Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හනුම හදපු පාවෙන පාලම. Is this the Evidence?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකට උත්තරයක් දියන්කෝ බලන්න.මිස්ටර් හනුම බෙහෙත් හොයන්න පියාබගෙන මුළු කන්දක්ම ලංකාවට උස්සගෙන ආව. රූමස්සල කැල්ලක් කියනවනේ. රුමස්සලේ විශාලත්වය බැලුවම මුළු කන්දෙම විශාලත්වය අපට හිතාගන්න පුළුවන්. ඉතින් එච්චර ශක්තියක් තිබුන මිස්ටර් හනුමට තිබුනනේ මුළු වානර සේනාවම අතේ තියාගෙන පියබල ලංකාවට ගේන්න. පාලම් හදන්නේ මොන බම්බුවටද? මේ ලගදි ඇමරිකාවෙන් කරලා තියනවා පරීක්ෂණයක් ඔය ගැන. එකෙන් ඔප්පුවෙලා තියනවා ඕක හැදුව පිහිටීම අනුව ඕක හැදුවේ ඉන්දියාවේ උන් නෙමෙයි ලංකාවේ කට්ටිය කියල.මම මගේ thread හදන්න විස්තර හොයනකොට තමයි ඔය ගැනත් හම්බුනේ. සැකයක් එහෙම තියනවනම් google දෙයියො වදිනවා හොදා.මට site එක මතක නෑ. ඒත් මිස්ටර් වාල්මිකී ඔය කතාව වෙනස් කරල. හරියට අර විජය එනකොට ලංකාවේ හිටියේ යක්ෂ ගෝත්ත්රිකයො ය.උන් රෙදි අදින්නේ නැති කාලකන්නි මිනිස්සු වගයක් ය. ශිෂ්ථාචාරයක් නැති, ආගමක් දහමක් නැති වැද්දෝ ටිකක් කියල.විජයගෙන් පස්සේ තමයි උන් මිනිස්සු උනේ කියල.දැන් ඉන්දියාවෙ උන් හිතාගෙන ඉන්නෙ අපි උන්ගෙන් පැවත එන කට්ටියක්ය කියල.උන් විතරක් නෙමෙයි අපේ සමහරක් එහෙමත් හිතාගෙන ඉන්නෙ උන්ගෙ රටින් පිටුවහල් කරපු කුපාඩියෙක් තමයි අපේ රටේ ශිෂ්ඨාචාරේ ආරම්බ කලේ කියල. ඒත් රාම ඇවිල්ල මෙහෙ ගහනකොට උන් කියන්නේ දියුණු ශිෂ්ඨාචාරයක් තිබුන ලංකාපුරයේ රජ කල රාවන නමැති දසහිස් දරන බලවත්, තේජවත්,වංශවත්.... bla bla bla.. විජය එන්න කලින් බොල රාවනා හිටියෙ.උන්ගෙ ලොකු කම පෙන්නන්න ගල් පැලෙන ටොම්බ පච කෙලල තියෙන්නෙ.ඉන්දියාවෙ දැන් ඉන්න කාලකන්නිම තමයි ඒ කාලෙත් ඉදල තියෙන්නෙ.

[QUOTE="33000W, post: 12990803, member: 386969"] [SIZE=5]මේකට උත්තරයක් දියන්කෝ බලන්න:D.මිස්ටර් හනුම බෙහෙත් හොයන්න පියාබගෙන මුළු කන්දක්ම ලංකාවට උස්සගෙන ආව:oo:. රූමස්සල කැල්ලක් කියනවනේ:nerd:. රුමස්සලේ විශාලත්වය බැලුවම මුළු කන්දෙම විශාලත්වය අපට හිතාගන්න පුළුවන්:P. ඉතින් එච්චර ශක්තියක් තිබුන මිස්ටර් හනුමට තිබුනනේ මුළු වානර සේනාවම අතේ තියාගෙන පියබල ලංකාවට ගේන්න. පාලම් හදන්නේ මොන බම්බුවටද?:rolleyes: මේ ලගදි ඇමරිකාවෙන් කරලා තියනවා පරීක්ෂණයක් ඔය ගැන. එකෙන් ඔප්පුවෙලා තියනවා ඕක හැදුව පිහිටීම අනුව ඕක හැදුවේ ඉන්දියාවේ උන් නෙමෙයි ලංකාවේ කට්ටිය කියල.මම මගේ thread හදන්න විස්තර හොයනකොට තමයි ඔය ගැනත් හම්බුනේ:yes:. සැකයක් එහෙම තියනවනම් google දෙයියො වදිනවා හොදා:P.ම[/SIZE][SIZE=5]ට [/SIZE][SIZE=5]site එක මතක නෑ.:no: ඒත් මිස්ටර් වාල්මිකී ඔය කතාව වෙනස් කරල. හරියට අර විජය එනකොට ලංකාවේ හිටියේ යක්ෂ ගෝත්ත්රිකයො ය.උන් රෙදි අදින්නේ නැති කාලකන්නි මිනිස්සු වගයක් ය. ශිෂ්ථාචාරයක් නැති, ආගමක් දහමක් නැති වැද්දෝ ටිකක් කියල.විජයගෙන් පස්සේ තමයි උන් මිනිස්සු උනේ කියල.දැන් ඉන්දියාවෙ උන් හිතාගෙන ඉන්නෙ අපි උන්ගෙන් පැවත එන කට්ටියක්ය කියල:growl:.උන් විතරක් නෙමෙයි අපේ සමහරක් එහෙමත් හිතාගෙන ඉන්නෙ උන්ගෙ රටින් පිටුවහල් කරපු කුපාඩියෙක් තමයි අපේ රටේ ශිෂ්ඨාචාරේ ආරම්බ කලේ කියල. ඒත් රාම ඇවිල්ල මෙහෙ ගහනකොට උන් කියන්නේ දියුණු ශිෂ්ඨාචාරයක් තිබුන ලංකාපුරයේ රජ කල රාවන නමැති දසහිස් දරන බලවත්, තේජවත්,වංශවත්.... bla bla bla.. විජය එන්න කලින් බොල රාවනා හිටියෙ.උන්ගෙ ලොකු කම පෙන්නන්න ගල් පැලෙන ටොම්බ පච කෙලල තියෙන්නෙ:rofl:.ඉන්දියාවෙ දැන් ඉන්න කාලකන්නිම තමයි ඒ කාලෙත් ඉදල තියෙන්නෙ.:lol::lol::lol:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom