Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හඳේ_ගෙවල් හදන්න රුසියාව සැරසෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හඳේ_ගෙවල් හදන්න රුසියාව සැරසෙයි

හඳේ ගෙවල් හදන්න රුසියාව සැරසෙයි

2030 වසර වන විට චන්ද්‍රයා මත මිනිසුන් සහිත ස්ථිර මධ්‍යස්ථානයක් ගොඩනැගීමට රුසියාව සූදානම් වන බව වාර්තා වෙයි.

මෙම ජනාවාසය සඳහා සුදුසු ස්ථානයක් තෝරාගැනීම වෙනුවෙන් 2024දී රුසියානු අභ්‍යවකාශ යානයක් චන්ද්‍රයා ගවේෂණය කිරීමට නියමිතය.

රුසියානු පුවත් සේවා පවසා ඇත්තේ සඳ මත මිනිස් ගවේෂණයන්ට මග හෙළි කරන ලූනා 25 යානයේ නිපැයුම් කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවයි.

චන්ද්‍ර මධ්‍යස්ථානයේ කොටස් අභ්‍යවකාශගත කිරීමට අවශ්‍ය බර එසවුම් රොකට්ටුවේ ඉදිකිරීම්ද රුසියාවේ රොස්කොමොස් අභ්‍යවකාශ ආයතනය විසින් අරඹා ඇතැයි පැවසේ.

ගමන් වාර 6 කින් මධ්‍යස්ථානයේ කොටස් සඳ මතට යැවෙනු ඇති අතර එතැන් සිට දස වසරක් මුළුල්ලේ එහි ඉදිකිරීම් කටයුතු සිදුකෙරෙනු ඇත.

මොස්කව් බලධාරීන් පවසා ඇත්තේ මෙම චන්ද්‍ර මධ්‍යස්ථානය ස්ථිර ඉදිකිරීමක් වනු ඇති බවයි.

එමෙන්ම මෙය අභ්‍යවකාශ තරගයේ අතරමැද අවස්ථාවක් නොවන බවත් රුසියාව සඳ මත ස්ථිර පදිංචියට එන මෙම ක්්රියාන්විතයේ ආරම්භයක් මිස අවසානයක් නොවනු ඇති බවත් රුසියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ද්මිත්රි රොගොසින් පවසා තිබේ.

ඇමරිකාවද සඳ ගවේෂණය කිරීම සඳහා අවධානය යොමු කරමින් සිටින අතර එය අගහරු මතට මිනිසුන් යැවීමේ දීර්ඝ කාලීන වැඩපිළිවෙලේ කොටසක් ලෙස සිදුකිරීමට නියමිතය.

විචාරකයින් පවසන්නේ රුසියානු සැලසුම් සමග නව අභ්‍යකාශ තරගයක් ඇතිවීමේ ඉඩකඩක් ඇති බවයි.

දෙරණ

[QUOTE="Truth Hurts, post: 19403114, member: 477372"] [b]හඳේ_ගෙවල් හදන්න රුසියාව සැරසෙයි[/b] [CENTER][COLOR="Black"][SIZE="5"]හඳේ ගෙවල් හදන්න රුසියාව සැරසෙයි [/SIZE][/COLOR][/CENTER] [SIZE="3"][COLOR="Black"]2030 වසර වන විට චන්ද්‍රයා මත මිනිසුන් සහිත ස්ථිර මධ්‍යස්ථානයක් ගොඩනැගීමට රුසියාව සූදානම් වන බව වාර්තා වෙයි. මෙම ජනාවාසය සඳහා සුදුසු ස්ථානයක් තෝරාගැනීම වෙනුවෙන් 2024දී රුසියානු අභ්‍යවකාශ යානයක් චන්ද්‍රයා ගවේෂණය කිරීමට නියමිතය. රුසියානු පුවත් සේවා පවසා ඇත්තේ සඳ මත මිනිස් ගවේෂණයන්ට මග හෙළි කරන ලූනා 25 යානයේ නිපැයුම් කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවයි. චන්ද්‍ර මධ්‍යස්ථානයේ කොටස් අභ්‍යවකාශගත කිරීමට අවශ්‍ය බර එසවුම් රොකට්ටුවේ ඉදිකිරීම්ද රුසියාවේ රොස්කොමොස් අභ්‍යවකාශ ආයතනය විසින් අරඹා ඇතැයි පැවසේ. ගමන් වාර 6 කින් මධ්‍යස්ථානයේ කොටස් සඳ මතට යැවෙනු ඇති අතර එතැන් සිට දස වසරක් මුළුල්ලේ එහි ඉදිකිරීම් කටයුතු සිදුකෙරෙනු ඇත. මොස්කව් බලධාරීන් පවසා ඇත්තේ මෙම චන්ද්‍ර මධ්‍යස්ථානය ස්ථිර ඉදිකිරීමක් වනු ඇති බවයි. එමෙන්ම මෙය අභ්‍යවකාශ තරගයේ අතරමැද අවස්ථාවක් නොවන බවත් රුසියාව සඳ මත ස්ථිර පදිංචියට එන මෙම ක්්රියාන්විතයේ ආරම්භයක් මිස අවසානයක් නොවනු ඇති බවත් රුසියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ද්මිත්රි රොගොසින් පවසා තිබේ. ඇමරිකාවද සඳ ගවේෂණය කිරීම සඳහා අවධානය යොමු කරමින් සිටින අතර එය අගහරු මතට මිනිසුන් යැවීමේ දීර්ඝ කාලීන වැඩපිළිවෙලේ කොටසක් ලෙස සිදුකිරීමට නියමිතය. විචාරකයින් පවසන්නේ රුසියානු සැලසුම් සමග නව අභ්‍යකාශ තරගයක් ඇතිවීමේ ඉඩකඩක් ඇති බවයි.[/COLOR][/SIZE] [CENTER][IMG]http://originsin.adaderana.lk/webgossip/wp-content/uploads/2015/12/moon-build.jpg[/IMG][/CENTER] දෙරණ [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom