Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හම්බයෝද අපිද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක කාන්තාවකට හදන්න පුළුවන් උපරිම ළමයි ගණන දෙදෙනෙක් විය යුතුයි.

එක පුරුෂයෙකුට එක පාරකට බඳින්න පුළුවන් එක කාන්තාවක් පමණක් විය යුතුයි.

ඕනෑම ආගමික ස්ථානයක කෙරෙන ආගමික වතාවත/දේශනා අවට ඉන්න මිනිස්සුන්ට බාදාවක් නොවිය යුතුයි. එය අදාළ පුජනිය ස්ථානයට ඇසෙන පරිදි පමණක් කල යුතුයි.

පෝය දිනවලට බෞද්ධයන්ට සියලු රැකියා ස්ථාන, උපකාරක පන්ති, සම්මන්ත්රණ ආදී සියලු දේවලින් අනිවාර්ය නිවාඩු ලැබිය යුතුයි. (ආරක්ෂක වැනි ඇතැම් සුදුසු අංශය හැර)

බුද්ධ සාසන අමාත්‍යංශයෙන් සෑම මසකම "බෞද්ධයන්ට සතුටුවිය හැකි" යමක් බුදු දහම වෙනුවෙන් සිදු විය යුතුයි සහ ඒ පිළිබඳව බෞද්ධ ජනතාව දැනුවත් විය යුතුයි. එහිදී පන්සල්, අරණ්‍ය, වෙහෙර විහාර ආදී පුජනිය ස්ථාන වල නඩත්තු කටයුතු, අඩුපාඩු සොයා බලා ඒවා සැපයීම නිසි ආකාරව සිදු විය යුතුයි. භික්ෂුන් වහන්සේලාගේ විනය පිටකයට අනුකුල ඕනෑ එපා කම්, සෞඛය කටයුතු සම්බන්ධව අරමුදල් පිහිටුවා සුදුසු පරිදි සැපයුම් සිදුවිය යුතුයි.

භික්ෂුන් වහන්සේලාගේ කර්තව්‍ය බුද්ධ දේශනා අනුවම පමණක් විය යුතුයි. එනම් භික්ෂුන් වහන්සේ නමක ගේ කාර්ය වන්නේ, දහම් දැනුම ප්‍රගුණ කිරීම, ධර්ම දේශනා නිසි ආකාරව සිදු කිරීම, බෞද්ධ ආගමික කටයුතු වලට දායක වීම වගේ විනය පිටකය, සුත්‍ර පිටකයට අනුකුල භික්ෂු සංඝයාගෙන් ඉටුවිය යුතු දේ පමණක් විය යුතුයි. රැකියා කිරීම, බුදු දහමට අදාළ නොවන වෙනත් ක්ෂේත්රයන් තුල නියැලීම, බුදු දහමට අදාළ නොවන වෙනත් අධයාපන කටයුතු වල නියැලීම තහනම් විය යුතුයි.

භික්ෂුන් වහන්සේලාගේ විනය පරීක්ෂණ සම්බන්ධව කටයුතු කල හැකි භික්ෂුන් වහන්සේලාගෙන්ම සමන්විත වන සභාවක් පැවතිය යුතුයි. බුදු දහමට පටහැනිව ක්‍රියා කරන භික්ෂුන් පිළිබඳව එහිදී සලකා බැලිය හැකි විය යුතුයි.

බුදු දහමට අගෞරව කරන, ප්‍රසිද්දියේ හෙලා දකින, බුදු දහමට අගෞරව වන අන්දමින් මත වාද ගොඩ නගන, කටයුතු කරන පුද්ගලයින්ට විරුද්ධව නීතියෙන් කටයුතු කල යුතුයි.

පන්සල ආශ්‍රය කරගෙන, පන්සලේ කටයුතු වලට දැඩිලෙස බාධා වන අන්දමින් සිදු කෙරෙන ආධාර එකතු කිරීම, දේවාල, වෙනත් ක්‍රියා කාරකම් නැවැත්විය යුතුයි.

බුදු දහමේ ප්‍රවර්ධනය උදෙසා ජන මාධ්‍ය වල දායකත්වය වැඩි විය යුතුයි.

මුස්ලිම් රැකියා ස්ථාන වලදී, වරප්‍රසාද අහිමි වීම, ආගමික කටයුතු සම්බන්ද මුදල් කප්පාදු කිරීම් ආදිය මුස්ලිම් නොවන අය සඳහා සිදු නොවිය යුතුයි. සියලු සේවකයන්ට සාධාරණව නීති පැවතිය යුතුයි.

හලාල් තහනම් විය යුතුයි.

අතවශ්‍යයි කියලා හිතුන දේවල් ටිකක් දැම්මේ...

[QUOTE="shenic, post: 16967326, member: 470894"] [LIST=1] [*] [SIZE="4"][COLOR="Teal"]එක කාන්තාවකට හදන්න පුළුවන් උපරිම ළමයි ගණන දෙදෙනෙක් විය යුතුයි.[/COLOR][/SIZE] [*] [SIZE="4"][COLOR="Teal"]එක පුරුෂයෙකුට එක පාරකට බඳින්න පුළුවන් එක කාන්තාවක් පමණක් විය යුතුයි.[/COLOR][/SIZE] [*] [SIZE="4"][COLOR="Teal"]ඕනෑම ආගමික ස්ථානයක කෙරෙන ආගමික වතාවත/දේශනා අවට ඉන්න මිනිස්සුන්ට බාදාවක් නොවිය යුතුයි. එය අදාළ පුජනිය ස්ථානයට ඇසෙන පරිදි පමණක් කල යුතුයි.[/COLOR][/SIZE] [*] [SIZE="4"][COLOR="Teal"]පෝය දිනවලට බෞද්ධයන්ට සියලු රැකියා ස්ථාන, උපකාරක පන්ති, සම්මන්ත්රණ ආදී සියලු දේවලින් අනිවාර්ය නිවාඩු ලැබිය යුතුයි. (ආරක්ෂක වැනි ඇතැම් සුදුසු අංශය හැර)[/COLOR][/SIZE] [*] [SIZE="4"][COLOR="Teal"]බුද්ධ සාසන අමාත්‍යංශයෙන් සෑම මසකම "බෞද්ධයන්ට සතුටුවිය හැකි" යමක් බුදු දහම වෙනුවෙන් සිදු විය යුතුයි සහ ඒ පිළිබඳව බෞද්ධ ජනතාව දැනුවත් විය යුතුයි. එහිදී පන්සල්, අරණ්‍ය, වෙහෙර විහාර ආදී පුජනිය ස්ථාන වල නඩත්තු කටයුතු, අඩුපාඩු සොයා බලා ඒවා සැපයීම නිසි ආකාරව සිදු විය යුතුයි. භික්ෂුන් වහන්සේලාගේ විනය පිටකයට අනුකුල ඕනෑ එපා කම්, සෞඛය කටයුතු සම්බන්ධව අරමුදල් පිහිටුවා සුදුසු පරිදි සැපයුම් සිදුවිය යුතුයි.[/COLOR][/SIZE] [*] [SIZE="4"][COLOR="Teal"]භික්ෂුන් වහන්සේලාගේ කර්තව්‍ය බුද්ධ දේශනා අනුවම පමණක් විය යුතුයි. එනම් භික්ෂුන් වහන්සේ නමක ගේ කාර්ය වන්නේ, දහම් දැනුම ප්‍රගුණ කිරීම, ධර්ම දේශනා නිසි ආකාරව සිදු කිරීම, බෞද්ධ ආගමික කටයුතු වලට දායක වීම වගේ විනය පිටකය, සුත්‍ර පිටකයට අනුකුල භික්ෂු සංඝයාගෙන් ඉටුවිය යුතු දේ පමණක් විය යුතුයි. රැකියා කිරීම, බුදු දහමට අදාළ නොවන වෙනත් ක්ෂේත්රයන් තුල නියැලීම, බුදු දහමට අදාළ නොවන වෙනත් අධයාපන කටයුතු වල නියැලීම තහනම් විය යුතුයි.[/COLOR][/SIZE] [*] [SIZE="4"][COLOR="Teal"]භික්ෂුන් වහන්සේලාගේ විනය පරීක්ෂණ සම්බන්ධව කටයුතු කල හැකි භික්ෂුන් වහන්සේලාගෙන්ම සමන්විත වන සභාවක් පැවතිය යුතුයි. බුදු දහමට පටහැනිව ක්‍රියා කරන භික්ෂුන් පිළිබඳව එහිදී සලකා බැලිය හැකි විය යුතුයි.[/COLOR][/SIZE] [*] [SIZE="4"][COLOR="Teal"]බුදු දහමට අගෞරව කරන, ප්‍රසිද්දියේ හෙලා දකින, බුදු දහමට අගෞරව වන අන්දමින් මත වාද ගොඩ නගන, කටයුතු කරන පුද්ගලයින්ට විරුද්ධව නීතියෙන් කටයුතු කල යුතුයි.[/COLOR][/SIZE] [*] [SIZE="4"][COLOR="Teal"]පන්සල ආශ්‍රය කරගෙන, පන්සලේ කටයුතු වලට දැඩිලෙස බාධා වන අන්දමින් සිදු කෙරෙන ආධාර එකතු කිරීම, දේවාල, වෙනත් ක්‍රියා කාරකම් නැවැත්විය යුතුයි.[/COLOR][/SIZE] [*] [SIZE="4"][COLOR="Teal"]බුදු දහමේ ප්‍රවර්ධනය උදෙසා ජන මාධ්‍ය වල දායකත්වය වැඩි විය යුතුයි.[/COLOR][/SIZE] [*] [SIZE="4"][COLOR="Teal"]මුස්ලිම් රැකියා ස්ථාන වලදී, වරප්‍රසාද අහිමි වීම, ආගමික කටයුතු සම්බන්ද මුදල් කප්පාදු කිරීම් ආදිය මුස්ලිම් නොවන අය සඳහා සිදු නොවිය යුතුයි. සියලු සේවකයන්ට සාධාරණව නීති පැවතිය යුතුයි.[/COLOR][/SIZE] [*] [SIZE="4"][COLOR="Teal"]හලාල් තහනම් විය යුතුයි.[/COLOR][/SIZE] [/LIST] අතවශ්‍යයි කියලා හිතුන දේවල් ටිකක් දැම්මේ... :) [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom