විමල් වීරවන්ස සාකච්චාවක කියනව 2015 පරාදවෙලා ගිය මහින්දට පළමු රැස්වීමට එන්න කිව්වම කිව්වලු ස්‍රි ලන්කා කාරයො පැරදුනාම ආයෙ නැගිටින්නෙ අඩුම ගානෙ අවු පහකින් කියල. මන් හිතන්නේ මේක අනිත් පැත්තටත් පොදු එකක්. එජාපෙ උනුත් එහෙම්ම තමා.
ඒත් එක් මිනිහෙක් දැනටම බැහැල වැඩ. මිනිහ පරදින්නත් පුලුවන් ඒත් සීසීකඩ ගිය එජාප වැඩසටහන පණ ගන්වන්නෙ මිනිහ.
අවාසනාවකට ඒ එතරම් ලස්සන විදි වලින් නොවේ.
2012 වෙද්ඩි හතර ගාතෙන් එජාපෙ වැටිල ඉන්න කාලෙ මේ පුද්ගලය උන්නෙ මහින්ද එක්ක. මහින්ද උන්නෙ බහුවාර්ගික සන්ධානයක. එවකට මහින්ද විරෝදින් පවා කියු එකක් මහින්ද තමා ඒ වෙද්දි වැඩිම බහුවාර්ගික වූ දේශපාලන කදවුරක් කරගෙන ආවෙ කියල.
ගේම පටන් ගත්තෙ අන්‍යාගම් වලට හරවනෝ කියල. සුලු කාලෙකිම්ම ඒක හලාල් කරණය කරා ආව. හලාල් සම්බන්ද මාර ගේම් ගියා තහනම් කරන්න්නම වගේ ගිහින් ඊට මිලිමීටරේකින් මෙහා නැවතිලා නිකා උන්න. මුස්ලිම් කඩ වර්ජන කෙරුන. මේ කාලෙ අපි කියන කෙනාගෙ පක්ශයෙ කලින් උන්නු හාමුදුරු කෙනෙක් බොදුබලසේනා කියල එකක් රෙජිස්ටර් කර ගත්ත. ඒකට තව නම ලියන්න බැරි උන්නාන්න්සෙ කෙනෙකුත් පට්ටල් වෙලා ජයසුරිය වගේ නෙලන්න ගත්ත.
ඔය මහින්ද රාජපක්ස ගොටාබය රාජපක්ස පමනක් නෙවි ජාතිකවාදින් කියාගෙන ඉන්න බර රොත්ත බුරුත්තක් මේ නැව් කඹේ ගිල්ල. ඉතාම කණගාටුදායක ලෙස එයාල ඔක්කොම හිතුවෙ මේ තමන්ගෙ විවිධ දේශපාලන උවමනා සන්තර්පනය කෙරෙන අවස්තාවක් කියල.තමන්ගෙ මැච් එක කියල එයාල අරයගෙ ටීම් එකට නොදැන සෙල්ලම් කලා.
මේව ඉවරවෙන්නෙ දර්ගා නගරෙ දින ගනන් ඇදුනු ගැටුම් වලින්. ඒ වෙද්දි අස්වයා පලා ගිහින් වල් අස්සියෙක් එක්ක පැටියත් ගහල ඉවරයි. ටික දිනකින්ම මහින්ද එක්ක උන්නු සියලු මුස්ලිම් පාර්ශ්ව විරසක වෙලා යන්න ගියා. ක්‍රිටිකල් ස්වින් එකට ඕනෙ සීයට හය හත මූව් වුනාම උන්ව එලෝ ගත්ත අපේ කතා නායකයත් උන් එක්කම ගිහින් එතනම වාඩි වුනා, අතන මෙතන කොතනත් එක්ක. අර පියන්ත යගෙ භුමිකාව කල බොබසේ පක්සෙ හිමීට පාක් කරල තිබ්බ පැත්තකින්.
මහින්ද ටික දොහකින් ජනේලෙක එල්ලිල ඉන්නව දැක්ක.
ආයෙ ඉතින් යහපාලනේ වහ කොරගෙන තිබ්බ. එක තැන නොම රැදෙන අතන මෙතන කොතන නම් හැමතැනම නටන හැටි පෙනුන. කතා නායකය සද්ද නැතුව හිටියෙ.
අන්තිමේ මිනිස්සු මහින්දලට ආයෙ බලේ දීල තියෙනව. ඒ නිසා දැන් වෙලාව ගේම ගහන්න. කතාවෙ මුල කිව්ව වගේ තමන්ගෙ පක්ශෙ වත් එක පිලිවෙලකට තියාගන්න බැරි එජාපෙ උන් ආයෙ නැගිටින්නෙ බර කාලෙකින්. ඒනිසා අර පාක් කරල තිබ්බ රහසිගත අවිය ආයෙ ගේන්න ඔනෙ.
අන්න ඒ නිසා නම කියන්න බැරි ජයසුරිය වගෙ බැට් කරන එක්කෙනයි අතන මෙතන කොතනයි බස්සනව ගේමට. බොබසේ දැන් අවලන්ගුයි ඒත් නමත් ගැටලුවක්ද? කියන කරන දේ නෙ වැදගත්.
ආයෙ සිහිපත් කරනව පරණ මුස්ලිම් විරෝදෙ ආයෙ මතක් වෙලා අපේ ඉතිහාසය සන්ස්කෘතිය හා නටබුන්. ආයෙ ගිරියෙන් බෙරිහන් දෙනව සුලු ජාතින්ට කෙළවන්න.
හෙටානිද්දට ජාතිකාභිමාණි රණබෙර වැයෙයි. අතන මෙතන පොඩි පොඩි වලි පටල ගනියි.
ලොක්ක මැච් එක පටන්ගෙන. කොඩිය ගහල තියෙන්නෙ.
කලින් හම්බ විරෝධි දැන් හම්බ හිතකාමි සුජීව රාජපුක්කාවල