හමුදා නීතිය සහ හමුදාවන්ගේ වගකීම්

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,959
    11,693
    113
    ලිමිනි ඇතුලු පවුල ලෙෆ්ට් ✈️
    ටට්‍යානා ඇතුලු පවුල ලෙෆ්ට් ✈️
    සේනාධිපති ලෙෆ්ට් ✈️
    නිරූපමා ලෙෆ්ට් ✈️

    එන්න අපි
    *අනුරගේ වාහනෙට නැගපු එකා හොයාගන්න දෙපිල බෙදී මරා*ගමු.
    *අනුරගේ නාට්‍ය පිටපතද හොඳ, කැලනි ගගේන් මතුවුන නගාගේ නාට්‍ය පිටපතද හොඳ කියලා රන්ඩු වෙමු.
    *ඊයේ වැරදි හමුදාවද ,පොලීසියද කියලා දෙපිල බෙදී මරා *ගමු.
    *හමුදාවට නින්දිතව බැනලා දාපු කමෙන්ට් වලට ඇවිස්සිලා තර්ක කර කර මරා*ගමු.
    *වෙලාවක් තිබුනොත් අර්ගලයත් කරමු.
    *මහවුන් කොල්ලකාපූ සල්ලී වල ණයත් ගෙවමු.