Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හම්බයන්ට කඩේයන ජෙප්පෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕවා මහා ගොන් කතානේ බන උබට කියන්නදෙයක් නැතුව කියන.

ඔබ ඔය අතව කියන තැන හිටියත්ද????

උබට ඕනි බොරුවක් ගොතල කියන්න පුළුවන්

අපි දන්නේ නැහැනේ

දැන් පෙන ඇත්ත ගැන කතා කරපල්ලා

රටට වෙන විනාසේ ගැන කතා කරපල්ලා

ජාතිවාදය අවුස්සලා පොඩි පොඩි කරත අල දෙන එක ගැන කතාකරපල්ලා

රටේ නීතියට වෙන විනාසේ ගැන කතා කරපල්ලා

කුඩු වලින් රටට වෙන විනාසේ ගැන කතා කරපල්ලා

ජේවීපී එක කෙලින්ම කියනවා සියලුම දෙනාට සමානව සලකනවා කියලා

උබල වගේ සැප පුටුවල ඉදන් මනෝ රාජ්ජ මවන මිනිස්සු නෙමයි

ලනකාවේ වැඩි හරියක් ඉන්නේ

සමාජවාදය තුල

කිසිම ඉඩක් නැහැ අන්තවාදයට

සිංහල දෙමල හෝ මුස්ලිම් කිසිම දෙකට

හිජාබ දාල යන්න ඕනි නීති,

ෂරියා නීති ඒවා ඔක්කොම සුම්ම තමයි

ආගම විශේෂ මණ්ඩලයක් යටතේ පාලනය කරනවා

ආගම වල තියන අන්තවාදි දේවල් අයින් කරනවා ඔක්කොම

හොර හාමුදුරුවරු , සිවුරට මුවාවෙලා සල්ලි ගරන ඒවා ඔක්කොම එවර කරනවා

සල්ලි වලට ආගමට බැදෙන්න ඒවා තහනම් කරනවා

සියලුම ආගම් වල මුලික හරය සියලූ දෙනාටම උගන්වනවා

එක අනිවාර්ය කරනවා. පාසල් මගින්

හලාල් නැති කරනවා

කිසිම ආගමක වුගන්වන්න දෙන්නේ නැහැ අන්යාගමික කට්ටිය පවු කාරයෝ කියලා

ඒවා නැති කරලා දානවා

ජේ වී පි එකට අරාබියෙන් සාලි හම්බෙන්නේ නැහැ

ඉස්ලාම් ආගමයි සම්ජවාදයයි කියන්න කිසිම සමානකමක් නැති එකිනෙකට ගොඩක් විරුද්ද මත දෙකක්

ඒ නිසා කවදත් අරාබියෙන් ජේ වී පි එකට අදර දෙන්නේ නැහැ

මුස්ලිම් උන් චන්දේ දෙන්නත් නැහැ.

ජේ වී පි එක කතාකරන්න් මේ රටේ මිනිස්සු වෙනුවෙන්

ආණ්ඩුවේ වැරදි වලට බින උන් ආණ්ඩුවට පුක දෙනවා කියන ය දන්නේ නැහැ.

ත්මුන් තාමයි ලොකුම පුක දීම කරන්නේ කියලා.

සමහරුන්ට තියන පුද්ගලික වැසි නිසා ආණ්ඩුවට කඩේ යනවා

සමහරු ඉන්නවා කපිවත් නිල කියලා කියාගෙන කඩේ යන සදාකාලික වහල්ලු වේගේ

සමරරුන්ට ලැජ්ජයි කඩේ ගියොත් රෙද්ද නැති වෙන නිසා. අතරින් පතර වචනයක් දානවා

ජේවී පි එක කොටින්ට කඩේ ගිය කියනවා.

ජේවීපී එකන් එලවපු වික්ටර් අයිවන් ලා ගැන කතා කියනවා

කඩේ යන්නත් ඕනි යන්නත් ලැජ්ජයි

කිසිම් ට්රේඩ් එකක වැරදි දෙකට හරි කියලා නැහැ අපි. හරිදෙට හැරු කියන එක පුක දීමක් වෙන්නේ කොහොමද

එත් ආණ්ඩුවට කඩේ යන කට්ටිය වැරැද්දක් දැක්කත් හරි කියනවා. එකයි කඩේ යනවා කියන්නේ

88 89 න පස්සේ ජේ වී පි එකේ කිසිම වරදක් කරලා නැහැ

අවුරුදු 25ක් තිස්සේ

ඒ නිසා කියන්න දෙයක් නැහැ

අනුරකුමරගේ කැබ් එකයි

හම්බයන්ට කඩේ යනවා කියන එකයි

ඉස්සර කොටි එක්ක හිටියා කියන විලාපයි

පන්සල් කඩනව කියන එකයි විතරයි

එහෙම පන්සල් කඩන්න පුලුවන්ද බන් මොන ගොන් තර්කද?

කිසිම පදමනක් නැති ගොන් තර්ර්කනේ ගේන්නේ

බිංගෝ පුතා ට කියන විදියටනම් කොයිකා ආවත් එකයිලු

ඒ නිසා මහින්දව තියගමුලු

හැම ආගමකටම එකවගේ සලකන නිස ජේ විපි හරින්නේ නැහැලු

ඒ නිසා මහින්දව තියගමුලු

ඉදලා හිටලා කුඩු පොඩ්ඩක් ගෙන දුමියව රකින මහින්ද

හොදයිලු බන්

මොකද ජේවීපී කාරයෝ අවොත් හැමෝටම එකවගේ සලනකවලුනේ

ආර්ථිකයේ ගරාවැටීම, නිතිය සල්ලුවට ලක්වීම, රටේ සිදුවන අපචාර මේවා ගැන ජේවීපී එක කතා කරන්නේ චන්ද තුරුම්පු විදියට විතරලු බන්

ඒ නිසා ජේවී පි වැඩක් නැහැ.

අපචාර කරන රට වලපල්ලට යවන එකා හොදයි ජේවීපී එකට වැඩිය

රනිල් ආවත් මහින්ද ආවත් ජේ වී පි අවත එකයි නේ බන් එහ්මන් මහින්දටම රට දෙමු

[QUOTE="maxboysl, post: 16990281, member: 346679"] [COLOR="RoyalBlue"][SIZE="4"] ඕවා මහා ගොන් කතානේ බන උබට කියන්නදෙයක් නැතුව කියන. ඔබ ඔය අතව කියන තැන හිටියත්ද???? උබට ඕනි බොරුවක් ගොතල කියන්න පුළුවන් අපි දන්නේ නැහැනේ දැන් පෙන ඇත්ත ගැන කතා කරපල්ලා රටට වෙන විනාසේ ගැන කතා කරපල්ලා ජාතිවාදය අවුස්සලා පොඩි පොඩි කරත අල දෙන එක ගැන කතාකරපල්ලා රටේ නීතියට වෙන විනාසේ ගැන කතා කරපල්ලා කුඩු වලින් රටට වෙන විනාසේ ගැන කතා කරපල්ලා ජේවීපී එක කෙලින්ම කියනවා සියලුම දෙනාට සමානව සලකනවා කියලා උබල වගේ සැප පුටුවල ඉදන් මනෝ රාජ්ජ මවන මිනිස්සු නෙමයි ලනකාවේ වැඩි හරියක් ඉන්නේ සමාජවාදය තුල කිසිම ඉඩක් නැහැ අන්තවාදයට සිංහල දෙමල හෝ මුස්ලිම් කිසිම දෙකට හිජාබ දාල යන්න ඕනි නීති, ෂරියා නීති ඒවා ඔක්කොම සුම්ම තමයි ආගම විශේෂ මණ්ඩලයක් යටතේ පාලනය කරනවා ආගම වල තියන අන්තවාදි දේවල් අයින් කරනවා ඔක්කොම හොර හාමුදුරුවරු , සිවුරට මුවාවෙලා සල්ලි ගරන ඒවා ඔක්කොම එවර කරනවා සල්ලි වලට ආගමට බැදෙන්න ඒවා තහනම් කරනවා සියලුම ආගම් වල මුලික හරය සියලූ දෙනාටම උගන්වනවා එක අනිවාර්ය කරනවා. පාසල් මගින් හලාල් නැති කරනවා කිසිම ආගමක වුගන්වන්න දෙන්නේ නැහැ අන්යාගමික කට්ටිය පවු කාරයෝ කියලා ඒවා නැති කරලා දානවා ජේ වී පි එකට අරාබියෙන් සාලි හම්බෙන්නේ නැහැ ඉස්ලාම් ආගමයි සම්ජවාදයයි කියන්න කිසිම සමානකමක් නැති එකිනෙකට ගොඩක් විරුද්ද මත දෙකක් ඒ නිසා කවදත් අරාබියෙන් ජේ වී පි එකට අදර දෙන්නේ නැහැ මුස්ලිම් උන් චන්දේ දෙන්නත් නැහැ. ජේ වී පි එක කතාකරන්න් මේ රටේ මිනිස්සු වෙනුවෙන් ආණ්ඩුවේ වැරදි වලට බින උන් ආණ්ඩුවට පුක දෙනවා කියන ය දන්නේ නැහැ. ත්මුන් තාමයි ලොකුම පුක දීම කරන්නේ කියලා. සමහරුන්ට තියන පුද්ගලික වැසි නිසා ආණ්ඩුවට කඩේ යනවා සමහරු ඉන්නවා කපිවත් නිල කියලා කියාගෙන කඩේ යන සදාකාලික වහල්ලු වේගේ සමරරුන්ට ලැජ්ජයි කඩේ ගියොත් රෙද්ද නැති වෙන නිසා. අතරින් පතර වචනයක් දානවා ජේවී පි එක කොටින්ට කඩේ ගිය කියනවා. ජේවීපී එකන් එලවපු වික්ටර් අයිවන් ලා ගැන කතා කියනවා කඩේ යන්නත් ඕනි යන්නත් ලැජ්ජයි කිසිම් ට්රේඩ් එකක වැරදි දෙකට හරි කියලා නැහැ අපි. හරිදෙට හැරු කියන එක පුක දීමක් වෙන්නේ කොහොමද එත් ආණ්ඩුවට කඩේ යන කට්ටිය වැරැද්දක් දැක්කත් හරි කියනවා. එකයි කඩේ යනවා කියන්නේ 88 89 න පස්සේ ජේ වී පි එකේ කිසිම වරදක් කරලා නැහැ අවුරුදු 25ක් තිස්සේ ඒ නිසා කියන්න දෙයක් නැහැ අනුරකුමරගේ කැබ් එකයි හම්බයන්ට කඩේ යනවා කියන එකයි ඉස්සර කොටි එක්ක හිටියා කියන විලාපයි පන්සල් කඩනව කියන එකයි විතරයි එහෙම පන්සල් කඩන්න පුලුවන්ද බන් මොන ගොන් තර්කද? කිසිම පදමනක් නැති ගොන් තර්ර්කනේ ගේන්නේ බිංගෝ පුතා ට කියන විදියටනම් කොයිකා ආවත් එකයිලු ඒ නිසා මහින්දව තියගමුලු හැම ආගමකටම එකවගේ සලකන නිස ජේ විපි හරින්නේ නැහැලු ඒ නිසා මහින්දව තියගමුලු:P ඉදලා හිටලා කුඩු පොඩ්ඩක් ගෙන දුමියව රකින මහින්ද හොදයිලු බන් මොකද ජේවීපී කාරයෝ අවොත් හැමෝටම එකවගේ සලනකවලුනේ:P ආර්ථිකයේ ගරාවැටීම, නිතිය සල්ලුවට ලක්වීම, රටේ සිදුවන අපචාර මේවා ගැන ජේවීපී එක කතා කරන්නේ චන්ද තුරුම්පු විදියට විතරලු බන් ඒ නිසා ජේවී පි වැඩක් නැහැ. අපචාර කරන රට වලපල්ලට යවන එකා හොදයි ජේවීපී එකට වැඩිය:P රනිල් ආවත් මහින්ද ආවත් ජේ වී පි අවත එකයි නේ බන් එහ්මන් මහින්දටම රට දෙමු [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom