Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හමුදා නීතිය සහ හමුදාවන්ගේ වගකීම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හමුදා පාලනයක් කියන්නේ මේකනම් අපි එකෙන්ම කැමති සර් කියාගෙන ඒකාලේ ආව සෙට් එක මේ පැත්තට එකතු වෙන්න

නිරායුධ සිවිල් ජනතාව උද්ගෝෂණයක් කරද්දී කිසිම හදුනාගැනීමේ ක්රමයක් නැතුව ඒ මිනිස්සු අස්සට හමුදාව යවල තියෙද්දිත් අන්නේකයි හමුදාව කියන්නේ ඒකනම් පට්ට රණවිරුවෝ කියන් උද්දාමයට පත් වෙච්ච කට්ටිය අනිත් පැත්තට එකතු වෙන්න

හමුදාව යුද්ද කළා ආපදා අවස්ථාවේ උදව් කළා කරනවා වසංගතේ වෙලාවේ උදව් කළා මහන්සි උනා නිදා නොගෙන වැඩ කළා ඒවාට ගරු කරනවා හැබැයි ඔය ඔක්කොම පඩියකට වැඩ කලේ. හමුදාවට බැදෙන්න කලින් කියනවනේ උගන්වනවනේ නිතිය. කැමතිනම් විතරයි ගන්නේ

ඒ නිසා ඕනම එකක් ඕනෑවට වඩා එපා. අපේ බදු මුදල් වලින් පඩි ගෙව්වා වැඩ ගත්තා කරපු දේවල් වලට ගව්රවය දුන්නා එතනින් එහාට පන දෙන්න වගේ බබා හුකුං මගේ නම් නෑ මගේ නෑදෑයෝ ඕන තරම් ඉන්නවා හමුදාවේ මම විශේෂ සැලකිල්ලක් දෙන්නේ නෑ කාටවත්. මේ තවත් වුර්ථියක් පමණි.

බයික් සින් එකේ ගව්රවය යන්න ඕන බයික් කාරයෝ ටිකට යන්න කිව්ව මහ පරයට. සවේ හෝ ඊට පහල එකෙක් වෙන්න ඇති.

මං නං කියන්නේ ගෝතය ජනා කරපු එක හොදයි නැතිනම් ගෝටා නැතුව බෑ වගේ බයියන්ගේ රිපීට් වචන සෙට් එක තාමත් රැව් දෙනවා. දැන් ගාය හොද උනා ගෝට තමයි ඉන්න ඕන කියන එකට උපරිම අගයක් ලැබුනා වගේ ලංකාව මාසේකටවත් සම්පුර්ණ හමුදාපාලනයකට දෙන්නෝන ඒ ගායත් හොද වෙන්න.

[QUOTE="pavithra_uk, post: 27560546, member: 242676"] හමුදා පාලනයක් කියන්නේ මේකනම් අපි එකෙන්ම කැමති සර් කියාගෙන ඒකාලේ ආව සෙට් එක මේ පැත්තට එකතු වෙන්න නිරායුධ සිවිල් ජනතාව උද්ගෝෂණයක් කරද්දී කිසිම හදුනාගැනීමේ ක්රමයක් නැතුව ඒ මිනිස්සු අස්සට හමුදාව යවල තියෙද්දිත් අන්නේකයි හමුදාව කියන්නේ ඒකනම් පට්ට රණවිරුවෝ කියන් උද්දාමයට පත් වෙච්ච කට්ටිය අනිත් පැත්තට එකතු වෙන්න හමුදාව යුද්ද කළා ආපදා අවස්ථාවේ උදව් කළා කරනවා වසංගතේ වෙලාවේ උදව් කළා මහන්සි උනා නිදා නොගෙන වැඩ කළා ඒවාට ගරු කරනවා හැබැයි ඔය ඔක්කොම පඩියකට වැඩ කලේ. හමුදාවට බැදෙන්න කලින් කියනවනේ උගන්වනවනේ නිතිය. කැමතිනම් විතරයි ගන්නේ ඒ නිසා ඕනම එකක් ඕනෑවට වඩා එපා. අපේ බදු මුදල් වලින් පඩි ගෙව්වා වැඩ ගත්තා කරපු දේවල් වලට ගව්රවය දුන්නා එතනින් එහාට පන දෙන්න වගේ බබා හුකුං මගේ නම් නෑ මගේ නෑදෑයෝ ඕන තරම් ඉන්නවා හමුදාවේ මම විශේෂ සැලකිල්ලක් දෙන්නේ නෑ කාටවත්. මේ තවත් වුර්ථියක් පමණි. බයික් සින් එකේ ගව්රවය යන්න ඕන බයික් කාරයෝ ටිකට යන්න කිව්ව මහ පරයට. සවේ හෝ ඊට පහල එකෙක් වෙන්න ඇති. මං නං කියන්නේ ගෝතය ජනා කරපු එක හොදයි නැතිනම් ගෝටා නැතුව බෑ වගේ බයියන්ගේ රිපීට් වචන සෙට් එක තාමත් රැව් දෙනවා. දැන් ගාය හොද උනා ගෝට තමයි ඉන්න ඕන කියන එකට උපරිම අගයක් ලැබුනා වගේ ලංකාව මාසේකටවත් සම්පුර්ණ හමුදාපාලනයකට දෙන්නෝන ඒ ගායත් හොද වෙන්න. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom