Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Yesterday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Aug 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හමුදාකරණයේ පළමු පියවර - මහින්ද රාජපක්ෂ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හමුදාකරණයේ පළමු පියවර - මහින්ද රාජපක්ෂ

මත්ද්‍රව්‍ය ජාවාරම් ගැන පරීක්ෂණ කිරීමේ බලය හමුදාවට ලබාදීමට රජය ගෙන ඇති තීරණය රට හමුදාකරණය කිරීමේ පළමු පියවර බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ චෝදනා කරයි.

පොලිසියේ බලය හමුදාවට ලබාදීමට විරෝධය පළකරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, කොළඹ පැවති ඒකාබද්ධ විපක්ෂයේ "ජන බල සේනා" ජාතික ව්‍යාපාරය විසින් සංවිධානය කළ විරෝධතා ජන රැළිය අමතා අදහස් දක්වමිනි.

කොළඹ ලිප්ටන් වටරවුමෙන් විරෝධතා පාගමනකින් ඇරඹුණු මෙම විරෝධතා පාගමන හා රැළිය විහාරමහදේවි එළිමහන් රංග පීඨයේදී පැවැත්වුණු ජන රැළියකින් අවසන් විය.

"අද හමුදාවට දෙන්න යනවා පොලිස් බලය, මේ කරන්නේ යන්නේ භයානක කමක්," හිටපු ජනාධිපතිවරයා කියා සිටියේය.

"හමුදාවට පරීක්ෂණ කරන්න බලය දෙනවා කුඩු ගැන අද. හෙට මිනීමැරුම් වැඩියි කියලා මිනීමැරුම් ගැන. අනිත් දවසට පවුල් ආරවුල් වැඩියි කියලා පවුල් ආරවුල් බේරන්නත් හමුදාවට බාර දෙයි. මේක තමයි හමුදාකරණය කිරීමේ පළමු පියවර," එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන පසු පෙළ මන්ත්‍රීවරුන් මෙම වැඩපිළිවෙලට ඉඩදෙනවා දැයි ප්‍රශ්න කරමින් හිටපු ජනාධිපතිවරයා පැවසීය.

මත්ද්‍රව්‍ය උවදුර මැඬපැවැත්වීම වඩාත් සාර්ථකව සිදු කිරීම සඳහා යම් නිශ්චිත කාලයක් සඳහා, නීතිපතිවරයා විසින් නිර්දේශ කරනු ලබන ඇතැම් බලතල හමුදාව වෙත පැවරෙන පරිදි මත්ද්‍රව්‍ය පාලනය පිළිබඳ විශේෂ විධිවිධාන පනතක් කෙටුම්පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව පසුගියදා රජය ප්‍රකාශයට පත් කළේය.

හිටපු ජනාධිපතිවරයා ඉහත කී අන්දමින් විවේචනයට කළේ ආණ්ඩුවේ එම තීරණයය.

[YOUTUBE]kidRti12Q24[/YOUTUBE]

[QUOTE="ruchira55, post: 23477895, member: 396673"] [b]හමුදාකරණයේ පළමු පියවර - මහින්ද රාජපක්ෂ[/b] [SIZE=4]මත්ද්‍රව්‍ය ජාවාරම් ගැන පරීක්ෂණ කිරීමේ බලය හමුදාවට ලබාදීමට රජය ගෙන ඇති තීරණය රට හමුදාකරණය කිරීමේ පළමු පියවර බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ චෝදනා කරයි. පොලිසියේ බලය හමුදාවට ලබාදීමට විරෝධය පළකරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, කොළඹ පැවති ඒකාබද්ධ විපක්ෂයේ "ජන බල සේනා" ජාතික ව්‍යාපාරය විසින් සංවිධානය කළ විරෝධතා ජන රැළිය අමතා අදහස් දක්වමිනි. කොළඹ ලිප්ටන් වටරවුමෙන් විරෝධතා පාගමනකින් ඇරඹුණු මෙම විරෝධතා පාගමන හා රැළිය විහාරමහදේවි එළිමහන් රංග පීඨයේදී පැවැත්වුණු ජන රැළියකින් අවසන් විය. "[B][COLOR=Red]අද හමුදාවට දෙන්න යනවා පොලිස් බලය, මේ කරන්නේ යන්නේ භයානක කමක්[/COLOR][/B]," හිටපු ජනාධිපතිවරයා කියා සිටියේය. "[B][COLOR=Red]හමුදාවට පරීක්ෂණ කරන්න බලය දෙනවා කුඩු ගැන අද. හෙට මිනීමැරුම් වැඩියි කියලා මිනීමැරුම් ගැන. අනිත් දවසට පවුල් ආරවුල් වැඩියි කියලා පවුල් ආරවුල් බේරන්නත් හමුදාවට බාර දෙයි. [COLOR=Navy]මේක තමයි හමුදාකරණය කිරීමේ පළමු පියවර,[/COLOR][/COLOR][/B]" එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන පසු පෙළ මන්ත්‍රීවරුන් මෙම වැඩපිළිවෙලට ඉඩදෙනවා දැයි ප්‍රශ්න කරමින් හිටපු ජනාධිපතිවරයා පැවසීය. මත්ද්‍රව්‍ය උවදුර මැඬපැවැත්වීම වඩාත් සාර්ථකව සිදු කිරීම සඳහා යම් නිශ්චිත කාලයක් සඳහා, නීතිපතිවරයා විසින් නිර්දේශ කරනු ලබන ඇතැම් බලතල හමුදාව වෙත පැවරෙන පරිදි මත්ද්‍රව්‍ය පාලනය පිළිබඳ විශේෂ විධිවිධාන පනතක් කෙටුම්පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව පසුගියදා රජය ප්‍රකාශයට පත් කළේය. හිටපු ජනාධිපතිවරයා ඉහත කී අන්දමින් විවේචනයට කළේ ආණ්ඩුවේ එම තීරණයය. [IMG]https://www.elakiri.com//www.elakiri.com//ichef.bbci.co.uk/news/624/cpsprodpb/1CAC/production/_102804370_20607.jpg[/IMG] [YOUTUBE]kidRti12Q24[/YOUTUBE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom