Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හම්බයින් අතරත් ඇදහිය යුත්තන් සිටී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් තරහ වෙන්න එපා කිව්වට. මේ ලෝකේ මනුස්සයට හැදෙන සෑම ලෙඩක්ම දිහා විද්‍යාත්මකව බලන්න තරම් බටහිර වයිද්ය විද්‍යාව දියුණු වෙලා නැහැ. (උදාහරනයකට බොහොම පොදු දෙයක් වෙච්ච සිතුවිලි රෙකෝඩ් කරන්න හෝ සිතුවිලි ඇතැයි ඔප්පු කරන්න හෝ කාටවත් බැහැනේ. නමුත් අපි කාටවත් කියන්න පුලුවන්ද සිතුවිලි නැහැ කියල.. විහිළුවක් වගේ පෙනුනට ගැඹුරු අර්ථය හිතපන්)

මම පෞද්ගලිකව හදුනන කට්ටි දෙකක් ඉන්නවා ඔය උඹ කියන මුස්ලිම් වේද මහතා (???) ලඟට ගිහින් බටහිර වයිද්ය විද්‍යාවෙන් හොඳ කරන්න බැරි පිළිකා කියල ඔප්පු කරපු (CT Scan ඇතුලත්) පිළිකා රෝග දෙකක් බූත විද්‍යාත්මක ක්‍රමයකින් හොඳ කරපු. (උඹ ෆොටෝ දාල තියෙන්නේ එයාගේමද කියල මම දන්නේ නැහැ, මොකද මම ඔය වෙදාව පෞද්ගලිකව දැකල නැහැ)

ඔවුන් දෙදෙනාගෙන් කෙනෙක්ට ලෙඩේ හඳුනාගෙන අවරුදු 5 යි අනෙක් කෙනාට අවුරුදු 11යි. තාමත් ජීවතුන් අතර.

මේ සම්බන්දයෙන් පෙර හා පසු වයිද්ය වාර්තා මම දැකල තියෙනවා. ඒ සම්බන්දයෙන් කතා කරපු මට හිතවත් බටහිර වයිද්යවරයෙක් කිව්වේ දැනට ලෙඩේ හොඳ නිසා කලින් ගත්ත CT එක වැරදි ඇති කියල. හැබැයි ලෙඩ්ඩු දෙන්නගෙම සියලුම වාර්තා දැකල මනුස්සය කිව්වා එයාට මේ ගැන මොකුත්ම කියන්න බැහැ කියල.

මේක බලන උඹල පුදුම වෙයි හම්බයන්ට බනින මම ඇයි මෙහෙම දෙයක් ලිව්වේ කියල.

කලිනුත් කිව්වනේ කුරානය අකුරට පිලි නොපදින මුස්ලිමුන් ඕනේ තරම් ඉන්නවා කියල.

[QUOTE="SahanJ123, post: 14853938, member: 396052"] [SIZE=4][COLOR=DarkGreen][B]මචන් තරහ වෙන්න එපා කිව්වට. මේ ලෝකේ මනුස්සයට හැදෙන සෑම ලෙඩක්ම දිහා විද්‍යාත්මකව බලන්න තරම් බටහිර වයිද්ය විද්‍යාව දියුණු වෙලා නැහැ. [/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkGreen][B](උදාහරනයකට බොහොම පොදු දෙයක් වෙච්ච සිතුවිලි රෙකෝඩ් කරන්න හෝ සිතුවිලි ඇතැයි ඔප්පු කරන්න හෝ කාටවත් බැහැනේ. නමුත් අපි කාටවත් කියන්න පුලුවන්ද සිතුවිලි නැහැ කියල.. විහිළුවක් වගේ පෙනුනට ගැඹුරු අර්ථය හිතපන්) මම පෞද්ගලිකව හදුනන කට්ටි දෙකක් ඉන්නවා ඔය උඹ කියන මුස්ලිම් වේද මහතා (???) ලඟට ගිහින් බටහිර වයිද්ය විද්‍යාවෙන් හොඳ කරන්න බැරි පිළිකා කියල ඔප්පු කරපු (CT Scan ඇතුලත්) පිළිකා රෝග දෙකක් බූත විද්‍යාත්මක ක්‍රමයකින් හොඳ කරපු. (උඹ ෆොටෝ දාල තියෙන්නේ එයාගේමද කියල මම දන්නේ නැහැ, මොකද මම ඔය වෙදාව පෞද්ගලිකව දැකල නැහැ) [/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen][B]ඔවුන් දෙදෙනාගෙන් කෙනෙක්ට ලෙඩේ හඳුනාගෙන අවරුදු 5 යි අනෙක් කෙනාට අවුරුදු 11යි. තාමත් ජීවතුන් අතර. [/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen][B]මේ සම්බන්දයෙන් පෙර හා පසු වයිද්ය වාර්තා මම දැකල තියෙනවා. ඒ සම්බන්දයෙන් කතා කරපු මට හිතවත් බටහිර වයිද්යවරයෙක් කිව්වේ දැනට ලෙඩේ හොඳ නිසා කලින් ගත්ත CT එක වැරදි ඇති කියල. හැබැයි ලෙඩ්ඩු දෙන්නගෙම සියලුම වාර්තා දැකල මනුස්සය කිව්වා එයාට මේ ගැන මොකුත්ම කියන්න බැහැ කියල. [/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen][B]මේක බලන උඹල පුදුම වෙයි හම්බයන්ට බනින මම ඇයි මෙහෙම දෙයක් ලිව්වේ කියල. කලිනුත් කිව්වනේ කුරානය අකුරට පිලි නොපදින මුස්ලිමුන් ඕනේ තරම් ඉන්නවා කියල. [/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom