Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
හම්බ Thread හම්බයන් විසින්ම ඉවත් කර ගැනීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිකන් දැක්කවගේ කතකරන්නයි හැමදේම දන්නවා වගේ කතාකරන්නයි ඔයාලා හරිම දක්ෂයිකියල හොඳට පේනවා.

මම තෑන්ක්ස් කරේ ජීටීට එයා ත්‍රෙඩ් එකේ අවිල්ලා " අල් බයික් ත්‍රෙඩ් එකේ මාර්තුකාවේ කියලාතියෙනවා වගේ තමන් දාපු ත්‍රෙඩ් එක රිමූව් කරන්න කිව්වේ නැහැ" කියන එකටයි. නැතුව ජීටී කියපු සම්පූර්න පොස්ට් එකම මම තේරුම නොදැන තෑන්ක්ස් කරා නෙවෙයි.

මම දාපු ත්‍රේඩ් එකේ ජාතිවාදයක් තියෙනවද නැද්ද කියන එක ගන මම මෙතන ජීටී එක්ක වාද කරගන්න උවමනා වක් නැහැ. මේ ත්‍රෙඩ් එක ඒක ගැන කතාකරන එකකුත් නෙවෙයිනේ..

මට උවමනා උනේ ජීටීට මම කියල ත්‍රෙඩ් එක මකව ගත්ත ද නැද්ද කියන එක ගැන ජීටීම අවිල්ල අත්ත කියනවාදකින්නයි. ඒකයි මම ජීටීට යවපු පීඑම් එකේ ස්ක්‍රීන් ශොට් එකකුත් දම්මේ තේරුනේ නැතිනම් ආයිත් ඒ මගේ පීඑම් එක කියවල බලන්න.

මම දාපුත්‍රෙඩ් එක ජාතිවාදි එකක් නෙවෙයි.. ඒක ජාතිවාදීනම් එක්ස්මුස්ලිම් අහමෙඩ් දාන ඒවා ගැන ඔයාලා කතා කරන්නේ නැත්තේ ඒකේ ඉස්ලාම් ආගමට විරුද්ධවදාන ඒව ගැන ඔයාලා හිතන්නේ එක්ස් කරන්නේ හරි දෙයක් කියලයි.

නමුත් මම මගේ දවසේ වැරැද්ද කියලා දාපු ත්‍රෙඩ් එකෙන් මම පෙන්නලදුන්නේ ලංකාවේ හා පිටරටවල ඉන්න ශ්‍රීලාන්කික හාමදුරුවරු මේ දවස්වල එකදිගටම කාන්තා හා ළමා අපචාර චෝදනාවලට ලක්වීම ගැන ලංකාවේම නිවුස් සයිට්ස් වලින් දෙන නිවුස් ඒ ත්‍රෙඩ් එකේ උප්ඩේට් කරන එකයි. ඉතින් ඒක ජාතිවාදි කියල කියා ගන්නේ ත්‍රෙඩ් එක ඩිලීට් කරපු මොඩරේටර් ඇතුලු සිංහල බෞද්ධ නඩයක් මිසක් සමස්ත එලකිරියේ සර්ව ආගමික සාමජිකයන් නෙවෙයි.. ජීටී වත් දන්නේ නැහැ ත්‍රෙඩ් එක ඩිලීට් උන බවක් මම කියනකන්. ඒකින්ම පේනවා මොඩරේටර් මගේ ත්‍රෙඩ් එක ජාතිවාදී කියල කියාගෙන මැකුවා මිසක් ජීටී නෙවෙයි මගේ ත්‍රෙඩ් එකට ජාතිවාදී කියල කිව්වෙ කියන එකත්...

කවුරුත් දන්නවා ජාතිවාදී ත්‍රෙඩ් කියලා ආවොත් එලකිරියෙන් මකනවා කියන නීතියක් එලකිරියේ රූල්ස්වල ලියවිල්ලා තියෙනවා කියන එක..

ඒක එක්ස්ලාවගේ අයට බලපන්නේ නැත්තේ ඇයි කියන එක ගන මම මෙතන මගේ අදහස් කියන්න උවමනාවක් නහැ..

ඒකයි මම මගේ රිප්ලයි එකේ කිව්වෙ අන්තිමට "මීටවඩා මේ ත්‍රෙඩ් එකේ මට වෙන මොනව්ත් කියන්න අවශ්‍ය නැහැ" කියල..

තේරෙන එකාට තේරෙනවා මම මොනවද නොකිය කිව්වෙ කියන එකත්.

[QUOTE="Al Baik, post: 10990566, member: 326965"] [SIZE=4]නිකන් දැක්කවගේ කතකරන්නයි හැමදේම දන්නවා වගේ කතාකරන්නයි ඔයාලා හරිම දක්ෂයිකියල හොඳට පේනවා. මම තෑන්ක්ස් කරේ ජීටීට එයා ත්‍රෙඩ් එකේ අවිල්ලා " අල් බයික් ත්‍රෙඩ් එකේ මාර්තුකාවේ කියලාතියෙනවා වගේ තමන් දාපු ත්‍රෙඩ් එක රිමූව් කරන්න කිව්වේ නැහැ" කියන එකටයි. නැතුව ජීටී කියපු සම්පූර්න පොස්ට් එකම මම තේරුම නොදැන තෑන්ක්ස් කරා නෙවෙයි. [/SIZE] [SIZE=4] මම දාපු ත්‍රේඩ් එකේ ජාතිවාදයක් තියෙනවද නැද්ද කියන එක ගන මම මෙතන ජීටී එක්ක වාද කරගන්න උවමනා වක් නැහැ. මේ ත්‍රෙඩ් එක ඒක ගැන කතාකරන එකකුත් නෙවෙයිනේ.. [/SIZE] [SIZE=4] මට උවමනා උනේ ජීටීට මම කියල ත්‍රෙඩ් එක මකව ගත්ත ද නැද්ද කියන එක ගැන ජීටීම අවිල්ල අත්ත කියනවාදකින්නයි. ඒකයි මම ජීටීට යවපු පීඑම් එකේ ස්ක්‍රීන් ශොට් එකකුත් දම්මේ තේරුනේ නැතිනම් ආයිත් ඒ මගේ පීඑම් එක කියවල බලන්න. මම දාපුත්‍රෙඩ් එක ජාතිවාදි එකක් නෙවෙයි.. ඒක ජාතිවාදීනම් එක්ස්මුස්ලිම් අහමෙඩ් දාන ඒවා ගැන ඔයාලා කතා කරන්නේ නැත්තේ ඒකේ ඉස්ලාම් ආගමට විරුද්ධවදාන ඒව ගැන ඔයාලා හිතන්නේ එක්ස් කරන්නේ හරි දෙයක් කියලයි.[/SIZE] [SIZE=4] නමුත් මම මගේ දවසේ වැරැද්ද කියලා දාපු ත්‍රෙඩ් එකෙන් මම පෙන්නලදුන්නේ ලංකාවේ හා පිටරටවල ඉන්න ශ්‍රීලාන්කික හාමදුරුවරු මේ දවස්වල එකදිගටම කාන්තා හා ළමා අපචාර චෝදනාවලට ලක්වීම ගැන ලංකාවේම නිවුස් සයිට්ස් වලින් දෙන නිවුස් ඒ ත්‍රෙඩ් එකේ උප්ඩේට් කරන එකයි. ඉතින් ඒක ජාතිවාදි කියල කියා ගන්නේ ත්‍රෙඩ් එක ඩිලීට් කරපු මොඩරේටර් ඇතුලු සිංහල බෞද්ධ නඩයක් මිසක් සමස්ත එලකිරියේ සර්ව ආගමික සාමජිකයන් නෙවෙයි.. ජීටී වත් දන්නේ නැහැ ත්‍රෙඩ් එක ඩිලීට් උන බවක් මම කියනකන්. ඒකින්ම පේනවා මොඩරේටර් මගේ ත්‍රෙඩ් එක ජාතිවාදී කියල කියාගෙන මැකුවා මිසක් ජීටී නෙවෙයි මගේ ත්‍රෙඩ් එකට ජාතිවාදී කියල කිව්වෙ කියන එකත්... [/SIZE] [SIZE=4] කවුරුත් දන්නවා ජාතිවාදී ත්‍රෙඩ් කියලා ආවොත් එලකිරියෙන් මකනවා කියන නීතියක් එලකිරියේ රූල්ස්වල ලියවිල්ලා තියෙනවා කියන එක.. ඒක එක්ස්ලාවගේ අයට බලපන්නේ නැත්තේ ඇයි කියන එක ගන මම මෙතන මගේ අදහස් කියන්න උවමනාවක් නහැ.. ඒකයි මම මගේ රිප්ලයි එකේ කිව්වෙ අන්තිමට "මීටවඩා මේ ත්‍රෙඩ් එකේ මට වෙන මොනව්ත් කියන්න අවශ්‍ය නැහැ" කියල.. තේරෙන එකාට තේරෙනවා මම මොනවද නොකිය කිව්වෙ කියන එකත්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom