Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හම්බ දොස්තරලා ගහලා පන්නමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජිහාඩිස්හම්බ දොස්තරලා ගහලා පන්නමු

මේ සමස්ත සිංහල ජාතියම වඳ කිරීමේ වැඩසටහනක් - සියලූම මුස්ලිම් ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන්ගේ සේවය වහාම තහනම් කරන්න - ඕමල්පේ සෝභිත හිමි

fShare

re9 2- ආණ්ඩුව එසේ නොකළොත් මහජනතාවට තීරණයක් ගන්න වේවි

- ඡන්දා, ද්වේෂා, භයා, මෝහා, කියන සතර අගතිය තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ කියලා පේනවා. මේ සියලූම දෙනා පාක්ෂික වශයෙන් එකට ලගින අය. මේ වැරදිකරුවන් වශයෙන් හෙළිදරව් වන සියලූ දෙනාම දේශපාලනයට සම්බන්ධයි. නිකම්ම නෙවෙයි දේශපාලන පක්ෂවලින් ඡුන්ද ඉල්ලන්න ඉදිරිපත් වුණ ජන නායකයන් ලෙස පත්වුණ අය. අපට ඉතාමත් පැහැදිලිව පේනවා පවත්නා රජයේ මැති ඇමැතිවරුන්ගේ පෞද්ගලික සම්බන්ධය දේශපාලන සම්බන්ධය මේ පරික්ෂණවලට බාධාවක් වෙලා තියනවා කියන බව අපිට පේන සත්‍යයක් මෙන්න මේක නිසා තමයි අද රට අස්ථිර තත්ත්වයක තියෙන්නේ’’යැයි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි කීය. උන්වහන්සේ මෙම අදහස් පල කර සිටියේ ඇඹිලිපිටිය බෝධිරාජ ධර්මායතනයේදී මාධ්‍ය හමුවක් කැඳවමිනි. රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව උන්වහන්සේ තවදුරටත් මෙසේ අදහස් දැක්වීය.

මේ දොස්තරලා මේ තරම් මුදල් සම්භාරයක් ලබා ගත්තේ කොහොමද? මේ නීති විරෝධී ගබ්සා ප්‍රතිපත්තිය අනුගමනය කිරීමෙන් මේ තැනැත්තාට ලැබුණ ආදායම් කුමක් හෝ සංවිධානයක නියමයටයි මේ වෛද්‍යවරයා මේ දේ කරලා තියෙන්නේ. ඒ සඳහා ලැබුණ කප්පම් මුදල තමයි ඔය තියෙන්නේ කියන එක අපිට කිසිම සැකයකින් තොරව ඔප්පු කරන්න පුළුවන්.

තත්ත්වය මෙසේ තිබියදී බළලා මල්ලෙන් එළියට පනිනවා එක බළලෙක් නෙවෙයි ක්‍රමානුකූලව මේ දේ සිද්ධ වෙන ආකාරය පේනවා. මුස්ලිම් ඇමැති හලීම් ප්‍රකාශයක් කරනවා මේ කියන වෛද්‍යවරයාට වත්කම් තියනවා ඒක ගැන සැකයක් හිතන්න දෙයක් නැහැ. නොයෙක් විදියේ ව්‍යාපාරික කටයුතු තියනවා කියනවා.

නමුත් අපිට ප්‍රශ්නයක් තියනවා රජයේ වෛද්‍යවරයකුට එවන් ව්‍යාපාර කරන්න වෙලාවක් තියනවද? මොන වගේ ව්‍යාපාරවලින් ද කෝටි පනහ සියය ආකාරයේ මහා මුදල් සම්භාරය උපයා ගත්තේ. ප්‍රධාන වශයෙන් මුස්ලිම් ඇමැති හලීම් මේ කතා කරවුන් මේ නීති විරෝධී ව්‍යාපාරයේ කොටස්කරුවන් හැටියට අපිට සිද්ධවෙනවා පෙන්නලා දෙන්න.

පාස්කු ඉරිදා සිද්ධියෙන් සති තුනකට පමණ පස්සේ ආදුරුප්පු වීදියේ වෙළෙඳසලකින් සොයා ගෙන තියනවා වඳ භාවයට පත් කරන පෙති වර්ග ලක්ෂ ගණනක්. මේ වගේ තොරතුරු අනුව පේනවා සාෆී කියන්නේ තනි පුද්ගලයෙක් නොවන බව. මේක මහා පරිමාණ ක්‍රියාදාමයක එක කොටසක් පමණයි කියන බව. වහාම සෞඛ්‍ය අමාත්‍යාංශය රජය මේ සියලූම වගකිවයුත්තෝ මේ සම්බන්ධයෙන් ඉක්මන් පරීක්ෂණ කරලා වැරදිකරුවන් අත්අඩංගුවට ගන්න විතරක් නෙවෙයි මේ දේවල්වල අලගිය මුලගිය තැන් සොයා බලා මේ තත්ත්වයන් නතර කීරීමට වහාම පියවර ගත යුතුයි.

මම යෝජනා කරනවා මුස්ලිම් ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන්ගේ වැඩ වහාම තහනම් කළ යුතුයි. මේ සැකයේ චෝදනාව මේ අය වෙත එල්ල වෙනවා. ඒ නිසා මේ පරික්ෂණ අවසන් වන තෙක් මේ අයගේ වැඩ තාවකාලිකව අත්හිටු විය යුතුයි.

එසේ නොකරන්නේ නම් මහජනතාවට සිද්ධ වෙනවා ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්න. අපි බලාපොරොත්තු වනවා රජය වහාම මේ වන්ද්‍යාකරණයට එරෙහිව කටයුතු කරයි කියලා. සමස්ත සිංහල ජාතියම වඳ කිරීමේ වැඩසටහනක් මේ වෙන්නේ. මේවා වහාම අත්හිටු විය යුතුයි. ඒ සඳහා වහාම ක්ෂණීක පියවර ගත යුතුයි.

ප්‍රජාතාන්ත්‍රික ලෝකයේ අද ආයුධවලින් ආක්‍රමණය කිරීමට අපහසුයි. මේ ආකාරයෙන් ඔවුන් ආක්‍රමණය කරන්න හදනවා. මුස්ලිම් බුද්ධිමතුන් මුස්ලිම් උගතුන් මුස්ලිම් විද්‍යාඥයන් මේ සියලූම දෙනා එකතු වෙලා ක්‍රමානුකූලව සකස් කළ වැඩපිළිවෙළක් තමයි මේ යන්නේ.

පාස්කු ඉරිදා ඒ ප්‍රහාරයෙන් මියගිය ඇත්තෝ කලේ මහා ජීවිත පූජාවක් අපි ඒ අයට ගරු කළ යුතුයි. ඉන් පස්සේ තමයි තැන්තැන්වලින් මේ භයානක තොරතුරු මතුවන්නේ.

අනතුරින් ජීවිත විනාශ වුණා නෙවෙයි.මේ ඇත්තෝ ශ්‍රී ලාංකීය ජාතියම වෙනුවෙන් ජීවිත පූජා කළා කිව්වොත් නිවැරදියි. ඒ ජීවිත පරිත්‍යාගය නිසා තමයි වෙන්නට තිබුණ මහා ව්‍යසනයක තොරතුරු හෙළිදරව් වෙන්න ගත්තේ. එදා ඒ සිදුවීම නොවී තව මාස තුනහතරක් පහු වුණා නම් තව ටික කලක් මේ තත්ත්වය සාමකාමී ස්වරූපයෙන් ඉදිරියට ගියා නම් වෙන්න තිබුණ විනාශය මේ සිදුවුණ සිදුවීමට වඩා ලක්ෂ ගුණයකින් ඉහළ යන බව දැන් තොරතුරුවලින් හෙළි වී ගෙන යනවා.

මේ තොරතුරු මීට කලිනුත් විවිධ සංවිධාන මගින් හෙළිදරව් කළා නමුත් පාලකයන් ගණන් ගත්තේ නැහැ. මේවා බොරු විහිළු මනස්ගාත කියන ආකාරයෙන් තමයි විග්රහ කළේ.

පසුගියදා දිවයින පත්තරෙන් හෙළි කළ විස්තරය ඇතැම් මුස්ලිම් නායකයන් යයි කියා ගන්නා අය බැහැර කරන්න හදනවා. අපි දේශපාලඥයන්ට කියනවා මේ මුස්ලිම් ඡුන්ද කිහිපයකට රට ජාතිය පාවා දෙන්න එපා කියලා. මේ සිදුවීම්වලදී පැහැදිලි ලෙසම ඇඟිල්ල දිගු වෙනවා. මරික්කාර් කියන මන්ත්‍රීවරයා කියනවා මේක මාධ්‍යයෙන් කරන බොරුවක් දවසකට එකයි මේ වගේ සැත්කම් කරන්න පුළුවන් ඒ වගේ අසත්‍ය තොරතුරු මගින් කරන්නේ මොකක්ද මේ ඉදිරිපත් කරන තොරතුරු උපහාසයට ලක් කරනවා.

මේ සිංහල ජනතාව විනාශ කරලීම සඳහා වන මහා පරිමාණ සැලැස්ම තාමත් සියුම් විදියට ක්‍රියාත්මකයි. මේක නැවැත්වීම සඳහා රජය වහාම ක්‍රියාමාර්ග ගත යුතුයි’’යැයි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ.

ඕමල්පේ - ප්‍රගීත් ජනක

[QUOTE="csss, post: 24523523, member: 180071"] [b]ජිහාඩිස්හම්බ දොස්තරලා ගහලා පන්නමු[/b] මේ සමස්ත සිංහල ජාතියම වඳ කිරීමේ වැඩසටහනක් - සියලූම මුස්ලිම් ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන්ගේ සේවය වහාම තහනම් කරන්න - ඕමල්පේ සෝභිත හිමි fShare re9 2- ආණ්ඩුව එසේ නොකළොත් මහජනතාවට තීරණයක් ගන්න වේවි - ඡන්දා, ද්වේෂා, භයා, මෝහා, කියන සතර අගතිය තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ කියලා පේනවා. මේ සියලූම දෙනා පාක්ෂික වශයෙන් එකට ලගින අය. මේ වැරදිකරුවන් වශයෙන් හෙළිදරව් වන සියලූ දෙනාම දේශපාලනයට සම්බන්ධයි. නිකම්ම නෙවෙයි දේශපාලන පක්ෂවලින් ඡුන්ද ඉල්ලන්න ඉදිරිපත් වුණ ජන නායකයන් ලෙස පත්වුණ අය. අපට ඉතාමත් පැහැදිලිව පේනවා පවත්නා රජයේ මැති ඇමැතිවරුන්ගේ පෞද්ගලික සම්බන්ධය දේශපාලන සම්බන්ධය මේ පරික්ෂණවලට බාධාවක් වෙලා තියනවා කියන බව අපිට පේන සත්‍යයක් මෙන්න මේක නිසා තමයි අද රට අස්ථිර තත්ත්වයක තියෙන්නේ’’යැයි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි කීය. උන්වහන්සේ මෙම අදහස් පල කර සිටියේ ඇඹිලිපිටිය බෝධිරාජ ධර්මායතනයේදී මාධ්‍ය හමුවක් කැඳවමිනි. රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව උන්වහන්සේ තවදුරටත් මෙසේ අදහස් දැක්වීය. මේ දොස්තරලා මේ තරම් මුදල් සම්භාරයක් ලබා ගත්තේ කොහොමද? මේ නීති විරෝධී ගබ්සා ප්‍රතිපත්තිය අනුගමනය කිරීමෙන් මේ තැනැත්තාට ලැබුණ ආදායම් කුමක් හෝ සංවිධානයක නියමයටයි මේ වෛද්‍යවරයා මේ දේ කරලා තියෙන්නේ. ඒ සඳහා ලැබුණ කප්පම් මුදල තමයි ඔය තියෙන්නේ කියන එක අපිට කිසිම සැකයකින් තොරව ඔප්පු කරන්න පුළුවන්. තත්ත්වය මෙසේ තිබියදී බළලා මල්ලෙන් එළියට පනිනවා එක බළලෙක් නෙවෙයි ක්‍රමානුකූලව මේ දේ සිද්ධ වෙන ආකාරය පේනවා. මුස්ලිම් ඇමැති හලීම් ප්‍රකාශයක් කරනවා මේ කියන වෛද්‍යවරයාට වත්කම් තියනවා ඒක ගැන සැකයක් හිතන්න දෙයක් නැහැ. නොයෙක් විදියේ ව්‍යාපාරික කටයුතු තියනවා කියනවා. නමුත් අපිට ප්‍රශ්නයක් තියනවා රජයේ වෛද්‍යවරයකුට එවන් ව්‍යාපාර කරන්න වෙලාවක් තියනවද? මොන වගේ ව්‍යාපාරවලින් ද කෝටි පනහ සියය ආකාරයේ මහා මුදල් සම්භාරය උපයා ගත්තේ. ප්‍රධාන වශයෙන් මුස්ලිම් ඇමැති හලීම් මේ කතා කරවුන් මේ නීති විරෝධී ව්‍යාපාරයේ කොටස්කරුවන් හැටියට අපිට සිද්ධවෙනවා පෙන්නලා දෙන්න. පාස්කු ඉරිදා සිද්ධියෙන් සති තුනකට පමණ පස්සේ ආදුරුප්පු වීදියේ වෙළෙඳසලකින් සොයා ගෙන තියනවා වඳ භාවයට පත් කරන පෙති වර්ග ලක්ෂ ගණනක්. මේ වගේ තොරතුරු අනුව පේනවා සාෆී කියන්නේ තනි පුද්ගලයෙක් නොවන බව. මේක මහා පරිමාණ ක්‍රියාදාමයක එක කොටසක් පමණයි කියන බව. වහාම සෞඛ්‍ය අමාත්‍යාංශය රජය මේ සියලූම වගකිවයුත්තෝ මේ සම්බන්ධයෙන් ඉක්මන් පරීක්ෂණ කරලා වැරදිකරුවන් අත්අඩංගුවට ගන්න විතරක් නෙවෙයි මේ දේවල්වල අලගිය මුලගිය තැන් සොයා බලා මේ තත්ත්වයන් නතර කීරීමට වහාම පියවර ගත යුතුයි. මම යෝජනා කරනවා මුස්ලිම් ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන්ගේ වැඩ වහාම තහනම් කළ යුතුයි. මේ සැකයේ චෝදනාව මේ අය වෙත එල්ල වෙනවා. ඒ නිසා මේ පරික්ෂණ අවසන් වන තෙක් මේ අයගේ වැඩ තාවකාලිකව අත්හිටු විය යුතුයි. එසේ නොකරන්නේ නම් මහජනතාවට සිද්ධ වෙනවා ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්න. අපි බලාපොරොත්තු වනවා රජය වහාම මේ වන්ද්‍යාකරණයට එරෙහිව කටයුතු කරයි කියලා. සමස්ත සිංහල ජාතියම වඳ කිරීමේ වැඩසටහනක් මේ වෙන්නේ. මේවා වහාම අත්හිටු විය යුතුයි. ඒ සඳහා වහාම ක්ෂණීක පියවර ගත යුතුයි. ප්‍රජාතාන්ත්‍රික ලෝකයේ අද ආයුධවලින් ආක්‍රමණය කිරීමට අපහසුයි. මේ ආකාරයෙන් ඔවුන් ආක්‍රමණය කරන්න හදනවා. මුස්ලිම් බුද්ධිමතුන් මුස්ලිම් උගතුන් මුස්ලිම් විද්‍යාඥයන් මේ සියලූම දෙනා එකතු වෙලා ක්‍රමානුකූලව සකස් කළ වැඩපිළිවෙළක් තමයි මේ යන්නේ. පාස්කු ඉරිදා ඒ ප්‍රහාරයෙන් මියගිය ඇත්තෝ කලේ මහා ජීවිත පූජාවක් අපි ඒ අයට ගරු කළ යුතුයි. ඉන් පස්සේ තමයි තැන්තැන්වලින් මේ භයානක තොරතුරු මතුවන්නේ. අනතුරින් ජීවිත විනාශ වුණා නෙවෙයි.මේ ඇත්තෝ ශ්‍රී ලාංකීය ජාතියම වෙනුවෙන් ජීවිත පූජා කළා කිව්වොත් නිවැරදියි. ඒ ජීවිත පරිත්‍යාගය නිසා තමයි වෙන්නට තිබුණ මහා ව්‍යසනයක තොරතුරු හෙළිදරව් වෙන්න ගත්තේ. එදා ඒ සිදුවීම නොවී තව මාස තුනහතරක් පහු වුණා නම් තව ටික කලක් මේ තත්ත්වය සාමකාමී ස්වරූපයෙන් ඉදිරියට ගියා නම් වෙන්න තිබුණ විනාශය මේ සිදුවුණ සිදුවීමට වඩා ලක්ෂ ගුණයකින් ඉහළ යන බව දැන් තොරතුරුවලින් හෙළි වී ගෙන යනවා. මේ තොරතුරු මීට කලිනුත් විවිධ සංවිධාන මගින් හෙළිදරව් කළා නමුත් පාලකයන් ගණන් ගත්තේ නැහැ. මේවා බොරු විහිළු මනස්ගාත කියන ආකාරයෙන් තමයි විග්රහ කළේ. පසුගියදා දිවයින පත්තරෙන් හෙළි කළ විස්තරය ඇතැම් මුස්ලිම් නායකයන් යයි කියා ගන්නා අය බැහැර කරන්න හදනවා. අපි දේශපාලඥයන්ට කියනවා මේ මුස්ලිම් ඡුන්ද කිහිපයකට රට ජාතිය පාවා දෙන්න එපා කියලා. මේ සිදුවීම්වලදී පැහැදිලි ලෙසම ඇඟිල්ල දිගු වෙනවා. මරික්කාර් කියන මන්ත්‍රීවරයා කියනවා මේක මාධ්‍යයෙන් කරන බොරුවක් දවසකට එකයි මේ වගේ සැත්කම් කරන්න පුළුවන් ඒ වගේ අසත්‍ය තොරතුරු මගින් කරන්නේ මොකක්ද මේ ඉදිරිපත් කරන තොරතුරු උපහාසයට ලක් කරනවා. මේ සිංහල ජනතාව විනාශ කරලීම සඳහා වන මහා පරිමාණ සැලැස්ම තාමත් සියුම් විදියට ක්‍රියාත්මකයි. මේක නැවැත්වීම සඳහා රජය වහාම ක්‍රියාමාර්ග ගත යුතුයි’’යැයි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ. ඕමල්පේ - ප්‍රගීත් ජනක [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom