Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හනි බැජර් (Honey badger)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරි ඔන්න මම අදත් අලුත්ම විස්තර ටිකක් හොයාගෙන අවා බෙදා හදාගන්න. සමහර විට එළකිරියේ ඉන්න කට්ටියනම් මෙයා ගැන දන්නවා ඇති නමුත් නොදන්නා කට්ටියට දැන ගන්න තමයි මේක දාන්න හිතුවේ.

මම කලින් ලියපු නුල් කියවන්න බැරිවුන කට්ටියට මෙතනින් ඒවාට යන්න පුළුවන්.

ආචාර්ය පොන්නම්පෙරුම

අජන්තා ගුහාව (Ajanta Caves)

Bacteria Work as Hard Drives

හාජි ලේන් (Haji Lane)

ජපනගේ එකේ දිග....

බිසේෆලස් Bucephalus

බැටරි නැති මොබයිල් ෆෝන්

දැන් වයස අවුරුදු 20යි

ඔබ දන්නවාද 10:10

ඉගිලෙන සබ්මැරීනය

කම් සැප සොයා ගිය කුරුමිට්ටෝ

ම්රියා An-225

මේවා අහල තියනවද?

Chernobyl-2

තවත් සුපිරි රුසියන් බඩුවක්....

ගේලැන්ග් (Geylang) [20+]

ඩෙස්කර් පාර (Desker Road) [20+]

හරි කට්ටියම මාතෘකාව දැක්කම බලන්න ඇති මේ මොකක්ද කියල, හරි බය වෙන්න දෙයක් නැහැ ඔය නමින් හදුන්වන්නේ ලෝක ගිනස් වාර්තාවකට හිමිකම් කියන සත්ව විශේෂයක්. හනි බැජර් (Honey badger) එහෙමත් නැත්තන් රැටල්(ratel) කියල හදුන්වනේ මුගටි(weasel) කුලයට අයත් සිවුපා සත්වයෙක්. මෙයාලා ජීවත්වෙන්නේ අප්රිකාවේ, නිරිතදිග ආසියාවේ සහ ඉන්දියාවේ ප්රදේශ කීපයක. ඒවගේම මෙයා මාංස භක්ෂක සතෙක්.

මෙයාල ගොඩක් දුරට ජීවත්වෙන්නේ තනිවම ඒ වගේම මෙයාලගේ වාසස්ථාන තමයි පොලව හාරලා හදාගතපු ගුල්. මොකද මෙයාල ඇවිල්ල ගුල් හැරීමට අති දක්ෂයෝ. හනි බැජර් කියන්නේ ඉතාමත් බුද්දිමත් සත්ව විශේෂයක්, ඒ වගේම ලෝකේ ජීවත්වෙන යම් යම් උපකරණ බවිතාකිරීමට හැකි සත්ව විශේෂ කීපයෙන් එක් විශේෂයක්.

මම අද මෙයාල ගැන කියන්න හේතු වුන විශේෂ කාරණය ගැන තමයි දැන් මේ කතා කරන්න යන්නේ. හනි බැජර්ලා ප්රසිද්දියක් උසුලන්නේ එයාලගේ රෞද්රභාවය, ශක්තිවන්තකම සහ ම්ලේච්ඡත්වයට. මොකද මෙයාල ලෝකේ ජිවත්වන ඕනෑම සත්වයෙකුට පහර දෙනෙව, ඒ කියන්නේ මෙයාල සිංහයන්ට පවා ඉතාමත් දරුණු විදියට පහරදෙනවා. එකට ගොඩක් හේතුවෙන්නේ මොවුන් සටනක් අවස්ථාවකදී කිසිම නැවතීමක් නැතිව එකදිගට පහරදීමයි. ඒවගේම මොවුන්ට බඩගිනිවූ විට සිංහයෙකු විසින් ආහාරයට ගනුලබන දඩයමක් හෝ සිංහයාව පලවාහැර ආහාරයට ගැනීමට තරම් දරුණු සත්ව විශේෂයක්. මෙන්න මේවගේ කාරණා නිසා තමයි වර්ෂ 2002 ලෝක ගිනස් වාර්තා පොතට හනි බැජර්ලගේ නම ගියේ "ලෝකයේ සිටින නිර්භීතම සත්වයා (the most fearless animal on the planet)" කියල. ඉතින් එකෙන්ම හිතා ගන්න පුළුවන් නේද මෙයාලගේ තරම.

අනිත් කට්ටියට බලන්නත් එක්ක බම්ප් එකක් දාල යන්න....

හොදයි වටී කියල හිතෙනවනම් රෙප් කරලා යන්න....

හරි අපි දැන් මෙයාගේ පින්තුර ටිකක් බලමු.

මෙයාලා ජිවත්වන රටවල්.

මෙයාල මොනවා හරි විස ජාතියක් ආහාරයට ගත්තම මෙන්න මේ වගේ ටිකක් වෙලා සිහි නැතිව වැටිලා ඉන්නවා.

අනිත් කට්ටියට බලන්නත් එක්ක බම්ප් එකක් දාල යන්න....

හොදයි වටී කියල හිතෙනවනම් රෙප් කරලා යන්න....

[QUOTE="tcgunarathena, post: 17222484, member: 52394"] [SIZE="5"][COLOR="DarkRed"]හරි ඔන්න මම අදත් අලුත්ම විස්තර ටිකක් හොයාගෙන අවා බෙදා හදාගන්න. සමහර විට එළකිරියේ ඉන්න කට්ටියනම් මෙයා ගැන දන්නවා ඇති නමුත් නොදන්නා කට්ටියට දැන ගන්න තමයි මේක දාන්න හිතුවේ.[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Red"]මම කලින් ලියපු නුල් කියවන්න බැරිවුන කට්ටියට මෙතනින් ඒවාට යන්න පුළුවන්.[/COLOR][/SIZE] [COLOR="DarkOliveGreen"][SIZE="4"] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1636745"]ආචාර්ය පොන්නම්පෙරුම[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1634399"] අජන්තා ගුහාව (Ajanta Caves)[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1634266"]Bacteria Work as Hard Drives[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1633493"]හාජි ලේන් (Haji Lane)[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1631720"]ජපනගේ එකේ දිග....[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1631279"]බිසේෆලස් Bucephalus[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1630450"]බැටරි නැති මොබයිල් ෆෝන් [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1630264"]දැන් වයස අවුරුදු 20යි[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1630288"]ඔබ දන්නවාද 10:10[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1630111"]ඉගිලෙන සබ්මැරීනය[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1628866"]කම් සැප සොයා ගිය කුරුමිට්ටෝ[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1606714"]ම්රියා An-225 [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1608732"]මේවා අහල තියනවද? [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1604527"]Chernobyl-2[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1604732"] තවත් සුපිරි රුසියන් බඩුවක්.... [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1626083"]ගේලැන්ග් (Geylang) [20+] [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=16416100#post16416100"]ඩෙස්කර් පාර (Desker Road) [20+] [/URL] [/SIZE][/COLOR] [COLOR="Indigo"][SIZE="6"]හරි කට්ටියම මාතෘකාව දැක්කම බලන්න ඇති මේ මොකක්ද කියල, හරි බය වෙන්න දෙයක් නැහැ ඔය නමින් හදුන්වන්නේ ලෝක ගිනස් වාර්තාවකට හිමිකම් කියන සත්ව විශේෂයක්. හනි බැජර් (Honey badger) එහෙමත් නැත්තන් රැටල්(ratel) කියල හදුන්වනේ මුගටි(weasel) කුලයට අයත් සිවුපා සත්වයෙක්. මෙයාලා ජීවත්වෙන්නේ අප්රිකාවේ, නිරිතදිග ආසියාවේ සහ ඉන්දියාවේ ප්රදේශ කීපයක. ඒවගේම මෙයා මාංස භක්ෂක සතෙක්. මෙයාල ගොඩක් දුරට ජීවත්වෙන්නේ තනිවම ඒ වගේම මෙයාලගේ වාසස්ථාන තමයි පොලව හාරලා හදාගතපු ගුල්. මොකද මෙයාල ඇවිල්ල ගුල් හැරීමට අති දක්ෂයෝ. හනි බැජර් කියන්නේ ඉතාමත් බුද්දිමත් සත්ව විශේෂයක්, ඒ වගේම ලෝකේ ජීවත්වෙන යම් යම් උපකරණ බවිතාකිරීමට හැකි සත්ව විශේෂ කීපයෙන් එක් විශේෂයක්. මම අද මෙයාල ගැන කියන්න හේතු වුන විශේෂ කාරණය ගැන තමයි දැන් මේ කතා කරන්න යන්නේ. හනි බැජර්ලා ප්රසිද්දියක් උසුලන්නේ එයාලගේ රෞද්රභාවය, ශක්තිවන්තකම සහ ම්ලේච්ඡත්වයට. මොකද මෙයාල ලෝකේ ජිවත්වන ඕනෑම සත්වයෙකුට පහර දෙනෙව, ඒ කියන්නේ මෙයාල සිංහයන්ට පවා ඉතාමත් දරුණු විදියට පහරදෙනවා. එකට ගොඩක් හේතුවෙන්නේ මොවුන් සටනක් අවස්ථාවකදී කිසිම නැවතීමක් නැතිව එකදිගට පහරදීමයි. ඒවගේම මොවුන්ට බඩගිනිවූ විට සිංහයෙකු විසින් ආහාරයට ගනුලබන දඩයමක් හෝ සිංහයාව පලවාහැර ආහාරයට ගැනීමට තරම් දරුණු සත්ව විශේෂයක්. මෙන්න මේවගේ කාරණා නිසා තමයි වර්ෂ 2002 ලෝක ගිනස් වාර්තා පොතට හනි බැජර්ලගේ නම ගියේ [COLOR="Blue"]"ලෝකයේ සිටින නිර්භීතම සත්වයා (the most fearless animal on the planet)" [/COLOR]කියල. ඉතින් එකෙන්ම හිතා ගන්න පුළුවන් නේද මෙයාලගේ තරම.[/SIZE][/COLOR] [SIZE="7"][COLOR="Red"]අනිත් කට්ටියට බලන්නත් එක්ක බම්ප් එකක් දාල යන්න.... හොදයි වටී කියල හිතෙනවනම් රෙප් කරලා යන්න....[/COLOR][/SIZE] [SIZE="6"][COLOR="DarkRed"]හරි අපි දැන් මෙයාගේ පින්තුර ටිකක් බලමු.[/COLOR][/SIZE] [SIZE="5"] මෙයාලා ජිවත්වන රටවල්. [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/3/3b/Mellivora_capensis_distribution.png/220px-Mellivora_capensis_distribution.png[/IMG] [IMG]http://www.factzoo.com/sites/all/img/mammals/weasel/honey-badger-dont-care-just-chillin.jpg[/IMG] මෙයාල මොනවා හරි විස ජාතියක් ආහාරයට ගත්තම මෙන්න මේ වගේ ටිකක් වෙලා සිහි නැතිව වැටිලා ඉන්නවා. [IMG]http://honeybadger.com/slides/3.jpg[/IMG] [IMG]http://i.imgur.com/QTaIE.png[/IMG] [IMG]http://soshable.com/wp-content/uploads/2012/07/Honey-Badger.jpg[/IMG] [IMG]http://s432019807.initial-website.com/s/cc_images/cache_939939301.jpg?t=1410473795[/IMG] [IMG]http://fc06.deviantart.net/fs71/i/2010/061/6/5/Honeybadger_eating_tortoise__by_ArchyFox.jpg[/IMG] [IMG]http://www.unlimitedsafari.com/photos/Moses/Bild%2019.jpg[/IMG] [IMG]http://www.badassoftheweek.com/honeybadger4.jpg[/IMG] [IMG]http://www.informafrica.com/wp-content/uploads/2012/01/honeybadger-feeding.jpg[/IMG] [IMG]http://www.bloodsprayer.com/wp-content/uploads/2011/06/honeybadger.jpg[/IMG] [IMG]http://www.aeffonline.org/images/honeybadgerinhive.jpg[/IMG] [IMG]http://i.dailymail.co.uk/i/pix/2014/09/23/1411497252656_wps_18_MANDATORY_BYLINE_PIC_BY_V.jpg[/IMG] [/SIZE] [SIZE="7"][COLOR="Red"]අනිත් කට්ටියට බලන්නත් එක්ක බම්ප් එකක් දාල යන්න.... හොදයි වටී කියල හිතෙනවනම් රෙප් කරලා යන්න....[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom