය අතර , පිටව යන්නට මොහොතකට පෙර ඇය කියා සිටියේ " අයි නීඩ් ඉට් අගේන්" කියා ය . මම "විල් සී" කියා ඇගේ දකුණු කම්මුල සිප ඇයට සමු දුනෙමි . "I really enjoy your company " කියා ඇය කියා "තැන්ක්ස් අ ලොට් "කීවා ය .

මුළු රෑ පුරා නින්ද නොගිය මට මගේ යටි හිත කිවේ මම වරදක් කරා කියාය . එහෙත් මා අසලට රුවෙන් පිරිපුන් ඇය වැන්නියක් පැමිණි මොහොතේ හැගීම් දැනීම් නැත්තෙක් සේ සිටින්නටද බැරි ය . කොහොමත් මම මට ආත්ම වංචනයේ යෙදෙන්නට කැමති අයෙක් නම් නොවෙමි. මම මගේ මිතුරා රවට්ටුවේද . රව්වටුවේ නම් මේ දේ අප දෙදෙනා පලැන් කර කර යුතු ය . එහෙත් එසේ නොවේ . ඇය පැමිණි පසු වූ දෙයකි . සිදු වූ දේ සිදුවී හමාර අතර වුනු දෙයින් පසුතැවිලි වීමට පලක් නැත . තවද ඒ හමුවීමේ කියන්නට කිසිම අඩුවක් නැත්තේ එවැන්නක් මම මගේ ජිවිතයේ මේ අයුරින් සර්ව සම්පුර්නව වින්ද දෙවෙනි වතාව මෙය බැවිනි . ඒ රාත්‍රියේ වූ කලී හන්තාන නමැති සරාගී දෙවගන මට දුන් තෑග්ගක් ද කියා මට සිතෙන්නේ , ඇය ඒ මොහොතේ දෙවියන් විසින් එවූවෙක් සේ මට දැනුනු නිසා ය .

http://magelokaya01.blogspot.com/2017/11/blog-post.html

[QUOTE="AA60, post: 22438292, member: 382141"] [SIZE="7"][CENTER][B][COLOR="Red"]හන්තාන.[/COLOR][/B][/CENTER][/SIZE] [SIZE="4"]"එන්න එන්න . , මම බැලුව ඇයි පරක්කු කියලා" . "කඩුගන්නාවේ ඉදං දිගටම මාර ට්‍රැෆික් එකක් නේ තියෙන්නේ" . "හිතාගන්නවත් බැනේ මචං මෙච්චර ලස්සනතැනක ද උබ ඉන්නේ කියල" . "හන්තාන උඩට වෙන්න වෙන්න ලස්සනයි කියල අහල තිබුනට මෙච්චර ලස්සනක් නම් මම හිතුවේ නෑ " ඩිෂාන් සහ ඔහුගේ බිරීද මගේ නිවසේ අවට පරිසරයේ සුන්දරත්වයෙන් මත් වී සිටි බවක් පෙන්නන්නට තිබුන අතර සිතින් මම ආඩම්බර වූවෙමි . එහෙත් ඔවුනට එය පෙන්වන්නට නොගියේමී . සාලයේ සෝෆාව මත හිදගත් මගේ කුඩා කල සිටම මිතුරා වූ ඩිෂාන් ඊලග තප්පර කිහිපයේ දී එහිම දිගා වුනේ ඔහුගේ ම නිවසක ඉන්නාක් මෙන් අපුර්ව නිදහසක් ගතට ආරූඪ කරගෙන ය . බිරිද ද තමන් නිදහසේ පසුවනවා පෙන්නවන්නට මෙන් අසල තිබූ පැද්දෙන පුටුවේ අසුන්ගත්තා ය . "ඇත්තටම ඇයි මචං මෙච්චර ගානකට ගෙයක් ගත්තේ , අනික උබ ලංකාවේ වැඩි වෙලාවක් නෑ නේ " මම සිනා සී කියා සිටියේ "නිදහසේ ඉන්න ඕනේ නිසා" කියා ය . ඩිෂාන් සහ ඔහුගේ බිරීද එකවර හිස වනුවේ ඔවුන්න්ටද එය දැනුනා කියන්නට වගේ ය . ඩිෂාන් සහ ඔහුගේ බිරීද මා එකල එංගලන්තයේ සිටින විට මගේ දුක සැප සොයා බැලුවේ සහෝදරයකුගෙන් නැති අඩුපාඩුව මට නොදැනෙන්නට ය . කුඩා කල සිටම ඔහු මගේ ප්‍රියතම මිතුරෙක් වූ අතර අදටද ආදරය කරන චරිතයක් විය . දක්ෂ වියපාරිකයකු මෙන්ම උපක්රමික විවසයාකයකු මෙන් ඔහු ලංකාවේ ජනප්‍රිය වූ යේ මිට වසර පහකට පමණ පෙර දී ය . අදටත් ඔහුගේ ආයතන සමුහය ලෝකයේ බොහෝ රටවල පවා පැතිර තිබෙන්නේ ඔහුගේ ඒ හැකියාවේ ප්‍රතිපලයක් නිසා වන්නට ඇත . ඔවුන් දෙදෙනාට මම විශේෂ අමුත්තන්ගේ කාමරය සුදානම් කර අතර ඔවුනට අවශ්‍ය දේ සූදානම් කර දෙන්න යෑයි මුළුතැන්ගෙට දන්වුවේමි . Wild coffee හෙවත් කැලේ වැවෙන කොපි වලින් ඔවුන් ව පුදුම කරවිය හැකි යැයි මම දන්නා නිසා එන්නට පෙර සිටම ඒවා සුදානම් කර සිටියෙමි . ඩිෂාන් සහ ඔහුගේ බිරීද ලෝකයේ තිබෙන කොපි වලින් 90% හෝ ඊට වැඩි ප්‍රතිශතයක් රස විදි අය බැවින් මෙය අලුත් ම අත්දැකීමක් වනු නොඅනුමානය . බි අවසන් වූ පසු විස්තරය කියූ මගෙන් යද්දී "ගෙනියන්න දෙන්න පුලුවන්ද" ඇසුවේ ඩිෂාන් ගේ බිරිද ය . "හරි මම දෙන්නම්කො" කියා මා කීවෙමි . දහවල් ආහාරය අප සැම ගැනීමෙන් අනතුරුව ඔහුට ඕනෑ උනේ ඇවිදීමට ය . වත්ත අවට ඇවිද්ද ඩිෂාන් පුදුම වූයේ නිවසේ පහල බැවුමේ තනා ඇති ජල තටාකය දැක ය . දෙදෙනාම නෑමට සුදානම් වූ අතර මම මගේ පුස්ථකාලයට වී පොතක් කියෙව්වේ ඔවුනට නිදහසේ සිටීමට අවස්තාව ලබා දෙන්නට මෙනි . ****************************************************************************** සිතල රාත්‍රිය සහ හන්තාන දෙසින් ආ සිතල සුළග ඕනෑම අයෙකුගේ හැගීමෙ අවුස්සනට තරම් ප්‍රබල බව මම හොදාකාරවම දනිමි . පුදුමය නම් මේ සුවිසල් බංගලාවේ මම පොත් නමැති සුන්දර ලෝකයේ තනි වී සිටීමය . පළමු ආදරයේ වේදනාව තවමත් මගේ හිත යට පැලපදියම් වී සිටි නිසා නැවතත් ආදරයක් ගැන සිතන්නට මට උවමනා නොවී ය . ඇතැම් විට එය මනෝවිකාරයක් ද වන්නට පුළුවන් අතර සිතින් මවාගත් ලෝකයේ මා සිරකරුවෙකු වී ඇති බව මට හැගේ .ලන්ඩනයේ ගතකල ඒ සුන්න්දර නිදහස සොයා මා හන්තානේ තනි වූ වාද කියා මට නොවැටහේ . ආදරයේ වේදනාව හුදෙක් බොළද තර්කයක් වන බව මට වැටහී ගියත් මම ඒ සුන්දර තනිකමට ආදරය කලෙමි . පොත් වල වූ චරිත වල මට ජිවත් වන්නට ඕනෑවටත් වඩා අවස්ථාව තිබූ අතර මම ඒ දේ සුළුවෙන් කලෙමි . අවසානය ගැන මට බලාපොරොත්තුවක් නොවූ නිසා මම මේ මොහොතේ ජිවත් වන චරිතයක් වීමි . ඔවුන් දෙදෙනා සීතලට ගුලි වෙමින් ඈත අනන්තය දෙස බලමින් සිටි මොහොතේ මම කෑමට ආරාධනා කාලක් මෙන් මට දැනුන නිසා මම "සමාවෙන්න දෙන්නට කරදර කරානම්" . එංගලන්තයේ දී පවත්වාගත් ඒ විනය තවමත් ඒ අයුරින්ම කියා ඩිෂාන් සිනා සී අසන්නට තැත් කරා මෙන් මට වැටහිණි .මම විණයට ආදරය කලෙමි . විනය තුලින් බොහෝ දේ අපට ලැබෙන බව මම දැනගත්තේ කුඩා අවදියේ සිට ය . කෑම රසයි! කියා ඔහුගේ බිරිද කියන විට මට වැටහී ගියේ ඔවුන් මට එකල ඉස්තරම් අන්දමින් සලකපු අයුරු ය . ආහාරය අවසානයේ සාලය පසෙකින් ඇති මගේ Bar Cabinet එකට ඩිෂාන් ගියේ ඉස්තරම් බැලැක් ලේබල් බෝතලයක් ගැනීමේ අදහසින් වන අතර ඔහුගේ බිරිද ට මම බියර් බෝතලයක් ගෙනත් ඒ අසලින් තැබුවෙමි . උණුසුම් පානයන් ගෙන් සුවය විදි අප සතුටේ හිනිපෙත්තට ගෙන එන්නට කළු ලේබලය සමත් වී ඇත . ඔහුට තරමක් වැඩි වී ඇති බවක් පෙන්නේන්ට තිබුන අතර ඇය විනයවත් ව සුභ රාත්‍රියක් යැයි පවසා නින්දට ගියේ ඔහුව වත්තම් කරගෙන වගේ ය . මමද මගේ පොත් ලෝකයට ගියේ නින්ද මම අසලවත් නැති නිසා ය . මගේ දුරේක්ෂයේන් අහසේ තරු රටා අධ්‍යනය කරන්නට මම ආදරය කර අතර පොත් කියවා විවේකය ලද විට තරු බැලීමේ නිරත් වෙමි . බොහො වෙලාවක් එහි සිටි මා අසලට ඩිෂාන්ගේ බිරිද පැමිණි අතර එය මට පුදුමයක් වුයේ ඇය මහ රැ එකට පමණ මෙහි කුමක් කරනවද කියා ය . ඇය කියා සිටියේ "නිදි මත නෑ " එකයි ආවේ . ඇය මම තරු බලනවා දුටු අතර ඇයටද බලන්නට ඕනෑ බව මට පැවසුවා ය . "මේකේ මොනවත් පෙන්නේ නෑ" නේ කියා ඇ කියපු විට මම කීවේ "ඕක adjustable" කියා ය . "කෝ කරලා දෙන්නකෝ " ඇය කියද්දී මම Adjust කරන්නට ඇය අසලට ගියේ ඇය ඇගේ ඇස දුරේක්ෂයේ තබා ගෙන සිටින විට ය . මම අසලට පැමිණීමත් සමග ඇය සිතා මතා හෝ මගේ ඉදිරිපසට හේත්තු වන්නට වන් හැගීමක් මට ඇති විය . පසුව ඒ මොහොතේම එකවර ඇය මාදෙසට හැරුන අතර මෙවන් දෙයක් මම ඇගෙන් අපේක්ෂා නොකලෙමි . ඇය මගේ ගෙල වටා ඇත යැවූ අතර එය මට පැරිසියේ දී මම මුලින් ම මගේ එකල පළමු පෙම්වතිය වූ ඇනා සිපගත් අයුරු සිහි විය . අවසානයේ ඇය මාගේ දෙතොල් තදින් සිපගත් අතර ඒ සිපගැනීමේ අමුතුම රසයක් මට දැනුනි . වචනයක් වත් නොදොඩා ඇය තමන්ට අවැසි දේ සොයා යන්නෙක් මෙන් කටයුතු කරන අයුරු මට උන් හිටි තැන් අමතක කරේ ය . දෙදෙනාම අසල ඇති සෝෆා ව අසලට ගිය අතර මා ඈ හා පැයක් හෝ ඊට වැඩි කාලයක් අපි අපේ ලෝකයේ ගත කරන්නට ඇත . කාලයකට පසු මගේ ජිවිතයේ අලුත් අරම්හයක ගැනීමට මෙය කාලය යැයි , මට වැටහී ගිය අතර , පිටව යන්නට මොහොතකට පෙර ඇය කියා සිටියේ " අයි නීඩ් ඉට් අගේන්" කියා ය . මම "විල් සී" කියා ඇගේ දකුණු කම්මුල සිප ඇයට සමු දුනෙමි . "I really enjoy your company " කියා ඇය කියා "තැන්ක්ස් අ ලොට් "කීවා ය . මුළු රෑ පුරා නින්ද නොගිය මට මගේ යටි හිත කිවේ මම වරදක් කරා කියාය . එහෙත් මා අසලට රුවෙන් පිරිපුන් ඇය වැන්නියක් පැමිණි මොහොතේ හැගීම් දැනීම් නැත්තෙක් සේ සිටින්නටද බැරි ය . කොහොමත් මම මට ආත්ම වංචනයේ යෙදෙන්නට කැමති අයෙක් නම් නොවෙමි. මම මගේ මිතුරා රවට්ටුවේද . රව්වටුවේ නම් මේ දේ අප දෙදෙනා පලැන් කර කර යුතු ය . එහෙත් එසේ නොවේ . ඇය පැමිණි පසු වූ දෙයකි . සිදු වූ දේ සිදුවී හමාර අතර වුනු දෙයින් පසුතැවිලි වීමට පලක් නැත . තවද ඒ හමුවීමේ කියන්නට කිසිම අඩුවක් නැත්තේ එවැන්නක් මම මගේ ජිවිතයේ මේ අයුරින් සර්ව සම්පුර්නව වින්ද දෙවෙනි වතාව මෙය බැවිනි . ඒ රාත්‍රියේ වූ කලී හන්තාන නමැති සරාගී දෙවගන මට දුන් තෑග්ගක් ද කියා මට සිතෙන්නේ , ඇය ඒ මොහොතේ දෙවියන් විසින් එවූවෙක් සේ මට දැනුනු නිසා ය . ***[/SIZE] [URL="http://magelokaya01.blogspot.com/2017/11/blog-post.html"]http://magelokaya01.blogspot.com/2017/11/blog-post.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom