Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හමුවූ මිනිස් ඇඳුම් බෝම්බය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හමුවූ මිනිස් ඇඳුම් බෝම්බය

කතරගම විශ්‍රාම ශාලාවක බෝම්බ ඇඳුම් කට්ටලයක් - බඩු ගබඩාවේ රෙදි සෝදන යන්ත්‍රයක සඟවලා

හේමන්ත රන්දුණු සහ කේ.ඩී. දේවප්‍රිය

කතරගම නගරයේ මුස්ලිම් විශ්‍රාම ශාලාවේ බඩු ගබඩාවේ රෙදි සෝදන යන්ත්‍රයක සඟවා තිබූ අධිබල පුපුරණ ද්‍රව්‍ය යොදා සකස් කළ මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්ටලයක් කතරගම පොලිsසිය මගින් ඊයේ (31 වැනිදා) උදේ සොයාගෙන ඇත.

මෙම විශ්‍රාම ශාලාවේ අලුත්වැඩියා කටයුත්තක් සඳහා පැමිණි පිරිසක් මුලින්ම මෙම බෝම්බ ඇඳුම් කට්ටලය දැක ඇති අතර ඔවුන් ඒ බව මාර්ග සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරියකුට දැනුම් දී තිබේ.

ඒ අනුව විශ්‍රාම ශාලාව වෙත පැමිණි කතරගම පොලිසියේ නිලධාරීන් එම බෝම්බ ඇඳුම් කට්ටලය හොයාගෙන තිබේ.

මෙම බෝම්බ ඇඳුම් කට්ටලය සඟවා තිබූ රෙදි සෝදන යන්ත්‍රය මීට වසර 5 කට පමණ උඩදී අබලන්වී තිබිණි. පසුව විශ්‍රාම ශාලාවේ සේවකයන් එය පැරණි බඩු ගබඩාවට දමා ඇත.

විශ්‍රාම ශාලාවේ අලුත්වැඩියා කටයුතු සඳහා මෙම පරණ බඩු ගබඩාවේ තිබූ අබලි ද්‍රව්‍ය ඉවත් කරද්දී බෝම්බ ඇඳුම් කට්ටලය සේවකයන් විසින් දැක තිබේ.

මෙම බෝම්බ ඇඳුම් කට්ටලය තවමත් ක්‍රියාත්මක කළ හැකි තත්ත්වයේ පවතින බව මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇත.

කොටි ත්රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම් පැවති සමයේ මෙම බෝම්බ ඇඳුම් කට්ටලය කිසියම් ප්‍රහාරයක් සඳහා ගෙනවිත් විශ්‍රාම ශාලාවේ සඟවන්නට ඇති බවට සැකපහළ කරයි.

මෙම බෝම්බ ඇඳුම් කට්ටලය පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ බෝම්බ නිෂ්ක්‍රිය අංශයේ නිලධාරීහු පිරිසක් ද ඊයේ (31 දා) පෙරවරුවේ කතරගමට ගොස් සිටියහ.

මෙම ඇඳුම් කට්ටලය පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා ඊයේ (31දා) දහවල් කතරගමට පැමිණීමට නියමිතව තිබිණි.

මෙම බෝම්බ ඇඳුම පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා විශ්‍රාම ශාලාවේ සේවකයන් ඇතුළුව 8 දෙනකු පොලිස් භාරයට ගෙන තිබේ.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ කතරගම පොලිස් ස්ථානාධිපති අයි. එම්.ජී. බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

- http://www.divaina.com/2012/02/01/news06.html

- http://mawbima.lk/e-paper.html

[QUOTE="monson, post: 19946439, member: 30005"] [b]හමුවූ මිනිස් ඇඳුම් බෝම්බය[/b] [B][SIZE="5"]කතරගම විශ්‍රාම ශාලාවක බෝම්බ ඇඳුම් කට්ටලයක් - බඩු ගබඩාවේ රෙදි සෝදන යන්ත්‍රයක සඟවලා[/SIZE][/B] [SIZE="4"]හේමන්ත රන්දුණු සහ කේ.ඩී. දේවප්‍රිය කතරගම නගරයේ මුස්ලිම් විශ්‍රාම ශාලාවේ බඩු ගබඩාවේ රෙදි සෝදන යන්ත්‍රයක සඟවා තිබූ අධිබල පුපුරණ ද්‍රව්‍ය යොදා සකස් කළ මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්ටලයක් කතරගම පොලිsසිය මගින් ඊයේ (31 වැනිදා) උදේ සොයාගෙන ඇත. මෙම විශ්‍රාම ශාලාවේ අලුත්වැඩියා කටයුත්තක් සඳහා පැමිණි පිරිසක් මුලින්ම මෙම බෝම්බ ඇඳුම් කට්ටලය දැක ඇති අතර ඔවුන් ඒ බව මාර්ග සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරියකුට දැනුම් දී තිබේ. ඒ අනුව විශ්‍රාම ශාලාව වෙත පැමිණි කතරගම පොලිසියේ නිලධාරීන් එම බෝම්බ ඇඳුම් කට්ටලය හොයාගෙන තිබේ. මෙම බෝම්බ ඇඳුම් කට්ටලය සඟවා තිබූ රෙදි සෝදන යන්ත්‍රය මීට වසර 5 කට පමණ උඩදී අබලන්වී තිබිණි. පසුව විශ්‍රාම ශාලාවේ සේවකයන් එය පැරණි බඩු ගබඩාවට දමා ඇත. විශ්‍රාම ශාලාවේ අලුත්වැඩියා කටයුතු සඳහා මෙම පරණ බඩු ගබඩාවේ තිබූ අබලි ද්‍රව්‍ය ඉවත් කරද්දී බෝම්බ ඇඳුම් කට්ටලය සේවකයන් විසින් දැක තිබේ. මෙම බෝම්බ ඇඳුම් කට්ටලය තවමත් ක්‍රියාත්මක කළ හැකි තත්ත්වයේ පවතින බව මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇත. කොටි ත්රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම් පැවති සමයේ මෙම බෝම්බ ඇඳුම් කට්ටලය කිසියම් ප්‍රහාරයක් සඳහා ගෙනවිත් විශ්‍රාම ශාලාවේ සඟවන්නට ඇති බවට සැකපහළ කරයි. මෙම බෝම්බ ඇඳුම් කට්ටලය පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ බෝම්බ නිෂ්ක්‍රිය අංශයේ නිලධාරීහු පිරිසක් ද ඊයේ (31 දා) පෙරවරුවේ කතරගමට ගොස් සිටියහ. මෙම ඇඳුම් කට්ටලය පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා ඊයේ (31දා) දහවල් කතරගමට පැමිණීමට නියමිතව තිබිණි. මෙම බෝම්බ ඇඳුම පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා විශ්‍රාම ශාලාවේ සේවකයන් ඇතුළුව 8 දෙනකු පොලිස් භාරයට ගෙන තිබේ. දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ කතරගම පොලිස් ස්ථානාධිපති අයි. එම්.ජී. බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති.[/SIZE] - [url]http://www.divaina.com/2012/02/01/news06.html[/url] [IMG]http://i66.tinypic.com/2rmpn5v.jpg[/IMG] - [url]http://mawbima.lk/e-paper.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom