Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හමුදා බුද්ධි ප්‍රධානියා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හමුදා බුද්ධි ප්‍රධානියා

ජාත්‍යන්තර ඊළාම් ඩයස්පෝරාවට එරෙහිව ක්රීයා කළ යුද හමුදා බුද්ධි ප්‍රධානියා

මේ අතර ඊයේ (03දා) මැදපෙරදිගින් ප්‍රකාශයට ඇරෑබ් නිවුස් පුවත්පත පැවසුවේ යාපනයේ සිදුවූ ක්‍රියාදාමයන් නිසා හමුදා බුද්ධි ප්‍රධානියාව ධුරයෙන් ඉවත් කර ඇති බවයි. උතුරේ අස්ථාවර තත්ත්වයක් ඇති කිරීමට මොහු ක්‍රියාකරන බවට සිවිල් සංවිධාන විසින් පැමිණිලිකර තිබූ බවද එම පුවත්පත වැඩිදුරටත් හෙළි කළේය.

ශ්‍රී ලංකාවේ යුද හමුදාවේ බුද්ධි සේවා ප්‍රධානියා ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් සුරේෂ් සාලේ පෙරේදා (02 දා) සිට එම ධුරයෙන් ඉවත් කෙරුණි. ඔහුගේ ධුරයට බ්‍රිගේඩියර් විඡේන්ද්‍ර ගුණතිලක පත්කරනු ලැබීය.

බ්‍රිගේඩියර් සැලේ ඉවත්ව යැම සම්බන්ධයෙන් අපමණ සතුටට පත්වූයේ ඊළාම් ඩයස්පෝරාවයි.

ඊට හේතු පාදක වූ ප්‍රධාන කරුණ වූයේ ඊළාම් ඩයස්පෝරාව සහ වන්නියේ කොටි ජාත්‍යන්තර ජාලයේ ප්‍රධානී මනිවන්නන් කස්ත්‍රොa අතර පැවැති සබඳතා අනාවරණය කර ගැනීමට ඔහු ක්රියාකිරීමයි.

වන්නි මෙහෙයුම් සමයේ කොටි ජාත්‍යන්තර ජාලයේ තොරතුරු සොයා ගනිමින් ක්‍රියාකළ බ්‍රිගේඩියර් සුරේෂ් සැලේ පසුගියදා මෙරට සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්ගේ වෛරයට ලක්විය. ඔහුව ධුරයෙන් ඉවත්කරන ලෙස සිවිල් සංවිධාන ක්‍රියාකාරීහු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත කියා සිටියේය.

බ්‍රිගේඩියර් සැලේ ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ බුද්ධි නිලධාරියා ලෙස සේවය කරද්දී පැරිසියේ ශ්‍රී ලාංකික දේශප්‍රේමීන් හා එක්ව ප්‍රංශ කොටි ජාලය ගැනත් ඔවුන් අරමුදල් එකතු කරගන්නා අයුරුත් සොයාගනු ලැබීය.

ඒ වන විට ඔහු තානාපති කාර්යාලය තුළ ක්‍රියාත්මක වූයේ අන්වර්ථ නාමයකිනි. මේනිසා ඔහු කොටි ජාත්‍යන්තර ජාලයේ ඉලක්කය විය. මේ පසුබිම මැද කොටි හිතවාදීන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඔහුට එරෙහිව පෙත්සමක්ද යවනු ලැබීය. යුද්ධය අවසන් වී වසර කිහිපයකට පසු එවකට බුද්ධි ප්‍රධානියාව සිටි මේජර් ජනරාල් කපිල හෙන්ද්‍ර විතාරණ සේවයෙන් විශ්‍රාම ගැනීමත් සමගම බ්‍රිගේඩියර් සැලේ එම ධුරයට පත්විය.

මෑතකදී අධිකරණ බලධාරීන් විසින් හමුදා බුද්ධි අංශයට චෝදනාවක් ඉදිරිපත් කරමින් බුද්ධි අංශ පරීක්ෂණවලට සහය නොවන බවට චෝදනා කළේය. පොලිස් නිල සුනඛ අංශය භාරව සිටි සහකාර පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පොළ කොළඹ මුත්තයියා පාරේ හමුදා බුද්ධි ඒකකයට ගොස් රහස් තොරතුරු ලබා ගැනීමෙන් පසු ඇතිවූ විපත හමුදා බුද්ධි අංශයට අමතක නැත.

පෙරේදා හමුදා බ්‍රිගේඩියර්වරයා එම ධුරයෙන් ඉවත් කිරීමට සතියකට පෙර මඩ වෙබ් අඩවියක් පැවසුවේ බුද්ධි ප්‍රධානියා එම ධුරයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බවයි. මේ අතර හමුදා බුද්ධි අංශ ප්‍රධානි ධුරයෙන් බ්‍රිගේඩියර් සුරේස්a සැලේ ඉවත් කළ බවට පුවත ඉතා වේගයෙන් ඊළාම් ඩයස්පෝරාවට පැතිර ගියේය.

ඔහු එම ධුරයෙන් ඉවත් වීම විදෙස්ගත ශ්‍රී ලාංකික දේශප්‍රේමී ජනතාවට එල්ලවූ පහරක් විය.

ඔහුව හමුදාපති විසින් ධුරයෙන් ඉවත් කිරීම ගැන අතිශයින්ම ප්රභෝදයට පත්වී ඇත්තේ යහපාලනප්‍රේමීන් යනුවෙන් හඳුන්වාගත් සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්ය. එහෙත් මෙරට බහුතර ජනතාව හෝ ද්‍රවිඩ සංධානය හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ඉවත් කළ යුතුයෑයි ඉල්ලා සිටියේ නැත.

මෙහිදී නැගෙන බරපතළ ප්රශ්නය නම් ජනාධිපතිවරණයට කලකට පෙර අටවාගත් කීප දෙනෙකුට සීමාවූ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් සුළුතර කණ්ඩායමට රජය හිස නැමිය යුතුද යන්නය. බයිලා ගායකයෙක් පවා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් අතරට එක්වීමෙන් එම සිවිල් සංවිධානවල තත්ත්වය සනාථ වේ.

2009 මැයි මස 19 දා වන තෙක් මේ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් කොහේ සිටියේද. කොටුව - නුගේගොඩ, ගල්කිස්ස, රත්මලාන, වැලිවේරිය, පිළියන්දල ඇතුළු ස්ථාන රැසක ප්රභාකරන් බෝම්බ තබා අමු අමුවේ ජීවිත හානි සිදු කරද්දී මේ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් දකින්නටවත් ලැබුණේ නැත. මොවුන් අද බිය සැක නැතිව දේශපාලන රැස්වීම් පවත්වන්නේ, ගමන් බිමන් යන්නේ හමුදා බුද්ධි අංශයට පිංසිදු වන්නටය. කොළඹ බෝම්බ පිපිරීම් ගණනාවක් සිදුකිරීමට සැලසුම් කර සිටි මොරිස් නමැති ත්‍රස්ත සැලසුම්කරු අල්ලා ගැනීම සඳහා හමුදා බුද්ධි අංශයට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය. එම තත්ත්වය මෙරට බොහෝ පිරිසකට අමතක වී ඇත.

මේ අතර ඊයේ මැදපෙරදිගින් ප්‍රකාශයට ඇරෑබ් නිවුස් පුවත්පත පැවසුවේ යාපනයේ සිදුවූ ක්‍රියාදාමයන් නිසා හමුදා බුද්ධි ප්‍රධානියාව ධුරයෙන් ඉවත් කර ඇති බවයි. උතුරේ අස්ථාවර තත්ත්වයක් ඇති කිරීමට මොහු ක්‍රියාකරන බවට සිවිල් සංවිධාන විසින් පැමිණිලිකර තිබූ බවද එම පුවත්පත වැඩිදුරටත් හෙළි කළේය.

මේ පසුබිම මැද සුළු පිරිසකට රටේ ජාතික ආරක්ෂාවට මැදිහත්වීමට ඉඩදිය හැකිද යන බරපතල ප්රශ්නය පැනනැගී ඇත. එවන් වාතාවරණයක් මත ඇමරිකානු රජය සිවිල් සංවිධානවලට ඩොලර් පන් ලක්ෂයක් පිරිනැමීමේ යටි අරමුණු අවබෝධ කර ගත යුතුය.

ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙත්න්යාහු පැවසුවේ ඊශ්‍රායලය ර¹ පවතින්නේ බුද්ධි අංශය මත යන්නයි.

Divaina..

[QUOTE="signshop, post: 20875767, member: 358740"] [b]හමුදා බුද්ධි ප්‍රධානියා[/b] [SIZE="5"][B]ජාත්‍යන්තර ඊළාම් ඩයස්පෝරාවට එරෙහිව ක්රීයා කළ යුද හමුදා බුද්ධි ප්‍රධානියා[/B][/SIZE] [IMG]http://www.divaina.com/2016/11/04/buddi1.jpg[/IMG] [SIZE="4"]මේ අතර ඊයේ (03දා) මැදපෙරදිගින් ප්‍රකාශයට ඇරෑබ් නිවුස් පුවත්පත පැවසුවේ යාපනයේ සිදුවූ ක්‍රියාදාමයන් නිසා හමුදා බුද්ධි ප්‍රධානියාව ධුරයෙන් ඉවත් කර ඇති බවයි. උතුරේ අස්ථාවර තත්ත්වයක් ඇති කිරීමට මොහු ක්‍රියාකරන බවට සිවිල් සංවිධාන විසින් පැමිණිලිකර තිබූ බවද එම පුවත්පත වැඩිදුරටත් හෙළි කළේය. ශ්‍රී ලංකාවේ යුද හමුදාවේ බුද්ධි සේවා ප්‍රධානියා ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් සුරේෂ් සාලේ පෙරේදා (02 දා) සිට එම ධුරයෙන් ඉවත් කෙරුණි. ඔහුගේ ධුරයට බ්‍රිගේඩියර් විඡේන්ද්‍ර ගුණතිලක පත්කරනු ලැබීය. බ්‍රිගේඩියර් සැලේ ඉවත්ව යැම සම්බන්ධයෙන් අපමණ සතුටට පත්වූයේ ඊළාම් ඩයස්පෝරාවයි. ඊට හේතු පාදක වූ ප්‍රධාන කරුණ වූයේ ඊළාම් ඩයස්පෝරාව සහ වන්නියේ කොටි ජාත්‍යන්තර ජාලයේ ප්‍රධානී මනිවන්නන් කස්ත්‍රොa අතර පැවැති සබඳතා අනාවරණය කර ගැනීමට ඔහු ක්රියාකිරීමයි. වන්නි මෙහෙයුම් සමයේ කොටි ජාත්‍යන්තර ජාලයේ තොරතුරු සොයා ගනිමින් ක්‍රියාකළ බ්‍රිගේඩියර් සුරේෂ් සැලේ පසුගියදා මෙරට සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්ගේ වෛරයට ලක්විය. ඔහුව ධුරයෙන් ඉවත්කරන ලෙස සිවිල් සංවිධාන ක්‍රියාකාරීහු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත කියා සිටියේය. බ්‍රිගේඩියර් සැලේ ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ බුද්ධි නිලධාරියා ලෙස සේවය කරද්දී පැරිසියේ ශ්‍රී ලාංකික දේශප්‍රේමීන් හා එක්ව ප්‍රංශ කොටි ජාලය ගැනත් ඔවුන් අරමුදල් එකතු කරගන්නා අයුරුත් සොයාගනු ලැබීය. ඒ වන විට ඔහු තානාපති කාර්යාලය තුළ ක්‍රියාත්මක වූයේ අන්වර්ථ නාමයකිනි. මේනිසා ඔහු කොටි ජාත්‍යන්තර ජාලයේ ඉලක්කය විය. මේ පසුබිම මැද කොටි හිතවාදීන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඔහුට එරෙහිව පෙත්සමක්ද යවනු ලැබීය. යුද්ධය අවසන් වී වසර කිහිපයකට පසු එවකට බුද්ධි ප්‍රධානියාව සිටි මේජර් ජනරාල් කපිල හෙන්ද්‍ර විතාරණ සේවයෙන් විශ්‍රාම ගැනීමත් සමගම බ්‍රිගේඩියර් සැලේ එම ධුරයට පත්විය. මෑතකදී අධිකරණ බලධාරීන් විසින් හමුදා බුද්ධි අංශයට චෝදනාවක් ඉදිරිපත් කරමින් බුද්ධි අංශ පරීක්ෂණවලට සහය නොවන බවට චෝදනා කළේය. පොලිස් නිල සුනඛ අංශය භාරව සිටි සහකාර පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පොළ කොළඹ මුත්තයියා පාරේ හමුදා බුද්ධි ඒකකයට ගොස් රහස් තොරතුරු ලබා ගැනීමෙන් පසු ඇතිවූ විපත හමුදා බුද්ධි අංශයට අමතක නැත. පෙරේදා හමුදා බ්‍රිගේඩියර්වරයා එම ධුරයෙන් ඉවත් කිරීමට සතියකට පෙර මඩ වෙබ් අඩවියක් පැවසුවේ බුද්ධි ප්‍රධානියා එම ධුරයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බවයි. මේ අතර හමුදා බුද්ධි අංශ ප්‍රධානි ධුරයෙන් බ්‍රිගේඩියර් සුරේස්a සැලේ ඉවත් කළ බවට පුවත ඉතා වේගයෙන් ඊළාම් ඩයස්පෝරාවට පැතිර ගියේය. ඔහු එම ධුරයෙන් ඉවත් වීම විදෙස්ගත ශ්‍රී ලාංකික දේශප්‍රේමී ජනතාවට එල්ලවූ පහරක් විය. ඔහුව හමුදාපති විසින් ධුරයෙන් ඉවත් කිරීම ගැන අතිශයින්ම ප්රභෝදයට පත්වී ඇත්තේ යහපාලනප්‍රේමීන් යනුවෙන් හඳුන්වාගත් සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්ය. එහෙත් මෙරට බහුතර ජනතාව හෝ ද්‍රවිඩ සංධානය හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ඉවත් කළ යුතුයෑයි ඉල්ලා සිටියේ නැත. මෙහිදී නැගෙන බරපතළ ප්රශ්නය නම් ජනාධිපතිවරණයට කලකට පෙර අටවාගත් කීප දෙනෙකුට සීමාවූ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් සුළුතර කණ්ඩායමට රජය හිස නැමිය යුතුද යන්නය. බයිලා ගායකයෙක් පවා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් අතරට එක්වීමෙන් එම සිවිල් සංවිධානවල තත්ත්වය සනාථ වේ. 2009 මැයි මස 19 දා වන තෙක් මේ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් කොහේ සිටියේද. කොටුව - නුගේගොඩ, ගල්කිස්ස, රත්මලාන, වැලිවේරිය, පිළියන්දල ඇතුළු ස්ථාන රැසක ප්රභාකරන් බෝම්බ තබා අමු අමුවේ ජීවිත හානි සිදු කරද්දී මේ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් දකින්නටවත් ලැබුණේ නැත. මොවුන් අද බිය සැක නැතිව දේශපාලන රැස්වීම් පවත්වන්නේ, ගමන් බිමන් යන්නේ හමුදා බුද්ධි අංශයට පිංසිදු වන්නටය. කොළඹ බෝම්බ පිපිරීම් ගණනාවක් සිදුකිරීමට සැලසුම් කර සිටි මොරිස් නමැති ත්‍රස්ත සැලසුම්කරු අල්ලා ගැනීම සඳහා හමුදා බුද්ධි අංශයට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය. එම තත්ත්වය මෙරට බොහෝ පිරිසකට අමතක වී ඇත. මේ අතර ඊයේ මැදපෙරදිගින් ප්‍රකාශයට ඇරෑබ් නිවුස් පුවත්පත පැවසුවේ යාපනයේ සිදුවූ ක්‍රියාදාමයන් නිසා හමුදා බුද්ධි ප්‍රධානියාව ධුරයෙන් ඉවත් කර ඇති බවයි. උතුරේ අස්ථාවර තත්ත්වයක් ඇති කිරීමට මොහු ක්‍රියාකරන බවට සිවිල් සංවිධාන විසින් පැමිණිලිකර තිබූ බවද එම පුවත්පත වැඩිදුරටත් හෙළි කළේය. මේ පසුබිම මැද සුළු පිරිසකට රටේ ජාතික ආරක්ෂාවට මැදිහත්වීමට ඉඩදිය හැකිද යන බරපතල ප්රශ්නය පැනනැගී ඇත. එවන් වාතාවරණයක් මත ඇමරිකානු රජය සිවිල් සංවිධානවලට ඩොලර් පන් ලක්ෂයක් පිරිනැමීමේ යටි අරමුණු අවබෝධ කර ගත යුතුය. ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙත්න්යාහු පැවසුවේ ඊශ්‍රායලය ර¹ පවතින්නේ බුද්ධි අංශය මත යන්නයි.[/SIZE] Divaina.. :( [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom