Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හම්බ මගඩි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මදුරු මර්ධනයට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු සහ සහයකයෙක් වෙළද සැලක් තුළ හිර කිරීම නිසා ඊයේ සවස් වරුවේ අළුත්ගම දර්ගා නගරය තුළ උණුසුම් තත්ත්වයක් හට ගැණිනි.

මීට සතියකට පමණ පෙර පූර්ව දැනුම් දීමකින් පසුව ඊයේ සවස සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් විසින් දර්ගා නගරය තුළ ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති අතර, දර්ගා නගර පොලීසිය ඉදිරිපිටම පිහිටි වෙළදසැලක් ධූමායනයට ලක් කිරීමට ගිය අවස්ථාවේ එහි ආහාරපාන වලට හානි සිදුවෙනවා යැයි කියමින් වෙළදසැල් හිමියා විසින් සෞඛ්‍ය පරීක්ෂකවරයා සහ ඔහුගේ සහායකවරයා වෙළදසැල තුළ සිරගත කර ඇත.

දර්ගා පොලීසිය පැමිණ සිද්ධිය සමථයකට පත් කිරීමට උත්සහා කලත් වෙළදසැල් හිමියා ඇතුළු මුස්ලිම් පිරිස පාලනය කරගැනීමට නොහැකි වූ බැවින් වහාම අළුත්ගම පොලීසිය කැදවීමට කටයුතු කර ඇතත් ඔවුන්ටද තත්ත්වය පාලනය කරගත නොහැකි වී තිබේ.

එම ස්ථානයේ රැස්ව සිටි පිරිස පොලිස් නිලධාරීන්ටද පහරදීමට උත්සහා කළ බැවින් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් එහි කැදවා ඇති අතර එම නිලධාරීන්ටද පිරිස පාලනය කර ගැනීමට අපහසු වූ හෙයින් ඉහළට වාර්තා කිරීමෙන් අනතුරුව පොලිස් විශේෂ බළකා බළඇණියක් කැදවා අදාල සෞඛ්‍ය සේවකයන් දෙදෙනා බේරාගෙන තිබේ.

පොලිස් ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට, දර්ගාව සහ අවට ප්‍රදේශය වෙනම කළාපයක් ලෙස පාලනය කිරීමට අන්තවාදී පිරිස් කටයුතු කරමින් සිටින අතර බොහෝ අවස්ථාවලදී ඔවුන් පොලීසියටද අවනත නොවී අත්තනෝමතික ලෙස හැසිරීමට උත්සහා දරන බව පැවසේ.

[QUOTE="KDH, post: 20521535, member: 511529"] [CENTER][SIZE="4"][COLOR="Blue"]මදුරු මර්ධනයට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු සහ සහයකයෙක් වෙළද සැලක් තුළ හිර කිරීම නිසා ඊයේ සවස් වරුවේ අළුත්ගම දර්ගා නගරය තුළ උණුසුම් තත්ත්වයක් හට ගැණිනි. මීට සතියකට පමණ පෙර පූර්ව දැනුම් දීමකින් පසුව ඊයේ සවස සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් විසින් දර්ගා නගරය තුළ ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති අතර, දර්ගා නගර පොලීසිය ඉදිරිපිටම පිහිටි වෙළදසැලක් ධූමායනයට ලක් කිරීමට ගිය අවස්ථාවේ එහි ආහාරපාන වලට හානි සිදුවෙනවා යැයි කියමින් වෙළදසැල් හිමියා විසින් සෞඛ්‍ය පරීක්ෂකවරයා සහ ඔහුගේ සහායකවරයා වෙළදසැල තුළ සිරගත කර ඇත. දර්ගා පොලීසිය පැමිණ සිද්ධිය සමථයකට පත් කිරීමට උත්සහා කලත් වෙළදසැල් හිමියා ඇතුළු මුස්ලිම් පිරිස පාලනය කරගැනීමට නොහැකි වූ බැවින් වහාම අළුත්ගම පොලීසිය කැදවීමට කටයුතු කර ඇතත් ඔවුන්ටද තත්ත්වය පාලනය කරගත නොහැකි වී තිබේ. එම ස්ථානයේ රැස්ව සිටි පිරිස පොලිස් නිලධාරීන්ටද පහරදීමට උත්සහා කළ බැවින් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් එහි කැදවා ඇති අතර එම නිලධාරීන්ටද පිරිස පාලනය කර ගැනීමට අපහසු වූ හෙයින් ඉහළට වාර්තා කිරීමෙන් අනතුරුව පොලිස් විශේෂ බළකා බළඇණියක් කැදවා අදාල සෞඛ්‍ය සේවකයන් දෙදෙනා බේරාගෙන තිබේ. පොලිස් ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට, දර්ගාව සහ අවට ප්‍රදේශය වෙනම කළාපයක් ලෙස පාලනය කිරීමට අන්තවාදී පිරිස් කටයුතු කරමින් සිටින අතර බොහෝ අවස්ථාවලදී ඔවුන් පොලීසියටද අවනත නොවී අත්තනෝමතික ලෙස හැසිරීමට උත්සහා දරන බව පැවසේ.[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom