Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
හමුදා_ඩිෆෙන්ඩර්_එක_පෙරළුණ_හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හමුදා_ඩිෆෙන්ඩර්_එක_පෙරළුණ_හැටි

අධික වේගයෙන් ගිය ගුවන් හමුදා රථය වට කිහිපයක් පෙරළී යයි (PHOTOS)

අධික වේගයෙන් ගිය ගුවන් හමුදා රථය වට කිහිපයක් පෙරළී යයි (PHOTOS)

කටුනායක සිට අනුරාධපුරය බලා ගමන් කරමින් තිබූ ගුවන් හමුදාවට අයත් ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයක් අනතුරකට ලක්ව පෙරළී යාමෙන් එහි ගමන් කරමින් සිටි එක් අයෙකු මිය ගොස් තවත් පස් (05) දෙනෙකු බරපතල ලෙස තුවාල ලබා රෝහල් ගත කෙරුණු බව සාලියවැව පොලීසිය පවසනවා.

ඊයේ (15) සවස පුත්තලම - අනුරාධපුර මාර්ගයේ 18 කණුව ප්රදේශයේදී මෙම අනතුර සිදුවී තිබෙනවා.

අනතුරින් මිය ගොස් ඇත්තේ ඩිෆෙන්ඩර් රථය පැදවූ බව කියන ගුවන් හමුදා සෙබළ එස්.එල්.බී. නුවන් ප්රදීප් රණසිංහයි. ඔහු අනුරාධපුරය, තලාව, කුඹුක්ගස්වැව පදිංචිකරුවෙක්.

තවත් සෙබළෙකු කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති බවයි වාර්තා වුණේ.

අධික වේගයෙන් ගමන් කර ඇති ජීප් රථය ඉදිරියෙන් ගිය යතුරු පැදියක් පසුකර යාමට උත්සාහ කරන විට එක් වරම වට කීපයක් පෙරළී ගොස් නැවතී ඇති බවයි සඳහන් වන්නේ.

සාලියවැව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරනවා.

[QUOTE="anton_malli, post: 23750762, member: 568765"] [b]හමුදා_ඩිෆෙන්ඩර්_එක_පෙරළුණ_හැටි[/b] [B][SIZE=2][COLOR=White]අධික වේගයෙන් ගිය ගුවන් හමුදා රථය වට කිහිපයක් පෙරළී යයි (PHOTOS)[/COLOR][/SIZE][/B] [B]අධික වේගයෙන් ගිය ගුවන් හමුදා රථය වට කිහිපයක් පෙරළී යයි (PHOTOS)[/B] [SIZE=3]කටුනායක සිට අනුරාධපුරය බලා ගමන් කරමින් තිබූ ගුවන් හමුදාවට අයත් ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයක් අනතුරකට ලක්ව පෙරළී යාමෙන් එහි ගමන් කරමින් සිටි එක් අයෙකු මිය ගොස් තවත් පස් (05) දෙනෙකු බරපතල ලෙස තුවාල ලබා රෝහල් ගත කෙරුණු බව සාලියවැව පොලීසිය පවසනවා.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ඊයේ (15) සවස පුත්තලම - අනුරාධපුර මාර්ගයේ 18 කණුව ප්රදේශයේදී මෙම අනතුර සිදුවී තිබෙනවා.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]අනතුරින් මිය ගොස් ඇත්තේ ඩිෆෙන්ඩර් රථය පැදවූ බව කියන ගුවන් හමුදා සෙබළ එස්.එල්.බී. නුවන් ප්රදීප් රණසිංහයි. ඔහු අනුරාධපුරය, තලාව, කුඹුක්ගස්වැව පදිංචිකරුවෙක්.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]තවත් සෙබළෙකු කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති බවයි වාර්තා වුණේ.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]අධික වේගයෙන් ගමන් කර ඇති ජීප් රථය ඉදිරියෙන් ගිය යතුරු පැදියක් පසුකර යාමට උත්සාහ කරන විට එක් වරම වට කීපයක් පෙරළී ගොස් නැවතී ඇති බවයි සඳහන් වන්නේ.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]සාලියවැව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරනවා.[/SIZE] [IMG]https://1.bp.blogspot.com/-Ncwf9WjZn4o/W8U0PzU8VsI/AAAAAAABBrY/YYVRttvn6uA9DnTrkV4a5UJNBn1J-10twCLcBGAs/s640/DSC00583.JPG[/IMG] [IMG]https://2.bp.blogspot.com/-rSE_SCjSBvc/W8U0PGAiJ2I/AAAAAAABBrU/JOLzxFJP0rQapCO4Tsut9TG6HZIZoggtQCLcBGAs/s640/DSC00580.JPG[/IMG] [IMG]https://2.bp.blogspot.com/-lxmDMNftfOw/W8U0PP0ZQmI/AAAAAAABBrM/uWvIF2fY2FUe7op7yBVCPmxoa7z0x0fuACLcBGAs/s640/DSC00578.JPG[/IMG] [IMG]https://1.bp.blogspot.com/-FwKuY2vDOFQ/W8U0PAppeuI/AAAAAAABBrQ/3cnpimbasUQSfPEp6s7zz_JYWXdoPyRJQCLcBGAs/s640/DSC00575.JPG[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom