Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හමුදා ගැජට්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හමුදා සෙබලුන්ගේ ජීවත්වීම හෝ මරණය තීරණය කරන්නේ ඔවුන්ගේ ගිනි අවිවල අනුවයි.නමුත් සංග්‍රාමයකදී ඔවුන් යොදාගන්නා උපකරණ මේවා පමණක් නොවේ.සෙබලෙක් වඩාත් ආරක්ෂිත කල හැකි මෙන්ම ඔවුන් සතුරන්ට මාරාන්තික විය හැකි වෙනත් උපකරණද තිබේ.පහත දැක්වෙන්නේ ඉන් සමහරකි.

සතුරන්ගේ සන්නිවේදනයට ඇහුම්කන් දීම

Wolfhound යනු ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික උපකරණයකි.මෙය යොදාගන්නේ රේඩියෝ ක්‍රියාකරවන්න සොයා ගැනීම සහ සතුරු සන්නිවේදනයට ඇහුම්කන් දීමටයි.තම ගමන් මල්ලේ අසුරාගෙන යන මෙම උපකරණය බොහෝවිට ගෙන යන්නේ සතුරන්ගේ භාෂාව හොඳින් දන්නා සෙබලෙකි.එවිට සතුරන් හුවමාරු කරගන්නා රහස් පහසුවෙන්ම සිය අණදෙන නිලධාරීන්ට දන්වන්නට සෙබලාට හැකිවේ.නමුත් සෙබල කණ්ඩායමේ කිසිවෙක් සතුරු භාෂාව නොදන්නේ නම් සතුරන්ගේ සංවාද පටිගත කර වෙනත් අවස්ථාවක විශ්ලේෂණය කිරීමේ හැකියාව තිබේ.

සංග්රාම භූමිය විනිවිද දැකීම

වීඩියෝ ක්‍රීඩාවක මෙන් සන්නාහ සන්නද්ධ රථයක සිටියදී ඔබ පැළඳ සිටින හෙඩ්සෙට් එක ඔස්සේ සංග්රාම භූමිය දැකීමට හැකි නම් ..නමුත් දැන් එය යතාර්ථයක් බවට පත්වන ලකුණු පහල වී තිබේ.ඒ නෝර්වීජියානු හමුදාවේ යුද ටැංකි සඳහා නිපදවූ Occulus Rift නම් හෙඩ් සෙට් එක ඔස්සේය.ඔබ යුද ටැංකිය තුල සිටියද මෙම හෙඩ්සෙට් එක පැළඳගත් විට සන්නාහය තුලින් සටන් බිම දැකගත හැකිය.මෙම හෙඩ්සෙට් එක විශේෂයෙන්ම යුද ටැංකි සඳහා නිපදවා තිබෙන්නේ එහි සිටින සෙබලුන්ට පහසුවෙන් සටන් බිමේ දර්ශනයක් ලබාගැනීමට තිබෙන අපහසුව සැලකිල්ලට ගෙනය.යුද ටැංකියේ පිටතින් ස්ථානගත කර තිබෙන පුලුල් පරාස කැමරා(4) සංයුක්ත දර්ශනයක් නිරීක්ෂකයාගේ හෙඩ් සෙට් එක ඔස්සේ සපයයි.මෙහි ප්‍රතිඵලය පෙර නොවූ විරූ ආකාරයේ පෙනීමක් යුද ටැංකිය තුල සිටින්නන්ට ලබාදීමයි.ඇමෙරිකානු F-35 යානය වෙනුවෙන් නිපදවා තිබෙන හෙල්මටයත් මෙවැනි ආකාරයේ එකක් යැයි කියවේ.නමුත් උපකරණය පද්ධතියට සාපේක්ෂව F-35 යානයේ හෙල්මටය මිලෙන් අධිකය(ඇ.ඩො.600,000)

ලෝහ දොරවල් බිඳීම

මෙවැනි උපකරණයක් සැබැවින්ම තිබේදැයි සමහරුන් විශ්වාස නොකරනු ඇති.මෙය TEC Torch නමින් හඳුන්වයි.ඊට ෆැරන්හයිඩ් අංශක 5000 පමණ උෂ්ණත්වයක් සහිත ගිනි නිපදවන අතර එය යොදාගෙන ලෝහමය දෙයක් පසාරු කල හැකිය.මෙය නිපදවූයේ විශේෂ මෙහෙයුම් බලකා වල ඉල්ලීමක් පරිදි නිර්මාණය කලේ ඔවුන්ගේ මෙහෙයුම්වලදී අගුල් සහ අනෙකුත් ලෝහමය බාධක හරහා යෑමට සැහැල්ලු,පහසුවෙන් ගෙන යා හැකි උපකරණයක අවශ්‍යතාව පරිදිය.TEC Torch උපකරණය cartridge සහ හැඩලයකින් සමන්විතය.තත්ත්පර 2ක් වැනි කාලයකදී ඊට ලෝහයක් උණුකර දැමිය හැකිය.- video

දොරවල් බිඳගෙන යෑම

සතුරු භූමියක,තිප්පොලක දොරක් ඔස්සේ ඇතුලුවීම යනු ඕනෑම මෙහෙයුමක අතිශය අන්තරාදායක කොටසයි.නමුත් එම කටයුත්ත පහසුකර වීමට Simon/GREM(Grenade-Rifle-Entry-Munition) නම් රයිෆලයකින් නිකුත් කල හැකි අත්බෝම්බයක් යොදාගනියි.එය දියත් කල හැකි පරාසය මීටර් 15-30 අතර වේ.මෙම අවිය භාවිතා වන්නේ එක්සත් ජනපද සහ ඊශ්‍රායල හමුදාවන් තුල පමණි.- video

සමීප ගුවන් සහාය සඳහා ටැබ්ලට් පරිගණක සහ මෘදුකාංග

DARPA ආයතනයේ Persistent Close Air Support program(PCASP) වැඩසටහන යටතේ මිනිත්තු හයක් වැනි කෙටි කාලයක් තුල සමීප ගුවන් සහාය ඔස්සේ සතුරු ඉලක්ක වෙත බෝම්බ දැමීමට ඉල්ලීම් කල හැකිය.මේ සඳහා යොදාගන්නේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියෙන් ක්‍රියාත්මක සහ විශේෂිත මෘදුකාංග ස්ථාපිත කල ටැබ්ලට් පරිගණකයකි.සංග්රාම භූමියේ සිටින සෙබලුන් හදිසි ගුවන් ප්‍රහාරක සහාය ඉල්ලා ආයාචනයක් කල හොත් එය ටැබ්ලට් පරිගණකයේ මෘදුකාංගය ඔස්සේ ගුවන් යානයේ තිබෙන ටැබ්ලට් පරිගණකයට ලැබේ.ප්‍රහාරය සඳහා අවශ්‍ය තොරතුරු සියල්ල ඒ සමගම නියමුවාට ලැබේ.මෙම වැඩසටහනේ ගොඩබිම් ටැබ්ලට් පරිගණකය ඇෆ්ගනිස්ථානයේදී සාර්ථක අත්හදා බලා ඇතිබව කියවේ(2015 පළමු මාස හය තුල).සම්පුර්ණ පද්ධතියම මේවන විට සිය අත්හදා බැලීමේ පරීක්ෂණ නිම කර තිබේ.

රුධිරය වහනය වැළැක්වීම

X Stat යනු 10cm තරම් කුඩා ස්පොන්ජ්මය පෙති ආකාර ද්‍රව්‍යයකි.මේවා සෙබලෙකුගේ ඇතිවූ විශාල ප්‍රමාණයේ තුවාලයකට සිලින්ජරයක් මගින් එන්නත් කරයි.තුවාල තුලදී ඒවා ප්‍රසාරණය වී රුධිර වහනය වළක්වයි.තුවාලය සහිත කුහරය මත පීඩනය යෙදීම සහ රුධිරය කැටි ගැසීම ඉක්මන් කරවන මෙම ස්පොන්ජ්මය ද්‍රව්‍ය නිපදවා තිබෙන්නේ ඉකිලි,සන්ධි ආදී කොටස්වල සිදුවන තුවාලවල රුධිරය වහනයට තිරිංග යෙදීම කල නොහැකි නිසා ඒ සඳහා පිළියමක් ලෙසයි.නමුත් X Stat කුහරයක් සහිත ඕනෑම තුවාලයක රුධිර වහනය නැවැත්වීමටද යොදාගත හැකි බවයි පැවසෙන්නේ.

අයිපෑඩ් සමග සිතියම් මෘදුකාංග

ipad වල සිතියම් රැඳවීම අලුත් දෙයක් නොවේ.ගුවන් නැවියන් Cobra හෙලිකොප්ටර් සමග සිතියම් සහිත සංග්රාම භූමියට වෙත ගෙන යෑම සිදුකරයි.ගුවන් නියමුවෙක් සාම්ප්‍රදායිකව ගෙන යන සිතියම්(මුද්‍රිත ඒවා) සහ අනෙකුත් තොරතුරු සටහන් වෙනුවට දැන් අතේ ගෙන යා හැකි ipad වැනි උපකරණ ආදේශ වී තිබේ.

Source:Businessinsider.com

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 19945848, member: 547562"] [CENTER][IMG]http://i.imgur.com/pmWGUlo.jpg[/IMG][/CENTER] [SIZE="3"]හමුදා සෙබලුන්ගේ ජීවත්වීම හෝ මරණය තීරණය කරන්නේ ඔවුන්ගේ ගිනි අවිවල අනුවයි.නමුත් සංග්‍රාමයකදී ඔවුන් යොදාගන්නා උපකරණ මේවා පමණක් නොවේ.සෙබලෙක් වඩාත් ආරක්ෂිත කල හැකි මෙන්ම ඔවුන් සතුරන්ට මාරාන්තික විය හැකි වෙනත් උපකරණද තිබේ.පහත දැක්වෙන්නේ ඉන් සමහරකි.[/SIZE] [B][CENTER][SIZE="4"]සතුරන්ගේ සන්නිවේදනයට ඇහුම්කන් දීම[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/7MLHoCW.jpg[/IMG][/CENTER] [SIZE="3"]Wolfhound යනු ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික උපකරණයකි.මෙය යොදාගන්නේ රේඩියෝ ක්‍රියාකරවන්න සොයා ගැනීම සහ සතුරු සන්නිවේදනයට ඇහුම්කන් දීමටයි.තම ගමන් මල්ලේ අසුරාගෙන යන මෙම උපකරණය බොහෝවිට ගෙන යන්නේ සතුරන්ගේ භාෂාව හොඳින් දන්නා සෙබලෙකි.එවිට සතුරන් හුවමාරු කරගන්නා රහස් පහසුවෙන්ම සිය අණදෙන නිලධාරීන්ට දන්වන්නට සෙබලාට හැකිවේ.නමුත් සෙබල කණ්ඩායමේ කිසිවෙක් සතුරු භාෂාව නොදන්නේ නම් සතුරන්ගේ සංවාද පටිගත කර වෙනත් අවස්ථාවක විශ්ලේෂණය කිරීමේ හැකියාව තිබේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/aFtQlNM.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"]සංග්රාම භූමිය විනිවිද දැකීම[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/rne3zXP.jpg[/IMG][/CENTER] [SIZE="3"]වීඩියෝ ක්‍රීඩාවක මෙන් සන්නාහ සන්නද්ධ රථයක සිටියදී ඔබ පැළඳ සිටින හෙඩ්සෙට් එක ඔස්සේ සංග්රාම භූමිය දැකීමට හැකි නම් ..නමුත් දැන් එය යතාර්ථයක් බවට පත්වන ලකුණු පහල වී තිබේ.ඒ නෝර්වීජියානු හමුදාවේ යුද ටැංකි සඳහා නිපදවූ Occulus Rift නම් හෙඩ් සෙට් එක ඔස්සේය.ඔබ යුද ටැංකිය තුල සිටියද මෙම හෙඩ්සෙට් එක පැළඳගත් විට සන්නාහය තුලින් සටන් බිම දැකගත හැකිය.මෙම හෙඩ්සෙට් එක විශේෂයෙන්ම යුද ටැංකි සඳහා නිපදවා තිබෙන්නේ එහි සිටින සෙබලුන්ට පහසුවෙන් සටන් බිමේ දර්ශනයක් ලබාගැනීමට තිබෙන අපහසුව සැලකිල්ලට ගෙනය.යුද ටැංකියේ පිටතින් ස්ථානගත කර තිබෙන පුලුල් පරාස කැමරා(4) සංයුක්ත දර්ශනයක් නිරීක්ෂකයාගේ හෙඩ් සෙට් එක ඔස්සේ සපයයි.මෙහි ප්‍රතිඵලය පෙර නොවූ විරූ ආකාරයේ පෙනීමක් යුද ටැංකිය තුල සිටින්නන්ට ලබාදීමයි.ඇමෙරිකානු F-35 යානය වෙනුවෙන් නිපදවා තිබෙන හෙල්මටයත් මෙවැනි ආකාරයේ එකක් යැයි කියවේ.නමුත් උපකරණය පද්ධතියට සාපේක්ෂව F-35 යානයේ හෙල්මටය මිලෙන් අධිකය(ඇ.ඩො.600,000)[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/yQilg6a.jpg[/IMG][/CENTER] [B][SIZE="4"][CENTER]ලෝහ දොරවල් බිඳීම[/CENTER][/SIZE][/B] [CENTER][IMG]http://i.imgur.com/12faJWi.jpg[/IMG][/CENTER] [SIZE="3"]මෙවැනි උපකරණයක් සැබැවින්ම තිබේදැයි සමහරුන් විශ්වාස නොකරනු ඇති.මෙය TEC Torch නමින් හඳුන්වයි.ඊට ෆැරන්හයිඩ් අංශක 5000 පමණ උෂ්ණත්වයක් සහිත ගිනි නිපදවන අතර එය යොදාගෙන ලෝහමය දෙයක් පසාරු කල හැකිය.මෙය නිපදවූයේ විශේෂ මෙහෙයුම් බලකා වල ඉල්ලීමක් පරිදි නිර්මාණය කලේ ඔවුන්ගේ මෙහෙයුම්වලදී අගුල් සහ අනෙකුත් ලෝහමය බාධක හරහා යෑමට සැහැල්ලු,පහසුවෙන් ගෙන යා හැකි උපකරණයක අවශ්‍යතාව පරිදිය.TEC Torch උපකරණය cartridge සහ හැඩලයකින් සමන්විතය.තත්ත්පර 2ක් වැනි කාලයකදී ඊට ලෝහයක් උණුකර දැමිය හැකිය.- [URL="https://www.youtube.com/watch?v=PhTiv5JGtD0"]video[/URL] [/SIZE] [CENTER][IMG]https://media.giphy.com/media/3o7WTBFvDZ8HvDTJ2U/giphy.gif[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"]දොරවල් බිඳගෙන යෑම[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/EfBopM9.gif[/IMG][/CENTER] [SIZE="3"]සතුරු භූමියක,තිප්පොලක දොරක් ඔස්සේ ඇතුලුවීම යනු ඕනෑම මෙහෙයුමක අතිශය අන්තරාදායක කොටසයි.නමුත් එම කටයුත්ත පහසුකර වීමට Simon/GREM(Grenade-Rifle-Entry-Munition) නම් රයිෆලයකින් නිකුත් කල හැකි අත්බෝම්බයක් යොදාගනියි.එය දියත් කල හැකි පරාසය මීටර් 15-30 අතර වේ.මෙම අවිය භාවිතා වන්නේ එක්සත් ජනපද සහ ඊශ්‍රායල හමුදාවන් තුල පමණි.- [URL="https://www.youtube.com/watch?v=TmRxCGskdAI"][COLOR="Blue"]video[/COLOR][/URL][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/EAIhWo4.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"]සමීප ගුවන් සහාය සඳහා ටැබ්ලට් පරිගණක සහ මෘදුකාංග[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/TijoMgE.jpg[/IMG][/CENTER] [SIZE="3"]DARPA ආයතනයේ Persistent Close Air Support program(PCASP) වැඩසටහන යටතේ මිනිත්තු හයක් වැනි කෙටි කාලයක් තුල සමීප ගුවන් සහාය ඔස්සේ සතුරු ඉලක්ක වෙත බෝම්බ දැමීමට ඉල්ලීම් කල හැකිය.මේ සඳහා යොදාගන්නේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියෙන් ක්‍රියාත්මක සහ විශේෂිත මෘදුකාංග ස්ථාපිත කල ටැබ්ලට් පරිගණකයකි.සංග්රාම භූමියේ සිටින සෙබලුන් හදිසි ගුවන් ප්‍රහාරක සහාය ඉල්ලා ආයාචනයක් කල හොත් එය ටැබ්ලට් පරිගණකයේ මෘදුකාංගය ඔස්සේ ගුවන් යානයේ තිබෙන ටැබ්ලට් පරිගණකයට ලැබේ.ප්‍රහාරය සඳහා අවශ්‍ය තොරතුරු සියල්ල ඒ සමගම නියමුවාට ලැබේ.මෙම වැඩසටහනේ ගොඩබිම් ටැබ්ලට් පරිගණකය ඇෆ්ගනිස්ථානයේදී සාර්ථක අත්හදා බලා ඇතිබව කියවේ(2015 පළමු මාස හය තුල).සම්පුර්ණ පද්ධතියම මේවන විට සිය අත්හදා බැලීමේ පරීක්ෂණ නිම කර තිබේ. [/SIZE] [CENTER][IMG]http://i.imgur.com/if16SnT.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"]රුධිරය වහනය වැළැක්වීම[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/S2jfvAw.png[/IMG][/CENTER] [SIZE="3"]X Stat යනු 10cm තරම් කුඩා ස්පොන්ජ්මය පෙති ආකාර ද්‍රව්‍යයකි.මේවා සෙබලෙකුගේ ඇතිවූ විශාල ප්‍රමාණයේ තුවාලයකට සිලින්ජරයක් මගින් එන්නත් කරයි.තුවාල තුලදී ඒවා ප්‍රසාරණය වී රුධිර වහනය වළක්වයි.තුවාලය සහිත කුහරය මත පීඩනය යෙදීම සහ රුධිරය කැටි ගැසීම ඉක්මන් කරවන මෙම ස්පොන්ජ්මය ද්‍රව්‍ය නිපදවා තිබෙන්නේ ඉකිලි,සන්ධි ආදී කොටස්වල සිදුවන තුවාලවල රුධිරය වහනයට තිරිංග යෙදීම කල නොහැකි නිසා ඒ සඳහා පිළියමක් ලෙසයි.නමුත් X Stat කුහරයක් සහිත ඕනෑම තුවාලයක රුධිර වහනය නැවැත්වීමටද යොදාගත හැකි බවයි පැවසෙන්නේ.[/SIZE] [CENTER][IMG]https://media.giphy.com/media/3o7WTuA2VYGOdsYZOM/giphy.gif[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"]අයිපෑඩ් සමග සිතියම් මෘදුකාංග[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/QwYXyIT.jpg[/IMG][/CENTER] [SIZE="3"]ipad වල සිතියම් රැඳවීම අලුත් දෙයක් නොවේ.ගුවන් නැවියන් Cobra හෙලිකොප්ටර් සමග සිතියම් සහිත සංග්රාම භූමියට වෙත ගෙන යෑම සිදුකරයි.ගුවන් නියමුවෙක් සාම්ප්‍රදායිකව ගෙන යන සිතියම්(මුද්‍රිත ඒවා) සහ අනෙකුත් තොරතුරු සටහන් වෙනුවට දැන් අතේ ගෙන යා හැකි ipad වැනි උපකරණ ආදේශ වී තිබේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/F1rnD4P.jpg[/IMG][/CENTER] Source:[URL="http://www.businessinsider.com/"]Businessinsider.com[/URL] -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom