Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හඳුන්වාදෙන ලොව ප්‍රථම Ubuntu ජංගම දුරකතනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හඳුන්වාදෙන ලොව ප්‍රථම Ubuntu ජංගම දුරකතනය

හඳුන්වාදෙන ලොව ප්‍රථම Ubuntu ජංගම දුරකතනය

Ubuntu (උබන්ටු) ලොවට හඳුන්වාදී වසර කිහිපයක් ගත වී හමාරය. Ubuntu පාලන පද්ධතිය බොහෝ විට සිමාව පැවතියේ පරිගණක වලට පමණි. කිසිඳු අයකිරීමකින් තොරවම පාරිභෝගිකයින් හට බෙදා හැරුණු මෙම පාලන පද්ධතිය දිනෙන් දිනම ජනප්‍රිය වන්නටත් දියුණු වන්නටත් විය. Ubuntu අයත් Canonical සමාගම Meizu සහ BQ සමාගම් සමඟ අත්වැල් බැඳගෙන වසරක් ගෙවී යන මොහොතේ Ubuntu පාලන පද්ධතියක් සහිත ජංගම දුරකතනයක් වෙළඳ පොලට නිකුත් කිරීමට සැරසෙයි. එය දැනට වෙළඳ පොලට නිකුත් කර ඇති Aquaris E4.5 නම් ස්මාර්ට් ජංගම දුරකතනයේ ප්‍රතිනිර්මාණයක් වන බවට සැලකෙයි. දැනට වෙළඳ පොලේ ඇති Aquaris E4.5 ජංගම දුරකථනය මෙන්ම අඟල් 4.5ක තිරයක් ( 540×960 resolution) , 1.3GHz quad-core MediaTek Cortex A7 ප්‍රොසෙසරය, 1GB රැම් එකක්, සහ 8GB ඉන්ටර්නල් මෙමරියකින් ද මෙම දුරකථනය සමන්විතයි. මේ දවස් වල ෆෝන් තියන ගොඩක් දෙනෙක්ගේ වැඩේම photo ගන්න එකනේ. ඒගොල්ලොන්ට සුබ ආරංචියක් තියනවා. මෙම ජංගම දුරකතනයේ මෙගාපික්සල් 8ක පසුපස කැමරාවක් සහ මෙගාපික්සල් 5ක ඉදිරිපස කැමරාවක්ද තියනවා. $195 ක් වගේ සාධාරණ මිලකට තමයි අලෙවි කරන්න තීරණය කරලා තියෙන්නේ.

[YOUTUBE]TShKZLeZzWE[/YOUTUBE]

Canonical සහ BQ සමාගම් අතර පොදු මෙම දුරකථනය අලෙවි කරන ආකාරය සහ එහි අන්තර්ගත වන මෘදුකාංග සුළු වශයෙන් වෙනස් වන බව ආරංචි වෙනවා. මොනවා වුනත් මෙම දුරකථනය ප්‍රථම වරට අන්තර්ජාලය ඔස්සේ ලබන සතියේ අලෙවි කරන්නට කටයුතු කරන බවට කියවෙනවා. ඒත් අසුබ ආරංචිය තමයි BQ සමාගම මෙම දුරකථනය යුරෝපයෙන් පිට අලෙවි කරන්න අදහසක් නෑ කියන එක.

උපුටාගැනීම

[QUOTE="Mahesh+, post: 17905571, member: 407436"] [b]හඳුන්වාදෙන ලොව ප්‍රථම Ubuntu ජංගම දුරකතනය[/b] [CENTER][B][FONT="Arial Black"][COLOR="Blue"][SIZE="3"][COLOR="Red"]හඳුන්වාදෙන ලොව ප්‍රථම Ubuntu ජංගම දුරකතනය[/COLOR] [IMG]http://sira.lk/wp-content/uploads/2015/02/ubunto-phone-660x400.jpg[/IMG] Ubuntu (උබන්ටු) ලොවට හඳුන්වාදී වසර කිහිපයක් ගත වී හමාරය. Ubuntu පාලන පද්ධතිය බොහෝ විට සිමාව පැවතියේ පරිගණක වලට පමණි. කිසිඳු අයකිරීමකින් තොරවම පාරිභෝගිකයින් හට බෙදා හැරුණු මෙම පාලන පද්ධතිය දිනෙන් දිනම ජනප්‍රිය වන්නටත් දියුණු වන්නටත් විය. Ubuntu අයත් Canonical සමාගම Meizu සහ BQ සමාගම් සමඟ අත්වැල් බැඳගෙන වසරක් ගෙවී යන මොහොතේ Ubuntu පාලන පද්ධතියක් සහිත ජංගම දුරකතනයක් වෙළඳ පොලට නිකුත් කිරීමට සැරසෙයි. එය දැනට වෙළඳ පොලට නිකුත් කර ඇති Aquaris E4.5 නම් ස්මාර්ට් ජංගම දුරකතනයේ ප්‍රතිනිර්මාණයක් වන බවට සැලකෙයි. දැනට වෙළඳ පොලේ ඇති Aquaris E4.5 ජංගම දුරකථනය මෙන්ම අඟල් 4.5ක තිරයක් ( 540×960 resolution) , 1.3GHz quad-core MediaTek Cortex A7 ප්‍රොසෙසරය, 1GB රැම් එකක්, සහ 8GB ඉන්ටර්නල් මෙමරියකින් ද මෙම දුරකථනය සමන්විතයි. මේ දවස් වල ෆෝන් තියන ගොඩක් දෙනෙක්ගේ වැඩේම photo ගන්න එකනේ. ඒගොල්ලොන්ට සුබ ආරංචියක් තියනවා. මෙම ජංගම දුරකතනයේ මෙගාපික්සල් 8ක පසුපස කැමරාවක් සහ මෙගාපික්සල් 5ක ඉදිරිපස කැමරාවක්ද තියනවා. $195 ක් වගේ සාධාරණ මිලකට තමයි අලෙවි කරන්න තීරණය කරලා තියෙන්නේ. [YOUTUBE]TShKZLeZzWE[/YOUTUBE] Ubuntu (උබන්ටු) ලොවට හඳුන්වාදී වසර කිහිපයක් ගත වී හමාරය. Ubuntu පාලන පද්ධතිය බොහෝ විට සිමාව පැවතියේ පරිගණක වලට පමණි. කිසිඳු අයකිරීමකින් තොරවම පාරිභෝගිකයින් හට බෙදා හැරුණු මෙම පාලන පද්ධතිය දිනෙන් දිනම ජනප්‍රිය වන්නටත් දියුණු වන්නටත් විය. Ubuntu අයත් Canonical සමාගම Meizu සහ BQ සමාගම් සමඟ අත්වැල් බැඳගෙන වසරක් ගෙවී යන මොහොතේ Ubuntu පාලන පද්ධතියක් සහිත ජංගම දුරකතනයක් වෙළඳ පොලට නිකුත් කිරීමට සැරසෙයි. එය දැනට වෙළඳ පොලට නිකුත් කර ඇති Aquaris E4.5 නම් ස්මාර්ට් ජංගම දුරකතනයේ ප්‍රතිනිර්මාණයක් වන බවට සැලකෙයි. දැනට වෙළඳ පොලේ ඇති Aquaris E4.5 ජංගම දුරකථනය මෙන්ම අඟල් 4.5ක තිරයක් ( 540×960 resolution) , 1.3GHz quad-core MediaTek Cortex A7 ප්‍රොසෙසරය, 1GB රැම් එකක්, සහ 8GB ඉන්ටර්නල් මෙමරියකින් ද මෙම දුරකථනය සමන්විතයි. මේ දවස් වල ෆෝන් තියන ගොඩක් දෙනෙක්ගේ වැඩේම photo ගන්න එකනේ. ඒගොල්ලොන්ට සුබ ආරංචියක් තියනවා. මෙම ජංගම දුරකතනයේ මෙගාපික්සල් 8ක පසුපස කැමරාවක් සහ මෙගාපික්සල් 5ක ඉදිරිපස කැමරාවක්ද තියනවා. $195 ක් වගේ සාධාරණ මිලකට තමයි අලෙවි කරන්න තීරණය කරලා තියෙන්නේ. Canonical සහ BQ සමාගම් අතර පොදු මෙම දුරකථනය අලෙවි කරන ආකාරය සහ එහි අන්තර්ගත වන මෘදුකාංග සුළු වශයෙන් වෙනස් වන බව ආරංචි වෙනවා. මොනවා වුනත් මෙම දුරකථනය ප්‍රථම වරට අන්තර්ජාලය ඔස්සේ ලබන සතියේ අලෙවි කරන්නට කටයුතු කරන බවට කියවෙනවා. ඒත් අසුබ ආරංචිය තමයි BQ සමාගම මෙම දුරකථනය යුරෝපයෙන් පිට අලෙවි කරන්න අදහසක් නෑ කියන එක. [URL="http://sira.lk/ubuntu-phone-launch/"]උපුටාගැනීම[/URL][/SIZE][/COLOR][/FONT][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom