Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හම්බන්තොට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2018 වසරේ පැවැත්වීමට නියමිත 18 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල හම්බන්තොටදී පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් කරනු ලබන ලන්සු පොතත් රැගෙන විශේෂ නියෝජිත කණ්ඩායමක් මෙම මස මලයාසියාවේ ක්වාලාලම්පූර් අගනුවරට යාමට සුදානම් වේ.

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවෙන් හම්බන්තොට නගරයත් ඕස්ට්‍රේලියාවෙන් ගොල්කොස්ට් නගරයද ඉදිරිපත් කිරීමට නියමිතයි.පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් 71 න් වැඩිපුර ජන්ද ලබාගන්නා රටේ ක්‍රීඩා උළෙල පැවැත්වීමට නියමිතයි.

පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරීගේ නිර්දේශය මත ජන්ද විමසුමට ඉදිරිපත්වීම සඳහා සුදුසුද යනවග නිර්දේශ කරනු ලබයි.ප්‍රධාන විධායක නිලධාරී හුපර් මහතා පසුගියදා ශ්‍රීලංකාවට පැමිණි අතර ඔහුට මුහුණ දීමට සිදු වුයේ අපුරු සිදුවිම්කටයි.

එනම් ලංකාවේ ඔලිම්පික් කමිටුවේ බලකිරීම මත හම්බන්තොට සංචාරය කිරීමටත් පෙර මාධ්‍යය සාකච්චාවක් පවත්වා හම්බන්තොට නගරය පිලිබඳ කීමට ඔහුට සිදුවී තිබිණි.

මාධ්‍යයවේදින් සඳහා ආරාධනාකොට තිබුනේද ඔලිම්පික් කමිටුවට අතිශය හිතවත් මාධ්‍යවේදීන්ටය.

මේවන විට පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා සැලසුම් කිරීමට ගිය වියදම් මෙසේය

මුලික ලන්සු තැබීමේ ලියකියවිලි වලට - ලක්ෂ 1500

ක්‍රීඩා උත්සවයේ සැලසුම සඳහා බ්‍රිතාන්‍යයේ බෝල්පොටින්ගර් ආයතනයට - ලක්ෂ 4000

රටවල් 71 න් බහුතරයකගේ කැමැත්ත ලබාගැනීම සඳහා එම රටවල් 71 ට විශේෂ ධුත මෙහෙවරයක් යාමට නියමිතය.එයට වෙනකොට ඇති මුදල ලක්ෂ ගණනකි.

හම්බන්තොට නගරයේ පවතිවමට ඇති සුදුසුකම් ලෙස දක්වා ඇත්තේ

හම්බන්තොට වරාය

ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාව

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාපිටි

ඉදි කිරීමට නියමිත හම්බන්තොට ගුවන්තොටුපල වැනි දැය.

ඔස්ට්‍රේලියාව 2018 වසරේ ක්‍රීඩා උළෙල පැවත්වීමට කටයුතු යෙදුවේ 2010 දිල්ලියේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලලෙන් පසුවය.

ඔවුන්ගේ ප්‍රචාරණ කටයුතු මදකට නැවත ඇත්තේ ඔවුන්ට මුහුණ දෙන්න සිදු වූ ස්වභාවික විපත් හේතුවෙනි.

කෙසේනමුත් නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඔස්ට්‍රේලියාව සඳහා දැනටමත් රටවල් 42 ක් කැමැත්ත පලකොට ඇති බවයි.

මේ වනවිට හම්බන්තොට ප්‍රදේශයේ ඉඩම් අක්කර 2000 ක් පමණ විදේශීය සමාගම් කීපයක් වෙත පවරාදීමට රජය කටයුතු කරමින් සිටි.ඉදිකිරීමට යෝජිත ක්‍රීඩා ගම්මානයේ අවශ්‍ය කාමර 4000 කින් යුත් හෝටල් සංකීර්ණය ඉදිකිරිම මෙහි පළමු පියවරයි.

එම ඉඩම්හි ශක්‍යතා වාර්තා ලොව ප්රමුඛ සමාගම් වන මැරියට්/හයට්/ෂන්ග්‍රීල්ලා ඉදිරිපත් කිරීමට නියමිතය.

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වෙන රට පිලිබඳ අවසාන තීරණය දැනුම් දෙනුලබන්නේ 2011 11 වන මස 11 වනදාය.

source

[QUOTE="Mr Dilshan, post: 10049549, member: 35870"] [IMG]http://4.bp.blogspot.com/-Mn_q5sWpRuk/TcPoHe95OHI/AAAAAAAABkw/2W49-VvZ8tk/s1600/logo.jpg[/IMG] [IMG]http://3.bp.blogspot.com/-w3-1wDHfjmE/TcPpQmeHuOI/AAAAAAAABk0/8J-lDm6jAzU/s320/hamba.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-6IDEeQzRtIk/TcPq5JGn73I/AAAAAAAABk4/hHf099-P9oE/s1600/goldcost.jpg[/IMG] [IMG]http://www.news360.lk/wp-content/uploads/2011/02/Commonwealth-Games-logo-unvailed.jpg[/IMG] [IMG]http://www.sundaytimes.lk/110320/images/namal_r.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/_uPzkDXDOpH0/TUdxT1MZEvI/AAAAAAAAE7A/xXtZEZ6qyA4/s1600/cw01.jpg[/IMG] [IMG]http://2.bp.blogspot.com/_uPzkDXDOpH0/TUdxYZ7I2pI/AAAAAAAAE7M/OrZNcEK7h2A/s1600/cw04.jpg[/IMG] [SIZE="5"]2018 වසරේ පැවැත්වීමට නියමිත 18 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල හම්බන්තොටදී පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් කරනු ලබන ලන්සු පොතත් රැගෙන විශේෂ නියෝජිත කණ්ඩායමක් මෙම මස මලයාසියාවේ ක්වාලාලම්පූර් අගනුවරට යාමට සුදානම් වේ. පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවෙන් හම්බන්තොට නගරයත් ඕස්ට්‍රේලියාවෙන් ගොල්කොස්ට් නගරයද ඉදිරිපත් කිරීමට නියමිතයි.පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් 71 න් වැඩිපුර ජන්ද ලබාගන්නා රටේ ක්‍රීඩා උළෙල පැවැත්වීමට නියමිතයි. පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරීගේ නිර්දේශය මත ජන්ද විමසුමට ඉදිරිපත්වීම සඳහා සුදුසුද යනවග නිර්දේශ කරනු ලබයි.ප්‍රධාන විධායක නිලධාරී හුපර් මහතා පසුගියදා ශ්‍රීලංකාවට පැමිණි අතර ඔහුට මුහුණ දීමට සිදු වුයේ අපුරු සිදුවිම්කටයි. එනම් ලංකාවේ ඔලිම්පික් කමිටුවේ බලකිරීම මත හම්බන්තොට සංචාරය කිරීමටත් පෙර මාධ්‍යය සාකච්චාවක් පවත්වා හම්බන්තොට නගරය පිලිබඳ කීමට ඔහුට සිදුවී තිබිණි. මාධ්‍යයවේදින් සඳහා ආරාධනාකොට තිබුනේද ඔලිම්පික් කමිටුවට අතිශය හිතවත් මාධ්‍යවේදීන්ටය. මේවන විට පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා සැලසුම් කිරීමට ගිය වියදම් මෙසේය මුලික ලන්සු තැබීමේ ලියකියවිලි වලට - ලක්ෂ 1500 ක්‍රීඩා උත්සවයේ සැලසුම සඳහා බ්‍රිතාන්‍යයේ බෝල්පොටින්ගර් ආයතනයට - ලක්ෂ 4000 රටවල් 71 න් බහුතරයකගේ කැමැත්ත ලබාගැනීම සඳහා එම රටවල් 71 ට විශේෂ ධුත මෙහෙවරයක් යාමට නියමිතය.එයට වෙනකොට ඇති මුදල ලක්ෂ ගණනකි. හම්බන්තොට නගරයේ පවතිවමට ඇති සුදුසුකම් ලෙස දක්වා ඇත්තේ හම්බන්තොට වරාය ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාපිටි ඉදි කිරීමට නියමිත හම්බන්තොට ගුවන්තොටුපල වැනි දැය. ඔස්ට්‍රේලියාව 2018 වසරේ ක්‍රීඩා උළෙල පැවත්වීමට කටයුතු යෙදුවේ 2010 දිල්ලියේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලලෙන් පසුවය. ඔවුන්ගේ ප්‍රචාරණ කටයුතු මදකට නැවත ඇත්තේ ඔවුන්ට මුහුණ දෙන්න සිදු වූ ස්වභාවික විපත් හේතුවෙනි. කෙසේනමුත් නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඔස්ට්‍රේලියාව සඳහා දැනටමත් රටවල් 42 ක් කැමැත්ත පලකොට ඇති බවයි. මේ වනවිට හම්බන්තොට ප්‍රදේශයේ ඉඩම් අක්කර 2000 ක් පමණ විදේශීය සමාගම් කීපයක් වෙත පවරාදීමට රජය කටයුතු කරමින් සිටි.ඉදිකිරීමට යෝජිත ක්‍රීඩා ගම්මානයේ අවශ්‍ය කාමර 4000 කින් යුත් හෝටල් සංකීර්ණය ඉදිකිරිම මෙහි පළමු පියවරයි. එම ඉඩම්හි ශක්‍යතා වාර්තා ලොව ප්රමුඛ සමාගම් වන මැරියට්/හයට්/ෂන්ග්‍රීල්ලා ඉදිරිපත් කිරීමට නියමිතය. පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වෙන රට පිලිබඳ අවසාන තීරණය දැනුම් දෙනුලබන්නේ 2011 11 වන මස 11 වනදාය.[/SIZE] [URL="http://www.gossip9.com/2011/05/2018.html#more"]source[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom