Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හමුදාවට දෙරණ දම්මලා ලැජ්ජ කරන්නෙ ඇයි?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඌටම ලෝබ ඇති අස් වෙච්ච එකට. නඩු වලට වන්ගු ගගහා මග හැරියා වගේ තව අවුරුදු කීපයක් වන්ගු ගගහා හමුදාවෙම ඇතුලෙ හිටිය නම් හොඳයි කියලා හිතෙනව ඇති. පණ බේරගන්න රට පනින්නෙ නැතුව යුද්දෙ වෙනුවෙන් මැරෙන්න උනත් බලන් කට්ට කාගෙන හිටපු හමුදා නිළදාරීන් එක්ක තියෙන ඉරිසියාවටද මන්දා මෙහෙම එලව එලව ගහන්නෙ.

පව් බන් ඒ මිනිස්සු. ඒ මිනිස්සුන්ගෙ දරු පවුල් පවා මේකෙන් අපහසුතාවෙට පත්වෙනවනෙ. ගමේ ගොඩේ ඒ මිනිස්සුන්ට තියෙන රෙස්පෙක්ට් එක පවා නැති වෙනවා. යාළුවො අතරෙ උනත් නෝන්ජල් ඩයල් එකක් වෙනවනෙ වැඩ බැරි කෙනෙක් කියලා ටීවී එකේ රටටම පේන්න කිවහම.

ඇත්තටම තියෙනවද නැද්ද කියලා නම් දන්නෙ නෑ හැබැයි හමුදාවෙන් අස් වෙලා රට පනින්න ඕන කමට දුන්න හේතුව නම් ඒක තමයි. ඒ ෆයිල් පවා දැන් මිසින්ග්.

කොච්චර උවමනාව තිබ්බත් කඳ බඩ අඩු නම් හමුදාවෙ ඉන්න බෑනේ. එයාම කිව්ව නිසා තමන්ට මානසික ලෙඩක් තියෙනවා කියලා, ඉතින් මානසික ලෙඩක් තියෙන කෙනෙක්ව හමුදාවෙ කොහොමටවත් තියාගන්නෙ නෑ. එහෙම ලෙඩක් තිබ්බා හෝ නැතා මිනිහා එක්ස්කියුස් එකට දුන්නෙ ආයෙ දෙපාරක් නොබලා අස් වීම භාරගන්න හේතුවක්. යුද්දෙ දරුණුවටම යන කාලේ පණ බේරගන්න පැනලගියේ එහෙමයි.

[QUOTE="ruchira55, post: 26966448, member: 396673"] [SIZE=5]ඌටම ලෝබ ඇති අස් වෙච්ච එකට. නඩු වලට වන්ගු ගගහා මග හැරියා වගේ තව අවුරුදු කීපයක් වන්ගු ගගහා හමුදාවෙම ඇතුලෙ හිටිය නම් හොඳයි කියලා හිතෙනව ඇති. පණ බේරගන්න රට පනින්නෙ නැතුව යුද්දෙ වෙනුවෙන් මැරෙන්න උනත් බලන් කට්ට කාගෙන හිටපු හමුදා නිළදාරීන් එක්ක තියෙන ඉරිසියාවටද මන්දා මෙහෙම එලව එලව ගහන්නෙ. පව් බන් ඒ මිනිස්සු. ඒ මිනිස්සුන්ගෙ දරු පවුල් පවා මේකෙන් අපහසුතාවෙට පත්වෙනවනෙ. ගමේ ගොඩේ ඒ මිනිස්සුන්ට තියෙන රෙස්පෙක්ට් එක පවා නැති වෙනවා. යාළුවො අතරෙ උනත් නෝන්ජල් ඩයල් එකක් වෙනවනෙ වැඩ බැරි කෙනෙක් කියලා ටීවී එකේ රටටම පේන්න කිවහම. [/SIZE] [SIZE=5]ඇත්තටම තියෙනවද නැද්ද කියලා නම් දන්නෙ නෑ හැබැයි හමුදාවෙන් අස් වෙලා රට පනින්න ඕන කමට දුන්න හේතුව නම් ඒක තමයි. ඒ ෆයිල් පවා දැන් මිසින්ග්. කොච්චර උවමනාව තිබ්බත් කඳ බඩ අඩු නම් හමුදාවෙ ඉන්න බෑනේ. එයාම කිව්ව නිසා තමන්ට මානසික ලෙඩක් තියෙනවා කියලා, ඉතින් මානසික ලෙඩක් තියෙන කෙනෙක්ව හමුදාවෙ කොහොමටවත් තියාගන්නෙ නෑ. එහෙම ලෙඩක් තිබ්බා හෝ නැතා මිනිහා එක්ස්කියුස් එකට දුන්නෙ ආයෙ දෙපාරක් නොබලා අස් වීම භාරගන්න හේතුවක්. යුද්දෙ දරුණුවටම යන කාලේ පණ බේරගන්න පැනලගියේ එහෙමයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom