Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
හම්බයෝ අපිට කෙළවල ඉවරයි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ තත්වයට මේ කාලකන්නි ආන්ඩුව සහ පෙරමුන වගකියන්න ඕනී.රාජපක්ෂගේ දේශපාලනය නිසා මේ රට අසිංහල අබෞද්ධ වෙන බව මම කියන්න ඕනී.

එකක් මේ අය විශාල ලෙස ණය අරගෙන රට බංකොලොත් කරලා තියෙන්නේ.අද එක ලමයෙක් හදාගන්නත් අමාරුයි.ඉතින් ලමයි පස් දෙනෙක් හදන්නේ කොහොමද?

බඩුමිල අධික ලෙස ඉහල ගිහින් තියෙන්නේ.ජීවන වියදම දරන්න බැරි තරම් ඉහල ගිහින්. මේක නිසා සිංහල අය වඳ වී ගෙන යනවා.අනිත් එක රාජපක්ෂලා මේ රට ලෝකෙන් කොන් කරලා.රටේ මානව හිමිකම්,ප්රජාතන්ත්රවාදයක් නෑ. මිනිසුන්ට රස්සා නෑ. මිනිස්සුන්ට ව්‍යාපාර කර ගෙන යන්න බෑ.මේ නිස මහින්දගේ යටතේ සිංහලයන් ලක්ෂ ගනනින් පවුල් පිටින් රට අතහැරලා යනවා.මේක නිසා සිංහලයන් වඳ වෙනවා.ඒක නිසා රාජපක්ෂ සහ ඔහුගේ ආණ්ඩුව බලයෙන් ඉවත් කිරීම විතරයි මේ රට අසිංහල,අබෞද්ධ වීම වලක්වා ගන්න පුලුවන් එකම සහ යතාර්ථවාදි ක්‍රියා මාර්ගය.මම දේශපාලනයක් කතා කරනවා නෙවෙයි.මේ රාජපක්ෂ ආන්ඩුව රටේ අත්‍යවශය සේවා සහ බඩු මිල අධික ලෙස ඉහල යවමින් රට අරාජික කරනවා. රටේ මිනිසුන් ලමයි වැදීම අඩු කරනවා.ඉන්න අය මේ මව්බිමෙන් පිටවෙනවා.මේ තත්වය තවත් දරුණු වෙනවා.උග්රවෙනවා.

මහින්ද ජිනීවා යන එක නෙවෙයි අපිට තියෙන අද ප්රශ්නය.නමුත් ඒකලු ලොකු ප්‍රශ්නේ.ලොකුම ප්‍රශ්නේ රට අසිංහල,අබෞද්ධ වෙන එක වලක්වන එකයි.

මේකට ආන්ඩු පෙරලියක් ඕනමයි.හැමවිටම ආන්ඩු පක්ෂය රට කනකොට ඔවුන්ව බලයෙන් ඉවත් කරලා රට බේරාගත්තා.1960,1965 ,1970,1977,1993,2002 වසර වල මෙසේ ආන්ඩු පෙරලමින් දූෂිතයන් එලවමින් රට බේරාගත්තා.2002 වසරේ ආර්තික චන්ද්‍රිකා කෑවා.නමුත් මේ තරම් බඩු මිල අහස උසට ගියේ නෑ. වෙන විකල්පයක් නෑ කියමින් හොරුන්ට,ආර්ථික ඝාතකයන් දිගටම තියා ගන්න එක මෝඩ වැඩක් ඉන්න නරුමයන් එලවලා වෙන ඕන එකෙක් පත් කරගෙන වෙනසක් කරන්නම ඕනී.නැත්නම් රට ඉවරයි.

[QUOTE="rabuton, post: 12205234, member: 391414"] [SIZE=5][COLOR=red][B]මේ තත්වයට මේ කාලකන්නි ආන්ඩුව සහ පෙරමුන වගකියන්න ඕනී.රාජපක්ෂගේ දේශපාලනය නිසා මේ රට අසිංහල අබෞද්ධ වෙන බව මම කියන්න ඕනී. එකක් මේ අය විශාල ලෙස ණය අරගෙන රට බංකොලොත් කරලා තියෙන්නේ.අද එක ලමයෙක් හදාගන්නත් අමාරුයි.ඉතින් ලමයි පස් දෙනෙක් හදන්නේ කොහොමද? බඩුමිල අධික ලෙස ඉහල ගිහින් තියෙන්නේ.ජීවන වියදම දරන්න බැරි තරම් ඉහල ගිහින්. මේක නිසා සිංහල අය වඳ වී ගෙන යනවා.අනිත් එක රාජපක්ෂලා මේ රට ලෝකෙන් කොන් කරලා.රටේ මානව හිමිකම්,ප්රජාතන්ත්රවාදයක් නෑ. මිනිසුන්ට රස්සා නෑ. මිනිස්සුන්ට ව්‍යාපාර කර ගෙන යන්න බෑ.මේ නිස මහින්දගේ යටතේ සිංහලයන් ලක්ෂ ගනනින් පවුල් පිටින් රට අතහැරලා යනවා.මේක නිසා සිංහලයන් වඳ වෙනවා.ඒක නිසා රාජපක්ෂ සහ ඔහුගේ ආණ්ඩුව බලයෙන් ඉවත් කිරීම විතරයි මේ රට අසිංහල,අබෞද්ධ වීම වලක්වා ගන්න පුලුවන් එකම සහ යතාර්ථවාදි ක්‍රියා මාර්ගය.මම දේශපාලනයක් කතා කරනවා නෙවෙයි.මේ රාජපක්ෂ ආන්ඩුව රටේ අත්‍යවශය සේවා සහ බඩු මිල අධික ලෙස ඉහල යවමින් රට අරාජික කරනවා. රටේ මිනිසුන් ලමයි වැදීම අඩු කරනවා.ඉන්න අය මේ මව්බිමෙන් පිටවෙනවා.මේ තත්වය තවත් දරුණු වෙනවා.උග්රවෙනවා. මහින්ද ජිනීවා යන එක නෙවෙයි අපිට තියෙන අද ප්රශ්නය.නමුත් ඒකලු ලොකු ප්‍රශ්නේ.ලොකුම ප්‍රශ්නේ රට අසිංහල,අබෞද්ධ වෙන එක වලක්වන එකයි. මේකට ආන්ඩු පෙරලියක් ඕනමයි.හැමවිටම ආන්ඩු පක්ෂය රට කනකොට ඔවුන්ව බලයෙන් ඉවත් කරලා රට බේරාගත්තා.1960,1965 ,1970,1977,1993,2002 වසර වල මෙසේ ආන්ඩු පෙරලමින් දූෂිතයන් එලවමින් රට බේරාගත්තා.2002 වසරේ ආර්තික චන්ද්‍රිකා කෑවා.නමුත් මේ තරම් බඩු මිල අහස උසට ගියේ නෑ. වෙන විකල්පයක් නෑ කියමින් හොරුන්ට,ආර්ථික ඝාතකයන් දිගටම තියා ගන්න එක මෝඩ වැඩක් ඉන්න නරුමයන් එලවලා වෙන ඕන එකෙක් පත් කරගෙන වෙනසක් කරන්නම ඕනී.නැත්නම් රට ඉවරයි.[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom