Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හම්බයෝ සිංහලයෙක්ව මරලද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොං වාහෙ... බීලද ඉන්නේ ??

“ලංකාව තුල ලමා දුප්පත්කම ඉහලට“ කියන ලිපියෙ හරි “මීතොටමුල්ල ව්‍යසනයේ සැබෑ මූලයන් කවරේද “ කියන ලිපියෙ හරි උඹ මුස්ලිම් ව්‍යාප්තවාදයට, මුස්ලිම් වර්ගවාදයට විරුද්දව කතාකරල තියනවද ???

මං දැං සෑහෙන වතාවක් කිව්වා.. උඹට තාම තේරුම් ගිහිං නෑ මං අහන කාරනේ.. හැබැයි අනික් උන්ට තේරිලා තියනවා. ඒකයි අර රෝසි ආච්චි ඇතුලු කීපදෙනෙක්ම උඹට රිප්ලයි කරලා තියෙන්නේ...

හිටපං ඉතාම සරලව කියල දෙන්න...

උඹ ලිපිවල ධනේෂ්වරවාදය,කම්කරු ප්‍රශ්න, පොදුවෙ ලංකාවෙ මිනිස්සුන්ට තියන ප්‍රශ්න ගැන කතාකරනවා.. ඒවා ගැන නෙමේ මං කියන්නේ..

ඊට අමතරව උඹ සිංහල මිනිස්සුංගෙං මුස්ලිම් මිනිස්සුන්ට වෙන වර්ගවාදී ප්‍රහාර කියලා වෙනම ආටිකල් වගයක් දාල තියනවා. හැබැයි ඒ ආටිකල් හැම එකේම උඹ මුස්ලිම් උන් 100% හරි සිංහල මිනිස්සු 100% වැරදි කියන දේ තමයි කියන්න හදන්නේ. උඹ කොයිම වෙලේවත් සිංහල මිනිස්සු එහෙම කරන්න හේතු උනේ ඇයි ? කියන කාරනේ ගැන කතාකරන්නේ නෑ...

අන්න ඒකයි ඒක පාර්ශවික වීම කියලා මං කියන්නේ...

ඊට අමතරව මුස්ලිම් මිනිහෙක් ගාව සිංහල එකෙකුට පඩයක් ගියත් හෙලා දැකලා ආටිකල් ලියන උඹ මුස්ලිම් අන්තවාදීන් මේ රටේ කරන එක දෙයක් ගැනවත් හෙලා දැකලා කතාකරන්නේ නෑ...

උදාහරණ කියනවා නං...

1) එක ජාතියකට පමණක් විශේෂ නීති ඇතිකරගන්න උත්සාහ කිරීම.

2) හලාල් සහතික අනිත් හැම ජාතියකටම බලෙන් පටෝල තියන එක.

3) ළමා විවාහ.

4) පැරණි නටඹුන් විනාශ කිරීම

5) රටේ ජාතික ආර්කෂාවට තර්ජනයක් වෙන නිකාබ්, බුර්කා ගැන

6) රටේ කැලෑ කප කපා එක ජනවර්ගයකට විතරක් අදාල කොලණි හදන එක ගැන.

සහ තව මුස්ලිම් උං කරන තව ගොඩක් වැරදි දේවල් ගැන උඹට ගානක් වත් නෑ.

අන්න ඒකයි ඒක පාර්ශවික වීම කියන්නේ...

දැං උඹට උකුණු පුකක තරංවත් ලොකු මොලයක් තියනවා නං මේ කිව්ව දේ තේරුම් යන්න ඕන. මේකත් තේරුම් යන්නෙ නැත්තං මට කොරන්න දෙයක් නෑ.

[QUOTE="maxtalker, post: 22935721, member: 52708"] [SIZE="4"]ගොං වාහෙ... බීලද ඉන්නේ ?? “ලංකාව තුල ලමා දුප්පත්කම ඉහලට“ කියන ලිපියෙ හරි “මීතොටමුල්ල ව්‍යසනයේ සැබෑ මූලයන් කවරේද “ කියන ලිපියෙ හරි උඹ මුස්ලිම් ව්‍යාප්තවාදයට, මුස්ලිම් වර්ගවාදයට විරුද්දව කතාකරල තියනවද ??? මං දැං සෑහෙන වතාවක් කිව්වා.. උඹට තාම තේරුම් ගිහිං නෑ මං අහන කාරනේ.. හැබැයි අනික් උන්ට තේරිලා තියනවා. ඒකයි අර රෝසි ආච්චි ඇතුලු කීපදෙනෙක්ම උඹට රිප්ලයි කරලා තියෙන්නේ... හිටපං ඉතාම සරලව කියල දෙන්න... උඹ ලිපිවල ධනේෂ්වරවාදය,කම්කරු ප්‍රශ්න, පොදුවෙ ලංකාවෙ මිනිස්සුන්ට තියන ප්‍රශ්න ගැන කතාකරනවා.. ඒවා ගැන නෙමේ මං කියන්නේ.. ඊට අමතරව උඹ සිංහල මිනිස්සුංගෙං මුස්ලිම් මිනිස්සුන්ට වෙන වර්ගවාදී ප්‍රහාර කියලා වෙනම ආටිකල් වගයක් දාල තියනවා. හැබැයි ඒ ආටිකල් හැම එකේම උඹ මුස්ලිම් උන් 100% හරි සිංහල මිනිස්සු 100% වැරදි කියන දේ තමයි කියන්න හදන්නේ. උඹ කොයිම වෙලේවත් සිංහල මිනිස්සු එහෙම කරන්න හේතු උනේ ඇයි ? කියන කාරනේ ගැන කතාකරන්නේ නෑ... අන්න ඒකයි ඒක පාර්ශවික වීම කියලා මං කියන්නේ... ඊට අමතරව මුස්ලිම් මිනිහෙක් ගාව සිංහල එකෙකුට පඩයක් ගියත් හෙලා දැකලා ආටිකල් ලියන උඹ මුස්ලිම් අන්තවාදීන් මේ රටේ කරන එක දෙයක් ගැනවත් හෙලා දැකලා කතාකරන්නේ නෑ... උදාහරණ කියනවා නං... 1) එක ජාතියකට පමණක් විශේෂ නීති ඇතිකරගන්න උත්සාහ කිරීම. 2) හලාල් සහතික අනිත් හැම ජාතියකටම බලෙන් පටෝල තියන එක. 3) ළමා විවාහ. 4) පැරණි නටඹුන් විනාශ කිරීම 5) රටේ ජාතික ආර්කෂාවට තර්ජනයක් වෙන නිකාබ්, බුර්කා ගැන 6) රටේ කැලෑ කප කපා එක ජනවර්ගයකට විතරක් අදාල කොලණි හදන එක ගැන. සහ තව මුස්ලිම් උං කරන තව ගොඩක් වැරදි දේවල් ගැන උඹට ගානක් වත් නෑ. අන්න ඒකයි ඒක පාර්ශවික වීම කියන්නේ... දැං උඹට උකුණු පුකක තරංවත් ලොකු මොලයක් තියනවා නං මේ කිව්ව දේ තේරුම් යන්න ඕන. මේකත් තේරුම් යන්නෙ නැත්තං මට කොරන්න දෙයක් නෑ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom