Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හමුවූ මිනිස් ඇඳුම් බෝම්බය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“මං කිසිවක් දන්නේ නෑ. දිනේෂ් කියන්න කී නිසා කීවා“ -වාලච්චේනෙන් හමුවූ බෝම්බ ඇඳුම සහ පුපුරන ද්‍රව්‍ය ගැන ජී.ඇල් දිනේෂ්ව සහ විමල්ව රහස් පොලිසියට පාවා දීලා

(ලංකා ඊ නිව්ස් -2016.අප්‍රේල්.03, ප.ව.1.25) වාලච්චේනේදී හමුවූ මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම සහ පුපුරන ද්‍රව්‍ය ගැන පණ්ඩිත කතා කී ජී.එල්.පීරිස්ගෙන් ඊයේ රහස් පොලිසිය ප්‍රශ්න කරද්දී ඔහු තමාගේ අනෙක් ගජයන් පාවාදී ඇතැයි රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇඳුම සහ පුපුරන ද්‍රව්‍ය කොළඹ වැල්ලවත්තට ප්‍රදේශයට එවීමට සුදානම් කරන ලද ඒවා බවත් රජය මෙහි ප්‍රමාණය අඩු කොට ප්‍රකාශ කරන බවත් බෝම්බ ඇඳුම සහ පුපුරන ද්‍රව්‍ය හමුවෙනවාත් සමග එය මාධ්‍ය වල ප්‍රචාරය වෙන්නත් පෙර මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ජී.ඇල්.පීරිස් ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් ඊයේ රහස් පොලිසිය විසින් පීරිස්ගෙන් ප්‍රකාශයක් ලබා ගත්තේය.

එහිදී ජී.ඇල්. පවසා ඇත්තේ තමාට එලෙස කියන්නට කීවේ දිනේෂ් ගුණවර්ධන බවයි. එදින මාධ්‍ය සාකච්ඡාවට පැමිණීමට සිටියේ දිනේෂ් ගුණවර්ධන බවත් ඔහු නොපැමිණීම නිසා තමා සහභාගී වූ බවත් තමා මේ බෝම්බ ගැන කිසිවක් දැන සිටියේ නැති නමුත් දිනේෂ් ගුණවර්ධන එලෙස කියන්නට උපදෙස් දුන් නිසාත් ඔහු හිටපු ඇමැතිවරයෙකු නිසාත් බොරු නොකියනු ඇතැයි නිගමනය කළ බැවින් තමා බෝම්බ පිලිබඳ විස්තරයක් සහිතව ඒවා කොළඹ වැල්ලවත්තට ගෙන ඒමට සූදානම් කරන ලද ඒවා බව පැවසුවේ යයි ජී.ඇල් රහස් පොලිසියට පාපෝච්චාරණය කර තිබේ. විමල් වීරවංශද මීට සමාන කතාවක් කියා තිබූ නිසා තමන්ට සැකයක් නොතිබූ බවද ජී.ඇල්ගේ පාපෝච්ඡාරණයේ දැක්වේ.

ඉහත ආකාරයෙන් දිනේෂ් සහ විමල් පාවාදෙමින් රහස් පොලිසියට කට උත්තර දුන් ජී.ඇල්. ඉන් එළියට විත් මාධ්‍යයට ප්‍රකාශ කෙළේ වීර කතාවකි. ආණ්ඩුව විරුද්ධ මත දරණ අය මර්දනයට ලක් කිරීමේ අභිලාෂයෙන් තමාගෙන් ප්‍රශ්න කළ බව ඔහු කීවේය.

මේ අතර මෙම බෝම්බ ඇඳුම සහ පුපුරන ද්‍රව්‍ය පොලිසියට හමුවී විනාඩි 5 ක් ගතවන්නටත් පෙර නාමල් රාජපක්ෂ මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් තබා තිබීමද සැකයට තුඩු දෙන්නකි. එය සමාන්‍ය සිද්ධියක් නොවන අතර බෝම්බ ඇඳුමක් සහ පුපුරන ද්‍රව්‍ය හමුවීමක් ගැන නාමල් රාජපක්ෂ ඊට පෙර දැන සිටියා විය යුතුය. මේ සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂගෙන් ද ප්‍රශ්න කළ යුතුයැයි මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන්නෝ කියති.

වාලච්චේන පුපුරන ද්‍රව්‍ය සම්බන්ධයෙන් ටීඅයිඩීයේ පරීක්ෂණ පැවැත්වීම කෙසේ වෙතත් සීඅයිඩිය විසින් සිදුකර ගෙන යන පරීක්ෂණ ගැන වැඩි විශ්වාසයක් තැබිය හැකිය. මන්ද යත් ටීඅයිඩිය යුද්දයෙන් පසු පසුගිය කාලයේ සක්‍රීය ආයතනයක් නොවූ නිසා ය.

[QUOTE="monson, post: 19951473, member: 30005"] [SIZE="4"][B]“මං කිසිවක් දන්නේ නෑ. දිනේෂ් කියන්න කී නිසා කීවා“ -වාලච්චේනෙන් හමුවූ බෝම්බ ඇඳුම සහ පුපුරන ද්‍රව්‍ය ගැන ජී.ඇල් දිනේෂ්ව සහ විමල්ව රහස් පොලිසියට පාවා දීලා[/B] (ලංකා ඊ නිව්ස් -2016.අප්‍රේල්.03, ප.ව.1.25) වාලච්චේනේදී හමුවූ මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම සහ පුපුරන ද්‍රව්‍ය ගැන පණ්ඩිත කතා කී ජී.එල්.පීරිස්ගෙන් ඊයේ රහස් පොලිසිය ප්‍රශ්න කරද්දී ඔහු තමාගේ අනෙක් ගජයන් පාවාදී ඇතැයි රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. ඇඳුම සහ පුපුරන ද්‍රව්‍ය කොළඹ වැල්ලවත්තට ප්‍රදේශයට එවීමට සුදානම් කරන ලද ඒවා බවත් රජය මෙහි ප්‍රමාණය අඩු කොට ප්‍රකාශ කරන බවත් බෝම්බ ඇඳුම සහ පුපුරන ද්‍රව්‍ය හමුවෙනවාත් සමග එය මාධ්‍ය වල ප්‍රචාරය වෙන්නත් පෙර මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ජී.ඇල්.පීරිස් ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් ඊයේ රහස් පොලිසිය විසින් පීරිස්ගෙන් ප්‍රකාශයක් ලබා ගත්තේය. එහිදී ජී.ඇල්. පවසා ඇත්තේ තමාට එලෙස කියන්නට කීවේ දිනේෂ් ගුණවර්ධන බවයි. එදින මාධ්‍ය සාකච්ඡාවට පැමිණීමට සිටියේ දිනේෂ් ගුණවර්ධන බවත් ඔහු නොපැමිණීම නිසා තමා සහභාගී වූ බවත් තමා මේ බෝම්බ ගැන කිසිවක් දැන සිටියේ නැති නමුත් දිනේෂ් ගුණවර්ධන එලෙස කියන්නට උපදෙස් දුන් නිසාත් ඔහු හිටපු ඇමැතිවරයෙකු නිසාත් බොරු නොකියනු ඇතැයි නිගමනය කළ බැවින් තමා බෝම්බ පිලිබඳ විස්තරයක් සහිතව ඒවා කොළඹ වැල්ලවත්තට ගෙන ඒමට සූදානම් කරන ලද ඒවා බව පැවසුවේ යයි ජී.ඇල් රහස් පොලිසියට පාපෝච්චාරණය කර තිබේ. විමල් වීරවංශද මීට සමාන කතාවක් කියා තිබූ නිසා තමන්ට සැකයක් නොතිබූ බවද ජී.ඇල්ගේ පාපෝච්ඡාරණයේ දැක්වේ. ඉහත ආකාරයෙන් දිනේෂ් සහ විමල් පාවාදෙමින් රහස් පොලිසියට කට උත්තර දුන් ජී.ඇල්. ඉන් එළියට විත් මාධ්‍යයට ප්‍රකාශ කෙළේ වීර කතාවකි. ආණ්ඩුව විරුද්ධ මත දරණ අය මර්දනයට ලක් කිරීමේ අභිලාෂයෙන් තමාගෙන් ප්‍රශ්න කළ බව ඔහු කීවේය. මේ අතර මෙම බෝම්බ ඇඳුම සහ පුපුරන ද්‍රව්‍ය පොලිසියට හමුවී විනාඩි 5 ක් ගතවන්නටත් පෙර නාමල් රාජපක්ෂ මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් තබා තිබීමද සැකයට තුඩු දෙන්නකි. එය සමාන්‍ය සිද්ධියක් නොවන අතර බෝම්බ ඇඳුමක් සහ පුපුරන ද්‍රව්‍ය හමුවීමක් ගැන නාමල් රාජපක්ෂ ඊට පෙර දැන සිටියා විය යුතුය. මේ සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂගෙන් ද ප්‍රශ්න කළ යුතුයැයි මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන්නෝ කියති. වාලච්චේන පුපුරන ද්‍රව්‍ය සම්බන්ධයෙන් ටීඅයිඩීයේ පරීක්ෂණ පැවැත්වීම කෙසේ වෙතත් සීඅයිඩිය විසින් සිදුකර ගෙන යන පරීක්ෂණ ගැන වැඩි විශ්වාසයක් තැබිය හැකිය. මන්ද යත් ටීඅයිඩිය යුද්දයෙන් පසු පසුගිය කාලයේ සක්‍රීය ආයතනයක් නොවූ නිසා ය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom