Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හපොයි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

6 හැවිරිදි දරුවා 5 හැවිරිදි දැරිය කෙළසලා

සය හැවිරිදි දරුවෙකු ඔහුගේ පස් හැවිරිදි ඥාති සොයුරියව දූෂණය කර ඇති බවට පුවතක් මැලේසියාවෙන් වාර්තා වේ.

කේදා දිස්ත්‍රික්කයේ පෙන්දන්ග් නම් කෘෂිකාර්මික ප්‍රදේශයන් මෙම පුවත වාර්තා වන බව මැලේසියාවේ ස්ටාර් පුවත්පතේ දැක්වේ.

පවුලේ නිවහන තුළ නිරුවත්ව සිටි මෙම ළමුන් දෙදෙනා ඔවුන්ගේ මිත්තණියට හමුවීමෙන් අනතුරුව මෙම සිද්ධිය හෙළිදරව් වී තිබේ.

ඔවුන් 'මව්වරුන් හා පියවරුන්' (mothers and fathers) නම් සෙල්ලමක නිරතව ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.

කෙසේවෙතත්, මෙම දැරිය පරීක්ෂා කර ඇති ක්වාලා ලම්පූර් හි වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඇගේ කන්‍යාපටලය තරමක් ඉරී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් දැරියගේ මව විසින් පොලිසියට පැමිණිලි කර ඇති අතර, තමා එසේ සිදුකළේ සිය දියණිය වෛද්‍ය පරීක්ෂාවකට ලක්කිරීමට අවශ්‍ය පියවරක් ලෙස පමණක් බව ඇය පවසයි.

කෙසේ වෙතත්, එම වයසේ දරුවෙකුට ලිංගික ප්‍රාණවත් වීමක් ඇති විය හැකි බව උපදේශක මෞත්‍රික රෝග චිකිත්සකයෙකු පවසා ඇතැයි ස්ටාර් පුවත්පත වැඩිදුරටත් වාර්තා කරයි. කොකේසියානු දරුවන් අතර වඩාත් දැකිය හැකි මෙම තත්ත්වය ආසියානු දරුවන් අතර ඉතා විරල බවද ඔහු පවසා ඇතැයි එහි වැඩිදුරටත් දැක්වේ.

කෙසේ වෙතත්, දරුවා විසින් වැඩිහිටියෙකු ලිංගිකව හැසිරීම හෝ අසභ්‍ය දසුන් සහිත ද්‍රව්‍ය (pornographic material) දැකීම මෙම සිද්ධියට හේතුපාදක විය හැකි බව ද ඔහු වැඩිදුරටත් පවසා ඇතැයි එහි දැක්වේ.

(ඩේලිමේල් ඇසුරෙනි)

[QUOTE="signshop, post: 16116616, member: 358740"] [SIZE="6"]6 හැවිරිදි දරුවා 5 හැවිරිදි දැරිය කෙළසලා[/SIZE] :baffled::baffled: [COLOR="DarkRed"][SIZE="4"][B]සය හැවිරිදි දරුවෙකු ඔහුගේ පස් හැවිරිදි ඥාති සොයුරියව දූෂණය කර ඇති බවට පුවතක් මැලේසියාවෙන් වාර්තා වේ. කේදා දිස්ත්‍රික්කයේ පෙන්දන්ග් නම් කෘෂිකාර්මික ප්‍රදේශයන් මෙම පුවත වාර්තා වන බව මැලේසියාවේ ස්ටාර් පුවත්පතේ දැක්වේ. පවුලේ නිවහන තුළ නිරුවත්ව සිටි මෙම ළමුන් දෙදෙනා ඔවුන්ගේ මිත්තණියට හමුවීමෙන් අනතුරුව මෙම සිද්ධිය හෙළිදරව් වී තිබේ. ඔවුන් 'මව්වරුන් හා පියවරුන්' (mothers and fathers) නම් සෙල්ලමක නිරතව ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ. කෙසේවෙතත්, මෙම දැරිය පරීක්ෂා කර ඇති ක්වාලා ලම්පූර් හි වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඇගේ කන්‍යාපටලය තරමක් ඉරී ඇති බවයි. මේ සම්බන්ධයෙන් දැරියගේ මව විසින් පොලිසියට පැමිණිලි කර ඇති අතර, තමා එසේ සිදුකළේ සිය දියණිය වෛද්‍ය පරීක්ෂාවකට ලක්කිරීමට අවශ්‍ය පියවරක් ලෙස පමණක් බව ඇය පවසයි. කෙසේ වෙතත්, එම වයසේ දරුවෙකුට ලිංගික ප්‍රාණවත් වීමක් ඇති විය හැකි බව උපදේශක මෞත්‍රික රෝග චිකිත්සකයෙකු පවසා ඇතැයි ස්ටාර් පුවත්පත වැඩිදුරටත් වාර්තා කරයි. කොකේසියානු දරුවන් අතර වඩාත් දැකිය හැකි මෙම තත්ත්වය ආසියානු දරුවන් අතර ඉතා විරල බවද ඔහු පවසා ඇතැයි එහි වැඩිදුරටත් දැක්වේ. කෙසේ වෙතත්, දරුවා විසින් වැඩිහිටියෙකු ලිංගිකව හැසිරීම හෝ අසභ්‍ය දසුන් සහිත ද්‍රව්‍ය (pornographic material) දැකීම මෙම සිද්ධියට හේතුපාදක විය හැකි බව ද ඔහු වැඩිදුරටත් පවසා ඇතැයි එහි දැක්වේ. (ඩේලිමේල් ඇසුරෙනි)[/B][/SIZE][/COLOR] :eek::eek: [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom