Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
හම්බයාට_මන්_දෙන_උත්තරේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිදුහත් කුමාරෝත්පත්තියට පෙර පිළිසිද ගැනීමේදී උන්වහන්සේ සලකා බැලූ කාරණා 5 කි පංච මහා විලෝකනය මෙවත් පස් මහා බැලුම් යනුවෙන් දක්වා ඇත්තේ එකී කරුණු 05යි එහිදී කාලය,දීපය, දේශය, කුලව සහ මව යනුවෙන් සලකා බැලේ ඒ අනුව උපදින්නට හොඳ ම දේශය මිනිස් ලොව, දඹදිව මධ්‍ය දේශය යැයි තිරණය කළා. කවර කාර්යයක් වුවත් සාර්ථක කර ගත හැක්කේ ඊට සුදුසු කාලයක, සුදුසු පරිසරයක ,සුදුසු හිතමිතුරන් ඇති විටෙක දී යි. බෝසත් දිව්‍ය පුතුයා ද මෙසේ පස් මහා බැලුම් බැලුවේ බුදුබව ලැබීමට ද ඒ කරුණු බලපාන නිසයි

කාලං දේසංච දීපංච - කුලං මාතරමේව ච ඒතේ පංච විලෝකත්වා - උප්පජ්ජන්ති තථාගතා

සම්මා සමුබුදු බවට පත්වන මහ බෝසත් කෙනෙකුන් විසින් ලොව උපත ලැබිය යුතු කාලය, උපත ලැබිය යුතු රට, උපත ලැබීමට යෝග්‍ය දේශය, උපත ලැබිය යුතු පරපුර, මාතෘත්වයට යෝග්‍ය කාන්තාව යන කරුණු 5 තුසිත දෙව්ලොවින් චුත වීමට ලින් මහ බෝසතාණන් වහන්සේලා බලන කාරණාවෝය.

පස් මහා බැලුම්හි පළමු වැන්න කාලයයි. යම්කිසි කටයුත්තක්, කාර්යයක් කිරීමේදී ඒ වැදගත් කටයුත්ත ආරම්භ කිරීමට, සිදු කිරීමට මේ වකවානුව සුදුසුදැයි සිතා බලයි ඔබේ ප්‍රශ්ණයට දෙන පිළිතුරෙන් කොටසක් මෙහිදී ලැබේ

බුදුන්ගේ කාලේ රහතුන් ඇමරිකාවට, අප්‍රිකාවට, යුරෝපයට, අරාබියට, ඕස්ට්‍රේලියාවට අහසින් වැඩම කරලා බුදු බණ දේශනා කරේ නැත්තේ ඇයි

හේතුව එම අවධිය වනවිට උදාහරණයක් ලෙස ගතහොත් ඇමරිකාව යනු රතු ඉන්දියන් වරුන්ගේත් ආදිතම කොටස් විසූ අවධිය වීමයි ඕස්ට්‍රේලියාව ඇබෝජිනියන්වරුන්ගේ නොදියුණු දේශය විය පෘතග්ජන මනුෂ්‍යයාගේ ප්රාථමිකම අවශ්‍යතාවන ආහාර ලිංගිකත්වය සහ නින්ද යන කොටස් තුන පමණක් යන්තම් සපුරාගෙන ජීවත්වූවන් වීමයි මෙවන් ප්‍රාථමික මානසික මට්ටම්වල වූවන්ට ධර්මය දෙසිය හැකිනොවේ

ඒ සදහා නියමිත මානසික මට්ටමවත් අඩුමතරමේ තිබිය යුතුය එහෙත් දඹදිව එසේ නොවේ එම අවධිය වනවිට සෑම අතින්ම දියුණු තත්වයක පැවති එහි විසූ ජනතාවට එම හැකියාව සතුවිය ඉන්දීය ඉතිහාසය පිළිඹද කළ පසු කාලීනව සොයාගැනීම්වලින් පසු ආදි වෛදිග යුගවලට අයත් මොහෙන් ජොදාරෝ හරප්පා සභ්‍යත්වයන් දුටුවායින් පසු මෙය වඩාත් තහවුරුවූයේය සුඵ කාරණයක් උදාහරණයක් ලෙස කියතොත් කණ්නාඩි කුට්ටම් පවා සොයාගන්නා ලදී අභාග්‍යය වන්නේ අද යුරෝපීය පෙදෙස් වන කොටස් ඇතුලු බහුතරයක් ප්‍රදේශවල විසූ මනුෂ්‍යයන්ගේ තත්වය දුර්වල වීමයි එසේම (එය ඔවුන්ගේ කර්ම ශක්තියද වේ මක් නිසාද යත් බුදුන් දැක නිවන් දැකීමට පෙරකළ පින් තිබිය යුතු බැවිනි ඒ සදහා භවයන් දස දහස් ගණනින් පෙරුම් පිරිය යුතුය එසේ නොමැතිව එය ඉබේ උදාවන්නක් නොවේ) බුදුන්ගේ කාලේ රහතුන් ඇමරිකාවට, අප්‍රිකාවට, යුරෝපයට, අරාබියට, ඕස්ට්‍රේලියාවට අහසින් වැඩම කරලා බුදු බණ දේශනා කරේ නැත්තේ එම හේතුන් මතය පහත දැක්වෙන කරුණුවලින්ද යම් අදහසක් ඇතිකරගත හැක ඒවා මෙහි විස්තර කිරීමට නොයන්නේ ලිපිය අනවශ්‍යලෙස දීර්ඝවන බැවිනි

දෙවන බැලීම දීපය හෙවත් රට ගැනයි.

ඉහත සඳහන් කළ කටයුත්තක් ආරම්භ කිරීමේ දී මේ කාලය රටේ අර්බුද පවතින කාලයක්ද? සාමාකාමී කාලයක්ද? එසේත් නැත්නම් යුද කෝලාහල බඳු අර්බුද පවතින කාලයක්ද? යන්න සලකා බලයි

තුන්වන කාරණය දේශයයි.

මේ අවස්ථාවේදී තමන් වහන්සේ බුද්ධත්වය ලැබ දේශනා කරන ධර්මය අවබෝධ කරගැනීමට හැකි ජනතාවක් හා පරිසරයක් නිර්මාණය වී ඇත්දැයි සොයා බැලේ දේශපාලන දේශගුණික සෞඛ්‍ය ආදී අංශයන් ගැන පවා සැලකිලිමත්වේ

ඔබගේ ලු ප්‍රත්‍යය සැබෑවක් ලෙස සිදුවූවක් ලෙස ගමු එනම් ඔවුන් දියුණු වූවන් ලෙස සිතමු ඔබ එසේ කියත්නම් එයටද පැහැදිලි පිළිතුරක් තිබේ එයට හේතුව මෙසේ විස්තර කරමු බුදුන් වහන්සේ තෙවරක් ලංකාවට වැඩම කළද රජු සහා සියළු රට වැසියා බෞද්ධ ධර්මය දෙසට එකවර හැරුනේ නැත ලංකාව බෞද්ධ ධර්මය වැළදගත්තේ මහින්දාගමනයෙන් පසුය එමෙන්ම ජීවමාන බුද්ධ රූපය දැකීමට පවා පෙර කළ පෙරුම් පිරීම අවශ්‍යය ධර්මය ඇසීම කෙසේ වෙතත් බුදු හිමිත් සමග එකම විහාරයේ වැඩවිසූ දේවදත්තයන්ට නිවන් දැකීමට නොහැකි වෙත්දී අංගුලිමාලයන් නිවන් දැකීමට හේතුව කර්මය මෙපමණ සමව ගිය සංස්කෘතියන් දෙකක්වීත් ලංකාව බුද්ධ ධර්මයට සම්පූර්ණයෙන්ම හැරුණේ මහින්දාගමනයෙන් පසුය ඒ එකල විසූවන්ගේ කර්මය නිසාය පින නෑ යනුවෙන් සාමාන්‍ය ව්‍යවහරයේදී හදුන්වන්නේ මෙවන් අවස්ථාය

එසේ නම් දැන් උන්වහන්සේට දීමට පැහැදිලි පිළිතුරක් තිබේ එහෙත් ප්‍රශ්ණය ඇත්තේ මේ කරුණු අවබෝධයට අතිශය සරළ බෞද්ධ සංකල්පවත් දැනසිටීමට ඇති අවශ්‍යතාවයි

මන් තවම ඉස්කෝලෙ යනවා තාම ඉගනගන්නවා නැත්නම් මීටත් වඩා හොද රිප්ලයි එකක් දෙන්න තිබුනා තෝ ගල් හම්බයා දන්න මගුලකුත් නෑ එහෙන් මෙහෙන් අතගාලා

පුච්චගන්න හදන්න එපා එපා

මෙම ත්‍රෙඩ් එක ආරම්භකිරීමට හේතු වූ අය විසින්ම විරෝධතාවය ප්‍රකාශකරමින් නැවතත් ගොබ්බ ප්‍රශ්ණ වැලක් අසා තිබෙන්නේ මේ ආකාරයෙන්ය

එයටද පිළිතුරු දැන් ලබා දී ඇත මෙතනින් යන්න පිළිතුරු රිප්ලයි එකට [ලින්ක්]

නොදකින් ගොබ්බයා ආයිත් නැට්ට පාගගත්තා

[QUOTE="Banned User, post: 9390284, member: 332863"] [SIZE="5"][COLOR="Blue"]සිදුහත් කුමාරෝත්පත්තියට පෙර පිළිසිද ගැනීමේදී උන්වහන්සේ සලකා බැලූ කාරණා 5 කි පංච මහා විලෝකනය මෙවත් පස් මහා බැලුම් යනුවෙන් දක්වා ඇත්තේ එකී කරුණු 05යි එහිදී කාලය,දීපය, දේශය, කුලව සහ මව යනුවෙන් සලකා බැලේ ඒ අනුව උපදින්නට හොඳ ම දේශය මිනිස් ලොව, දඹදිව මධ්‍ය දේශය යැයි තිරණය කළා. කවර කාර්යයක් වුවත් සාර්ථක කර ගත හැක්කේ ඊට සුදුසු කාලයක, සුදුසු පරිසරයක ,සුදුසු හිතමිතුරන් ඇති විටෙක දී යි. බෝසත් දිව්‍ය පුතුයා ද මෙසේ පස් මහා බැලුම් බැලුවේ බුදුබව ලැබීමට ද ඒ කරුණු බලපාන නිසයි කාලං දේසංච දීපංච - කුලං මාතරමේව ච ඒතේ පංච විලෝකත්වා - උප්පජ්ජන්ති තථාගතා සම්මා සමුබුදු බවට පත්වන මහ බෝසත් කෙනෙකුන් විසින් ලොව උපත ලැබිය යුතු කාලය, උපත ලැබිය යුතු රට, උපත ලැබීමට යෝග්‍ය දේශය, උපත ලැබිය යුතු පරපුර, මාතෘත්වයට යෝග්‍ය කාන්තාව යන කරුණු 5 තුසිත දෙව්ලොවින් චුත වීමට ලින් මහ බෝසතාණන් වහන්සේලා බලන කාරණාවෝය. පස් මහා බැලුම්හි පළමු වැන්න කාලයයි. යම්කිසි කටයුත්තක්, කාර්යයක් කිරීමේදී ඒ වැදගත් කටයුත්ත ආරම්භ කිරීමට, සිදු කිරීමට මේ වකවානුව සුදුසුදැයි සිතා බලයි ඔබේ ප්‍රශ්ණයට දෙන පිළිතුරෙන් කොටසක් මෙහිදී ලැබේ බුදුන්ගේ කාලේ රහතුන් ඇමරිකාවට, අප්‍රිකාවට, යුරෝපයට, අරාබියට, ඕස්ට්‍රේලියාවට අහසින් වැඩම කරලා බුදු බණ දේශනා කරේ නැත්තේ ඇයි හේතුව එම අවධිය වනවිට උදාහරණයක් ලෙස ගතහොත් ඇමරිකාව යනු රතු ඉන්දියන් වරුන්ගේත් ආදිතම කොටස් විසූ අවධිය වීමයි ඕස්ට්‍රේලියාව ඇබෝජිනියන්වරුන්ගේ නොදියුණු දේශය විය පෘතග්ජන මනුෂ්‍යයාගේ ප්රාථමිකම අවශ්‍යතාවන ආහාර ලිංගිකත්වය සහ නින්ද යන කොටස් තුන පමණක් යන්තම් සපුරාගෙන ජීවත්වූවන් වීමයි මෙවන් ප්‍රාථමික මානසික මට්ටම්වල වූවන්ට ධර්මය දෙසිය හැකිනොවේ ඒ සදහා නියමිත මානසික මට්ටමවත් අඩුමතරමේ තිබිය යුතුය එහෙත් දඹදිව එසේ නොවේ එම අවධිය වනවිට සෑම අතින්ම දියුණු තත්වයක පැවති එහි විසූ ජනතාවට එම හැකියාව සතුවිය ඉන්දීය ඉතිහාසය පිළිඹද කළ පසු කාලීනව සොයාගැනීම්වලින් පසු ආදි වෛදිග යුගවලට අයත් මොහෙන් ජොදාරෝ හරප්පා සභ්‍යත්වයන් දුටුවායින් පසු මෙය වඩාත් තහවුරුවූයේය සුඵ කාරණයක් උදාහරණයක් ලෙස කියතොත් කණ්නාඩි කුට්ටම් පවා සොයාගන්නා ලදී අභාග්‍යය වන්නේ අද යුරෝපීය පෙදෙස් වන කොටස් ඇතුලු බහුතරයක් ප්‍රදේශවල විසූ මනුෂ්‍යයන්ගේ තත්වය දුර්වල වීමයි එසේම (එය ඔවුන්ගේ කර්ම ශක්තියද වේ මක් නිසාද යත් බුදුන් දැක නිවන් දැකීමට පෙරකළ පින් තිබිය යුතු බැවිනි ඒ සදහා භවයන් දස දහස් ගණනින් පෙරුම් පිරිය යුතුය එසේ නොමැතිව එය ඉබේ උදාවන්නක් නොවේ) බුදුන්ගේ කාලේ රහතුන් ඇමරිකාවට, අප්‍රිකාවට, යුරෝපයට, අරාබියට, ඕස්ට්‍රේලියාවට අහසින් වැඩම කරලා බුදු බණ දේශනා කරේ නැත්තේ එම හේතුන් මතය පහත දැක්වෙන කරුණුවලින්ද යම් අදහසක් ඇතිකරගත හැක ඒවා මෙහි විස්තර කිරීමට නොයන්නේ ලිපිය අනවශ්‍යලෙස දීර්ඝවන බැවිනි දෙවන බැලීම දීපය හෙවත් රට ගැනයි. ඉහත සඳහන් කළ කටයුත්තක් ආරම්භ කිරීමේ දී මේ කාලය රටේ අර්බුද පවතින කාලයක්ද? සාමාකාමී කාලයක්ද? එසේත් නැත්නම් යුද කෝලාහල බඳු අර්බුද පවතින කාලයක්ද? යන්න සලකා බලයි තුන්වන කාරණය දේශයයි. මේ අවස්ථාවේදී තමන් වහන්සේ බුද්ධත්වය ලැබ දේශනා කරන ධර්මය අවබෝධ කරගැනීමට හැකි ජනතාවක් හා පරිසරයක් නිර්මාණය වී ඇත්දැයි සොයා බැලේ දේශපාලන දේශගුණික සෞඛ්‍ය ආදී අංශයන් ගැන පවා සැලකිලිමත්වේ [/COLOR][/SIZE] [SIZE="5"][COLOR="blue"]ඔබගේ ලු ප්‍රත්‍යය සැබෑවක් ලෙස සිදුවූවක් ලෙස ගමු එනම් ඔවුන් දියුණු වූවන් ලෙස සිතමු ඔබ එසේ කියත්නම් එයටද පැහැදිලි පිළිතුරක් තිබේ එයට හේතුව මෙසේ විස්තර කරමු බුදුන් වහන්සේ තෙවරක් ලංකාවට වැඩම කළද රජු සහා සියළු රට වැසියා බෞද්ධ ධර්මය දෙසට එකවර හැරුනේ නැත ලංකාව බෞද්ධ ධර්මය වැළදගත්තේ මහින්දාගමනයෙන් පසුය එමෙන්ම ජීවමාන බුද්ධ රූපය දැකීමට පවා පෙර කළ පෙරුම් පිරීම අවශ්‍යය ධර්මය ඇසීම කෙසේ වෙතත් බුදු හිමිත් සමග එකම විහාරයේ වැඩවිසූ දේවදත්තයන්ට නිවන් දැකීමට නොහැකි වෙත්දී අංගුලිමාලයන් නිවන් දැකීමට හේතුව කර්මය මෙපමණ සමව ගිය සංස්කෘතියන් දෙකක්වීත් ලංකාව බුද්ධ ධර්මයට සම්පූර්ණයෙන්ම හැරුණේ මහින්දාගමනයෙන් පසුය ඒ එකල විසූවන්ගේ කර්මය නිසාය පින නෑ යනුවෙන් සාමාන්‍ය ව්‍යවහරයේදී හදුන්වන්නේ මෙවන් අවස්ථාය [/COLOR][/SIZE] [COLOR="red"][SIZE="6"] [/SIZE][/COLOR] [SIZE="6"][COLOR="Blue"]එසේ නම් දැන් උන්වහන්සේට දීමට පැහැදිලි පිළිතුරක් තිබේ එහෙත් ප්‍රශ්ණය ඇත්තේ මේ කරුණු අවබෝධයට අතිශය සරළ බෞද්ධ සංකල්පවත් දැනසිටීමට ඇති අවශ්‍යතාවයි [/COLOR][/SIZE] [SIZE="6"][COLOR="blue"]මන් තවම ඉස්කෝලෙ යනවා තාම ඉගනගන්නවා නැත්නම් මීටත් වඩා හොද රිප්ලයි එකක් දෙන්න තිබුනා තෝ ගල් හම්බයා දන්න මගුලකුත් නෑ එහෙන් මෙහෙන් අතගාලා පුච්චගන්න හදන්න එපා එපා :yes:[/COLOR][/SIZE] [SIZE="6"][COLOR="Blue"]මෙම ත්‍රෙඩ් එක ආරම්භකිරීමට හේතු වූ අය විසින්ම විරෝධතාවය ප්‍රකාශකරමින් නැවතත් ගොබ්බ ප්‍රශ්ණ වැලක් අසා තිබෙන්නේ මේ ආකාරයෙන්ය[/COLOR][/SIZE] [CENTER][IMG]http://www5.picturepush.com/photo/a/5025573/1024/Anonymous/untitled.bmp[/IMG][/CENTER] [SIZE="6"][COLOR="red"] එයටද පිළිතුරු දැන් ලබා දී ඇත මෙතනින් යන්න පිළිතුරු රිප්ලයි එකට [/COLOR][/SIZE][URL="http://www.elakiri.com/forum/showthread.php?p=9390519#post9390519"][ලින්ක්][/URL] [COLOR="Red"][SIZE="6"] නොදකින් ගොබ්බයා ආයිත් නැට්ට පාගගත්තා[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom