හනුමා එන්නත විදගත් ගනේමුල්ල කාන්තාවකට කොවිඩ් වැලදෙයි.. Breaking News

Elakiri Appachchi

Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    මීඩියා බොහෝමයක් සැගවූ සිදුවීම මෙන්න..පිටියේ අප්පු කියපුවා ටක්කෙටම හරි..දැන් සනීපයිනේ තොපිලට.. :lol: :lol: :lol: පලයල්ලා පලයල්ලා..ගිහින් විදගනිල්ලා..ඊට පස්සේ වරෙල්ලකෝ ගම්වල වෙද්දු හොයාගෙන අතුරු ආබාධ වලට බෙහෙත් ගන්න..:cool::cool:

    විනාඩි 18යි තප් 58 සිට..

    මේවගේ සීන් එකක් දේශීය බෙහෙතකට උනානම් මෙලහකට GMOAඇතුලු බටහිර ඩොක්කු,ජෙබ්බෝ,සජිත් රැල මාධ්ය හමු තියලා දේශීය බෙහෙත් කොච්චරනම් පතුරුගහයිද ?මුලු ලංකාවම හොල්ලයි.මීඩියාවල හෙඩ් ලයින් වෙයි. පහුවෙනිදා එලි එන කොට එංගලන්තේ පත්තරවලත් වැටේවී මිත්යාදෘෂ්ටික වැඩ කියලා..:lol::lol::lol:

    පිටරට බිස්නස්කාරයන්ට රැවටෙන එක දැන්වත් නවත්තපල්ලා..
    :yes::yes::yes:
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    පලයන් පොන්නප්පුව යන්න. මේසන් බාසගෙ පැණියට පුක දීල දීල කෙල උනහම එල්ලෙන්න මොකඛරි තියෙන්න එපැයි තොපිට.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,560
    6,539
    113
    Admin budi
    පොහොට්ටුවට විරුද්දව බොරු thread එකක් දැම්මනං
    tintin123 සරම උස්සන් ඇවිත් තප්පරෙන් thread එක delete කරනවා .
    මුළු සමාජෙටම බලපාන මේවගේ thread ගැන කාටවත් ගානක් නැහැ .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,646
    100,904
    113
    පොහොට්ටුවට විරුද්දව බොරු thread එකක් දැම්මනං
    tintin123 සරම උස්සන් ඇවිත් තප්පරෙන් thread එක delete කරනවා .
    මුළු සමාජෙටම බලපාන මේවගේ thread ගැන කාටවත් ගානක් නැහැ .
    tintin123 සරම අදිනව කියල උබ දැනගත්තෙ කොහොමද?:eek::eek::eek:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    මීඩියා බොහෝමයක් සැගවූ සිදුවීම මෙන්න..පිටියේ අප්පු කියපුවා ටක්කෙටම හරි..දැන් සනීපයිනේ තොපිලට.. :lol: :lol: :lol: පලයල්ලා පලයල්ලා..ගිහින් විදගනිල්ලා..ඊට පස්සේ වරෙල්ලකෝ ගම්වල වෙද්දු හොයාගෙන අතුරු ආබාධ වලට බෙහෙත් ගන්න..:cool::cool:

    විනාඩි 18යි තප් 58 සිට..

    මේවගේ සීන් එකක් දේශීය බෙහෙතකට උනානම් මෙලහකට GMOAඇතුලු බටහිර ඩොක්කු,ජෙබ්බෝ,සජිත් රැල මාධ්ය හමු තියලා දේශීය බෙහෙත් කොච්චරනම් පතුරුගහයිද ?මුලු ලංකාවම හොල්ලයි.මීඩියාවල හෙඩ් ලයින් වෙයි. පහුවෙනිදා එලි එන කොට එංගලන්තේ පත්තරවලත් වැටේවී මිත්යාදෘෂ්ටික වැඩ කියලා..:lol::lol::lol:

    පිටරට බිස්නස්කාරයන්ට රැවටෙන එක දැන්වත් නවත්තපල්ලා..
    :yes::yes::yes:

    ඇත්තට? :rofl:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,560
    6,539
    113
    tintin123 සරම අදිනව කියල උබ දැනගත්තෙ කොහොමද?:eek::eek::eek:
    මිනිහ ගැන මම හිතෙන් මවාගෙන ඉන්නේ ඒවගේ චිත්‍රයක් .
    බයියෙක් කිව්වහම අපේ ඔලුවට පොඩි අදහසක් එනවනේ,
    සරමක් ඇදගෙන බෝලයක් මිරික මිරික, උඩ රැව්ල වවාගෙන
    රටේ නැති බොරු කිය කිය හරක් රවට්ටලා මඩිය තරකරගන්න මනුස්සයෙක්ව .
     
    • Haha
    Reactions: ROCCO-X

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    රටට මේ තරම් විනාසයක් වෙලා තියෙද්දි මිත්‍යාව වපුරන මේ වගේ සක්කිලි ban කරන්නෙ නැත්තෙ අැයි.
    මිනිස්සු බේරගන්න ඇත්ත බෙහෙත් තියෙන්නේ ලංකාවේ සිංහල වෙද්දු ලගයි කියන එක බෑන් කරන්න තරම් ලොකු දෙයක්ද ඩොකෝ ?:rolleyes:ඔව්නේ..නැත්තම් තොපිලගේ බිස්නස් වලට කෙල වෙනවනේ .. මිත්යාවක තරම බලපල්ලකෝ..:o:o:o:o

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,015
    4,608
    113
    මිනිස්සු බේරගන්න ඇත්ත බෙහෙත් තියෙන්නේ ලංකාවේ සිංහල වෙද්දු ලගයි කියන එක බෑන් කරන්න තරම් ලොකු දෙයක්ද ඩොකෝ ?:rolleyes:ඔව්නේ..නැත්තම් තොපිලගේ බිස්නස් වලට කෙල වෙනවනේ .. මිත්යාවක තරම බලපල්ලකෝ..:o:o:o:o

    spudo advertising , no diff between these and Born Again stunts. ALL ARE SAME FAKE. SHIT
     
    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    spudo advertising , no diff between these and Born Again stunts. ALL ARE SAME FAKE. SHIT
    ලෙඩ්ඩුන්ගේ සාක්කිත් දැන් ෆේක්ද ? අම්මගේ උසාවියක්නේ බොල තොගේ තියෙන්නේ ? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    පොහොට්ටුවට විරුද්දව බොරු thread එකක් දැම්මනං
    tintin123 සරම උස්සන් ඇවිත් තප්පරෙන් thread එක delete කරනවා .
    මුළු සමාජෙටම බලපාන මේවගේ thread ගැන කාටවත් ගානක් නැහැ .
    සිරාවට බන්...
    අපි දාපු ත්‍රෙඩ් එකක් මකන්න ගියත් ඔය ටිකම තමා....
    හෙන ප්‍රශ්න වෙනවලු අපි දාපු ත්‍රෙඩ් එකක් මකන්න ගියාම....

    ෆකේ ලොජික්....