Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හම්බයෝද අපිද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕවා කොච්චර කතා කරත් වැඩක් නැහැ බන් රටට අදරේ පාලකයෙක් නැතුව.

පාලකයාට නැතුව උනත් ස්ථිර ආර්ථික ප්‍රතිපත්ති තියෙන්නේ ඕනි

බලයේ ඉන්න ඕනි නම් මුන් ඕනි දෙයක් කරයි

කොහොමත් ඔය කියන විදියට මුස්ලිම් මිනිස්සු මරන්න නිත දන්නා බැහැ උනට විතරක්

රටේ බහුතරය සිංහල ජනතාව රටපුරා ව්‍යාප්ත උනොත් මේ විදිය සමනය වෙනවා

හැබැයි අන්තවාදී කොටස් වගේම හොද මුස්ලිම් මිනිස්සුත් ඉන්න පුළුවන්

අල්ල බල්ලා. අල්ලගෙ අම්මට කියා කියා බනින එක නම් අපේ බෞද්ද කමටත් නිගාවක් නේද

උන් මෙරටේ ඉපදිලා ඖරුදු සිය ගානක් ජිවත් වෙච්ච මිනිස්ස්සු. ඒ නිසා අපිට එක පාරට එලවන්න වත් මර්දනය කරන්න වත් බැහැ

D S සේනානායක ඩඩ්ලි සේනානායක වගේ දුර හිතපු නායකයෝ ගල් ඔය සෝමපුර වගේ ජනපද හදලා සිංහල ජාතිය ව්‍යාප්ත කරන්න බැලුවේ එකයි. එක ඔවුන් කරන්න හැදුවේ ඉතා ශුක්ෂ්ම විදියට. ඇත්තටම සිංහල ජාතියට ආදරෙන්. සිංහල ජාතිය ගැන වචනයක් වත් කතා කරන්නේ නැතුව ඔවුන් නිහඩවම ඒ ක්‍රියාමාර්ග ගත්ත.

ඇත්තටම විනාසය වෙන්නේ පටන ගත්තේ s w r d බණ්ඩාරනායක ජන්ද දිනාගන්න අණබෙර ගහලා සිංහල රාජ්ජ බාෂාව කරපු එක. එකෙන් තමයි දෙමල කට්ටිය උන්ට වෙන විපත දැක්කේ. එතැනදී දෙමල මිනිස්සු සන්නද්ද වෙන්න ගත්ත.

එට පස්සේ වදදිපුරම විනාසේ කලේ කළු ජූලියෙන්. ජේ ආර් ජයවර්දන. එකේ ප්‍රතිපල ව්දියට අවුරුදු 30කැ යුද්දයක් තිබුනා.

යුද්දේ එවරවෙලා බලනකොට සිංහල මිනිස්සු උතුරු නැගෙනහිර නැහැ. නැගෙනහිර මුස්ලිම් මිනිස්සු අල්ලාගෙන.

යුද්දේ එවර වෙලා අවුරුදු 3ක් යනකොට රටේ සිංහල මිනිස්සු දුප්පත් වෙන්න පටන් අරන් බෝභෝම වේගෙන්. එට සමගාමිව මිස්ලිම් මින්ස්සු දියුණු වෙලා තියනවා.

බොරුවට පපුවටගහගෙන , ජාතිවාදය අවුස්සලා සිංහල ජනතව ශක්තිමත් කරන්න බැහැ. ඉතිහාසය දිහා හොදට බැලුවොත් හැම ජාතිවාදී ප්‍රශ්නෙකදිම වාසි අරන් තියෙන්නේ සුළු ජාතිය. මහා ජාතියට වුනේ අතින් කාල හරක් බලනවා වගේ වැඩක්. දැන් වෙන්නෙත් එක අලුත්ගම කැඩුණු ගෙවල් තිබුනට් වඩා හොදට හදාගන්න මුදල් වෙන් කරලා දීලා තියනවා. නිතරම ඉතිහාසයේ වෙලා තියෙන්නේ ඕක. තිබුනට වඩා ශක්තිමත් වෙලා ටියනවා.

මේක කරන්න පුළුවන් එකම විදිය අවුරුදු 10 වගේ කාලයක් ඉලක්ක කරගෙන රටේ සිංහල ජනතව වැඩි කර ගැනීම. සිංහල මිනිස්ස්සුගේ ළමයි හදන්නේ උගන්නන බලාගෙන, හොද තැනකට යවන්න බලාගෙන. බල්ලෝ පැටවූ ගහනවා වගේ ළමයි හැදුවේ නැහැ සිංහලයා. සිංහලයාගේ ආර්ථිකේ දුර්වල නම් සිංහලයට එහෙම කරන්න පුලුවන්ද? එහම කරන්න බැහැ. මුලින්ම රට හොරකම් වලින් තොර ක්‍රමයක් හදන්න ඕනි. රටේ සල්ලි කාබාසිනියා කරන නායකයෙක් ගෙන් මේවා බලාපොරොත්තුවෙන්න අමාරුයි.

මිලින්ම කල්පනා කරපල්ලා කවුද රටට ආදරේ කියලා. කොයි පාලකයටද රටට හොද කල දසාවක් යවන්න පුළුවන් කියලා,

කඩ කඩලා

අබ සරණයි කියලා

ගෙවල් කඩලා

මිනිමරලා

කවදාවත් මේක කරන්න බහ. එහම කලොත් වෙන්නේ වුන් ජාත්‍යන්තර සහය ඇතුව තව තවත් වැඩෙන එක.

කරන්න ඕනි මේකයි

සිංහල සල්ලි මුස්ලිම් යට යන එක වලක් වන්න ඕනි ( එ කියන්නේ සිහල මිනිස්සුත් වෙලදමේදී සාදාරන වෙන්න ඕනි. රටේ තියන ආර්ථික තත්වේ හැටියට හැම මිනිහම අඩුවවට බඩු ගන්නේ හොයන්නේ. කීයටවත් වැඩි ගානක් දීලා මිනිස්සු ගන්නේ නැහැ වෙන තැනක අඩුවට තියනවා නම්)

සියුම් විදියට සිංහල ජනතව රට පුරා හමතම වයප්ත් වෙන්න ඕනි( බෝඩ් ගහගෙන ගෙවල් කඩාගෙන මිනි මරාගෙන නෙමයි)

රටේ හැම පෞලකටම හදන්න පුලුවන් ළමයි ගැන 2ක් හෝ 3ක් කරන්න ඕනි

හොර වැඩ කරන චීවර දාරියෝ ඔක්කොම සසෙනෙන් පන්නන ඕනි

[QUOTE="maxboysl, post: 16967565, member: 346679"] [COLOR="Blue"][SIZE="4"]ඕවා කොච්චර කතා කරත් වැඩක් නැහැ බන් රටට අදරේ පාලකයෙක් නැතුව. පාලකයාට නැතුව උනත් ස්ථිර ආර්ථික ප්‍රතිපත්ති තියෙන්නේ ඕනි බලයේ ඉන්න ඕනි නම් මුන් ඕනි දෙයක් කරයි කොහොමත් ඔය කියන විදියට මුස්ලිම් මිනිස්සු මරන්න නිත දන්නා බැහැ උනට විතරක් රටේ බහුතරය සිංහල ජනතාව රටපුරා ව්‍යාප්ත උනොත් මේ විදිය සමනය වෙනවා හැබැයි අන්තවාදී කොටස් වගේම හොද මුස්ලිම් මිනිස්සුත් ඉන්න පුළුවන් අල්ල බල්ලා. අල්ලගෙ අම්මට කියා කියා බනින එක නම් අපේ බෞද්ද කමටත් නිගාවක් නේද උන් මෙරටේ ඉපදිලා ඖරුදු සිය ගානක් ජිවත් වෙච්ච මිනිස්ස්සු. ඒ නිසා අපිට එක පාරට එලවන්න වත් මර්දනය කරන්න වත් බැහැ D S සේනානායක ඩඩ්ලි සේනානායක වගේ දුර හිතපු නායකයෝ ගල් ඔය සෝමපුර වගේ ජනපද හදලා සිංහල ජාතිය ව්‍යාප්ත කරන්න බැලුවේ එකයි. එක ඔවුන් කරන්න හැදුවේ ඉතා ශුක්ෂ්ම විදියට. ඇත්තටම සිංහල ජාතියට ආදරෙන්. සිංහල ජාතිය ගැන වචනයක් වත් කතා කරන්නේ නැතුව ඔවුන් නිහඩවම ඒ ක්‍රියාමාර්ග ගත්ත. ඇත්තටම විනාසය වෙන්නේ පටන ගත්තේ s w r d බණ්ඩාරනායක ජන්ද දිනාගන්න අණබෙර ගහලා සිංහල රාජ්ජ බාෂාව කරපු එක. එකෙන් තමයි දෙමල කට්ටිය උන්ට වෙන විපත දැක්කේ. එතැනදී දෙමල මිනිස්සු සන්නද්ද වෙන්න ගත්ත. එට පස්සේ වදදිපුරම විනාසේ කලේ කළු ජූලියෙන්. ජේ ආර් ජයවර්දන. එකේ ප්‍රතිපල ව්දියට අවුරුදු 30කැ යුද්දයක් තිබුනා. යුද්දේ එවරවෙලා බලනකොට සිංහල මිනිස්සු උතුරු නැගෙනහිර නැහැ. නැගෙනහිර මුස්ලිම් මිනිස්සු අල්ලාගෙන. යුද්දේ එවර වෙලා අවුරුදු 3ක් යනකොට රටේ සිංහල මිනිස්සු දුප්පත් වෙන්න පටන් අරන් බෝභෝම වේගෙන්. එට සමගාමිව මිස්ලිම් මින්ස්සු දියුණු වෙලා තියනවා. බොරුවට පපුවටගහගෙන , ජාතිවාදය අවුස්සලා සිංහල ජනතව ශක්තිමත් කරන්න බැහැ. ඉතිහාසය දිහා හොදට බැලුවොත් හැම ජාතිවාදී ප්‍රශ්නෙකදිම වාසි අරන් තියෙන්නේ සුළු ජාතිය. මහා ජාතියට වුනේ අතින් කාල හරක් බලනවා වගේ වැඩක්. දැන් වෙන්නෙත් එක අලුත්ගම කැඩුණු ගෙවල් තිබුනට් වඩා හොදට හදාගන්න මුදල් වෙන් කරලා දීලා තියනවා. නිතරම ඉතිහාසයේ වෙලා තියෙන්නේ ඕක. තිබුනට වඩා ශක්තිමත් වෙලා ටියනවා. මේක කරන්න පුළුවන් එකම විදිය අවුරුදු 10 වගේ කාලයක් ඉලක්ක කරගෙන රටේ සිංහල ජනතව වැඩි කර ගැනීම. සිංහල මිනිස්ස්සුගේ ළමයි හදන්නේ උගන්නන බලාගෙන, හොද තැනකට යවන්න බලාගෙන. බල්ලෝ පැටවූ ගහනවා වගේ ළමයි හැදුවේ නැහැ සිංහලයා. සිංහලයාගේ ආර්ථිකේ දුර්වල නම් සිංහලයට එහෙම කරන්න පුලුවන්ද? එහම කරන්න බැහැ. මුලින්ම රට හොරකම් වලින් තොර ක්‍රමයක් හදන්න ඕනි. රටේ සල්ලි කාබාසිනියා කරන නායකයෙක් ගෙන් මේවා බලාපොරොත්තුවෙන්න අමාරුයි. මිලින්ම කල්පනා කරපල්ලා කවුද රටට ආදරේ කියලා. කොයි පාලකයටද රටට හොද කල දසාවක් යවන්න පුළුවන් කියලා, කඩ කඩලා අබ සරණයි කියලා ගෙවල් කඩලා මිනිමරලා කවදාවත් මේක කරන්න බහ. එහම කලොත් වෙන්නේ වුන් ජාත්‍යන්තර සහය ඇතුව තව තවත් වැඩෙන එක. කරන්න ඕනි මේකයි සිංහල සල්ලි මුස්ලිම් යට යන එක වලක් වන්න ඕනි ( එ කියන්නේ සිහල මිනිස්සුත් වෙලදමේදී සාදාරන වෙන්න ඕනි. රටේ තියන ආර්ථික තත්වේ හැටියට හැම මිනිහම අඩුවවට බඩු ගන්නේ හොයන්නේ. කීයටවත් වැඩි ගානක් දීලා මිනිස්සු ගන්නේ නැහැ වෙන තැනක අඩුවට තියනවා නම්) සියුම් විදියට සිංහල ජනතව රට පුරා හමතම වයප්ත් වෙන්න ඕනි( බෝඩ් ගහගෙන ගෙවල් කඩාගෙන මිනි මරාගෙන නෙමයි) රටේ හැම පෞලකටම හදන්න පුලුවන් ළමයි ගැන 2ක් හෝ 3ක් කරන්න ඕනි හොර වැඩ කරන චීවර දාරියෝ ඔක්කොම සසෙනෙන් පන්නන ඕනි[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom