Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හන්සයා standby !!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා සන්ධානයෙන් ඉවත්වීමට තීරණාත්මක සාකච්ජා ආරම්භවී ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් 'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තාවේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බලය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂ කණ්ඩායම විසින් තහවුරු කරගෙන තිබීමත්, මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා දෙන බවට එම සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා නිල නිවේදනයක් නිකුත්කර තිබීමත් ඊට හේතුවී ඇත.

සන්ධානයේ විධායක සභාවේ වැඩි බලය මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂ කණ්ඩායම විසින් නොනිල වශයෙන් අත්පත් කරගෙන තිබෙන අතරම, ඔහුට පක්ෂව සිටින සන්ධානයේ ප්රබලයන්ට අයත් දේශපාලන කාර්යාල වැඩි ගණනක් මේ වනවිටත් හිටපු ජනාධිපතිවරයාගේ දේශපාලන කාර්යාල බවට පත්ව තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ඊයේ හමුවූ අවස්ථාවේදී මෙම දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ජා කර ඇත.

එජාපය අලියා ගෙන් : ශ්රීලනිපය හංසයා ගෙන් !

ඒ අනුව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගෙන් එල්ලවී ඇති අභියෝගයට මුහුණදීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුලිකත්වයෙන් අලුත් සන්ධානයක් ගොඩනැගීමටත් එම සන්ධානය ඉදිරි මහ මැතිවරණයට 'හංසයා' ලකුණින් තරඟ කිරීමටත් තීරණය කර ඇත.

මේ අතර නිල ශ්‍රීලනිපයත් සමග ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වීමට සන්ධානයේ පක්ෂ කිහිපයක් ම දැනටමත් ජනාධිපතිවරයාට එකඟත්වය පළකර තිබේ.

කෙසේවුවද 'අලියා' ලකුණින් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වීමට තීරණය කර ඇති එක්සත් ජාතික පක්ෂය, මහ මැතිවරණයෙන් අනතුරුව ශ්රීලනිපය සමග එක්වී ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට එකඟත්වය පළකර ඇත.

මෛත්‍රී- චන්ද්‍රිකා- රනිල් එක වේදිකාවක !

මේ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් ඊයේ (05) එකට අසුන් ගෙන සිටියේය.

ඒ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ 70 වැනි ජන්ම සැමරුම් උත්සවය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ උත්සව ශාලාවේ දී පැවැති අවස්ථාවේදීය.

මෙහිදී නවදිල්ලියේ සංවර්ධන සමාජයක් පිළිබඳ අධ්‍යන ආයතනයේ අධ්‍යක්ෂක මහාචාර්ය රජිව්භාර්ගාවා මහත්මා විසින් විශේෂ දේශනය කරන ලදී.

[QUOTE="Al Baik, post: 18618314, member: 326965"] [SIZE="6"]ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා සන්ධානයෙන් ඉවත්වීමට තීරණාත්මක සාකච්ජා ආරම්භවී ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් 'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තාවේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බලය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂ කණ්ඩායම විසින් තහවුරු කරගෙන තිබීමත්, මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා දෙන බවට එම සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා නිල නිවේදනයක් නිකුත්කර තිබීමත් ඊට හේතුවී ඇත. සන්ධානයේ විධායක සභාවේ වැඩි බලය මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂ කණ්ඩායම විසින් නොනිල වශයෙන් අත්පත් කරගෙන තිබෙන අතරම, ඔහුට පක්ෂව සිටින සන්ධානයේ ප්රබලයන්ට අයත් දේශපාලන කාර්යාල වැඩි ගණනක් මේ වනවිටත් හිටපු ජනාධිපතිවරයාගේ දේශපාලන කාර්යාල බවට පත්ව තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ඊයේ හමුවූ අවස්ථාවේදී මෙම දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ජා කර ඇත. [COLOR="red"]එජාපය අලියා ගෙන් : ශ්රීලනිපය හංසයා ගෙන් ![/COLOR] ඒ අනුව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගෙන් එල්ලවී ඇති අභියෝගයට මුහුණදීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුලිකත්වයෙන් අලුත් සන්ධානයක් ගොඩනැගීමටත් එම සන්ධානය ඉදිරි මහ මැතිවරණයට 'හංසයා' ලකුණින් තරඟ කිරීමටත් තීරණය කර ඇත. මේ අතර නිල ශ්‍රීලනිපයත් සමග ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වීමට සන්ධානයේ පක්ෂ කිහිපයක් ම දැනටමත් ජනාධිපතිවරයාට එකඟත්වය පළකර තිබේ. කෙසේවුවද 'අලියා' ලකුණින් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වීමට තීරණය කර ඇති එක්සත් ජාතික පක්ෂය, මහ මැතිවරණයෙන් අනතුරුව ශ්රීලනිපය සමග එක්වී ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට එකඟත්වය පළකර ඇත. [COLOR="Red"]මෛත්‍රී- චන්ද්‍රිකා- රනිල් එක වේදිකාවක ![/COLOR] මේ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් ඊයේ (05) එකට අසුන් ගෙන සිටියේය. ඒ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ 70 වැනි ජන්ම සැමරුම් උත්සවය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ උත්සව ශාලාවේ දී පැවැති අවස්ථාවේදීය. මෙහිදී නවදිල්ලියේ සංවර්ධන සමාජයක් පිළිබඳ අධ්‍යන ආයතනයේ අධ්‍යක්ෂක මහාචාර්ය රජිව්භාර්ගාවා මහත්මා විසින් විශේෂ දේශනය කරන ලදී.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom