Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හඳුන්කුරු 84,000 ක් සිරිපාදේට ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ සැමගේ අදහස් දැනගැනීම පිණිස

ඊයේ රාත්‍රියේ මට හාමුදුරු නමකගෙන් ඇමතුමක් ලැබුනා ලබන වාරේ මාර්තු මස සංවිධානය කිරීමට යන පින්කමක් සම්බන්දව. මේ වගේ පින්කම් අනුරාධපුර, කැලණිය වගේ වන රක්ෂිත වලින් බැහැර බෞද්ධ ස්ථාන වල කොතෙකුත් දැක ඇතත් මෙය සමනල කන්ද ආශ්‍රිතව මෙලෙස කල පින්කමක් පිලිබඳ මින් පෙර අසා දැක නොමැත. එහෙයින් පහත කරුණු පිලිබඳ ඔබගේ අවධානය සහ නිවැරදි අදහස් දක්වන මෙන් බලාපොරොත්තු වෙමි.

මෙය හඳුන් කූරු පිංකමකි. සතියේ දිනක පවත්වන්න යෝජිත මෙයට ගල්පොත්තාවල පන්සලේ සිරිපාද භාරකාර හිමියන්ගේ අවසරය ලැබී ඇති මුත් මෙය සංවිධානය කරන්නන් වනජීවී අංශය දැනුවත් කල යුතුද නැද්ද කියා කෙසේවෙතත් වනජීවී දෙපාර්තමේන්තුව ගැනවත් දන්නේ නැත.

උඩ මළුවේ කොන් සතරේ අඩි 10ක උසින් යුතු යෝධ හඳුන්කුරු සවි කරන අතර මෙහි භයානකම සහ පරිසරයට වඩාත්ම හානි දායක දෙය වනුයේ නල්ලතන්නිය මාර්ගයේ මුල සිට උඩ මලුව තෙම හඳුන්කුරු 84,000 ක් දල්වාගෙන යාමයි. මෙලෙස හඳුන්කුරු 84,000 ක් කි.මි.6ක් පමණ දුරැති නල්ලතන්නිය මග දෙපස සවි කර දැල්වීමෙන් මට හිතෙන විදිහට මේ වගේ බලපෑමක් වෙන්න පුළුවන්.

සමනල වගේ රක්ෂිතයක මෙලෙස ඉතාමත් ආගන්තුක ලෙස එක්ව හඳුන්කුරු 84,000 ක් දැල්වීම හේතුවෙන් මාර්ගයට සමීපම ගහ කොළ වලට ගිනි ඇවිලීමේ තර්ජනයක් වෙන්න පුළුවන්, මොකද මාර්තු කියන්නේ සාමාන්යෙන් හොඳට පායන කාලේ. ඒ හින්දා හඳුන්කුරු 84,000 ක් දල්වද්දී යම් වැරදීමකින් හෝ ගිනි කුරු විසිකිරීමෙන්, ගිනි පුපුරු විසිවීමෙන් අපි නොසිතන පරිදි ගින්නකට මුලාරම්භය වෙන්න පුළුවන්. මොකද ඔච්චර හඳුන්කුරු ප්‍රමානයක් දල්වද්දී ගින්දර මෙම රක්ෂිතයේ වියලුනු ගහකට කොලෙකට හෝ පඳුරකට ඇවිලුනොත් වෙන්න පුළුවන් විනාශය අපිට හිතන්නවත් බැහැ.

84,000 ක් පමණ හඳුන්කුරු දුම අපිට හුරුපුරුදු වුනාට මේ රක්ෂිතේ දිවිගෙවන වන ජිවින්ට නම් නුහුරු දෙයක්. එක පාරටම මෙච්චර ප්‍රමාණයක දුමක් රක්ෂිතයට මුසු වෙද්දී ඒ දුම ගව ගානක් දුරට රක්ෂිතේ ගහකොළ සිසාරා පැතිරෙන්න පුළුවන්. මේ නුහුරු ආගන්තුක දුම හින්දා සමනලුන්, කුරුල්ලන්, වඳුරන්, කෘමි සත්තුන්, කටුස්සන්, සර්පයන් ආදී සත්තුන්ගේ චර්යාවන්ට ලොකු බලපෑමක් එල්ල වෙන්න පුළුවන්. අනික කොටියා, මුව, වල් ඌරා, මීමින්නා වගේ සත්තුන්ට මේ දුම අග්‍රහණය වීමෙන් නොයෙක් සංකුලතා නැත්නම් උන්ගේ හැසිරීම් රටාවේ වෙනසකට මුල පුරන්න පුළුවන් නේද? මොකද මෙපමණ සුවඳ දුමක් ආග්‍රහණය කිරීම උන්ගේ චර්යා රටාවේ නැති හින්දා. විශේෂයෙන් මෙවැනි බලපෑමක් එල්ල වෙන පුළුවන් දෙයක් සත්තුන්ට උනොත් එක්කෝ උන් එයින් මිදී තම සුපුරුදු වාසස්ථාන වලින් පන යන්න උත්සහ දරයි නැත්නම් මේ දුම අග්‍රහණය වීමෙන් සත්තු ප්රකෝපකාරී වෙන්න පුළුවන්.

ස්වභාවික උත්පාදනයක් ඇති ප්‍රධාන මර්මස්ථානයක් බඳු සංවේදී පරිසර පද්ධතියක් සහිත සමනල රක්ෂිතයට හෝරා කීපයක් තුල හඳුන්කුරු 84,000ක් සහ ආදී 10 උසැති උඩ මළුවේ හඳුන්කුරු 4 සහ නල්ලතන්නියේ පටන් ගැන්ම ළඟ සවි කරන්න ඉන්න අඩි 50ක් උසැති හඳුන්කුර හේතුවෙන් පරිසරයේ සමතුලිතතාවයට ලොකු හානියක් වෙන්න පුළුවන්. මොකද රක්ෂිතයේ ගහ කොළ හො ඒ පරිසර පද්ධතිය මෙවැනි විශාල කෘතීම රස්නයක් සහ විශාල කෘතීම දුමක් දරාගන්න පුළුවන් වෙයිද? විශේෂයෙන්ම නල්ලතන්නිය මග දෙපස වැවෙන විවිධ ඕකිඩ් වර්ග, මල් වර්ග, පැළෑටි වර්ග වලට මෙය නිතැතින්ම තර්ජනයක් වෙනවා. එක දවසකින් කරලා ඉවර කරන දෙයක් වුනාට කි.මි.6ක දුරක් නල්ලතන්නිය මග දෙපස හඳුන්කුරු 84,000ක් දැල්වීම නිසා පරිසර පද්ධතියට වන බලපෑම වසර ගණනක් වෙන්න පුළුවන් නේද?

මග දෙපස සිටවන හඳුන්කුරු 84,000 සහ උඩ මළුවේ සවි කරන අඩි 10 උසැති හඳුන් කුරු 4 දැල්වී අවසන් වෙන අළු ටික රක්ෂිතයේ ඇති සුළගත් එක්ක පරිසරයට නිකන්ම මුසු වෙනවා. ඊටත් වඩා හඳුන්කුරු 84,000 අළු පරිසරයට මුදා හැරීම කොපමණ හානියක්ද මන්ද මෙම අළු එක්රැස් කොට ඉවත් කිරීමටත් නොහැක. හුළගට අළු විසිවීම් වෙන්න පුළුවන් නිතැතින්ම, ඒවා කුඩා කෘමි සත්තුන්ට මල් වර්ග වලට අනෙකුත් වන ජිවින්ට සහ විශේශයෙන්ම ජලයට මුසු වෙන්න පුළුවන්, එකෙන් වෙන්නේ තවත් හානියක් නොවේද? අනෙක හඳුන්කුරු දුම පිලිකකාරක නොවේද?

කොපමණ සැලසුම් තිබුනත් මෙම කර්තව්‍යයේදී නිතැතින්ම අප ද්‍රව්‍ය පරිසරයට බැහැර වීමක් වෙන්න පුළුවන්. හඳුන්කුරු 84,000ක් දල්වන්න ගින්දර භාවිතය සහ ඒවා සවි කිරීමට කෙසෙල් බඩ හෝ වෙනත් යමක් භාවිතා කිරීමේදී නොයෙක් නොයෙක් ද්‍රව්‍ය එහෙම්මම කැලේට විසි කරන්න පුළුවන් කාටත් නොපෙනීම. අනික මෙම පිංකම ඉවර වුනාට පස්සේ ඒ ශ්‍රද්ධාවෙන්ම මේවා ඔක්කොම පිළිවෙලට සුද්ධ කරලා නල්ලතන්නියේ පාලම අසලට රැගෙන ඒවිද? නැත්නම් ශේප් එකේ කැලේට හෝ කැලේ ටිකක් තුලට වෙන්න විසිකරලා දාලා අළු කරලා දාල ඒවිද? මෙපමණ විශාල අපද්‍රව්‍ය ප්‍රමාණයක් නිසි පරිදි බැහැර කරනවයි කියලා සහතික වන්නේ කෙසේද?

මෙය පිංකමකි, බෞද්ධයන්ගේ ශ්රද්ධාවන්ත කර්තව්‍යකි. මෙය සංවිධානය කරන හමුදුරුවන් මට කතා කර මෙය පැවසුවද මෙය මා මෙලෙස ඔබ වෙත පැනයක් ලෙස ඉදිරිපත් කරන්නේ සමනල රක්ෂිතය මට ගොඩක් වැදගත් ඉසව්වක් වන හෙයිනි. මෙවැනි පින්කමක් එක වරක් පවත්වනවා යනු තව දහස් වරකට මෙවැනි පින්කම් වලට මග විවර වෙනවා යන්නයි.එසේ වුවහොත් භාරකාර හාමුදුරුවන් නිතැතින්ම අවසර ලබා දෙමින් සිටින අතර රක්ෂිතයට වෙන හානිය දෙස බලා කවි ගී වැල් ලියලා පලක් නොවනු ඇත. රක්ෂිතය සහ එහි භාරකාරීත්වය අතර ඇති පරස්පර තත්ත්වයන් පිලිබඳ දන්නෝ දනිතියි කියා ම සිතමි.

- ⓒShaminda Ranshan fb : සමනල කන්ද රසික එකතුව

https://www.facebook.com/groups/SripadayaFans

ඇයි බන් බහුජ්ජයො මෙච්චර ගොං... හාමුදුරුවොත් එහෙයියා කියන්නෙ ...

[QUOTE="The Hacker, post: 25772572, member: 432439"] [SIZE=6][I][B]ඔබ සැමගේ අදහස් දැනගැනීම පිණිස[/B][/I][/SIZE] ඊයේ රාත්‍රියේ මට හාමුදුරු නමකගෙන් ඇමතුමක් ලැබුනා ලබන වාරේ මාර්තු මස සංවිධානය කිරීමට යන පින්කමක් සම්බන්දව. මේ වගේ පින්කම් අනුරාධපුර, කැලණිය වගේ වන රක්ෂිත වලින් බැහැර බෞද්ධ ස්ථාන වල කොතෙකුත් දැක ඇතත් මෙය සමනල කන්ද ආශ්‍රිතව මෙලෙස කල පින්කමක් පිලිබඳ මින් පෙර අසා දැක නොමැත. එහෙයින් පහත කරුණු පිලිබඳ ඔබගේ අවධානය සහ නිවැරදි අදහස් දක්වන මෙන් බලාපොරොත්තු වෙමි. [B][SIZE=6]මෙය හඳුන් කූරු පිංකමකි[/SIZE][/B]. සතියේ දිනක පවත්වන්න යෝජිත මෙයට ගල්පොත්තාවල පන්සලේ සිරිපාද භාරකාර හිමියන්ගේ අවසරය ලැබී ඇති මුත් මෙය සංවිධානය කරන්නන් වනජීවී අංශය දැනුවත් කල යුතුද නැද්ද කියා කෙසේවෙතත් වනජීවී දෙපාර්තමේන්තුව ගැනවත් දන්නේ නැත. [SIZE=4][B]උඩ මළුවේ කොන් සතරේ අඩි 10ක උසින් යුතු යෝධ හඳුන්කුරු [/B][/SIZE]සවි කරන අතර මෙහි භයානකම සහ පරිසරයට වඩාත්ම හානි දායක දෙය වනුයේ නල්ලතන්නිය මාර්ගයේ මුල සිට උඩ මලුව තෙම [SIZE=6][B]හඳුන්කුරු 84,000[/B][/SIZE] ක් දල්වාගෙන යාමයි. මෙලෙස හඳුන්කුරු 84,000 ක් කි.මි.6ක් පමණ දුරැති නල්ලතන්නිය මග දෙපස සවි කර දැල්වීමෙන් මට හිතෙන විදිහට මේ වගේ බලපෑමක් වෙන්න පුළුවන්. [LIST=1] [*]සමනල වගේ රක්ෂිතයක මෙලෙස ඉතාමත් ආගන්තුක ලෙස එක්ව හඳුන්කුරු 84,000 ක් දැල්වීම හේතුවෙන් මාර්ගයට සමීපම ගහ කොළ වලට ගිනි ඇවිලීමේ තර්ජනයක් වෙන්න පුළුවන්, මොකද මාර්තු කියන්නේ සාමාන්යෙන් හොඳට පායන කාලේ. ඒ හින්දා හඳුන්කුරු 84,000 ක් දල්වද්දී යම් වැරදීමකින් හෝ ගිනි කුරු විසිකිරීමෙන්, ගිනි පුපුරු විසිවීමෙන් අපි නොසිතන පරිදි ගින්නකට මුලාරම්භය වෙන්න පුළුවන්. මොකද ඔච්චර හඳුන්කුරු ප්‍රමානයක් දල්වද්දී ගින්දර මෙම රක්ෂිතයේ වියලුනු ගහකට කොලෙකට හෝ පඳුරකට ඇවිලුනොත් වෙන්න පුළුවන් විනාශය අපිට හිතන්නවත් බැහැ. [*]84,000 ක් පමණ හඳුන්කුරු දුම අපිට හුරුපුරුදු වුනාට මේ රක්ෂිතේ දිවිගෙවන වන ජිවින්ට නම් නුහුරු දෙයක්. එක පාරටම මෙච්චර ප්‍රමාණයක දුමක් රක්ෂිතයට මුසු වෙද්දී ඒ දුම ගව ගානක් දුරට රක්ෂිතේ ගහකොළ සිසාරා පැතිරෙන්න පුළුවන්. මේ නුහුරු ආගන්තුක දුම හින්දා සමනලුන්, කුරුල්ලන්, වඳුරන්, කෘමි සත්තුන්, කටුස්සන්, සර්පයන් ආදී සත්තුන්ගේ චර්යාවන්ට ලොකු බලපෑමක් එල්ල වෙන්න පුළුවන්. අනික කොටියා, මුව, වල් ඌරා, මීමින්නා වගේ සත්තුන්ට මේ දුම අග්‍රහණය වීමෙන් නොයෙක් සංකුලතා නැත්නම් උන්ගේ හැසිරීම් රටාවේ වෙනසකට මුල පුරන්න පුළුවන් නේද? මොකද මෙපමණ සුවඳ දුමක් ආග්‍රහණය කිරීම උන්ගේ චර්යා රටාවේ නැති හින්දා. විශේෂයෙන් මෙවැනි බලපෑමක් එල්ල වෙන පුළුවන් දෙයක් සත්තුන්ට උනොත් එක්කෝ උන් එයින් මිදී තම සුපුරුදු වාසස්ථාන වලින් පන යන්න උත්සහ දරයි නැත්නම් මේ දුම අග්‍රහණය වීමෙන් සත්තු ප්රකෝපකාරී වෙන්න පුළුවන්. [*]ස්වභාවික උත්පාදනයක් ඇති ප්‍රධාන මර්මස්ථානයක් බඳු සංවේදී පරිසර පද්ධතියක් සහිත සමනල රක්ෂිතයට හෝරා කීපයක් තුල හඳුන්කුරු 84,000ක් සහ ආදී 10 උසැති උඩ මළුවේ හඳුන්කුරු 4 සහ නල්ලතන්නියේ පටන් ගැන්ම ළඟ සවි කරන්න ඉන්න අඩි 50ක් උසැති හඳුන්කුර හේතුවෙන් පරිසරයේ සමතුලිතතාවයට ලොකු හානියක් වෙන්න පුළුවන්. මොකද රක්ෂිතයේ ගහ කොළ හො ඒ පරිසර පද්ධතිය මෙවැනි විශාල කෘතීම රස්නයක් සහ විශාල කෘතීම දුමක් දරාගන්න පුළුවන් වෙයිද? විශේෂයෙන්ම නල්ලතන්නිය මග දෙපස වැවෙන විවිධ ඕකිඩ් වර්ග, මල් වර්ග, පැළෑටි වර්ග වලට මෙය නිතැතින්ම තර්ජනයක් වෙනවා. එක දවසකින් කරලා ඉවර කරන දෙයක් වුනාට කි.මි.6ක දුරක් නල්ලතන්නිය මග දෙපස හඳුන්කුරු 84,000ක් දැල්වීම නිසා පරිසර පද්ධතියට වන බලපෑම වසර ගණනක් වෙන්න පුළුවන් නේද? [*]මග දෙපස සිටවන හඳුන්කුරු 84,000 සහ උඩ මළුවේ සවි කරන අඩි 10 උසැති හඳුන් කුරු 4 දැල්වී අවසන් වෙන අළු ටික රක්ෂිතයේ ඇති සුළගත් එක්ක පරිසරයට නිකන්ම මුසු වෙනවා. ඊටත් වඩා හඳුන්කුරු 84,000 අළු පරිසරයට මුදා හැරීම කොපමණ හානියක්ද මන්ද මෙම අළු එක්රැස් කොට ඉවත් කිරීමටත් නොහැක. හුළගට අළු විසිවීම් වෙන්න පුළුවන් නිතැතින්ම, ඒවා කුඩා කෘමි සත්තුන්ට මල් වර්ග වලට අනෙකුත් වන ජිවින්ට සහ විශේශයෙන්ම ජලයට මුසු වෙන්න පුළුවන්, එකෙන් වෙන්නේ තවත් හානියක් නොවේද? අනෙක හඳුන්කුරු දුම පිලිකකාරක නොවේද? [*]කොපමණ සැලසුම් තිබුනත් මෙම කර්තව්‍යයේදී නිතැතින්ම අප ද්‍රව්‍ය පරිසරයට බැහැර වීමක් වෙන්න පුළුවන්. හඳුන්කුරු 84,000ක් දල්වන්න ගින්දර භාවිතය සහ ඒවා සවි කිරීමට කෙසෙල් බඩ හෝ වෙනත් යමක් භාවිතා කිරීමේදී නොයෙක් නොයෙක් ද්‍රව්‍ය එහෙම්මම කැලේට විසි කරන්න පුළුවන් කාටත් නොපෙනීම. අනික මෙම පිංකම ඉවර වුනාට පස්සේ ඒ ශ්‍රද්ධාවෙන්ම මේවා ඔක්කොම පිළිවෙලට සුද්ධ කරලා නල්ලතන්නියේ පාලම අසලට රැගෙන ඒවිද? නැත්නම් ශේප් එකේ කැලේට හෝ කැලේ ටිකක් තුලට වෙන්න විසිකරලා දාලා අළු කරලා දාල ඒවිද? මෙපමණ විශාල අපද්‍රව්‍ය ප්‍රමාණයක් නිසි පරිදි බැහැර කරනවයි කියලා සහතික වන්නේ කෙසේද? [/LIST] [B][COLOR=rgb(184, 49, 47)][SIZE=6]මෙය පිංකමකි[/SIZE][/COLOR][/B], [COLOR=rgb(184, 49, 47)][B]බෞද්ධයන්ගේ ශ්රද්ධාවන්ත කර්තව්‍යකි[/B][/COLOR]. මෙය සංවිධානය කරන හමුදුරුවන් මට කතා කර මෙය පැවසුවද මෙය මා මෙලෙස ඔබ වෙත පැනයක් ලෙස ඉදිරිපත් කරන්නේ සමනල රක්ෂිතය මට ගොඩක් වැදගත් ඉසව්වක් වන හෙයිනි. මෙවැනි පින්කමක් එක වරක් පවත්වනවා යනු තව දහස් වරකට මෙවැනි පින්කම් වලට මග විවර වෙනවා යන්නයි.එසේ වුවහොත් භාරකාර හාමුදුරුවන් නිතැතින්ම අවසර ලබා දෙමින් සිටින අතර රක්ෂිතයට වෙන හානිය දෙස බලා කවි ගී වැල් ලියලා පලක් නොවනු ඇත. රක්ෂිතය සහ එහි භාරකාරීත්වය අතර ඇති පරස්පර තත්ත්වයන් පිලිබඳ දන්නෝ දනිතියි කියා ම සිතමි. - ⓒ[B]Shaminda Ranshan [/B]fb : සමනල කන්ද රසික එකතුව [URL]https://www.facebook.com/groups/SripadayaFans[/URL] [COLOR=rgb(184, 49, 47)][SIZE=7][B]ඇයි බන් බහුජ්ජයො මෙච්චර ගොං... හාමුදුරුවොත් එහෙයියා කියන්නෙ ... [/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom