Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හඳුනා නොගත් රෝගයක් නිසා ඔත්පල වූ මවට ඇප උප#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හඳුනා නොගත් රෝගයක් නිසා ඔත්පල වූ මවට ඇප උප#

හඳුනා නොගත් රෝගයක් නිසා ඔත්පල වූ මවට ඇප උපස්ථාන කරන බෝසත් පුතා

හඳුනා නොගත් රෝගයකින් ඔත්පලව ලෙඩ ඇඳේ සිටින සිය මවට උපස්ථාන කරන බෝසත් පුතෙකු පිළිබඳව තොරතුරක් බුල්නෑව ප්‍රදේශයෙන් වාර්තා වනවා. ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බුල්නෑව නව ගම්මානයේ පදිංචි සඳුන් දිසානායක වයස අවුරුදු 22 ක තරුණයකු සිය මවට මෙසේ ඇප උපස්ථාන කරමින්

ඇයව ජීවත්කරවීම සඳහා දැඩි වෙහෙසක් දරමිනුයි. 52 හැවිරිදි එරන්දි මහත්මිය හඳුනා නොගත් රෝගයකින් ඔත්පළ වී එක්තැන් වී ලෙඩ ඇඳට වී සිටිනවා.ඇයගේ එකම දරුවා වූ සඳුන් දිසානායක සිය මවගේ සියළු

ඕනෑ එපාකම් ඉටු කරමින් ඇයව නහවා කවා පොවා කැත කුණු අතගා රෙදි සෝදා ලෙඩ ඇඳේ සිටින බවට සියලු උපස්ථාන සිදු කරමින් ඇයව පණ මෙන් බලා කියා ගන්නවා. මීට වසර දෙකකට ඉහතදී සඳුන්ගේ පියා ඩබ්ලිව්.එම් . දිසානායක මහතා හදිසි හෘදයාබාධයකින් මිය ගොස් ඇත. අසල්වැසියන්ගේ උදව් උපකාරයෙන් දවස සරි කර ගැනීමටත් ට ද අවශ්‍ය වෛද්‍ය උපකාර ලබා දීමටත් සඳුන්ට සිදුව තිබෙනවා. ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් මතු බුදුවන මෛත්‍රී බෝධිසත්වයන් බුදුවීම සඳහා විවරණ ගත් මේ ඉල් පෝය දිනයේ සඳුන් වැනි බෝසත් පුතෙකු පිළිබඳව ලැබුණු තොරතුරු

සොයා අප වාර්තාකරු කාංචන එම නිවෙසට ගොස් තොරතරු විමසා සිටියා. උසස් පෙළ කලා අංශයෙන් අධ්‍යාපනය ලැබූ සඳුන් රැකියාවක් කිරීමට අවස්ථාවක් නොමැති වී ඇත්තේ සිය මවට උවටැන් කිරීම නිසාවෙනුයි. සඳුන්ගේ මවට අස්ථි දිරායාමේ රෝගයක් වැළදී මේ වන විට කොඳුඇට පෙළ අස්ථි බිඳී ගොස් ඇත. එක අතක අස්ථි සම්පූර්ණයෙන් ම බිඳී ගොස් ඇති බව සඳුන් අප වාර්තාකරු සමඟ පවසා ඇත. ඇය අනුරාධපුර මහ රෝහලේ ප්‍රතිකාර ලබා මේ වනවිට සිය නිවසට වී සිටින අතර අඩුම තරමේ අතපය සෙලවීමටවත් නොහැකිව ඇය හඬා වැටෙමින් සිටින අයුරු එම නිවසට යන කාටත් දැකබලාගැනීමට පුළුවන්. මෙම ආදර්ශමත් තරුණයා සිය මවගේ ආහාර වේල සකසමින් ආහාර කවමින් පමණක් නොව රෙදි තෙමා සිය මව පිරිසිදු කරන ආකාරයත් එමෙන්ම උදේ හවස බුදුරජාණන් වහන්සේට මල් පූජා කරමින් සිය මව

සුවපත් කර ගැනීමේ ප්රාර්ථනාවද සඳුන් සිදුකරනවා. සඳුන්ගේ එකම බලාපොරොත්තුව වන්නේ කිසියම් කෙනෙකු සිටිනම් තම මව සුවපත් කරගැනීම සඳහා උදව් උපකාර කරන ලෙසයි. මව්පියන් වියපත් වී අසනීප වූ විට තැන තැන දමා යන සමාජයක උගත් බුද්ධිමත් තරුණ පුතෙකු සිය මව සමඟ මේ ආකාරයෙන් ජීවත්වීම පිළිබඳව ද සැමට ආදර්ශයක සිය මවට උවටැන් කරන සඳුන්ට ඔබේ සහයෝගය ලබාදීමට පුළුවන්.

ඔවුන්ගේ ලිපිනය වන්නේ සඳුන් දිසානායක නොම්මර 32 නවගම්මානය බුල්නෑව , සඳුන්ගේ දුරකථන අංකය 0713808958

[YOUTUBE]8ezq1_wRaDI[/YOUTUBE]

https://youtu.be/8ezq1_wRaDI

[CODE]http://gossip.hirufm.lk/data/gossip_images/v3imgpath/2017Nov/03/sandun4.jpg[/CODE][CODE]http://gossip.hirufm.lk/data/gossip_images/v3imgpath/2017Nov/03/sandun6.jpg[/CODE][CODE]http://gossip.hirufm.lk/data/gossip_images/v3imgpath/2017Nov/03/sandun10.jpg[/CODE]

[QUOTE="djjaya, post: 22446679, member: 461202"] [b]හඳුනා නොගත් රෝගයක් නිසා ඔත්පල වූ මවට ඇප උප#[/b] [SIZE=4][SIZE=5]හඳුනා නොගත් රෝගයක් නිසා ඔත්පල වූ මවට ඇප උපස්ථාන කරන බෝසත් පුතා[/SIZE] හඳුනා නොගත් රෝගයකින් ඔත්පලව ලෙඩ ඇඳේ සිටින සිය මවට උපස්ථාන කරන බෝසත් පුතෙකු පිළිබඳව තොරතුරක් බුල්නෑව ප්‍රදේශයෙන් වාර්තා වනවා. ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බුල්නෑව නව ගම්මානයේ පදිංචි සඳුන් දිසානායක වයස අවුරුදු 22 ක තරුණයකු සිය මවට මෙසේ ඇප උපස්ථාන කරමින් ඇයව ජීවත්කරවීම සඳහා දැඩි වෙහෙසක් දරමිනුයි. 52 හැවිරිදි එරන්දි මහත්මිය හඳුනා නොගත් රෝගයකින් ඔත්පළ වී එක්තැන් වී ලෙඩ ඇඳට වී සිටිනවා.ඇයගේ එකම දරුවා වූ සඳුන් දිසානායක සිය මවගේ සියළු ඕනෑ එපාකම් ඉටු කරමින් ඇයව නහවා කවා පොවා කැත කුණු අතගා රෙදි සෝදා ලෙඩ ඇඳේ සිටින බවට සියලු උපස්ථාන සිදු කරමින් ඇයව පණ මෙන් බලා කියා ගන්නවා. මීට වසර දෙකකට ඉහතදී සඳුන්ගේ පියා ඩබ්ලිව්.එම් . දිසානායක මහතා හදිසි හෘදයාබාධයකින් මිය ගොස් ඇත. අසල්වැසියන්ගේ උදව් උපකාරයෙන් දවස සරි කර ගැනීමටත් ට ද අවශ්‍ය වෛද්‍ය උපකාර ලබා දීමටත් සඳුන්ට සිදුව තිබෙනවා. ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් මතු බුදුවන මෛත්‍රී බෝධිසත්වයන් බුදුවීම සඳහා විවරණ ගත් මේ ඉල් පෝය දිනයේ සඳුන් වැනි බෝසත් පුතෙකු පිළිබඳව ලැබුණු තොරතුරු සොයා අප වාර්තාකරු කාංචන එම නිවෙසට ගොස් තොරතරු විමසා සිටියා. උසස් පෙළ කලා අංශයෙන් අධ්‍යාපනය ලැබූ සඳුන් රැකියාවක් කිරීමට අවස්ථාවක් නොමැති වී ඇත්තේ සිය මවට උවටැන් කිරීම නිසාවෙනුයි. සඳුන්ගේ මවට අස්ථි දිරායාමේ රෝගයක් වැළදී මේ වන විට කොඳුඇට පෙළ අස්ථි බිඳී ගොස් ඇත. එක අතක අස්ථි සම්පූර්ණයෙන් ම බිඳී ගොස් ඇති බව සඳුන් අප වාර්තාකරු සමඟ පවසා ඇත. ඇය අනුරාධපුර මහ රෝහලේ ප්‍රතිකාර ලබා මේ වනවිට සිය නිවසට වී සිටින අතර අඩුම තරමේ අතපය සෙලවීමටවත් නොහැකිව ඇය හඬා වැටෙමින් සිටින අයුරු එම නිවසට යන කාටත් දැකබලාගැනීමට පුළුවන්. මෙම ආදර්ශමත් තරුණයා සිය මවගේ ආහාර වේල සකසමින් ආහාර කවමින් පමණක් නොව රෙදි තෙමා සිය මව පිරිසිදු කරන ආකාරයත් එමෙන්ම උදේ හවස බුදුරජාණන් වහන්සේට මල් පූජා කරමින් සිය මව සුවපත් කර ගැනීමේ ප්රාර්ථනාවද සඳුන් සිදුකරනවා. සඳුන්ගේ එකම බලාපොරොත්තුව වන්නේ කිසියම් කෙනෙකු සිටිනම් තම මව සුවපත් කරගැනීම සඳහා උදව් උපකාර කරන ලෙසයි. මව්පියන් වියපත් වී අසනීප වූ විට තැන තැන දමා යන සමාජයක උගත් බුද්ධිමත් තරුණ පුතෙකු සිය මව සමඟ මේ ආකාරයෙන් ජීවත්වීම පිළිබඳව ද සැමට ආදර්ශයක සිය මවට උවටැන් කරන සඳුන්ට ඔබේ සහයෝගය ලබාදීමට පුළුවන්. ඔවුන්ගේ ලිපිනය වන්නේ සඳුන් දිසානායක නොම්මර 32 නවගම්මානය බුල්නෑව , සඳුන්ගේ දුරකථන අංකය 0713808958 [/SIZE][YOUTUBE][SIZE=4][SIZE=4]8ezq1_wRaDI[/SIZE][/SIZE][/YOUTUBE][SIZE=4] [URL]https://youtu.be/8ezq1_wRaDI[/URL] [IMG]http://gossip.hirufm.lk/data/gossip_images/18647-bulnewa-sandun-story1832076081.jpg[/IMG] [CODE]http://gossip.hirufm.lk/data/gossip_images/v3imgpath/2017Nov/03/sandun4.jpg[/CODE][CODE]http://gossip.hirufm.lk/data/gossip_images/v3imgpath/2017Nov/03/sandun6.jpg[/CODE][CODE]http://gossip.hirufm.lk/data/gossip_images/v3imgpath/2017Nov/03/sandun10.jpg[/CODE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom