Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
හම්බයෙක් එලවන්නේ කොහොමද ????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මා හිතවත් සහෝදරයානෙණි,

ඔබ ඔබගෙ ප්‍රශ්ණය යොමු කර ඇත්තේ හොඳ බෞද්ධයෙක් වෙතයි. එහෙත් මෙතන ඇති කිසි කෙනෙක් ඔබේ ප්‍රශ්ණයට පිළිතුරු සැපයීමට සුදුසු නැති බව මෙහි ඔවුන්ගේ අදහස් දෙස බැලීමෙන් ඉතා හොඳින් තේරුම් ගත හැක. එයට හේතුව වන්නේ, හොඳ බෞද්ධයෙක් කිසි දිනෙක තවත් කෙනෙකුට හෝ තවත් ආගම් භක්තිකයන් හට කිසි දිනෙක අවමන් කරන්නේ නැත. මන්ද යත් බුදු හාමුදුරුවන් එවන් දෙයක් දේශනා කර නොමැත. හොඳ බෞද්ධයන් සෑම දිනකම බුදු හාමුදුරුවන්ගේ දේශනා වලට පිටුපාන්නේ නැත.

ඉස්ලාම් ධර්මය විසින් මිනිසා හට මඟ පෙන්වනු ලබන්නේ පහත ආකාරයටයි:

ශුද්ධ වූ අල්-කුර් ආනයේ පහත සඳහන් ලෙස සඳහන් වේ.

"තවද අල්ලාහ් දෙවියන්ව පිළිපදින්න. ඔහුට කිසිවක් සම නොකරන්න. තවද, මවුපියන් හටද, ලඟම ඥාතීන් හටද, අනාතයින් හටද, දුප්පතුන් හටද, අසල්වැසියන් වූ ඥාතීන් හටද, ලඟින් සිටින අසල්වැසියන් හටද, (ගමන් කිරීමේදී, ව්‍යාපාර කිරීමේදී) ඔබගේ යහළුවන් වූවන් හටද, ගමන් කරන්නන් හටද, ඔබගේ වහළුන් හටද කරුණාවෙන් උපකාර කරන්න; නියත වශයෙන්ම අල්ලාහ් දෙවියන්, උඩඟු හා ආඩම්බරකමෙන් යුක්ත වූවන් හට තම කරුණාව නොදක්වයි"(4:36)

ඉස්ලාම් ධර්මයේ කොහෙවත් ගමේ අන්‍යය ආගමිකයන් පන්නා දමන්න කියා කියලා නැහැ.

අපේ ගමේත් බෞද්ධ අය ගොඩාක් ඉන්නවා. අපි ඔක්කෝම ගොඩාක් සමගියෙන් තමයි ජීවත් වෙන්නේ. සෑම උත්සව අවස්ථාවකදීම අපි ගෙවල් අතරේ කෑම බෙදාගන්නවා. ඒ ව්විත්රක් නෙවෙයි ගමේඅ කිසිස්යම් මළ ගෙයක් උනොත් අපි එවාට යනවා. ඒ වගේම අපේ මල ගෙවල් වලට ඒ ගොල්ලොත් සහභාගී වෙනවා. අපි ජීවත් වෙන්නේ නියම බෞද්ධය එක්ක කියලා මම කියන්න කැමති.

එත් සමහර බෞද්ධයන් නිසා උතුම් බෞද්ධ ආගමටත් අගෞරයවයක්.

[QUOTE="Ritchu, post: 14369578, member: 245380"] මා හිතවත් සහෝදරයානෙණි, ඔබ ඔබගෙ ප්‍රශ්ණය යොමු කර ඇත්තේ හොඳ බෞද්ධයෙක් වෙතයි. එහෙත් මෙතන ඇති කිසි කෙනෙක් ඔබේ ප්‍රශ්ණයට පිළිතුරු සැපයීමට සුදුසු නැති බව මෙහි ඔවුන්ගේ අදහස් දෙස බැලීමෙන් ඉතා හොඳින් තේරුම් ගත හැක. එයට හේතුව වන්නේ, හොඳ බෞද්ධයෙක් කිසි දිනෙක තවත් කෙනෙකුට හෝ තවත් ආගම් භක්තිකයන් හට කිසි දිනෙක අවමන් කරන්නේ නැත. මන්ද යත් බුදු හාමුදුරුවන් එවන් දෙයක් දේශනා කර නොමැත. හොඳ බෞද්ධයන් සෑම දිනකම බුදු හාමුදුරුවන්ගේ දේශනා වලට පිටුපාන්නේ නැත. ඉස්ලාම් ධර්මය විසින් මිනිසා හට මඟ පෙන්වනු ලබන්නේ පහත ආකාරයටයි: ශුද්ධ වූ අල්-කුර් ආනයේ පහත සඳහන් ලෙස සඳහන් වේ. "තවද අල්ලාහ් දෙවියන්ව පිළිපදින්න. ඔහුට කිසිවක් සම නොකරන්න. තවද, මවුපියන් හටද, ලඟම ඥාතීන් හටද, අනාතයින් හටද, දුප්පතුන් හටද, අසල්වැසියන් වූ ඥාතීන් හටද, ලඟින් සිටින අසල්වැසියන් හටද, (ගමන් කිරීමේදී, ව්‍යාපාර කිරීමේදී) ඔබගේ යහළුවන් වූවන් හටද, ගමන් කරන්නන් හටද, ඔබගේ වහළුන් හටද කරුණාවෙන් උපකාර කරන්න; නියත වශයෙන්ම අල්ලාහ් දෙවියන්, උඩඟු හා ආඩම්බරකමෙන් යුක්ත වූවන් හට තම කරුණාව නොදක්වයි"(4:36) ඉස්ලාම් ධර්මයේ කොහෙවත් ගමේ අන්‍යය ආගමිකයන් පන්නා දමන්න කියා කියලා නැහැ. අපේ ගමේත් බෞද්ධ අය ගොඩාක් ඉන්නවා. අපි ඔක්කෝම ගොඩාක් සමගියෙන් තමයි ජීවත් වෙන්නේ. සෑම උත්සව අවස්ථාවකදීම අපි ගෙවල් අතරේ කෑම බෙදාගන්නවා. ඒ ව්විත්රක් නෙවෙයි ගමේඅ කිසිස්යම් මළ ගෙයක් උනොත් අපි එවාට යනවා. ඒ වගේම අපේ මල ගෙවල් වලට ඒ ගොල්ලොත් සහභාගී වෙනවා. අපි ජීවත් වෙන්නේ නියම බෞද්ධය එක්ක කියලා මම කියන්න කැමති. එත් සමහර බෞද්ධයන් නිසා උතුම් බෞද්ධ ආගමටත් අගෞරයවයක්. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom