Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හපන~බල්ලෝ.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒත් ඇයි ඩොබමන් උන්ගේ දිගට තියන නැට්ට කපන්නේ මිනිස්සු?ඇයි පහලට වැටිලා තියන කන් කපලා ඒවා උඩට උස්සන්නේ?

ඔය වැඩේම කරනවා රොට්වයලර් උන්ටත්.

ඒ නිසා ඒ ගැන මම පැහැදිලි කරන්නම් කට්ටියට දැනගන්න.

රොට්වයලර්ස්ලාගේ ඇන්ඩ් ඩොබර්මන් උන්ගේ නැට්ට කපන්නේ මොලේ අමාරුවට,ස්ටයිල් එකට,නොදන්න කමට.

වෙන කියන්න කියලා දෙයක් නම් නෑ බන් මට.

ස්වභාව ධර්මයෙන් නැට්ට මවලා එවන්නේ බල්ලාට ඕන නිසානේ.

අපේ උන් ඉතින් ස්වභාව ධර්මයටත් පාඩම් කියලා දෙන උන්නේ ඉන්නේ.

ඒකයි.

බල්ලන්ගේ නැට්ට කපන්න හොද නෑ නෝමලි.

ෆෝසස් වල ඩොබමන්,රොට්වයලර් බල්ලන්ගේ නැට්ට කපන්නේ,කන් කපන්නේ කරදර වලදි බල්ලාට නැට්ට සහ කන් නිසා වන හානිය අවම කරන්න මොකද කිව්වොත් ෆෝසස් වල ඉන්න බල්ලෙක් කිව්වාම දවසම වැඩ කරන බල්ලෙක් ඒ බල්ලා.

රොට්වයලර් ඇන්ඩ් ඩොබර්මන් කියන්නේ ගොඩක් වෙලාවට ආරක්ශාවට යොදා ගන්න බ්රීඩ් දෙකක්.

සතුරෙක් එහෙම ආවොත් නිකන් හරි සතාගේ නැට්ටෙන් අල්ලලා ඌව පැත්තට විසික් කරන්න පුලුවන්.

නැට්ටෙන් අල්ලලා සතාගේ අවධානය නැට්ට දිහාවට හරවලා ඌට පිහියෙන් අනින්න,වෙඩි තියන්න පුලුවන් සතා එක්ක ෆයිට් එකක් යන වෙලාවට.

ඩොබර්මන්ලාගේ කන් කපන්නේ සතුරෙක්ට ඌගේ කන් දෙකෙන් අල්ලලා සතාට හානි කරන්න පුලුවන් නිසා කන පහලට වැටිලා තිබ්බාම.

ඒ නිසා කන පොඩ්ඩක් කපලා කන් උස්සනවා ඩොබර්මන්ලාගේ.

ෆොර්සස් වල නැට්ට කපන,කන් කපන ඒවා නියමිත ප්රොසිඩියර් එකකට යටත්ව කරනවා ඒ උදවිය සතාට දැනෙන වේදනාව පුලුවන් තරම් අවම කරලා.

ගෙවල් වල හදන බල්ලන්ගේ නැට්ට , කන් කපන්න කිසිම වුවමනාවක් නෑ.

මගේ මතය නම් ෆෝර්සස් වල ඇරුනාම ගෙවල් වල හදන උන්ගේ නැට්ට කපන්න,කන් කපන්න හොද නෑ.

ඔන්න ඔහොමයි නැට්ට කපන,කන් කපන කතන්දරේ.

http://www.elakiri.com/forum/showthread.php?t=1753466

[QUOTE="akilar25, post: 20563207, member: 167921"] [CENTER][SIZE=3]ඒත් ඇයි ඩොබමන් උන්ගේ දිගට තියන නැට්ට කපන්නේ මිනිස්සු?ඇයි පහලට වැටිලා තියන කන් කපලා ඒවා උඩට උස්සන්නේ?[/SIZE] [SIZE=3] ඔය වැඩේම කරනවා රොට්වයලර් උන්ටත්.[/SIZE] [SIZE=3] ඒ නිසා ඒ ගැන මම පැහැදිලි කරන්නම් කට්ටියට දැනගන්න.[/SIZE] [SIZE=3] රොට්වයලර්ස්ලාගේ ඇන්ඩ් ඩොබර්මන් උන්ගේ නැට්ට කපන්නේ මොලේ අමාරුවට,ස්ටයිල් එකට,නොදන්න කමට.[/SIZE] [SIZE=3] වෙන කියන්න කියලා දෙයක් නම් නෑ බන් මට.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] ස්වභාව ධර්මයෙන් නැට්ට මවලා එවන්නේ බල්ලාට ඕන නිසානේ.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] අපේ උන් ඉතින් ස්වභාව ධර්මයටත් පාඩම් කියලා දෙන උන්නේ ඉන්නේ.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] ඒකයි.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] බල්ලන්ගේ නැට්ට කපන්න හොද නෑ නෝමලි.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] ෆෝසස් වල ඩොබමන්,රොට්වයලර් බල්ලන්ගේ නැට්ට කපන්නේ,කන් කපන්නේ කරදර වලදි බල්ලාට නැට්ට සහ කන් නිසා වන හානිය අවම කරන්න මොකද කිව්වොත් ෆෝසස් වල ඉන්න බල්ලෙක් කිව්වාම දවසම වැඩ කරන බල්ලෙක් ඒ බල්ලා.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]රොට්වයලර් ඇන්ඩ් ඩොබර්මන් කියන්නේ ගොඩක් වෙලාවට ආරක්ශාවට යොදා ගන්න බ්රීඩ් දෙකක්.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] සතුරෙක් එහෙම ආවොත් නිකන් හරි සතාගේ නැට්ටෙන් අල්ලලා ඌව පැත්තට විසික් කරන්න පුලුවන්.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] නැට්ටෙන් අල්ලලා සතාගේ අවධානය නැට්ට දිහාවට හරවලා ඌට පිහියෙන් අනින්න,වෙඩි තියන්න පුලුවන් සතා එක්ක ෆයිට් එකක් යන වෙලාවට.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] ඩොබර්මන්ලාගේ කන් කපන්නේ සතුරෙක්ට ඌගේ කන් දෙකෙන් අල්ලලා සතාට හානි කරන්න පුලුවන් නිසා කන පහලට වැටිලා තිබ්බාම.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] ඒ නිසා කන පොඩ්ඩක් කපලා කන් උස්සනවා ඩොබර්මන්ලාගේ.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] ෆොර්සස් වල නැට්ට කපන,කන් කපන ඒවා නියමිත ප්රොසිඩියර් එකකට යටත්ව කරනවා ඒ උදවිය සතාට දැනෙන වේදනාව පුලුවන් තරම් අවම කරලා.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] ගෙවල් වල හදන බල්ලන්ගේ නැට්ට , කන් කපන්න කිසිම වුවමනාවක් නෑ.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] මගේ මතය නම් ෆෝර්සස් වල ඇරුනාම ගෙවල් වල හදන උන්ගේ නැට්ට කපන්න,කන් කපන්න හොද නෑ.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ඔන්න ඔහොමයි නැට්ට කපන,කන් කපන කතන්දරේ.[/SIZE] [SIZE=3]http://www.elakiri.com/forum/showthread.php?t=1753466[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom