Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හම්බ විරෝධය සහ දෑ හිතකාමී (online) වීර පුත්තු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොබසේ හා සිරා වැනි සංවිධාන වල පිහිට පතන, රට, ජාතිය, ආගම රකින්නට බුද්ධ දේශනා පවා කණපිට ගසමින්, තමන්ට ඕනෑ අයුරින් වෙනස් කරගනිමින්, ෆේස්බුක් හරහා පවා වුවද නොබියව පෙරට එන, සිංහ හදවතැති ඔබට "යුද්දේ නැතුව පාළුයි! | Bored Without War!" වෙතින් මිල කළ නොහැකි මහඟු ත්‍යාගයක්! අරටුවේ සිටම ඔබ සියළු දෙනා පන්සිල් රකින්නට, බුද්ධ දේශනා පිළිපදින්නට මදක් පැකිළෙන බැව් දන්නා අප, ඔබ වෙත හඳුන්වා දෙන නවතම සිල් පද පහ... ඔබගේ සිතැඟි හඳුනාගෙන ඒවාට ගැළපෙන අයුරින්ම සැකසුවෙමු!

● මහිෂ මරණං වේරමණී සික්ඛාපදං සමාදියාමි.

(මම ගවයන් මැරීමෙන් වැළකීමේ ශික්ෂාපදය සමාදන් වෙමි)

● හලාල් පරිහරණං වේරමණී සික්ඛාපදං සමාදියාමි.

(මම හලාල් පරිහරණය කිරීමෙන් වැළකීමේ ශික්ෂාපදය සමාදන් වෙමි)

● බුර්කා දර්ශනං වේරමණී සික්ඛාපදං සමාදියාමි.

(මම බුර්කා දැකීමෙන් වැළකීමේ ශික්ෂාපදය සමාදන් වෙමි)

● නෝලිමිට් පාංශු පාගං වේරමණී සික්ඛාපදං සමාදියාමි.

(මම නෝලිමිට් පැත්ත පළාතේ පස් පෑගීමෙන් වැළකීමේ ශික්ෂාපදය සමාදන් වෙමි)

● බුද්ධ දේශනං සරණං වේරමණී සික්ඛාපදං සමාදියාමි.

(මම බුදුන් දෙසූ දහම් අනුගමනය කිරීමෙන් වැළකීමේ ශික්ෂාපදය සමාදන් වෙමි)

තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග යනුවෙන් සැළකෙන බැවින් මෙය ජාතිය බේරාගැනීමට කැමැති අන් අය හා සමග බෙදා හදා ගන්න!"

- යුද්දේ නැතුව පාළුයි! | Bored Without War!

[QUOTE="SeriousGuy, post: 14634820, member: 418757"] [SIZE="4"]බොබසේ හා සිරා වැනි සංවිධාන වල පිහිට පතන, රට, ජාතිය, ආගම රකින්නට බුද්ධ දේශනා පවා කණපිට ගසමින්, තමන්ට ඕනෑ අයුරින් වෙනස් කරගනිමින්, ෆේස්බුක් හරහා පවා වුවද නොබියව පෙරට එන, සිංහ හදවතැති ඔබට "යුද්දේ නැතුව පාළුයි! | Bored Without War!" වෙතින් මිල කළ නොහැකි මහඟු ත්‍යාගයක්! අරටුවේ සිටම ඔබ සියළු දෙනා පන්සිල් රකින්නට, බුද්ධ දේශනා පිළිපදින්නට මදක් පැකිළෙන බැව් දන්නා අප, ඔබ වෙත හඳුන්වා දෙන නවතම සිල් පද පහ... ඔබගේ සිතැඟි හඳුනාගෙන ඒවාට ගැළපෙන අයුරින්ම සැකසුවෙමු! ● මහිෂ මරණං වේරමණී සික්ඛාපදං සමාදියාමි. (මම ගවයන් මැරීමෙන් වැළකීමේ ශික්ෂාපදය සමාදන් වෙමි) ● හලාල් පරිහරණං වේරමණී සික්ඛාපදං සමාදියාමි. (මම හලාල් පරිහරණය කිරීමෙන් වැළකීමේ ශික්ෂාපදය සමාදන් වෙමි) ● බුර්කා දර්ශනං වේරමණී සික්ඛාපදං සමාදියාමි. (මම බුර්කා දැකීමෙන් වැළකීමේ ශික්ෂාපදය සමාදන් වෙමි) ● නෝලිමිට් පාංශු පාගං වේරමණී සික්ඛාපදං සමාදියාමි. (මම නෝලිමිට් පැත්ත පළාතේ පස් පෑගීමෙන් වැළකීමේ ශික්ෂාපදය සමාදන් වෙමි) ● බුද්ධ දේශනං සරණං වේරමණී සික්ඛාපදං සමාදියාමි. (මම බුදුන් දෙසූ දහම් අනුගමනය කිරීමෙන් වැළකීමේ ශික්ෂාපදය සමාදන් වෙමි) තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග යනුවෙන් සැළකෙන බැවින් මෙය ජාතිය බේරාගැනීමට කැමැති අන් අය හා සමග බෙදා හදා ගන්න!" - [URL="http://www.facebook.com/boredwithoutwar"]යුද්දේ නැතුව පාළුයි! | Bored Without War![/URL][/SIZE] :yes: [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom