Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හම්සා Bro..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සතුටුයි මචන් මම කිව්ව එක තේරුම් ගන්න පුළුවන් එකෙක් හරි ඉන්නවා කියන එක. ඔව් මචන් ඌ මුස්ලිම් තමයි, ඒත් ඌ ෆේස්බුක් එකේ මුස්ලිම් ජාතිය පතුරුවන්න හැදුවේ නෑ. ඌ කලේ සිංහල අලුත් අවුරුදු උත්සවයක්. ඌ කවදාවත් සිංහල එකෙක්ට බැනලා නෑ ජාතිය පහත් කරලා. ඌ ලිංගික අල්ලස් අරගෙන නෙවෙයි වෙන කෙල්ලෙක්ව අවුරුදු කුමාරි කලේ. පළවෙනියා වෙන්න හදපු කෙල්ලට fake likes වැටිලා තිබ්බා. කට්ටිය fake like වලින් දින්නා කියලා ඒ කෙල්ලව chater කරයි කියලා ඒ කෙල්ල දැනුවත් කරලා. ඊටපස්සේ ඒ කෙල්ලත් කියලා බොරු ලයික් වලින් දිනන්න ඕනේ කමක් නැති නිසා ඒ කෙල්ලව අයින් කරන්න කියලා ඒ කෙල්ලම කියලා. අන්න ඒකයි මේ වැරදි දෙයක් විදියට පත්තු කරගෙන එන්නේ. උට ලිංගික අල්ලස් දුන්නා කියලා කිව්වා එකට වෙන්න ඕනේ ඌ ඉලක්කම් 8 bank account එකක් තියෙනවා කිව්වේ. ඌ එකෙන් අදහස් කලේ උට මේ games තියලා කෙල්ලෝ සෙට් කරගන්න වගේ 2.50 වැඩ කරන්න ඕනේ කමක් නැති නිසයි. අනික ඌ සල්ලි වලින් ඉස්කෝලේ ළමයින්ට පොත් අරන් දෙනවා. උඹලා එකෙක්වත් තිරයේ පිටුපස කතාව දන්නේ නෑ. මට කියන්න උවමනාවක් නෑ. මොකද මේකේ ඉන්න හැමෝම මම මුස්ලිම් එකෙක්ගේ පැත්ත ගත්තා කියලා හම්බයා කියන්න ගන්නවා. මට මුස්ලිම් එකෙක් සුද්ද කරන්න ඕනේ නෑ. මට ඕනේ ශ්රී ලාංකිකයන් සුද්ද කරන්න පටු මත වලින්. අපි හරි ආසාවෙන් එකෙක්ගේ ෆොටෝ එකක් දාලා බනිනවා හරි දේ නොදැන.

කවදා හරි දවසක උඹලගේ ෆොටෝ එකත් වැටිලා බනින දවසක තේරෙයි මේ හැමදේම. උඹලට මතකනේ කෙල්ලෙක් මරුන බොරු කතාවක් ගිහින් අන්තිමට ඒ කෙල්ල මැරිලා නෑ කියලා ආරංචි උනා. අන්න ඒ වගේ කෙනෙක්ගේ පෞද්ගලිකත්වයට හානි කරන්න එපා දෙයක් නොදැන. ඒක මුස්ලිම් එකෙක් නෙවේ ශ්රී ලංකාවේ සියලුම වැසියන්ගේ යහපතට මම කිව්වේ.

[QUOTE="dileeshakr, post: 20015001, member: 160527"] [SIZE="5"][B]සතුටුයි මචන් මම කිව්ව එක තේරුම් ගන්න පුළුවන් එකෙක් හරි ඉන්නවා කියන එක. ඔව් මචන් ඌ මුස්ලිම් තමයි, ඒත් ඌ ෆේස්බුක් එකේ මුස්ලිම් ජාතිය පතුරුවන්න හැදුවේ නෑ. ඌ කලේ සිංහල අලුත් අවුරුදු උත්සවයක්. ඌ කවදාවත් සිංහල එකෙක්ට බැනලා නෑ ජාතිය පහත් කරලා. ඌ ලිංගික අල්ලස් අරගෙන නෙවෙයි වෙන කෙල්ලෙක්ව අවුරුදු කුමාරි කලේ. පළවෙනියා වෙන්න හදපු කෙල්ලට fake likes වැටිලා තිබ්බා. කට්ටිය fake like වලින් දින්නා කියලා ඒ කෙල්ලව chater කරයි කියලා ඒ කෙල්ල දැනුවත් කරලා. ඊටපස්සේ ඒ කෙල්ලත් කියලා බොරු ලයික් වලින් දිනන්න ඕනේ කමක් නැති නිසා ඒ කෙල්ලව අයින් කරන්න කියලා ඒ කෙල්ලම කියලා. අන්න ඒකයි මේ වැරදි දෙයක් විදියට පත්තු කරගෙන එන්නේ. උට ලිංගික අල්ලස් දුන්නා කියලා කිව්වා එකට වෙන්න ඕනේ ඌ ඉලක්කම් 8 bank account එකක් තියෙනවා කිව්වේ. ඌ එකෙන් අදහස් කලේ උට මේ games තියලා කෙල්ලෝ සෙට් කරගන්න වගේ 2.50 වැඩ කරන්න ඕනේ කමක් නැති නිසයි. අනික ඌ සල්ලි වලින් ඉස්කෝලේ ළමයින්ට පොත් අරන් දෙනවා. උඹලා එකෙක්වත් තිරයේ පිටුපස කතාව දන්නේ නෑ. මට කියන්න උවමනාවක් නෑ. මොකද මේකේ ඉන්න හැමෝම මම මුස්ලිම් එකෙක්ගේ පැත්ත ගත්තා කියලා හම්බයා කියන්න ගන්නවා. මට මුස්ලිම් එකෙක් සුද්ද කරන්න ඕනේ නෑ. මට ඕනේ ශ්රී ලාංකිකයන් සුද්ද කරන්න පටු මත වලින්. අපි හරි ආසාවෙන් එකෙක්ගේ ෆොටෝ එකක් දාලා බනිනවා හරි දේ නොදැන. කවදා හරි දවසක උඹලගේ ෆොටෝ එකත් වැටිලා බනින දවසක තේරෙයි මේ හැමදේම. උඹලට මතකනේ කෙල්ලෙක් මරුන බොරු කතාවක් ගිහින් අන්තිමට ඒ කෙල්ල මැරිලා නෑ කියලා ආරංචි උනා. අන්න ඒ වගේ කෙනෙක්ගේ පෞද්ගලිකත්වයට හානි කරන්න එපා දෙයක් නොදැන. ඒක මුස්ලිම් එකෙක් නෙවේ ශ්රී ලංකාවේ සියලුම වැසියන්ගේ යහපතට මම කිව්වේ. :)[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom