Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
හපුතලේ - ඇල්ල bike චාරිකාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හපුතලේ - ඇල්ල bike චාරිකාව

[YOUTUBE]R6l7Oz-YFB4[/YOUTUBE]

හිතේ තිබ්බ ලොකු ආසාවක් ඔන්න ඉෂ්ට කරගත්තා. Bike ට්‍රිප් එකක් යන්න ඕනෙ කියල හිත හිත ඉඳලා පෙබරවාරි දෙවෙනිදා කොහොමහරි ගමන පිටිත් වුනා. අපේ ගමනාන්තය විදියට හිතාගත්තේ හපුතලේ, ඒත් පස්සේ ඒක ඇල්ල දක්වා දීර්ග වුනා. අපි ඉතින් තුන් කට්ටුවනේ.. තුන් දෙනා bike තුනක ගියේ. හැබැයි කඳු, රළු බිම් වල යන්න පුළුවන් බරසාර bike නෙමෙයි.. DIO දෙකයි Pleasure එකයි.

02 හවස 7.30ට අපි මහරගමින් පිටත් වුනා. අපි කෙලින්ම ගියේ කලවානේ අපේ යාලුවෙක්ගෙ රෙස්ට් හවුස් එකකට. එහෙ රෑ නතරවෙලා පහුවෙනිදා උදෙන්ම අයෙ පිටත් වෙන්න plan කලේ.

මේක දකින්න ලැබුනේ මතුගමදී. ටවුන් එකේ මීටර් 500ක් විතර දුරක කණුවල ඇදල තියෙන හැම වයර් එකකම මේ වගේ පොඩි පොඩි කුරුල්ලෝ ලක්ෂ ගානක් ඉන්නවා. ගමේ කෙනෙක් කිව්වා එක පාරක් අටපට්ටමේ පෙන්නුවලු මේ සිද්දිය. කවුරුත් දන්නේ නෑ කුරුල්ලෝ කොහේ ඉඳන් එනවද කියලා.

ඒකත් බලාගෙනම අපි කලවානට අවා. රෑ එහේ නතරවෙලා උදේ 7.30ට අයෙත් ගමනට පිටත් වුනා.

මේ තමා අපි නතර වෙලා හිටපු තැන.

අපේ ගමන් මාර්ගය වැටිලා තිබුනේ මේ විදියට :

කලාවන -- නිවිතිගල -- කහවත්ත -- ඕපනායක -- බලංගොඩ -- බෙලිහුල්ඔය -- පඹහින්න -- කළුපහන -- හල්දුම්මුල්ල -- බෙරගල -- හපුතලේ

මේ නිවිතිගලින් හැරිලා කහවත්ත පැත්තට යද්දී ගත්ත පින්තුර ටිකක්

දවල් 12.30 වෙද්දී බෙලිහුල් ඔයට එන්න පුළුවන් වුනා. ලොකුවට බඩගින්නක් තිබ්බේ නැති නිසා තව ටිකක් දුර ගිහිල්ලම දවල්ට කමු කියන එක තමා තුන් දෙනාගෙම අදහස වුනේ.

මේ බෙලිහුල් ඔය හරියේදී ගත්ත ඒවා ටිකක්

මේ කළුපහන සහ හල්දුම්මුල්ල පැත්තේ

අපි දවල්ට කෑවේ හල්දුම්මුල්ලේදී. එතකොට වෙලාව 3.00ට විතර ඇති. බත් ටික නම් පංකාදුයි. කාලා ටිකක් වෙලා ඉඳල අපි ආයෙත් පිටත් වුනා.

මේ බෙරගල හරියේදී ගත්ත පින්තුර ටිකක්

4.00 වෙද්දී අපිට හපුතලේට එන්න පුළුවන් වුනා. හරිම ඝන මීදුම් තත්වයක් මුළු පරිසරයේම තිබුනේ. ගමන් විඩාවත් එක්ක නවතින්න තැනක් තමයි අපිට ගොඩක්ම උවමනා වුනේ. පොඩ්ඩක් එහෙ මෙහෙ බලලා ටවුමෙම තිබ්බ තැනක අපි නතර වුනා.

මෙතන තමයි අපි 03 වෙනිදා නතර වුනේ.

ගමන් මළු එහෙම කාමරෙන් තියල ටිකක් වෙලා ඉඳලා අපි Adisham බංගලාව බලන්න පිටත් වුනා. ගොඩක් සෙනග ඇවිත් හිටියා. කාලගුණය නම් එච්චරම යහපත් වුනේ නෑ.

මේ තමා ඇතුල් වෙන තැන

කොහොමද මීදුම

කොහෙ ගියත් ඉතින් ඕක තමා වැඩේ

කැලුමා සීතලෙන්

ළඟ තිබ්බ කනුවක්

ටික වෙලාවක් ඉන්නකොට අධික මීදුම අඩුවෙලා ගිහින් ටිකක් පරිසරය පැහැදිලි වුනා.

ඉතින් ලැබිච්ච අවස්ථාවෙන් මම පින්තූර ටිකක් ගත්තා.

Adisham බලලා අපි ආයෙත් අපේ වාසස්තානයට ආවා. රෑට කාලා හොඳ සින්දු ටිකකුත් අහලා තුන් දෙනා එක්ක කථා කරගත්තා හෙට දවසේ මොකද කරන්නේ කියලා. ඒ වෙලාවේ තමයි තීරණය කලේ ඇල්ල පැත්තට යමු කියලා. පහුවෙනිදා අපි නැගිට්ටේ 7.00ට විතර. නැගිටලා ඉක්මනට ඇඳ පැළඳ ගත්තා. එදා අපිට බලන්න තැන් දෙක තුනක්ම තිබුනා. lipton's seat, දෝව පන්සල, රවණා ගුහාව සහ දෙමෝදර පාලම. ඉතින් වැඩි වෙලා ගන්නේ නැතුව පිටත් වුනා.

මේ lipton's seat බලන්න යන අතර ගත්ත ඒවා

අපි දඹේතැන්න තේ කර්මාන්ත ශාලාවත් පහු කළා.

මේ මගදී දැක්ක එළවලු කොටුවක්

යනගමන් තවත් පින්තුර ගත්තා

9.30 විතර වෙද්දී අපි lipton's seat ආවා.

අවට පරිසරය නම් කියන්න බැරිතරම් සුන්දරයි.

උඩ තියෙන නැරඹුම් අට්ටාලයට පෙනෙන හැටි

එහා පැත්ත දිගටම තේ වතු

පැයක් විතර එතන ඉඳලා, සෑහෙන බඩගින්නේ හිටපු බල්ලෙක්ට දවස් ගානකට ඇතිවෙන්න කන්න දීලා අපි ආපහු එන්න පිටත් වුණා.

මේ එන ගමන් ගත්ත ඒවා

ඊට පස්සේ අපි කෙලින්ම ආවේ ඇල්ල පැත්තට, ඒ කියන්නේ බණ්ඩාරවෙල පැත්තට.

බණ්ඩාරවෙලින් හැරිලා එනකොට තමා දෝව පන්සල හම්බවෙන්නේ.

මේ දෝව පන්සල

මේ ශෛලමය ප්‍රතිමා වහන්සේ. ගලේ කොටපු පිලිමයටත් වඩා පුදුම ඒක ඉස්සරහා තියෙන ගහ. පිළිමය තරම්ම උසට ගහ තනි කෙලින් උඩට ඇවිත් තියෙන්නේ.

මේ ඇතුලේ තියෙන පිළිම සහ පැරණි චිත්‍ර කීපයක්

එතනින් පස්සේ අපි පිටත් වුනේ රාවනා ගුහාව බලන්න. ඇල්ල කියන්නෙත් පුදුමාකාර ලස්සනක් තියෙන පැත්තක්.

මේ මගදී ගත්ත පින්තුර

වඳුරෝ සැට් එකක්

මෙතනින් තමා උඩට යන්න තියෙන්නේ

අවට පරිසරය

මෙතනින් පස්සේ ස්වභාවය ටිකක් විතර වෙනස් වෙනවා. video එක අනිවාර්යෙන් බලන්න. video එකේ මේ ටික හරිම ලස්සනයි.

රාවනා රජු සීතාව පැහැරගෙන ඇවිත් රඳවලා තිබ්බ ගුහාවක් විදියට මේක සැලකෙන්නේ. හැබැයි ඒ වගේ වැඩකට හොඳටම ගැලපෙන තැනක් මේක. මොකද පහල ඉඳලා බලන කෙනෙකුට කොහෙත්ම හොයා ගන්න බැරි විදියට මේ ගුහාව හැංගිලා තියෙන්නේ.

මේ ගුහාවේ ඇතුලත

ඇතුලට යනකොට ගමන් මාර්ග දෙකක් හම්බෙනවා. ලොකුවට පෙනිච්ච නිසා අපි ගියේ වම් පැත්තට. කට්ටම කරුවලයි. ටෝච් එකක් තිබ්බේ නැති නිසා ෆෝන් එකේ light එකෙන් ගියේ. කොහොමහරි ඒ පැත්තෙන් ගොඩක් දුර යන්න බැහැ. මීටර් 40ක් විතර යනකොට පාර ඉවර වෙනවා. අපිට හරි විස්තරේ හම්බවුනේ ආයෙත් පහලට බැස්සට පස්සේ. ගමේ කෙනෙක් කිව්වේ දකුණට තියෙන විවරයට ගියාම උමගක් තියෙනවලු. ඒකෙන් පහලට බැස්සම තමාලු නිල් දිය පොකුණ තියෙන්නේ. ඒක හරිම අවදානම් වගේම කාලේ යන වැඩක් කියලත් ඒ කෙනා කිව්වා.

මේ ගුහාවේ ඉඳල එන ගමන් ගත්ත ඒවා

කොහොම හරි අපි අපේ අවසාන ඉලක්කයටත් යන්න පිටත් වුනා. ඒ තමයි දෙමෝදර ආරුක්කු නමයේ පාළම.

දෙමෝදර

බදුල්ල පාරේ යනකොට මෙතනින් තමා හැරෙන්නේ

ටික දුරක් එනකොට කරපු මෝඩ කමක්දෝ කියලත් හිතුනා. පාර හොඳටම අබලන් වෙලා. සමහර තැන් වල bike එකෙන් යන්න බැරි තරම් ලොකු මඩ වලවල්. අපේ video එක බැලුවොත් තේරෙයි. කොහොමහරි සෑහෙන කට්ටක් කාලා ආවා පාලම බලන්න.

මේ එතන ගත්ත ඒවා

තුන්දෙනාට පොඩි විවේකයක්

ඉතින් ඔන්න ඔය විදියට අපේ චාරිකාව අවසන් වුණා. 04 වෙනිදා හවස බොහොම දුකෙන් අපි ගෙදර යන්න පිටත් වුණා.

මේ යන අතර ගත්ත ලස්සන තැන් ටිකක්

මේ තමා චාරිකාවේ අන්තිම ෆොටෝ එක

මෙච්චර වෙලා මගේ thread එක කියවපු එකට මම ස්තුතිවන්ත වෙනවා. video එක බලන්න අමතක කරන්න එපා. ඒකත් ගොඩක් රසවත් වේවි කියල මම හිතනවා. එහෙනම් මම නැවතුනා. හැමෝටම තෙරුවන් සරණයි!

මේ මගේ කලින් thread එක. බලලා නැති කෙනෙක් ඉන්නවනම් බලන්න.

මාලිබොඩ පාරෙන් ශ්‍රීe පාදයට : http://www.elakiri.com/forum/showthread.php?t=1656213

[QUOTE="Thun Kattuwa, post: 17911284, member: 523170"] [b]හපුතලේ - ඇල්ල bike චාරිකාව[/b] [YOUTUBE]R6l7Oz-YFB4[/YOUTUBE] [SIZE="4"]හිතේ තිබ්බ ලොකු ආසාවක් ඔන්න ඉෂ්ට කරගත්තා. Bike ට්‍රිප් එකක් යන්න ඕනෙ කියල හිත හිත ඉඳලා පෙබරවාරි දෙවෙනිදා කොහොමහරි ගමන පිටිත් වුනා. අපේ ගමනාන්තය විදියට හිතාගත්තේ හපුතලේ, ඒත් පස්සේ ඒක ඇල්ල දක්වා දීර්ග වුනා. අපි ඉතින් තුන් කට්ටුවනේ.. තුන් දෙනා bike තුනක ගියේ. හැබැයි කඳු, රළු බිම් වල යන්න පුළුවන් බරසාර bike නෙමෙයි.. DIO දෙකයි Pleasure එකයි. :) 02 හවස 7.30ට අපි මහරගමින් පිටත් වුනා. අපි කෙලින්ම ගියේ කලවානේ අපේ යාලුවෙක්ගෙ රෙස්ට් හවුස් එකකට. එහෙ රෑ නතරවෙලා පහුවෙනිදා උදෙන්ම අයෙ පිටත් වෙන්න plan කලේ. මේක දකින්න ලැබුනේ මතුගමදී. ටවුන් එකේ මීටර් 500ක් විතර දුරක කණුවල ඇදල තියෙන හැම වයර් එකකම මේ වගේ පොඩි පොඩි කුරුල්ලෝ ලක්ෂ ගානක් ඉන්නවා. ගමේ කෙනෙක් කිව්වා එක පාරක් අටපට්ටමේ පෙන්නුවලු මේ සිද්දිය. කවුරුත් දන්නේ නෑ කුරුල්ලෝ කොහේ ඉඳන් එනවද කියලා.[/SIZE] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_7723.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_7729.jpg[/IMG] [SIZE="4"]ඒකත් බලාගෙනම අපි කලවානට අවා. රෑ එහේ නතරවෙලා උදේ 7.30ට අයෙත් ගමනට පිටත් වුනා. [/SIZE] [SIZE="4"]මේ තමා අපි නතර වෙලා හිටපු තැන. [/SIZE] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_7773.jpg[/IMG] [SIZE="4"]අපේ ගමන් මාර්ගය වැටිලා තිබුනේ මේ විදියට : කලාවන -- නිවිතිගල -- කහවත්ත -- ඕපනායක -- බලංගොඩ -- බෙලිහුල්ඔය -- පඹහින්න -- කළුපහන -- හල්දුම්මුල්ල -- බෙරගල -- හපුතලේ [/SIZE] [SIZE="4"]මේ නිවිතිගලින් හැරිලා කහවත්ත පැත්තට යද්දී ගත්ත පින්තුර ටිකක්[/SIZE] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_7796.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_7906.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_7912.jpg[/IMG] [SIZE="4"]දවල් 12.30 වෙද්දී බෙලිහුල් ඔයට එන්න පුළුවන් වුනා. ලොකුවට බඩගින්නක් තිබ්බේ නැති නිසා තව ටිකක් දුර ගිහිල්ලම දවල්ට කමු කියන එක තමා තුන් දෙනාගෙම අදහස වුනේ. [/SIZE] [SIZE="4"]මේ බෙලිහුල් ඔය හරියේදී ගත්ත ඒවා ටිකක්[/SIZE] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_7923.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_7924.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_7932.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8050.jpg[/IMG] [SIZE="4"]මේ කළුපහන සහ හල්දුම්මුල්ල පැත්තේ[/SIZE] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8060.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8071.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8080.jpg[/IMG] [SIZE="4"]අපි දවල්ට කෑවේ හල්දුම්මුල්ලේදී. එතකොට වෙලාව 3.00ට විතර ඇති. බත් ටික නම් පංකාදුයි. කාලා ටිකක් වෙලා ඉඳල අපි ආයෙත් පිටත් වුනා.[/SIZE] [SIZE="4"]මේ බෙරගල හරියේදී ගත්ත පින්තුර ටිකක් [/SIZE] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8088.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8089.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8090.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8095.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8102.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8103.jpg[/IMG] [SIZE="4"]4.00 වෙද්දී අපිට හපුතලේට එන්න පුළුවන් වුනා. හරිම ඝන මීදුම් තත්වයක් මුළු පරිසරයේම තිබුනේ. ගමන් විඩාවත් එක්ක නවතින්න තැනක් තමයි අපිට ගොඩක්ම උවමනා වුනේ. පොඩ්ඩක් එහෙ මෙහෙ බලලා ටවුමෙම තිබ්බ තැනක අපි නතර වුනා.[/SIZE] [SIZE="4"]මෙතන තමයි අපි 03 වෙනිදා නතර වුනේ.[/SIZE] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8972.jpg[/IMG] [SIZE="4"]ගමන් මළු එහෙම කාමරෙන් තියල ටිකක් වෙලා ඉඳලා අපි Adisham බංගලාව බලන්න පිටත් වුනා. ගොඩක් සෙනග ඇවිත් හිටියා. කාලගුණය නම් එච්චරම යහපත් වුනේ නෑ. [/SIZE] [SIZE="4"]මේ තමා ඇතුල් වෙන තැන [/SIZE] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8115.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8120.jpg[/IMG] [SIZE="4"]කොහොමද මීදුම[/SIZE] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8122.jpg[/IMG] [SIZE="4"]කොහෙ ගියත් ඉතින් ඕක තමා වැඩේ [/SIZE] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8212.jpg[/IMG] [SIZE="4"]කැලුමා සීතලෙන් [/SIZE] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8223.jpg[/IMG] [SIZE="4"]ළඟ තිබ්බ කනුවක්[/SIZE] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8221.jpg[/IMG] [SIZE="4"]ටික වෙලාවක් ඉන්නකොට අධික මීදුම අඩුවෙලා ගිහින් ටිකක් පරිසරය පැහැදිලි වුනා. [/SIZE] [SIZE="4"]ඉතින් ලැබිච්ච අවස්ථාවෙන් මම පින්තූර ටිකක් ගත්තා.[/SIZE] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8233.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8234.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8237.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8238.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8240.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8245.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8247.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8250.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8252.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8254.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8294.jpg[/IMG] [SIZE="4"]Adisham බලලා අපි ආයෙත් අපේ වාසස්තානයට ආවා. රෑට කාලා හොඳ සින්දු ටිකකුත් අහලා තුන් දෙනා එක්ක කථා කරගත්තා හෙට දවසේ මොකද කරන්නේ කියලා. ඒ වෙලාවේ තමයි තීරණය කලේ ඇල්ල පැත්තට යමු කියලා. පහුවෙනිදා අපි නැගිට්ටේ 7.00ට විතර. නැගිටලා ඉක්මනට ඇඳ පැළඳ ගත්තා. එදා අපිට බලන්න තැන් දෙක තුනක්ම තිබුනා. lipton's seat, දෝව පන්සල, රවණා ගුහාව සහ දෙමෝදර පාලම. ඉතින් වැඩි වෙලා ගන්නේ නැතුව පිටත් වුනා. [/SIZE] [SIZE="4"]මේ lipton's seat බලන්න යන අතර ගත්ත ඒවා[/SIZE] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8321.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8329.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8333.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8337.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8341.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8343.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8351.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8352.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8354.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8355.jpg[/IMG] [SIZE="4"]අපි දඹේතැන්න තේ කර්මාන්ත ශාලාවත් පහු කළා. [/SIZE] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8360.jpg[/IMG] [SIZE="4"]මේ මගදී දැක්ක එළවලු කොටුවක් [/SIZE] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8363.jpg[/IMG] [SIZE="4"]යනගමන් තවත් පින්තුර ගත්තා [/SIZE] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8368.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8370.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8372.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8373.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8375.jpg[/IMG] [SIZE="4"]9.30 විතර වෙද්දී අපි lipton's seat ආවා.[/SIZE] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8540.jpg[/IMG] [SIZE="4"]අවට පරිසරය නම් කියන්න බැරිතරම් සුන්දරයි. [/SIZE] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8494.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8495.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8502.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8560.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8581.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8594.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8595.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8596.jpg[/IMG] [SIZE="4"]උඩ තියෙන නැරඹුම් අට්ටාලයට පෙනෙන හැටි [/SIZE] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8579.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8585.jpg[/IMG] [SIZE="4"]එහා පැත්ත දිගටම තේ වතු[/SIZE] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8542.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8591.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8592.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8593.jpg[/IMG] [SIZE="4"]පැයක් විතර එතන ඉඳලා, සෑහෙන බඩගින්නේ හිටපු බල්ලෙක්ට දවස් ගානකට ඇතිවෙන්න කන්න දීලා අපි ආපහු එන්න පිටත් වුණා. [/SIZE] [SIZE="4"]මේ එන ගමන් ගත්ත ඒවා[/SIZE] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8601.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8602.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8605.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8709.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8710.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8713.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8714.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8718.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8720.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8721.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8725.jpg[/IMG] [SIZE="4"]ඊට පස්සේ අපි කෙලින්ම ආවේ ඇල්ල පැත්තට, ඒ කියන්නේ බණ්ඩාරවෙල පැත්තට.[/SIZE] [SIZE="4"]බණ්ඩාරවෙලින් හැරිලා එනකොට තමා දෝව පන්සල හම්බවෙන්නේ. [/SIZE] [SIZE="4"]මේ දෝව පන්සල[/SIZE] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8766.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8737.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8738.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8739.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8743.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8749.jpg[/IMG] [SIZE="4"]මේ ශෛලමය ප්‍රතිමා වහන්සේ. ගලේ කොටපු පිලිමයටත් වඩා පුදුම ඒක ඉස්සරහා තියෙන ගහ. පිළිමය තරම්ම උසට ගහ තනි කෙලින් උඩට ඇවිත් තියෙන්නේ.[/SIZE] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8748.jpg[/IMG] [SIZE="4"]මේ ඇතුලේ තියෙන පිළිම සහ පැරණි චිත්‍ර කීපයක් [/SIZE] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8759.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8760.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8761.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8762.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8763.jpg[/IMG] [SIZE="4"]එතනින් පස්සේ අපි පිටත් වුනේ රාවනා ගුහාව බලන්න. ඇල්ල කියන්නෙත් පුදුමාකාර ලස්සනක් තියෙන පැත්තක්. [/SIZE] [SIZE="4"]මේ මගදී ගත්ත පින්තුර [/SIZE] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8773.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8783.jpg[/IMG] [SIZE="4"]වඳුරෝ සැට් එකක් :)[/SIZE] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8785.jpg[/IMG] [SIZE="4"]මෙතනින් තමා උඩට යන්න තියෙන්නේ[/SIZE] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8884.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8787.jpg[/IMG] [SIZE="4"]අවට පරිසරය [/SIZE] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8789.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8790.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8791.jpg[/IMG] [SIZE="4"]මෙතනින් පස්සේ ස්වභාවය ටිකක් විතර වෙනස් වෙනවා. video එක අනිවාර්යෙන් බලන්න. video එකේ මේ ටික හරිම ලස්සනයි. [/SIZE] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8804.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8805.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8812.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8815.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8816.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8821.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8824.jpg[/IMG] [SIZE="4"]රාවනා රජු සීතාව පැහැරගෙන ඇවිත් රඳවලා තිබ්බ ගුහාවක් විදියට මේක සැලකෙන්නේ. හැබැයි ඒ වගේ වැඩකට හොඳටම ගැලපෙන තැනක් මේක. මොකද පහල ඉඳලා බලන කෙනෙකුට කොහෙත්ම හොයා ගන්න බැරි විදියට මේ ගුහාව හැංගිලා තියෙන්නේ.[/SIZE] [SIZE="4"]මේ ගුහාවේ ඇතුලත[/SIZE] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8825.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8831.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8837.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8846.jpg[/IMG] [SIZE="4"]ඇතුලට යනකොට ගමන් මාර්ග දෙකක් හම්බෙනවා. ලොකුවට පෙනිච්ච නිසා අපි ගියේ වම් පැත්තට. කට්ටම කරුවලයි. ටෝච් එකක් තිබ්බේ නැති නිසා ෆෝන් එකේ light එකෙන් ගියේ. කොහොමහරි ඒ පැත්තෙන් ගොඩක් දුර යන්න බැහැ. මීටර් 40ක් විතර යනකොට පාර ඉවර වෙනවා. අපිට හරි විස්තරේ හම්බවුනේ ආයෙත් පහලට බැස්සට පස්සේ. ගමේ කෙනෙක් කිව්වේ දකුණට තියෙන විවරයට ගියාම උමගක් තියෙනවලු. ඒකෙන් පහලට බැස්සම තමාලු නිල් දිය පොකුණ තියෙන්නේ. ඒක හරිම අවදානම් වගේම කාලේ යන වැඩක් කියලත් ඒ කෙනා කිව්වා.[/SIZE] [SIZE="4"]මේ ගුහාවේ ඉඳල එන ගමන් ගත්ත ඒවා[/SIZE] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8864.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8866.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8875.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8876.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8877.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8878.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8879.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8880.jpg[/IMG] [SIZE="4"]කොහොම හරි අපි අපේ අවසාන ඉලක්කයටත් යන්න පිටත් වුනා. ඒ තමයි දෙමෝදර ආරුක්කු නමයේ පාළම. [/SIZE] [SIZE="4"]දෙමෝදර [/SIZE] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8955.jpg[/IMG] [SIZE="4"]බදුල්ල පාරේ යනකොට මෙතනින් තමා හැරෙන්නේ [/SIZE] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8953.jpg[/IMG] [SIZE="4"]ටික දුරක් එනකොට කරපු මෝඩ කමක්දෝ කියලත් හිතුනා. පාර හොඳටම අබලන් වෙලා. සමහර තැන් වල bike එකෙන් යන්න බැරි තරම් ලොකු මඩ වලවල්. අපේ video එක බැලුවොත් තේරෙයි. කොහොමහරි සෑහෙන කට්ටක් කාලා ආවා පාලම බලන්න.[/SIZE] [SIZE="4"]මේ එතන ගත්ත ඒවා [/SIZE] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8905.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8908.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8909.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8911.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8913.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8916.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8924.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8934.jpg[/IMG] [SIZE="4"]තුන්දෙනාට පොඩි විවේකයක් [/SIZE] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8912.jpg[/IMG] [SIZE="4"]ඉතින් ඔන්න ඔය විදියට අපේ චාරිකාව අවසන් වුණා. 04 වෙනිදා හවස බොහොම දුකෙන් අපි ගෙදර යන්න පිටත් වුණා. [/SIZE] [SIZE="4"]මේ යන අතර ගත්ත ලස්සන තැන් ටිකක් [/SIZE] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8973.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8981.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8984.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_8986.jpg[/IMG] [SIZE="4"]මේ තමා චාරිකාවේ අන්තිම ෆොටෝ එක [/SIZE] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Ella%20Trip/IMG_9231.jpg[/IMG] [SIZE="4"]මෙච්චර වෙලා මගේ thread එක කියවපු එකට මම ස්තුතිවන්ත වෙනවා. video එක බලන්න අමතක කරන්න එපා. ඒකත් ගොඩක් රසවත් වේවි කියල මම හිතනවා. එහෙනම් මම නැවතුනා. හැමෝටම තෙරුවන් සරණයි![/SIZE] [SIZE="3"]මේ මගේ කලින් thread එක. බලලා නැති කෙනෙක් ඉන්නවනම් බලන්න.[/SIZE] මාලිබොඩ පාරෙන් ශ්‍රීe පාදයට : [url]http://www.elakiri.com/forum/showthread.php?t=1656213[/url] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom