Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
හනිමූන් එකට යන අයට මෙන්න පට්ට තැන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Kalundewa Retreat - දඹුල්ල

077-5205475

දඹුල්ල සිට නුවර දෙසට කි.මී.25ක් පමණ ගමන් කරන විට මෙය පිහිටා ඇත.එකින් එක සම්බන්ධිත තෙත් බිම් පද්ධතියක්, කෘෂිකාර්මික වගා භූමි සහ ඉහළ ජෛව විවිධත්වයකින් යුත් භූමියක පිහිටා ඇති කලුන්දෑව ගිමන්හල පරිසරයට අවම හානියක් වන පරිදි නිමවීමට නිර්මාණකරු උත්සුක වී ඇති බව මැනවින් පෙනී යයි.

මෙහි අමුත්තන්ට නිපදවන ආහාර සදහා අවශ්‍ය එළවළු හෝටලය විසින්ම වගා කිරීම සුවිශේෂයි.

භූමියත් සමග අවම සම්බන්ධතාවයක් ඇති ලෙස සකසා ඇති බැවින් ස්වභාවික පරිසර රටාවන්ට හානියක් නොවන අයුරින් නිමවා ඇත.ස්වාභාවික භූමියට ගරුකරමින් නිමැවුණු කලුන්දෑව ගිමන්හල ගොඩනැගීමේදී භාවිතා කර ඇති පිළිස්සූ ගඩොල්, වීදුරු සහ දැව මනා සංයෝජනයකින් භාවිතා කර ඇති බැවින් යම් අයෙකුට එය පරිසරයේම කොටසක් නොවන බව වැටහි යාමට කලක් ගතවනු නිසැක ය.

සාම්ප්‍රදායික කලාවන්ට ගරු කරමින් ඉදිකළ පොදු පහසුකම් ගොඩනැගිල්ල අතීත ගොවියන්ගේ ගිමන් නිවන වාඩිය ආදර්ශයට ගෙන නිමවා ඇති අතර මෙම ස්ථානයේ ඇතැම් කොටස් ස්වාභාවික උල්පත් සමග සංයෝජනය කොට නිමවා ඇති බැවින් එය ගිමන් නිවන්නා තව තවත් ස්වභාවික පරිසරයට ලං කරයි. සමස්ත නිර්මාණය සැලකූ කල මෙම නිර්මාණය එදිනෙදා දකින සාමාන්‍ය ගිමන්හල කින් එපිටට ගිය කය සහ මනස නිවාලීම සදහාම සිදුකළ නිමැවුමක්ට සැකයක් නොමැත.

මෙහි විශේෂ ය එක පැත්තකින් විල සහ අනෙක් පැත්තෙන් කුඹුරද පිහිටා තිබීමයි.දෙක මැදිකර මෙය ඉදිකරවා ඇත.තවද බෝට්ටුවක් මත ඉදිකර ඇති සුඛෝපභෝගී කාමරය පෙම්වතුන්ගේ ආකර්ශනය දිනා ගත් තැනකි.වෙනස් පරිසරයක,නිදහස් අත්දැකීමක් ලබන්න ආස අයට මෙය දිව්‍යලෝකයක් වැනිය.

[MEDIA=youtube]BIkPxKbblWc[/MEDIA]

[QUOTE="sumithykk, post: 28116218, member: 401969"] Kalundewa Retreat - දඹුල්ල 077-5205475 දඹුල්ල සිට නුවර දෙසට කි.මී.25ක් පමණ ගමන් කරන විට මෙය පිහිටා ඇත.එකින් එක සම්බන්ධිත තෙත් බිම් පද්ධතියක්, කෘෂිකාර්මික වගා භූමි සහ ඉහළ ජෛව විවිධත්වයකින් යුත් භූමියක පිහිටා ඇති කලුන්දෑව ගිමන්හල පරිසරයට අවම හානියක් වන පරිදි නිමවීමට නිර්මාණකරු උත්සුක වී ඇති බව මැනවින් පෙනී යයි. මෙහි අමුත්තන්ට නිපදවන ආහාර සදහා අවශ්‍ය එළවළු හෝටලය විසින්ම වගා කිරීම සුවිශේෂයි.[IMG alt="❤"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6c/1/16/2764.png[/IMG] භූමියත් සමග අවම සම්බන්ධතාවයක් ඇති ලෙස සකසා ඇති බැවින් ස්වභාවික පරිසර රටාවන්ට හානියක් නොවන අයුරින් නිමවා ඇත.ස්වාභාවික භූමියට ගරුකරමින් නිමැවුණු කලුන්දෑව ගිමන්හල ගොඩනැගීමේදී භාවිතා කර ඇති පිළිස්සූ ගඩොල්, වීදුරු සහ දැව මනා සංයෝජනයකින් භාවිතා කර ඇති බැවින් යම් අයෙකුට එය පරිසරයේම කොටසක් නොවන බව වැටහි යාමට කලක් ගතවනු නිසැක ය.[IMG alt="😍"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t2/1/16/1f60d.png[/IMG] සාම්ප්‍රදායික කලාවන්ට ගරු කරමින් ඉදිකළ පොදු පහසුකම් ගොඩනැගිල්ල අතීත ගොවියන්ගේ ගිමන් නිවන වාඩිය ආදර්ශයට ගෙන නිමවා ඇති අතර මෙම ස්ථානයේ ඇතැම් කොටස් ස්වාභාවික උල්පත් සමග සංයෝජනය කොට නිමවා ඇති බැවින් එය ගිමන් නිවන්නා තව තවත් ස්වභාවික පරිසරයට ලං කරයි. සමස්ත නිර්මාණය සැලකූ කල මෙම නිර්මාණය එදිනෙදා දකින සාමාන්‍ය ගිමන්හල කින් එපිටට ගිය කය සහ මනස නිවාලීම සදහාම සිදුකළ නිමැවුමක්ට සැකයක් නොමැත. [IMG alt="❤"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6c/1/16/2764.png[/IMG] මෙහි විශේෂ ය එක පැත්තකින් විල සහ අනෙක් පැත්තෙන් කුඹුරද පිහිටා තිබීමයි.දෙක මැදිකර මෙය ඉදිකරවා ඇත.තවද බෝට්ටුවක් මත ඉදිකර ඇති සුඛෝපභෝගී කාමරය පෙම්වතුන්ගේ ආකර්ශනය දිනා ගත් තැනකි.වෙනස් පරිසරයක,නිදහස් අත්දැකීමක් ලබන්න ආස අයට මෙය දිව්‍යලෝකයක් වැනිය.[IMG alt="😍"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t2/1/16/1f60d.png[/IMG][IMG alt="🙏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t80/1/16/1f64f.png[/IMG] [MEDIA=youtube]BIkPxKbblWc[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom