Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
හනිමූන් යන්න ලංකාවේ ඔබ නොදුටු තැන් 7ක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කසාද බඳින්නද යන්නේ? එහෙනම් හනිමූන් යන්න තැනක් හොයාගත්තද? මේකත් මනමාලි කවුද කියන එක තරමටම වැදගත් ප්‍රශ්නයක් තමයි. ලංකාවේ සියයට අනූවක්ම මධුසමය ගත කිරීම සඳහා තෝරාගන්නේ එක්කෝ නුවර එළියේ එහෙමත් නැතිනම් දකුණු පළාතේ තියෙන තරු පහේ හෝටලයක් හෝ රිසෝට් එකක් තමයි. ඒත් ඔබට කවදාවත් හිතිලා නැත්ද ඔබේ මධුසමය ගත කිරීම සඳහා වෙනස් විදියේ තේරීමක් කරන්න? තරු පිරුණු අහස යට? නැතිනම් වැඩි පහසුකම් නැති වුනත් මුහුද අයිනේ තියෙන සාමකාමී කුඩා බංගලාවක? මේ කතා කරන්න යන්නේ විවාහ වී මධුසමය ගත කරන්නට යන ඔබටත්, ආදරවන්තයා හෝ ආදරවන්තිය එක්ක නිදහසේ සති අන්තයක් ගත කරන්නට හිතන ඔබටත් වෙනස් අත්දැකීමක් අනිවා ලබාදෙන ශ්‍රී ලංකාවේ අප්‍රකට තැන් කිහිපයක් ගැන.

1. මුහුද අසබඩ නිසංසල නවාතැන – Emerald Villa

[ATTACH=full]183399[/ATTACH]

පයාගල තියෙන මේ ඕලන්ද ක්‍රමයට හදපු පුංචි බංගලාවේ කාමර තුනයි තියෙන්නේ. කෑම බීම සඳහා බඩු ගෙනාවහම හදලා දෙන්න කුක් කෙනෙක් ඉන්නවා. බංගලාවම හිතාගන්න බැරි තරම් සුළු මුදලකට ගන්න පුලුවන්. පිටුපස මිදුල අවසන් වෙන්නේ මුහුදු වෙරළෙන්. ඕන නම් හවස් වරුවේ මුහුදේ නාන්න වගේම, මුහුදු වෙරළේ පුටුවකට වෙලා තේ කෝප්පයක් තොලගාන ගමන් ඉර බහිනවා බලන්නත් පුලුවන්. ගෙදර ඉන්නවා වගේ නිසංසලේ මධුසමය ගත කරන්න වගේම සති අන්තයක් ගත කරන්නත් මේ තැන කදිමයි.

2. කඳු මුදුනේ සොඳුරු ආශ්‍රමය – Adisham

[ATTACH=full]183397[/ATTACH]

හපුතලේ වගේ සැපවත් දේශගුණයක් තවත් තියෙනවද? මේ සුන්දර හපුතලේ කඳු මුදුනක තියෙන සාම්ප්‍රදායික තාපසාරාමයක විවේක සුවය විඳින එකත් අපූරු අත්දැකීමක් වෙනවාට සැක නැහැ. හැබැයි ඇඩිෂම් ගෙස්ට් හවුස් එකෙන් තරු හෝටලයක සැප බලාපොරොත්තු වෙන්න එපා. මත්පැන් වගේ දේවල් ගෙනියන්නත් හිතන්න එපා. ඒක එහෙම වුනත් ඇඩිෂම් ආශ්රමයේ ගත කරන කාලය ඔබට ජීවිතයට අමතක කරන්න බැරි අත්දැකීමක් වෙනවා සහතිකයි.

3. තරු පිරුණු අහස යට – River Garden Resort

[ATTACH=full]183396[/ATTACH]

බෙලිහුල් ඔය සුන්දර පරිසරයක පිහිටා තියෙන මේ නවාතැනට යන ඔබට ජල පහරවල් ගලන හඬ, කුරුළු හඬ සමගින් වනෝද්‍යානයක තියෙන ශාන්තභාවය අත්විඳින්නට පුලුවන්. ඒ වගේම පෞද්ගලික පරිසරයක වෙන් වෙලා තියෙන නිසා මධුසමය ගත කරන්න යන යුවළකට මෙතැන හොඳින් ගැලපෙනවා කියලා කියන්න පුලුවන්. පැරණි පන්නයේ මැටි ගෙයක වගේම තරු එළිය යට කඳවුරු අත්දැකීමක් විඳින්නත් මෙතැන අපූරුයි.

4. ලෝකයේ සුන්දරම නවාතැනක – 98 Acres Resort

[ATTACH=full]183395[/ATTACH]

ලෝකයේ සුන්දරම හෝටලයන්ගෙන් එකක් විදියට සැලකෙන 98 Acres Resort තවදුරටත් අප්‍රකට ස්ථානයක් නෙවෙයි. ඒත් සුන්දර කඳු මුදුන් වලින් වටවුණු තේ වත්තක් සමගින් ඇති 98 Acres Resort කියන්නේ ඇල්ල බණ්ඩාරවෙල සැපවත් දේශගුණයත් එක්ක මධුසමය ගත කරන්න කදිම ස්ථානයක් කියලා කියන්න පුලුවන්. ඒ වගේම කුරුල්ලන් බැලීම, කඳු නැගීම වගේ කරන්නට දහසකුත් එකක් දේවලුත් මෙතැන තියෙනවා. තරු පංතියේ තැනක් නිසා සැපපහසුකම් අවශ්‍ය කෙනෙක්ට වුනත් මෙතැන කදිමයි.

5. ශ්‍රී පාදය ආසන්නයේ හුදෙකලා නවාතැන – Fishing Hut

[ATTACH=full]183394[/ATTACH]

ශ්‍රී පාදයට ආසන්නයේ වන රක්ෂිතයක කෙළවරේ තියෙන ලීයෙන් ඉදිකරපු මේ පුංචි කැබින් නවාතැන් පොල ගැලපෙන්නේ ස්වභාවික සුන්දරත්වය ඒ ආකාරයෙන්ම විඳින්නට ආශා කරන, ඇඩ්වෙන්චර් කියන වචනයේ තේරුම දන්න යුවළකට තමයි. අවුරුදු ගණනාවකට කලින් තේ වතු හිමියන් විසින් ට්‍රවුට් මසුන් අල්ලන්නට නවාතැනක් විදියට හදපු මේ සුන්දර, සාමකාමී තැන පහසුකම් නැතත් ඔබේ ජීවිතයට වටිනා කියන අත්දැකීමක් වෙනවා නියතයි.

6. සිහිල් පරිසරයක ගැමි සුන්දරත්වය මැද – Saraii village

[ATTACH=full]183393[/ATTACH]

වීරවිල පුද්ගලික වතුයායක් මැද පිහිටා තියෙන පරිසර හිතකාමී හෝටලයක් වෙන Saraii Village හි නවාතැන් ගන්න යන ඔබට ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ගැමි නිවෙසක සුන්දරත්වය සමගින් සැප පහසුකම් ඇතිව සති අන්තයක් නැතිනම් මධුසමය ගත කරන්නට හැකියි. විශේෂයෙන්ම ඉහළ පන්නයේ හෝටලයකින් ලැබෙන සුඛෝපභෝගී බව වුනත් මෙහිදී ඇතුළත් කර ඇත්තේ මැටි නිවස්න, බට පැළලි වැනි සාම්ප්‍රදායික අංග මුහුකරගනිමින් වීම විශේෂත්වයක්.

7. ඌව පළාතේ සුන්දරත්වය රසවිඳින්නට – Melheim Resort

[ATTACH=full]183392[/ATTACH]

සුන්දර වනගහනයෙන්, පැතිර ගිය තේ වතු වලින් වගේම උත්තුංග කඳු මුදුන් වලිනුත් මායිම් වුණු දර්ශනයක් සහිත Melheim Resort හෝටලයත්, හපුතලේ බෙරගල කලාපයේ තියෙන සෞම්‍ය දේශගුණයත් නිසාම මධුසමය ගත කරන්න යන යුවළකට කදිමයි කියන්න පුලුවන්. මනා සැපපහසුකම් ඇති හෝටලයක ඉඳන් ඌව පළාතේ ස්වභාවික සෞන්දර්යය රස විඳින්න Melheim Resort අපූරුයි. ඒ වගේම තමයි බඹරකන්ද, දියලුම සහ තවත් බොහෝමයක් දිය ඇලි බලන්න යන්න, ලෝකාන්තය, ඇඩිෂම් වගේ තවත් සුන්දර තැන් බලන්න යන්නත් මෙතන ඉඳන් වැඩි වෙලාවක් යන්නේ නැහැ.

[QUOTE="siri_ayya, post: 28134102, member: 579930"] කසාද බඳින්නද යන්නේ? එහෙනම් හනිමූන් යන්න තැනක් හොයාගත්තද? මේකත් මනමාලි කවුද කියන එක තරමටම වැදගත් ප්‍රශ්නයක් තමයි. ලංකාවේ සියයට අනූවක්ම මධුසමය ගත කිරීම සඳහා තෝරාගන්නේ එක්කෝ නුවර එළියේ එහෙමත් නැතිනම් දකුණු පළාතේ තියෙන තරු පහේ හෝටලයක් හෝ රිසෝට් එකක් තමයි. ඒත් ඔබට කවදාවත් හිතිලා නැත්ද ඔබේ මධුසමය ගත කිරීම සඳහා වෙනස් විදියේ තේරීමක් කරන්න? තරු පිරුණු අහස යට? නැතිනම් වැඩි පහසුකම් නැති වුනත් මුහුද අයිනේ තියෙන සාමකාමී කුඩා බංගලාවක? මේ කතා කරන්න යන්නේ විවාහ වී මධුසමය ගත කරන්නට යන ඔබටත්, ආදරවන්තයා හෝ ආදරවන්තිය එක්ක නිදහසේ සති අන්තයක් ගත කරන්නට හිතන ඔබටත් වෙනස් අත්දැකීමක් අනිවා ලබාදෙන ශ්‍රී ලංකාවේ අප්‍රකට තැන් කිහිපයක් ගැන. [HEADING=3]1. මුහුද අසබඩ නිසංසල නවාතැන – Emerald Villa[/HEADING] [ATTACH type="full"]183399[/ATTACH] පයාගල තියෙන මේ ඕලන්ද ක්‍රමයට හදපු පුංචි බංගලාවේ කාමර තුනයි තියෙන්නේ. කෑම බීම සඳහා බඩු ගෙනාවහම හදලා දෙන්න කුක් කෙනෙක් ඉන්නවා. බංගලාවම හිතාගන්න බැරි තරම් සුළු මුදලකට ගන්න පුලුවන්. පිටුපස මිදුල අවසන් වෙන්නේ මුහුදු වෙරළෙන්. ඕන නම් හවස් වරුවේ මුහුදේ නාන්න වගේම, මුහුදු වෙරළේ පුටුවකට වෙලා තේ කෝප්පයක් තොලගාන ගමන් ඉර බහිනවා බලන්නත් පුලුවන්. ගෙදර ඉන්නවා වගේ නිසංසලේ මධුසමය ගත කරන්න වගේම සති අන්තයක් ගත කරන්නත් මේ තැන කදිමයි. [HEADING=3]2. කඳු මුදුනේ සොඳුරු ආශ්‍රමය – Adisham[/HEADING] [ATTACH type="full"]183397[/ATTACH] හපුතලේ වගේ සැපවත් දේශගුණයක් තවත් තියෙනවද? මේ සුන්දර හපුතලේ කඳු මුදුනක තියෙන සාම්ප්‍රදායික තාපසාරාමයක විවේක සුවය විඳින එකත් අපූරු අත්දැකීමක් වෙනවාට සැක නැහැ. හැබැයි ඇඩිෂම් ගෙස්ට් හවුස් එකෙන් තරු හෝටලයක සැප බලාපොරොත්තු වෙන්න එපා. මත්පැන් වගේ දේවල් ගෙනියන්නත් හිතන්න එපා. ඒක එහෙම වුනත් ඇඩිෂම් ආශ්රමයේ ගත කරන කාලය ඔබට ජීවිතයට අමතක කරන්න බැරි අත්දැකීමක් වෙනවා සහතිකයි. [HEADING=3]3. තරු පිරුණු අහස යට – River Garden Resort[/HEADING] [ATTACH type="full"]183396[/ATTACH] බෙලිහුල් ඔය සුන්දර පරිසරයක පිහිටා තියෙන මේ නවාතැනට යන ඔබට ජල පහරවල් ගලන හඬ, කුරුළු හඬ සමගින් වනෝද්‍යානයක තියෙන ශාන්තභාවය අත්විඳින්නට පුලුවන්. ඒ වගේම පෞද්ගලික පරිසරයක වෙන් වෙලා තියෙන නිසා මධුසමය ගත කරන්න යන යුවළකට මෙතැන හොඳින් ගැලපෙනවා කියලා කියන්න පුලුවන්. පැරණි පන්නයේ මැටි ගෙයක වගේම තරු එළිය යට කඳවුරු අත්දැකීමක් විඳින්නත් මෙතැන අපූරුයි. [HEADING=3]4. ලෝකයේ සුන්දරම නවාතැනක – 98 Acres Resort[/HEADING] [ATTACH type="full"]183395[/ATTACH] ලෝකයේ සුන්දරම හෝටලයන්ගෙන් එකක් විදියට සැලකෙන 98 Acres Resort තවදුරටත් අප්‍රකට ස්ථානයක් නෙවෙයි. ඒත් සුන්දර කඳු මුදුන් වලින් වටවුණු තේ වත්තක් සමගින් ඇති 98 Acres Resort කියන්නේ ඇල්ල බණ්ඩාරවෙල සැපවත් දේශගුණයත් එක්ක මධුසමය ගත කරන්න කදිම ස්ථානයක් කියලා කියන්න පුලුවන්. ඒ වගේම කුරුල්ලන් බැලීම, කඳු නැගීම වගේ කරන්නට දහසකුත් එකක් දේවලුත් මෙතැන තියෙනවා. තරු පංතියේ තැනක් නිසා සැපපහසුකම් අවශ්‍ය කෙනෙක්ට වුනත් මෙතැන කදිමයි. [HEADING=3]5. ශ්‍රී පාදය ආසන්නයේ හුදෙකලා නවාතැන – Fishing Hut[/HEADING] [ATTACH type="full"]183394[/ATTACH] ශ්‍රී පාදයට ආසන්නයේ වන රක්ෂිතයක කෙළවරේ තියෙන ලීයෙන් ඉදිකරපු මේ පුංචි කැබින් නවාතැන් පොල ගැලපෙන්නේ ස්වභාවික සුන්දරත්වය ඒ ආකාරයෙන්ම විඳින්නට ආශා කරන, ඇඩ්වෙන්චර් කියන වචනයේ තේරුම දන්න යුවළකට තමයි. අවුරුදු ගණනාවකට කලින් තේ වතු හිමියන් විසින් ට්‍රවුට් මසුන් අල්ලන්නට නවාතැනක් විදියට හදපු මේ සුන්දර, සාමකාමී තැන පහසුකම් නැතත් ඔබේ ජීවිතයට වටිනා කියන අත්දැකීමක් වෙනවා නියතයි. [HEADING=3]6. සිහිල් පරිසරයක ගැමි සුන්දරත්වය මැද – Saraii village [/HEADING] [ATTACH type="full"]183393[/ATTACH] වීරවිල පුද්ගලික වතුයායක් මැද පිහිටා තියෙන පරිසර හිතකාමී හෝටලයක් වෙන Saraii Village හි නවාතැන් ගන්න යන ඔබට ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ගැමි නිවෙසක සුන්දරත්වය සමගින් සැප පහසුකම් ඇතිව සති අන්තයක් නැතිනම් මධුසමය ගත කරන්නට හැකියි. විශේෂයෙන්ම ඉහළ පන්නයේ හෝටලයකින් ලැබෙන සුඛෝපභෝගී බව වුනත් මෙහිදී ඇතුළත් කර ඇත්තේ මැටි නිවස්න, බට පැළලි වැනි සාම්ප්‍රදායික අංග මුහුකරගනිමින් වීම විශේෂත්වයක්. [HEADING=3]7. ඌව පළාතේ සුන්දරත්වය රසවිඳින්නට – Melheim Resort[/HEADING] [ATTACH type="full"]183392[/ATTACH] සුන්දර වනගහනයෙන්, පැතිර ගිය තේ වතු වලින් වගේම උත්තුංග කඳු මුදුන් වලිනුත් මායිම් වුණු දර්ශනයක් සහිත Melheim Resort හෝටලයත්, හපුතලේ බෙරගල කලාපයේ තියෙන සෞම්‍ය දේශගුණයත් නිසාම මධුසමය ගත කරන්න යන යුවළකට කදිමයි කියන්න පුලුවන්. මනා සැපපහසුකම් ඇති හෝටලයක ඉඳන් ඌව පළාතේ ස්වභාවික සෞන්දර්යය රස විඳින්න Melheim Resort අපූරුයි. ඒ වගේම තමයි බඹරකන්ද, දියලුම සහ තවත් බොහෝමයක් දිය ඇලි බලන්න යන්න, ලෝකාන්තය, ඇඩිෂම් වගේ තවත් සුන්දර තැන් බලන්න යන්නත් මෙතන ඉඳන් වැඩි වෙලාවක් යන්නේ නැහැ. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom